මොහොතක් සිතන්න.... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඔන්න යුද්ධයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම දුරකතන ඇමතුමක් දුන්නා.“තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ”කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා.ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා.කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිවුන කෙනෙක් පුතා හැගීම්බර ...
අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ”ටැම්පිට රජමහා විහාරය’’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ.පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ.කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක ...
මළ සිරුරු ”මමි”කරන මිසර අබිරහස සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියගිය අය පිළිබඳව අනාගතයට ද කරුණු දැනගැනීම පිණිසය. එය ජාතියක් ආගමක් හෝ වෙනත් ආකල්පයක් මුල්කරගෙන නොව මියගිය අයගේ ශ්‍රේෂ්ඨත්වය මුල්කරගෙනය. යුදෙව්වන් ඇණ ගසා මරා දමන ලද යේසුස් වහන්සේගේ සිරුර ද එම්බාම් කොට සුවඳ විලවුන් ගල්වා තැබූ බව බයිබලයේ සඳහන් වෙයි. ලෝකයෙන් අඩක්ම ...
සබැඳියක් එක් කරන්න! සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පහතින් ඇති කේත සමූහය ඔබගේ වෙබ් අඩවියට එක් කර සහය වන්න! එක්කර ගැනීමෙන් පසුව ඔබේ වෙබ් අඩවියේ ද බැනරයක් අප අඩවියේ පල කරනු ලබයි! <a href="http://www.cysinhala.tk/"><img border="0" height="88" src="http://3.bp.blogspot.com/-DJlYvRDQJmU/UHgBBQpX95I/AAAAAAAAANM/MLxqKqUbs6Q/s320/widget.gif" width="320" /></a> ...
ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ~~ ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~ආපසු යන්නට පාර කියනවදදැන් සමුගන්න ළඟයිආයෙත් දවසක අප හමුවන්නටකළ පින් මදිද සිතෙයි...යොදුන් ගණන් දුර ආවෙද පසුකරමල් මාවතක නොවේඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේකල්ප කාලයක් පෙරුම් පිරූවේහෙට සමුගන්න නොවේඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චිපද රචනය :- හේසල ගුණතිලකතනුව :- ...
මා නොසිතු දේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මා නොසිතු දේ සිතුවා සේ දැනුනා දෝ මා නොකියුදේ කීවා සේ සිතුවා දෝ සිත බිඳුනේ කෙලෙසින්දෝ සිත බිඳුනේ කෙලෙසින්දෝ ඇල් පවනේ යාවෙලා මල් වියනේ පා නගා ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ ..//මා නැති යාමේ කොතැනක හෝ ඇදුනා දෝ ඒ ඇසුරේ දී අන් දෑසේ වේළුනා දෝ සිත බිඳුනේ කවදා දෝ ..//ඒ සැන්දෑවේ කඳුයායේ දොළ පාරේ මා සෙවනේ දී තෙපළු දේ ගොලුවී ...
තමන්ගෙම කියල ඉමේජ් හොස්ටින් සයිට් එකක් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් තමන්ගෙම කියලා ඉමේජ් හොස්ටින් සයිට් එකක් හදාගන්න මෙන්න ස්ක්‍රිප්ට් එකක්! පුංචිම පුංචි 20 KB යි! Demo එකක් බලන්නයි බාගන්නයි පහල ලින්කුවෙන් යන්න :)http://sinhalablogreader.info/imagehosting.html ...
ඉපදී ලොවේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සිනහ කඳුළු එනවා... යනවා...ඉපදී ලොවේ නවාතැන්පලේමිනිසා රඟයි රංගනේ...බවයෙන් බවේ විරාමේ අපේකාලේ ටිකයි ජීවිතේ...සිනහ කඳුළු එනවා.. යනවා...මේ සීත කතරේ නැවතී ඉන්නාඅම්බලමයි මාවතේ....මේ පාළු කතරේ ඔබ මා හමු වූයා යුතු මග මෙය වේ....අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවාමායාවේ නළුවො අපි...භවයෙන් භවේ....නොනිවන්න මිතුරේ පහනේ ඡායාකිසිදා මේ අත්වැලේ...සුදිලේ වී සැමදා නාමේ ඔබගේහිරු සේ ආකාසයේ...ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේමේ ලෝක රඟ මඬලේ...ගායනය :- ග්‍රේෂන් ආනන්දපද ...
ඇගට ගුණ කරවිල සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.ආචාර්ය අනුර ජයසූරියමිනිස් සිරුරෙන් ලබාගත් පිළිකා සෛල විද්‍යාගාර වල කෘත්‍රිමව වර්ධනය කර, කරවිල සහ දෙළුම් බීජ වියළා නිස්සාරණය කර යොදා ගැනීමෙන් පිළිකා සෛල වර්ධනය සාර්ථකව වැළැක්වීමේ හැකියාව ඇති බව මෙම ...
මහානුභාව සම්පන්න රත්නමාලි ගථා රත්නය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සං සං සාර සාරෝඝ විනීත ණී සංසං සං ණීත සාතං සුචිසාර ධි සංසං ධීරකං සෝණ්ණ තනු පලා සංසං ලාප දෙසිං පණමෙහි සා සංසං සාභිගං කේවළ මොහ නා සංසං නාහකං මාර රණෙ විසෙ සංසං සේවිතං දාසි මුදරා හා සංසං හාර ධම්මං පණමෙ සදා සංසං දාසගං නාසිත පාප නා සංසං නාප දංසිං හත ඝොර පා සංසං පාරගාමිං සුචිසාර වා සංසං වාර සංඝං ...
HTML පාඩම අංක 3 සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් හුග කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ මේ :) ඉතින් HTML පාඩම අංක 3 මෙන්න අරන් අවා.... කලින් පාඩම් බලන්න පහල ලින්ක් වලින් යන්න...HTML පළමු පාඩමHTML දෙවන පාඩමකලින් පාඩමේ තියෙන tag වලින් මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු.<!DOCTYPE html><html> <head> <title></title> </head> <body> <h1>Hello World....!!!</h1></body></html><!DOCTYPE html> <!DOCTYPE> කියන්නේ html tag එකක් නම් නෙමේ. මේකෙන් තමයි අපි html version එක අපේ වෙබ් browser ...
පුරාණ කදුරුගොඩ (කන්තරෝඩෙයි) විහාරය, යාපනය... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පුරාවිද්යාුත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි...මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ...චුලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාවය සමනය කල බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ විසූ බව පැවසෙන අතර මෙම ස්ථානය රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප 60 ක් තනා ඇති බව ...
උසස් කලා නිර්මාණ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සෑම උසස් කලා නිර්මාණයකින් මආනන්දය මුසු වූ පහන් සංවේගයක් ඇති වේ.යථාර්ථ සම්ප්රදායෙහි පිහිටා නිම වූ කලා කෘතියකින්එසේ ආනන්දය මුසු වූ පහන් හැඟීමක් හට ගන්නේලෝකය මීට වඩා යහපත් කොට වෙනස් කිරීමටඅවශ්‍ය වන්නාවූ ශක්තිය මිනිසා තුළ ම ඇතැයි යන ප්‍රඥාවක් ද, එකී කෘතිය මගින් සම්පාදනයටපත් බීම නිසාය.-බර්ටෝල්ට් බ්‍රෙෂ්ටි- ...
නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා.... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා....'මධු මල ලෙස මුදු මගේ ප්රියාදරමිහිරාවිය වෙතටයිඔබ සිහි කර කර ඔබට ලියන එකමට ඇති එක සතුටයි...(පද – කරුණාරත්න අබේසේකර)පෙම් සටන් පරාද වී විරහ වේදනාවෙන් ඔත්පල වූ ගීත ශ්‍රාවක ආත්ම සුවපත් කරමින් ඔහුගේ හෘදයාංගම කටහඬින් ගීතවත් වූ සොඳුරු ආදර ගීතාවලිය සිංහල සංගීත ක්ෂේත්රයේ මියුරුතම ගීතාවලියකි.සිය වැලපුණු ආත්මයෙන් යොවුන් පෙම්වතියන්ගේ මෙන්ම පෙම්වතුන්ගේ ද සිත් අමන්දානන්දයට පත් ...
HTML පළමු පාඩම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් HTML පළමු පාඩමමේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා විස්තර මදිනම් කොමෙන්ට් එකක් දාල ගුණ දොස් කියන්න හොදේ තව මොනවහරි ගැටලු එහෙමත් තියෙනම් ඒවත් මට මැසේජ් එකකින් දාන්න.HTML කියන්නේ Hyper Text Markup LanguageHTML ප්රෝගැරැමින් Language එකක් නෙමේ ...
කවුරුන්ද ඔබ මගේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේ...//දෙතොල් සලා මුදු සිනහ නගන්නෙම් දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙම් //හදවත ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු ප්‍රේමය ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ //ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු -සුනිල් එදිරිසිංහ- ...
අහස් වියන සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පිනි බිංදු බිංදු තුරු පත් මතබිමට හලා එන සුලඟටඔබ දුන්නද සුවඳක්මම සුළඟ නතර කර ගේ ළඟවිමසම් රහසක්.....සුලඟ කතා නැතයනවා අහක බලාගෙන මට හිතාගන්න බෑ හේතුවසුළඟ තරහ වුණඔබ කවුළු පියන් වහ ගත්තද කුටියෙහි රහසිනසුළඟ සුවඳ නැතපිපි මල් නැතිව ද කිසිතැනඔබෙ සුවඳ බිඳක් වත්සුළගට මුහු වී නොමැතිදඇයි සුළඟ හඬන්නේ පිනි කැට තුරුලට අරගෙනශකුවි ...
මාතොටින් ආ උතුරු සුළඟ... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුළඟ....'පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හැපී දෙපස ඇති මහා වනපෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලියමිනි.මේ ලස්සන නෙළුම් මල් බලන්නට යනවා නම්, පානම දක්වාම ඇත්තේ කාපට් ඇතිරූ අපූරු පාරකි.එහෙත් 1983 දී ගුරුපත්වීමක් ලැබූ මහින්ද චන්ද්‍රසේකර, පානමට යනවිට එබඳු පාරක් තිබුණේ ...
අඟහරු ගිය නාසා යානයට මලක් හමුවෙලා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අඟහරු ග්‍රහයා මත එහෙමෙහෙ යමින් ගවේෂණ සිදු කරන ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පෘථිවියට එවූ නවතම ඡායාරූප අතරින් මලක හැඩය ගත් කිසියම් වස්තුවක් තිබීම හේතුවෙන් නාසා විද්‍යාඥයෝ මවිතය පළ කරති. එම ‘වස්තුව’ අබිරහසක් බවත් එය කුමක්දැයි හරිහැටි හඳුනා ගැනීමට තමන්ට හැකියාව ලැබී නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. එම ‘මල’ ඇත්තේ අඟහරුගේ ‘යෙලෝක්නයිෆ් බේ’ නමින් විද්‍යාඥයන් විසින් නම් කරනු ...