කඳුල සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් රෑ එබෙන සඳ සොඳුරුනැතිද හැම ලොව අඳුරුහිමි නොමැති පෙම් රුසිරුකඳුල ඇයි නෙතට හුරුදිවි නොමැති කතර මරුඅසනී වැසි වසින තුරුබිම තෙමුව දිය කඳුරුනැත තනිව ඇත ඉවුරුරෑ යහනේ මම ඇතිරුසුසුම් වල හිත නුහුරුසිහිනයන් නැති නුදුරුදුක පමණි මට ඉතුරුහැම රෑම මම කෙඳිරුගී සැඟව වැලක තරුමතක සැනෙකින් අසුරුබව මලවි මට සතුරුගං දෑල මලින් සරුනොමැත පසු ගඟ ඉතිරුඅසා ලොව කල නිගරුවෙලා මගේ හිත නිසරුසුසුම් වී ...
උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ? සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු මෙසේය. මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි, ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය. ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල් හෝ වෙනත් බාහිර ප්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට ...
වැලි මල්ලක් එල්ලා විදුලි බලය සපයන නව ක්‍රමයක්! ගුරුත්වාලෝකයෙක් දැල්වෙන පහනක්! සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් විදුලි බල ජාලවට සම්බන්ධව නැති, මෙතෙක් විදුලි බලය නොලැබුණු බිලියන 1.5ක ජනතාවට විදුලි බලය ලබා දිය හැකි ක්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. ඒ විදුලිය අපට ලැබෙන්නේ ජලයෙන්, ගල් අඟුරු වැනි වෙනත් ඉන්ධනයක් භාවිතයෙන් නොවෙයි. ඒ සැපයෙන්නේ මහ පොළොවේ ඇති ගුරුත්වබලයෙන්.එය ඔවුන් හඳුන්වන්නේ ගුරුත්වාලෝකය (GravityLight) කියලයි. මෙය ඉපැදවෙන්නේ ගුරුත්ව ශක්තියෙන්. ඒ අනුව ඔවුන් නිපදවා ඇති ගුරුත්ව පහන දැල්වෙන්නේ රැුහැනකින් එල්ලූ වැලි ...
සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ,නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතොචිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී 1. ථූපාරාමයට නැගෙනහිරින් 2. චිත්තසාලාව සමීපයේ 3. මහාබෝධිය පෙනෙන මානයේ. 4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි ...
Opera Mini mobile browser එකේ සිංහල පෙන්නන්න හදාගමු සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේක නම් ගොඩක් කට්ටිය දන්නවත් ඈති. බොහොම සුළු දෙයක් කරන්න තියෙන්නෙ මුලුන්ම Opera Mini mobile browser එක බාගෙන නැත්තම් බාගන්න මෙතන ක්ලික් කරන්න.ඊට පස්සේ පල්ලෙහා විදිහට address bar එකේ opera:config කියලා ටයිප් කරන්න.ඊළගට පල්ලෙහා තියෙන use bitmap fonts for complex scripts option එක yes select කරලා save කරන්න. දැන් සිංහල සයිට් එකකට ගිහින් බලන්න :) http://schlk.net/members/theekshana-kaushalya-k.22/ ...
කලාවැවේ කුවේණි කෝවිල සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ ...
අතීතයේ පොළොවට අහසින් ප්‍රහාර පහක් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඔබත් මමත් අපි සැවොම කුඩා කාලයේ අහසේ තරු ගණන් කිරීමට වෙහෙසුනෙමු. රාතී‍්‍ර අහස චමත්කාරජනකය. විශ්මය උපදවයි. දහස් ගණනින් විසිරී ඇති තරු ගනිද්දී මේවා කෙසේ ඇතිවූයේ දැයි අපි සිතුවෙමු.සඳු, ඉරබට තරුව, උදා තරුව, වෙනත් තාරකා, ග්‍රහලෝක, වල්ගා තරු හා උල්කාපාත මේ සියල්ල අපේ ළමා ලෝකයේ අපූරු විශ්මයජනක වස්තූ වූවේය. ඒවා කවදා කෙසේ ආරම්භ වන්නට ඇත්දැයි සිතන සෑම මොහොතකම අපි අසරණ වූයෙමු. ...
ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දිනූ වාසනාවන්තයා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. ලද ඉසිඹුවකදී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ.”දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ.”ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය....කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය.”ශත පනහයි” ඔහු කීවේය.රුපියල් ...
ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව ලබන මස 22 වැනි දින මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කෙරේ.නව චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර ...
අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන ...
ධනය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බුදු දහම මගින් පුද්ගල ජීවිතය දැහැමි මගකට යොමුකරලීම පිණිස ලබා දී ඇති උපදේශ රාශියකි. විශේෂයෙන් ම පුද්ගල ජීවිතයට අවශ්‍ය ධන සම්පත් උපයා ගැනීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත් කෙරෙහි බුදු දහම මගින් අවධානය යොමුකර තිබේ. පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතය සාර්ථකකර ගැනීම පිණිස ධනය අතිශයින් ම වැදගත් වේ. මෙම ධනය උපයා ගැනීමේ දී, දැහැමි ධනෝපාය ක්‍රම අනුගමනය කිරීමට සෑම පුද්ගලයෙකු ම යොමුවිය ...
ඔබටයි මේ ආරාධනා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා හිරු සඳු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වෙලා පැව සෙනේ අමනාපෙ නිසාමෝදු වෙලා තිබුනාට වඩා //සිත සැනසුම් සාදනා ඔබේ හසරැල් මට වාසනා..තරහ උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ //යලි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා ~ රෝහණ බෝගොඩ ~ ...
2013 ඔබට සුබ ම සුබ නව වසරක් වේවා! සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ලබන්නා වූ නව වසර සියලු පැතුම් ඉටු වන සාමයෙන් සතුටින් පිරි නව වසරක් වේවා.......!!!!
කඳුළු වැටුණාට අනේ අකුරු බොඳ වී නෑ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මහ විදුහලක ගුරු උපහාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැතුණා. දහසක පමණ දරු පිරිසක් තම ගුරු පියවරුන්ගේ ගුරු මෑණිවරුන්ගේ දෙපා නමදින්න බුලත් හුරලු අතැතිව හැඟීම්බර මුහුණින් පෙළ ගැසී සිටියා. මේ අවස්ථාවේ අපූරු සංවේදී සිදුවීමක් මෙසේ සිදුවුණා. මෙලොව ඇස් පෙනීමේ කන් ඇසීමේ කතා කිරීමේ වාසනාව හිමි දරුවන් අතරින් කතා කළ නොහැකි දැරියක් මල් කළඹක් සමඟ මතක සටහනක් දෝතින් ගෙන විදුහල්පති ගුරු පියා ...
ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල… සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්රිනස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි...කලක් මෙම විහාරස්ථානයේමලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා ...
අපි අතිනත ගත්දා ඔයාට මතකද... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ~~ ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහිවෙනවා ~~අපි අතිනත ගත්දා ඔයාට මතකද... අතේ ඇඟිලි රන් හුයකින් එක්කරද්දි අපේ හදවත් දෙකත් එකට බැඳුණා. දෙසිතම එකම සිතක් වුණා.ඔබ හා මෙමා අතිනත් අරන්අපගේ ලොවේ තනිවූ එදාඔබ මා දෙපා දෑතින් බදාසිප ගත් එදා සිහිවෙනවාසිප ගත් එදා සිහිවෙනවාඑදා අපි අතිනත් අරගෙන. අපේම ලෝකෙක තනිවුණා. කාත් කවුරුවත් බාධාවට හිටියේ නෑ. අපි දෙන්නගේ ඒ පළමු ...
මායාවී ප්‍රේමය හදවත රිදවූයේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ~~ මායාවී ප්‍රේමය හදවත රිදවූයේ ~~සරසවි ප්‍රේම කතන්දර රසවත්ය. අරාබි නිසොල්ලාස කතන්දර ද රසවත්ය. ඒ ඔබ අසා ඇති විදියටය.සරසවි ප්‍රේමය බොහෝවිට ක්‍රියාකාරීවන්නේ සරසවි අවකාශයේදී පමණක් යැයි ඇතැමුන්ගේ මතයයි.කොහොම වුණත් මේ සරසවියේදි බැඳී හාද ගැන ලියැවුණු කවි එමටය. ගීතද එමටය.අප්‍රමාණිතය. පුදුමෙට වගේ ඒවා මතකයෙන් ගිලිහෙන්නේ ද නැත.එකී ප්‍රේමය බුද්ධියෙන් හදවත දිහා බලයිද හදවතින් බුද්ධිය කිරා බලයිද කියා කාටවත් තක්සේරු කරන්නට බැරිය.කෙසේ ...
රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 1. කාසියේ වාසිය උරගා බැලීම. 2. පඬුරු ලෙස පාවිච්චි කිරීම. 3. රීලෝඩ් කාඩ් සීරීම. 4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම. 5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම. 6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම. 7. කෞතුක භාණ්ඩයක් ලෙස විකිණීම හා කෞතුකාගාරවල තැන්පත් කිරීම. (ළඟදීම!) 8. මුදල් අගයන් රවුම් කිරීම. (999+1=1000) 9. ක්ෂණික ලොතරැයි සීරීම. 10. ...