එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 Lesson In Short මම මුලින්ම කියන්න යන්නෙ Peachtree 2010 Package එක ගැන තමයි.(රූපය 01) Peachtree 2010 කියන්නෙ ගිනුම්කරණ මෘදුකා0ගයක්. ගිණුම් කටයුතු ලේසියෙන් කරගෙන යන්න අපිට මේ මෘදුකන්ගයෙන් ලොකු සහයොගයක් ලැබෙනවා. ඉතින් මම හිතුවා ඒකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල කියල දෙන්න. ලේසි වෙන්නත් එක්ක ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාන්නම්. ඒ නිසා පෝස්ට් එක ටිකක් දිගයි.(රූපය 02)(රූපය 03)පහලින් පෙන්නල තියෙන්නේ මේක ඔපන් කරගන්න විදිය. (රූපය 04 ...
අපටත් මෙහෙම වෙයිද??? Lesson In Short ස්ථානය : බී.එම්.අයි.සී.එච්.උපාධි ප්‍රධානෝත්සවය"අද දින පලමුවෙන් උපධිය ලබා ගන්නේ කේ දයාවතී මහත්මියයි. ඇය සිය මූණුබුරා සමග වෙදිකවට පෙමිනෙනවා.. දෙවැනි උපධිය හිමිකරිය අවුරුදු 84ක් ආයු වලදා මෙ වන විට ජීවතුන් අතර නෑ. එබැවින් ඇයගේ මීණිබිරිය වෙදිකවට පෙමිනෙනවා. තෙවෙනියා උපාධිධරියෙක්. ජීවිතයේ සැදෑසමය ගත කරන ඔහු සිය සිවුවැනි පුතණුවන් සමග පෙමිනෙනවා...............................................................................................................................................................................
කැම්පස් වහලා............. Lesson In Short විශ්ව විද්‍යාලය ආචාර්ය වර්ජනය දෙමසක් තිස්සේ දික් ගැසෙමින් තිබියදී විශ්ව විද්‍යාල අර්බුදය නිමකැර විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත්කැර ගැනීමේ උත්සාහයක් වශයෙන් අද සිට විශ්ව විද්‍යාල හා ආයතන වසා දමන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා කියනවා.මේ අනුව පහත සඳහන් සරසවි දින නියමයක් නැතිව වසා තැබෙනවා.වෛද්‍ය පීඨය හැර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර, ශ්‍රී ජයවර්ධනපුර ...
ආයුබෝවන් හැමෝටම Lesson In Short අද ඉදන් මම දන්න කියන ඩෙවල් ටිකක් ඔයාලටත් කියල දෙන්න හිතුන. පුලුවන් වෙලාවට ඔයාලට අලුත් දෙයක් අරගෙන . දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න හොදේ..............