අවු.40 ට පසු වෑඩිම ශතක රෑස්කල ක්‍රීඩකයා නිදහසේ රිද්මය බ්‍රිතාන්‍ය ජාතික ජෑක් හොබ්ස් විසින් අවු.40 ට පසු වෑඩිම ශතක ප්‍රමාණයක් රෑස් කර ඈත.තරග 27 කට තරග කර ශතක 8ක් මොහු ලබා ගෙන ඈත.රෑස් කර ඈති මුලු ලකුනු 2440 වන අතර 211 මොහුගේ වෑඩිම ලකුනු ලෙස සටහන් වේ.වෑඩි විස්තර සදහා පහත ලින්කුවට පිවිසෙන්න. http://stats.espncricinfo.com/ci/engine/stats/index.html?agemin1=40;ageval1=age;class=1;filter=advanced;orderby=hundreds;template=results;type=batting ...
එක් තරගයකදී වැඩිම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු පිතිකරුවන් සිටි තරගය? නිදහසේ රිද්මය ද. ඉන්දීය කොදෙව්, ගයනා හි පකිස්තානය හා ද.ඉන්දීය කොදෙව් අතර 2011 වර්ශයේදී පැවති ටෙස්ට් තරගයකදී මෙලෙස පිතිකරුවන් 20 දෙනෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගොස් තිබෙනවා. පහත ලින්කුවෙන් එම තරගයේ ලකුනු පුවරුව බලන්න. http://www.espncricinfo.com/ci/engine/match/489218.html ...
චැම්පියන්ස් ලීග් තරගාවලිය ද.අප්‍රිකාවේදී නිදහසේ රිද්මය චැම්පියන්ස් ලීග් විස්සය් විස්ස තරගාවලිය මේ වසරේදී ද.අප්‍රිකාවේ කේප් ටවුන්,ජොහැන්ස්බර්ග්,සෙන්චුරියන් යන නගරවල් වලදී පැවැත්වීමට සංවිධායක වරු තීරණය කර ඇත. චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් -: කොල්කටා නය්ට් රය්ඩර්ස්,චෙන්නාය් සුපර් කින්ග්ස්,ඩිල්ලි ඩෙයාඩෙවිල්ස්,මුම්බාය් ඉන්ඩියන්ස් (අය්.පී.එල් මුල් හතර), ඔක්ලන්ඩ් ඒසස්(නවසීලන්තය),ට්‍රිනිඩෑඩ් අන්ඩ් ටුබැකෝ(බ.ඉ.කොදෙව්),සිඩ්නි සික්සර්ස්,පර්ත් ස්කෝර්චර්ස්(ඕස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලිය)ටය්ටන්ස්,ලයන්ස්(ද.අප්‍රිකාව). තරගාවලියට සහභාගී වන ස්‍රි ලංකා සහ එංගලන්ත
දෝනි ලොව වැඩිම අදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයා වේ. නිදහසේ රිද්මය ලොව ප්‍රමුඛපෙලේ සමීක්ශන ආයතනයක් වන ෆෝර්බ්ස් සගරාව ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ඩ්‍ර සින් දෝනි ඉහලින්ම ඔසවා ඇත. 2011 ජුනි මස සිට 2012 ජුනි මස දක්වා ඉන්දියාව තුල වැඩිම අදායමක් ලැබූ ක්‍රීඩකයාද වන්නේ ඔහුය්. ෆොර්බ්ස් සගරාව ප්‍රසිද්දියට පත් කර ඇති අන්දමට දෝනි සතුව ඇමරිකානු ඩොලර් මිලියන 26.3 පවතින අතර ඔහුට ලොව අනෙක් වැඩිම ...
ලංකාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක ලබා ඇති පකිස්තානු පිතිකරුවා නිදහසේ රිද්මය ඉන්සමාම්-උල්-හක් 1994 සිට 2006 දක්වා තරග කර ඇති අතර තරග 20 තුල ඉනිම් 31 කදි ශතක 5ක් සහ අර්ධ ශතක 7ක් ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව ලකුණු 1559 සහ ඉනිමකදී වැඩිම ලකුනු 200* ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව 59.96ක සාමාන්‍යක් රදවාගෙන ඇත. ...
මිස්බා-උල්-හක්ට තරග තහනමක් නිදහසේ රිද්මය පකිස්තානු අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක මිස්බා-උල්-හක් ලංකා-පකිස්තානු 5 වන එක්දින තරගය අතරතුර ඕවර අතර වැඩි කාලයක් ගත කිරීම හේතුවෙන් එලබෙන ටෙස්ට් තරගාවලියේ 1 වන තරගය සදහා ඔහුට තරග තහනමක් පනවා ඇත. තරග විනිසුරුවරුන් තරගය අතරතුර ඔහුට අවවාද නිකුත් කර ඇතත්, ඔහු එම අවාවාද නොසලකා තරගය තව තවත් ප්‍රමාද කර ඇති නිසා ඔහුට මෙම තහනම තරග තීරක විසින් පනවා ඇත. ...
ක්‍රිස් ගේල් නැවතත් ක්‍රීඩා පිටියට... නිදහසේ රිද්මය 15 මසක නිහැඩියවකින් පසුව බ.ඉන්දීය කොදෙව් හිටපු නායක ක්‍රිස් ගේල් නැවතත් අන්තර්ජාතික ක්‍රීඩා පිටියට පිවිසෙන බව වාර්තා වනවා.බ.ඉන්දීය කොදෙව් හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 50 තරග 5 යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඔහුගේ නමත් අතුලත් වේ. පන්දුවර 50 බ.ඉන්දීය කොදෙව් සංචිතය ක්‍රිස් ගේල්,ජොන්සන් චාර්ලෙස්,ලෙන්ඩ්ල් සිමොන්ස්,ඩැරන් බ්රාවෝ,කිරොන් පොලාර්ඩ්,මර්ලන් සැමුවෙල්ස්,ඩ්වය්න් බ්රාවො,දෙනෙශ් රැම්ඩින්,ඩැරන් සෑමි,ඩ්වය්න් ස්මිත්,අන්ඩ්‍රෙ රසෙල්,ටීනො බෙස්ට්,ෆිඩෙල් එඩ්වර්ඩ්,රවි රාම්පෝල්,සුනිල් නර