කලටුවාව ජල මට්ටම පහලට - ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න පරිසර පුවත් කලටුවාව ජලාශයට ජලය සැපැයෙන ඉහළ පෝෂක කලාපවල පවතින දැඩි වියලි කාලගුණය නිසා එම ජලාශයේ ජල මට්ටම අඩි 38.5 දක්වා අඩු වී ඇතැයි වැඩ බලන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහකාර ජේ.කේ.ටී. ද අල්විස් මහතා කියයි. ඝන අඩි 86000ක් නිකුත් කළ ජලාශයෙන් මේ වන විට නිකුත් කරනුයේ ඝන අඩි 60000කි. එබැවින් අරපිරි මැස්මෙන් ජලය පරිහරණය කරන්නැයි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටී. මීට වසර 20කට පමණ ...
මහනුවරට මහ වැසි පරිසර පුවත් සිවු මාසයක නියඟය අවසන් කරමින් මහනුවරට අද දහවල් 11ට ඇරැඹි මහ වැස්ස පස්වරු තුන වන විටත් පැවැතියේය.
ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 10ක් හඳුනා ගැනේ පරිසර පුවත් දිවයිනේ හඳුනාගත් අවදානම් දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ එවැනි අවදානම් දිස්ත්‍රික්ක 10 ක් හඳුනාගෙන ඇති බවය. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල සහ මහනුවර එම අවදානම් දිස්ත්‍රික්ක බව ද වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සදහන් කළේය. වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ...
ජල සම්පත රකින්නැයි ඉල්ලීමක් පරිසර පුවත් උතුරු මැද පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල පරිභෝජනයේදී වඩාත් සැලකිළිමත් වන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරයි. එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පානීය අවශ්‍යතා සඳහා ලබාදෙන ජලය අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා යොදා ගැනීමෙන් වළකින ලෙසයි. වාහන සේදීම, මල්පැළවලට ජලය යෙදීම, වගා කටයුතු සදහා ජලය යෙදීම ආදියෙන් වළකින ලෙස ද එහි සඳහන්ය. දැනට ...
විදුලිබල ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහතට පරිසර පුවත් විදුලිබල ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්රයෙන් අඩු වී ගොස් තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.නිවේදනයක් මගින් එම මණ්ඩලය කියා සිටින්නේ විදුලිබල ජලාශවල ජල මට්ටම වර්තමානයේ 25%ක පමණ ප්‍රමාණයට (323 GWh) පහත බැස ඇති බවයි.මෙය, පසුගිය දශකයක කාලය තුළ ලැබුණු අඩුම ජලධාරිතාව වන බව එම නිවේදනයේ දැක්වේ.මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ 2011 මැයි, අගෝස්තු නිරිත දිග මෝසම් වර්ෂාව හා 2011 ඔක්තෝම්බර්, නොවැම්බර් ...
ඉවත දමන කඩදාසි අපට දෙන්න - ජාතික කඩදාසි සමාගම පරිසර පුවත් රජයේ ආයතනවල හෝ වෙනත් ඕනෑ ම ආයතනයක ඉවත දමන පරණ කඩදාසි වාලච්චනේ ජාතික කඩදාසි සමාගම වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ජාතික කඩදාසි සමාගමේ නිසිබලධාරී මංගල සෙනරත් මහතා ඉල්ලීමක් කරයි.මානුෂීය මෙහෙයුමෙන් පසු ව නැවත නිෂ්පාදන කටයුතු අරඹා ඇති වාලච්චනේ කඩදාසි කම්හල ජාතික සම්පතක් වන අතර එය වැඩිදුයුණු කිරීම සඳහා එහි නිෂ්පාදන ඉලක්ක ඉහළ නංවා ගැනීමේ අරමුණින් මේ ඉල්ලීම කරයි.පසුගිය අප්‍රේල් ...
දකුණු ආසියානු පාරිසරික සහයෝගිතා වැඩසටහනේ අධ්යක්ෂ ජනරාල් ධූරය ශ්‍රී ලංකාවට පරිසර පුවත් එක්සත් ජාතීන්ගේ දකුණු ආසියානු පාරිසරික සහයෝගිතා වැඩසටහනේ මුල්පුටුවට වසර 27කට පසු ශ්‍රී ලාංකිකයකු පත් වූ බව පරිසර අමාත්‍යාංශය පවසයි. දකුණු ආසියාතික පාරිසරික සහයෝගිතා වැඩසටහනේ, (SACEP) පාලන කවුන්සිලයේ සභාපති ලෙසට දැනට කටයුතු කරන පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් දකුණු ආසියා පාරිසරික සහයෝගිතා වැඩසටහනේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස එස්.එම්.ඩී.පී.ඒ. අනුර ජයතිලක මහතා වසර තුනක කාලයක් සඳහා පත් කර ඇත.1982 වසරේ ...
මුහුදු ප්‍රදේශ රළු වෙයි? පරිසර පුවත් දිවයින හරහා නිරිත දිශාවෙන් හමා එන තරමක තද සුළං තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා මහතා සදහන් කළේ එය පැයට කිලෝමීටර් 50 - 60 දක්වා විය හැකි බවය. මේ අතර නැගෙනහිර , ගිණිකොන දිග සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැළකිලිමත්වන ලෙස ඉල්ලා සිටී. ...
කැලෑ ගින්නක් නම් 1991 අමතන්න පරිසර පුවත් ශ්‍රී ලංකාවේ ලැව්ගිනි ඇති නොවන බවත් වනාන්තර ආශ්රිත ව ඇතිවන ගිනි ගැනීම් සෑම එකක් ම පාහේ මිනිසාගේ මැදිහත්වීමෙන් ඇතිවන ගිනි ගැනීම් ලෙස හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි. දිවයිනේ ස්ථාන කිහිපයක වනාන්තර ගිනි ගැනීම් තත්ත්වයක් හටගැනීම පිළිබඳ ව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් දූරකතනයෙන් කළ විමසුමක දී කියුබාවේ සිට මෙසේ ප්‍රකාශ කළ බව පරිසර අමාත්‍යාංශය ...
මදුරු මර්දනයට මාසයක් පරිසර පුවත් මේ මස 25 වැනිදා සිට ජූලි 25 වැනිදා දක්වා වූ කාලය ජාතික මදුරු මර්දන මාසය ලෙස නම් කර තිබේ. ජාතික මදුරු මර්දන මාසය ප්‍රකාශයට පත් කෙරුනේ, ජනාධිපති ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය අද කොළඹදී රැස් වූ අවස්ථාවේදීය. ...
කඳුකර ජලාශ සිඳීගෙන යයි පරිසර පුවත් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණයත් සමග පිටාර මට්ටමේ සිට සියයට 50කින් පහත බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.මාවුස්සාකැලේ ජල මට්ටම අඩි 60කින් ද, කාසල් රී අඩි 43 කින් ද පහත බැස ඇත. කාසල් රී ජලාශයෙන් විදුලිය උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර හයෙන් එකකින් පමණක් විදුලිය ...
බස්නාහිර මදුරු කීට ඝනත්වය 80% දක්වා ඉහළට පරිසර පුවත් බස්නාහිර පළාත තුළ මදුරු කීටයන් බෝවීමේ ඝනත්වය සියයට 80ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කීට විද්‍යා සමීක්ෂණයකින් හෙළිව ඇත.මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව සමඟ ඉදිරි දිනවල දී එම ඝනත්වය තවත් ඉහළ යා හැකි බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන මහතා සඳහන් කරයි.මේ හේතුවෙන් මදුරු කීටයින් බෝවන ස්ථාන ඇතොත් ඒවා වහාම විනාශ කර දමන ලෙසත් එසේ නැති වුවහොත් දැනට ...
සීගිරි බඹරුන් සිගිරියේම නවතියි පරිසර පුවත් සීගිරි පර්වතයේ බඹරුන් මාදුරුඔය වනාන්තරයට ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණය එහි චාරිකාවකින් පසු අද ඉවත් කරගත්තේය.වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන හා මධයම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහත්වරු අද එහි ගියහ. සත්ත්ව විශේෂඥයන්ගේ වාර්තා අනුව සීගිරි බඹරුන් ඔවුන්ගේ පරිසරයෙන් ඉවත් කිරීමෙන් එම බඹරුන් මැරීයන නමුත් සීගිරිය බඹර මුක්ත කලාපයක් නොවන බවත් ඔවුහු කීහ. ...
ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක් පරිසර පුවත් ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහි අඹුසැමියන් ලෙස ගෙබ්බෙක් ගෙම්බියක යුග දිවියට ඇතුළු කරනු ලැබූහ. වැසි නැති කාලයේ දී ඔවුහු වැසි පතා මේ චාරිත්‍රය කරතියි ටයිම්ස් ඔප් ඉන්ඩියා පුවත්පත කියයි. ...
දිසා 13කට නියං සහන සලසන්න කෝටි දෙකක් පරිසර පුවත් නිසි පරිදි වැසි නොලැබීම නිසා දිස්ති‍්‍රක් 13කට දැඩි නියං තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.අම්පාර, කුරුණෑගල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර,මන්නාරම,මොනරාල, හා පුත්තලම දිස්ති‍්‍රක්කවලට මෙම නියඟ පවතින බව ඇමැති පවසයි.එම ජලය ආපදා කළනමනාකරණ අමාත්‍යාංශය එම දිසාවෙන් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් දිසාපතිවරයාට දී ඇත. ...
නිවසේ සුරතලුන් ඇදුම වලකයි පරිසර පුවත් නිවසේ වෙසෙන සුරතලුන් ඇදුම රෝගයට හේතුවන ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව කටයුතු කරන බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නවතම සොයාගැනීම්වලින් තහවුරු වී තිබේ.පර්යේෂණවලට අනුව බල්ලන් පූසන් වැනි සුරතලුන් වෙසෙන නිවෙස්වල දූවිල්ලේ සහ සුරතලුන් නැති නිවෙස්වල දුවිලි අතර වෙනසක් පවතී. සුරතල් සතුන් ඇති කරන නිවෙස්වල දරුවන්ට ඇදුම වැලඳීමට හේතුවන පොදු වෛරස වර්ධනයට එරෙහිව සංරක්ෂණ කටයුත්තක් සිදුවන බව පර්යේෂකයෝ පවසති.අතදරුවන් අතර බහුල respiratory Syncytial Virus නම් ...
බස්නාහිරට ඩෙංගු අධිවසංගත අවදානමක්! පරිසර පුවත් බස්නාහිර පළාත තුළ මදුරු කීටයන් සියයට 80ක ප්රතිශතෙයන් වැඩි ප්‍රමාණයක් ඩෙංගු මදුරුකීටයින් යැයි කොළඹ ජාතික රෝහල පවසයි.මෙම දිනවල පවත්නා කඩින් කඩ වැසි සමඟ ඉදිරි දිනවලදීද එම තත්ත්වය තවත් ඉහළ යා හැකි බවද පැවසේ.ඩෙංගු මදුරු කීටයන් බෝවීම වළක්වා ගැනීම සඳහා කීටයන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට වහා පියවර ගත යුතු බවද ඔවුන් සදහන් කළේය.කඩනමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකලහොත් ඩෙංගු අධි ...
ජනපති 'රියෝ ප්ලස් ටුවෙන්ටි' පරිසර සමුළුව අමතයි පරිසර පුවත් ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය ළඟාකර ගනිමින් සිටින්නේ පරිසර හිතකාමී වැඩපිළිවළක් ද සමගින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවරදී ඊයේ ඇරඹුණු -රියෝ ප්ලස් ටුවෙන්ටි- පරිසර සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ආකෘතිය පරිසරයට ගරුකරන දේශීය ආකෘතියක් බවය.පරිසරය අපයෝජනය කිරීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය සියලු ජාතීන් විසින් පිළිගත යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. පාරිසරික අර්බුදයට ...
H5N1 ගැන අනතුරු ඇගවීමක්! පරිසර පුවත් පක්ෂි උණ රෝග කාරක H5N1 වෛරසය මිනිසුන් අතර වේගයෙන් පැතර යෙන වෛරසයක් ලෙසට වෙනස් විය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අගවති. එවැනි මරාන්තික වසංගතයක් බවට පත්වීම සඳහා වෛරසයට ඉඩ සැලෙසන ජාන වෙනස්කම් 5ක් පර්යේෂකයින් විසින් හඳුනාගනු ලැබ ඇතැයි, බීබීසි ලෝක සේවය අනාවරණ කළේය. වෛසරය ස්වාභාවික පරිසරයේදී වෙනසකට ලක්වීමේ න්‍යායාත්මක හැකියාවක් ඇති බව මේ පිළිබඳ පර්යේෂණ පැවැත් වු නෙදර්ලන්ත මහාචාර්ය රොන් ෆොචීයර් ...
මිනිස් කනකින් පළමු වරට මයිටාවන් හමු වෙයි පරිසර පුවත් ප්‍රථම වතාවට ගෘහ දුවිලි මයිටාවෝ මිනිස් කනක් තුළ සිට හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගෘහ දූවිලි මයිටාවන් ලෙස හඳුන්වනු ලබන මෙම මයිටාවන් වියළි පරිසරයක් තුළ දූවිලි සමඟ බහුලව දක්නට ලැබෙන ක්ෂද්ර ජීවි විශේෂයක් බවයි. පසුගිය දා කළුතර නාගොඩ මහරෝහලට පැමිණි පුද්ගලයකුගේ කන පරික්ෂා කිරීමේදී එහි සිට එම මයිටාවන් හමු වී තිබේ. අමාත්‍යාංශය පවසන්නේ මෙම ගෘහ දුවිලි මයිටාවන් මගින් රෝග ...