Ho Ek Ladki Ko Dekha To Aisa LagaEk Ladki Ko Dekha To Aisa LagaJaise Khilta GulaabJaise Shaayar Ka KhwaabJaise Ujli KiranJaise Van Mein HiranJaise Chaandni RaatJaise Naghme Ki BaatJaise Mandir Mein Ho Ek Jalta DiyaHo Ek Ladki Ko Dekha To Aisa Lagaඕ මේ යුවතිය දුටු විට, ඈ මට පෙනුණේමේ යුවතිය දුටු විට, ඈ මට පෙනුණේසුපිපි රෝස කුසුමක් සේයකිවියෙකුගේ සිහිනයක් සේයදිදුලන ...
( Dil haaye dil mera dil haay dil kab na jaayega tere kaabil ) -2mera dil haaye dil mera dil haaye dil ඔ මගෙ හදවත... මෙම හදවත මගෙය...කවදද එය වටින්නෙ ඔබට?ඔ මගෙ හදවත... මෙම හදවත මගෙය...<p><p><br><br><br&
( Dil ye bechein veRaste pe nain veJindari behaal haiSur hai na taal haiAaja savariyaAa aa aa aaTaal se taal milaaoTaal se taal mila ) -2මෙම හදවත චංචලය, එහි දෑස් මාවතේයමගේ දිවිය අසහනකාරීය, එහි තාලයක් හෝ රිද්මයක් නැතමා පෙම්වත පැමිණෙන්න, එන්න එන්න එන්න එන්නඔබේ තාලය මගේ තාලයට ගළපන්න ( Saawan ne aaj to mujhko bhigo diyaHay meri laaj ne mujhko ...
.:MALE:.Dheere Dheere Se Meri Zindagi Mein Aana Dheere Dheere Se Mere Dil Ko Churaana Tum Se Pyaar Humein Kitna Hai Jaane Jaana Tumse Milkar Tumko Hai Bataana සෙමෙන්, සෙමෙන් ඔබ මා දිවියට ඇතුලු වියසෙමෙන්, සෙමෙන් ඔබ මා හදට රහසින් ඇතුලු වියඔබට කෙතරම් මා ආලය කරන්නෙද කියාහමුවී ඔබට පැවැසීමට ඇවැසිය.:FEMALE:.Dheere Dheere Se Meri Zindagi Mein Aana Dheere Dheere Se Mere ...
.:MALE:.Ae mere humsafar, ek zara intezaarSun sadaayein de rahi hain manzil pyaar kiAe mere humsafar, ek zara intezaarSun sadaayein de rahi hain manzil pyaar ki ඕ මගේ සහකාරිය, මෙය කෙටිකාලින නැවතිමකි.අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි.ඕ මගේ සහකාරිය, මෙය කෙටිකාලින නැවතිමකි.අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි. Ab hai judaai ka mausam, do pal ka mehmaanKaise naa jaayega andhera, kyoon naa ...
Left Leg Aage Aage, Right Leg Pichay PichayAaja Yaara Lets Start VeSar Kho Gumale Round, Pear Zaara Up DownItni Si Ye Baat Ve වම් පාදය පෙරට, දකුණු පාදය පසුපසටඑන්න මිතුර, දැන් පටන් ගමු.ඔබේ හිස රවුමට හරවන්න.ඔබේ පාද ඉහළට පහළට යවන්න.ඒක එපමණයි. Woh Banda Hin Kya Hain, Jho Naache Na GaayeA Haaton Mein Tho Haath Thamle..Oiii Dance Pe Chance MarleOh ...
.:FEMALE:.Chaahe tum kuch na kaho, maine sun liyaKe saathi pyaar ka mujhe chun liyaChun liya, maine sun liya ඔබ කිසිවක් නොපැවසුවද, මට සියල්ල ඇසුණි.එනම් මා ඔබේ පෙම්වතිය ලෙස තෝරා ගෙන ඇති බවය.ඔබ මා තේරුවේය, මට එය ඇසුණි. .:MALE:.Pehla nasha, pehla khumaarNaya pyaar hai, naya intezaarKar loon main kya apna haalAe dil-e-beqaraarMere dil-e-beqaraar, tu hi bataPehla nasha, pehla khumaar පළමු ...
Dil churaa le o chaand se cheharewaali muskaraa le o chaand se cheharewaali එන්න, මගේ හදවත සොරාගන්න..., සඳවන් වත ඇත්තානනි සිනහවක් මට දෙන්න..., සඳවන් වත ඇත්තානනිdin raat main tujhse pyaar karuun par kaise bhala iqraar karuuntuu na samjhe meri baqaraariyaan මම සැමදා ඔබ හා ආදරයෙන් සිටින්නෙමි... නමුත් මා කෙසේ ඔබට පවසම්ද?ඔබ වටහා නොගනී මා කෙසේ ශෝකයෙන් තැවෙනවාද කියාdil churaa le ...