සිරි යහනේ නැත සහනේ ,ක්ෂනික මෝචනය (Premature ejaculation ) ADULTS ONLY SRI LANKAN FAMILY DOCTOR ක්ෂනික මෝචනය (Premature ejaculation ) ක්ෂනික මෝචනය යනු ලින්ගික සන්සර්ගයේදී පුරුෂයා හෝ ස්ත්‍රිය බලාපොරොත්තු වනවාට කලින් පුරුෂයාගේ සුක්රානු මෝචනය වීමයි. මෙය බහුලව දක්නට ලැබෙන ලින්ගික ගැටලුවකි . සෑම පුරුෂයන් 3 න් දෙනකුගෙන් එක් අයකු කිනම් හෝ අවදියකදී මෙම ගැටලුවෙන් පීඩා විදී.නමුත් බොහෝ දෙනා මේ පිලිබදව කතා කිරීමට හෝ වෛද්‍ය වරයෙක් හමු වීමට මැලි කමක් දක්වයි.එ බැවින් සෑම දෙනෙකුම දැනගත ...
මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න.. SRI LANKAN FAMILY DOCTOR ගැටළුව ptq005 Doctor කොහොමද මූණ පුරාම රැවුල වවා ගන්නෙ ?..මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..ඒත් මගේ රැවුල ගොඩක් ඝනකම නෑ... හෝර්මෝන ප්‍රතිකාර ගත්තොත් හරි යාවිද ?...girl ට ඕනා මාව නළුවෙක් වගේ තියා ගන්න . එයාගෙන් හරි කරදරේ. මේකට විසදුමක් දුන්නොත් නම් ලොකු උදවුවක් පිළිතුර ඔබගේ ගැටළුව පිළිබදව විස්තරය ප්‍රමාණවත් මදී. තව දුරටත් දැනගත යුතු කරුණු වන්නේ 1. ...
වෘෂණ කෝෂයේ ගෙඩියක් SRI LANKAN FAMILY DOCTOR ගැටලුව ptq003 මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ එක වෘෂනයකට සම්බන්ද වෙලා ගෙඩියක් ඇවිත් තියෙනවා. Doctor ට පෙන්නුව බෙහෙතුත් දුන්න.මග හරින්නැතිවම බෙහෙතුත් බිව්ව.බෙහෙත් බිව්වම අඩුවෙයි කිව්ව.ඒත් අඩු නෑ.මම ක්‍රිකට් ගහන කෙනෙක්.පොඩ්ඩක් හරි කොහෙහරි මගේ වෘෂන කෝෂය වැදුනොත් මට ගොඩක් අමාරු වෙනව.මට මේ ගැන දැනගන්න පුලුවන්ද.තවදෙයක් කියන්න බැරි උනා. එ ගෙඩියට ලොකු නහර දෙකකුත් සමබන්ද වෙලා තියෙනවා. පිලිතුර ඔබගේ ලෙඩේ පිලිබදව ...
ගැස්ට්‍රයිටිස් නම් කඩෙන් කන්නත් එපා අරක්කු බොන්නත එපා SRI LANKAN FAMILY DOCTOR ගැටලුව ptq 0003 මම දැන් දිගු කලක ඉදන් ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදින කෙනෙක්.මම නිතරම ඖෂධ භාවිතා කරන්නේ නෑ,ඉතින් මට දැනගන්න පුලුවන්ද ගැස්ට්‍රයිටිස් වලින් අරක්ශා වෙන්න පුලුවන ක්‍රමයක් පිලිතුර කුඩා ප්‍රමාන වලින් , නිතර කෑම කන්න තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න උදා : ෆයිඩ් රයිස් පාන් පිටි ( තිරිගු පිටි සහිත කෑමෙන් වලකින්න ) උදා: පාන් , බනිස් , පෙස්ට්‍රි ...
වෘෂණයක් කුඩාවීම මදසරු භාවය ඇති කරයිද ? SRI LANKAN FAMILY DOCTOR ගැටලුව ptq005 ඉස්සරලාම ස්තූති වන්ත වෙනවා මේ වගේ අඩවියක් පවත්වාගෙන යෑම පිළිබඳව මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා - මගේ එක් වෘෂණයක් ඉතාමත් කුඩයි. පොඩි කාලේ වෘෂණ ඉදීමීමක් සිද්ද වුනා. මට හිතෙන්නේ ඒකේ ප්‍රතිපලයක් නිසා කියලයි. ඒත් ඒ ඇති වුන රෝගි තත්වය මොකක්ද කියලා හරියටම දන්නේ නෑ.මේ තත්වය දරුවන් ලැබීමට බලපෑමක් ඇති කරාවිද. සරුබාවය පිළීබද පරික්ෂයක් සිදු කරගන්නේ කොහොමද? පිළිතුර ඔබට ...
දියවැඩියාව කලින් හදුනා ගනිමු SRI LANKAN FAMILY DOCTOR දියවැඩියාව යනු කුමක් ද? දියවැඩියාව යනු ඔබගේ රුධිර ගත සීනි ප්‍රමනය නියමිත ප්‍රමනයට වඩා ඉහල යාම නිසා අතිවන දිගු කාලීන ලෙඩකි. මෙසේ රුධිර ගත සීනී ප්‍රමානය ඉහල යාමට හේතුව වන්නේ කුමක්ද ? රුධිරයේ පවතින ඉන්සුලීන් ප්‍රමානය අඩු වීම ඉන්සුලීන් ප්‍රමානය ප්රමනවතව පැවතියත් එහි ක්රියකරීත්ව අඩු වීම දිය වැඩියාව ආකර මොනවාද ? දිය වැඩියාව ආකර කිහිපයකි වැඩිවියේදි ආරම්භ වන දිය ...
උතුම්ම ලාබය නිරෝගි කමයි SRI LANKAN FAMILY DOCTOR ඔබේ සෞඛ්‍ය ගැටලුවත් පහසුවෙන් විසදාගැනීමට, ඔබේ සෞඛ්‍ය ගැටලුවත් දැන්ම්ම අපට ලියන්න.ඉක්මන් පිලිතුරු අපෙන්, ලෙඩ රෝග සම්බන්දයෙන් ඔබට ඇති අත්දැකීම් අප සමග බෙදා ගන්න අපට ලියන්න ශ්‍රී ලන්කාවේ එකම ක්‍රියාකාරී සින්හලෙන් ලියවුනු ඔබේ සෞඛ්‍ය වෙබ් අඩවිය සමග එකතු වන්න. slfamilydoctor@gmail.com ...
ස්ත්‍රී උපත් පාලන කොපු ගැන දැනගනිමු SRI LANKAN FAMILY DOCTOR ස්ත්‍රී උපත් පලන කොපු (කොන්ඩම් ) ( Female condom ) යනු මොනවාද ? ස්ත්‍රී උපත් පාලන කොපු යනු ප්ලස්ටික් වලින් සෑදු කුඩා මල්ලක ආකරයේ නිපැයුමකි , මෙය ලින්ගික සන්සර්ගයෙදී ස්ත්‍රී යොනී මර්ගයට අතුලු කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගනීම් වලක්වා ගත හැකි වන අතර ලින්ගිකව බෝ වන රෝග වලින් අරක්ෂා විය හැක මෙය ශ්‍රී ලන්කාව තුල එතරම් බහුලව වන ක්රමයක ...
පැරසිටමොල් ( Paracetamol) පිළිබදව ඔබ නොදත් දේ SRI LANKAN FAMILY DOCTOR පැරසිටමොල් ( Paracetamol) යනු මොනවාද ? පැරසිටමොල් යනු වේදනා නාශක ඖෂධයකි පැරසිටමොල් භවිත කරනු ලබන්නේ කුමන අවස්තාවලදිද? 1.මද වශයෙන් පවතින වේදනවන් සමන්ය කිරිමට හිසේ කැකුමට හන්දි කැකුමට මස් පිඩු වේදනාවට 2. උණ සමනය කිරිමට පැරසිටමොල් යොදා නොගත යුතු අවස්තා මොනවද ? පැරසිටමොල් සැම කෙනුකුටම පාහේ භාවිතා කල හැකි වන මුත් වකුගඩු රෝගින් , අක්මා රෝගින් සහ මත් පැන් වලට ...
ඔබෙත් ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුද ? Phimosis SRI LANKAN FAMILY DOCTOR Phimosis ශිශ්නයේ පෙර සම පසු පසට කිරිමට ඇති පසහුව වෛද්‍ය විද්‍යවට අනුව . Phimosis ලෙස හදුන්වනු ලැබේ. සමන්යයෙන් පුරුෂයන්ගෙ ශිශනයේ පෙර සම සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටු පසට ගත හැකි අතර මෙහිදි සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටුපසට ගත නොහැකිය. මෙම තත්වය සමන්යයෙන් කුඩා අවඩියෙදි බහුලව දක්නට ලබෙන තත්වයකි . මෙය වැඩි වියට පත් වන තෙක් සාමන්‍ය තත්වයක් ලෙස සැලකිය ...
ඔබත් කොන්දේ කැක්කුමෙන් පීඩා විදින්නෙක්ද ? Low back pain SRI LANKAN FAMILY DOCTOR කොන්දේ කැක්කුම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි කොන්දේ කැක්කුම් ආකාර දෙකකි 1. කෙටි කාලින කොන්දේ කැක්කුම 2. දිගු කාලින කොන්දේ කැක්කුම කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ? මෙය මසකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම ...
නියම ආකාරයෙන් උපත් පාලන කොපු (කොන්ඩම් ) පලදා අනවශ්‍ය ගැටළු වලක්වා ගනිමු SRI LANKAN FAMILY DOCTOR කොන්ඩම් යනු මොනවාද ? කොන්ඩම් යනු අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට ඇති ඉත සරල සහ පහසුම මගයි . මෙම කොන්ඩම් ලේටේක්ස් හෝ රබර් වලින් නිෂ්පාදනය කරනු ලැබේ .මුලිකවම කොන්ඩම් ආකාර දෙකකි 1. පුරුෂ උපත් පාලන කොපු 2. ස්ත්‍රී උපත් පාලන කොපු මින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ පුරුෂ උපත් පාලන කොපුය නමුත් ස්ත්‍රී උපත් පලන ...
හදිසි ලිංගික ඇසුරකින් (අනාරක්ෂිත ලිංගික හැසිරීමකින්)පසු අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගන්නේ කෙසේද ? SRI LANKAN FAMILY DOCTOR අනාරක්ෂිත ලිංගික හැසිරීමක් යනු කුමක්ද ? අනාරක්ෂිත ලිංගික හැසිරීමක් යනු ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් බවිත නොකොට ලිංගික එක්වීම හෝ ඔබ භාවිත කල උපත් පාලන ක්‍රමය පිලිබදව ඔබට විස්වාසයක් නොමැති අවස්ථාය ( උද : භාවිත කරන උපත් පාලන කොපුව කල් පැන ගිය එකක් වීම , හෝ ලිංගිකව එක වන අවස්ථාවේ කොපුව පුපුරා යාම ). මෙවැනි අවස්ථා වලදී කාන්තාව බොහෝ ...
පුරුෂ ලිංගික අප්‍රනිකත්වය (අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණි) adults only SRI LANKAN FAMILY DOCTOR පුරුෂ ලිංගික අප්‍රනිකත්වය (Erectile dysfunction; Impotence; Sexual dysfunction) පුරුෂ ලිංගික අප්‍රනිකත්වය යනු පුරුෂයාගේ ලිගුව ප්‍රාණවත් කර ගැනීමට නොහැකි වීම හෝ ප්‍රානවත් වු ලිගුව සන්සර්ගය අවසන් වන තෙක් පවත්වා ගෙන යමට නොහකි විමයි, මෙම තත්වය දිගින් දිගටම පැවතීම පුරුෂ ලිංගික අප්‍රනිකත්වය ලෙස හැදින්වේ. මෙම ගැටළු බොහෝ දුරට දක්නට ලැබෙන්නේ වැඩිහිටි අවදියේදීය . සෑම පුරුෂයෙක්ම ජීවිතේ කුමන කලයක දී හෝ මෙම ...
කුරුලා ( Pimples ) වධයෙන් මිදෙන්න SRI LANKAN FAMILY DOCTOR කුරුලා (පිම්පල්) ACNE කුරුලා යනු සමේ ඇතිවන තත්වයකි , මෙහිදී මුහුණ මත සුද පැහැති ,කළු පැහැති සහ රතු පැහැති කුඩා ගෙඩි මතුවන අතර සමහර ඒවා වේදනා සහගත වේ . කුරුලා (පිම්පල්) ඇති වන්නේ කෙසේද ? සමේ සාමාන්‍යයෙන් සිදුරු පවතින අතර ඒවායේ රෝම කුප සහ ස්නේහ ( තෙල් ) ශ්රවී ග්‍රන්ථි පිහිටයි . මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන ස්නේහ මගින් ...
තට්ටය පෑදීම හේතු මොනවද ?Alopecia SRI LANKAN FAMILY DOCTOR තට්ටය පෑදීම (හිස කෙස් ගැලවී යාම ) හිස කෙස් ගැලවී යාම සාමාන්‍යයෙන් ක්‍රමයෙන් ආරම්භ වන අතර එය හිසේ එක් කොටසකට හෝ කොටස් කිහිපයකට හෝ මුළු හිසම ආවරණය වන පරිදි සිදුවිය හැක .හිසේ සාමාන්‍යයෙන් හිස කෙස් 100 000 ක් පමණ පවතී .හිස කෙස් ගැලවී යාමේදී අසන්න වශයෙන් දවසකට 100 ක් පමණ ගැලවී හලේ . ප්‍රධාන වශයෙන් හිස කෙස් ගැලවී යාම ...
අළු හන් ඔබට වධයක් ද ? SRI LANKAN FAMILY DOCTOR අළු හන් යනු මොනවාද ? අළු හන් යනු සමේ මතුපිට ඇතිවන දිගු කාලින දිලිර අසාධානයකි .මෙය හානි දායක ලෙඩ රෝගයක් නොවන අතර ප්‍රතිකාර මගින් සුව කල හැකි ලෙඩකි . නමුත් සමහර අය සදහා නැවත අළු හන් මතු වීම වැලක්වීමට දිගින් දිගටම ප්‍රතිකාර ගැනීමට සිදුවේ කා හටද අළු හන් සැදෙන්නේ ? අළු හන් බහුලවම දැකිය හැකි සමේ රෝගයක් වන අතර ...
විදුරු මසින් ලේ ගලනවද ? මුකයෙන් දුගද හමනවද? SRI LANKAN FAMILY DOCTOR දත් මුල් දිය වීම (විදුරු මස් අසාදනය) රෝග ලක්ෂණ මොනවාද ? විදුරු මසින් ලේ ගැලීම විදුරු මසේ තද රතු සහ දම් පැහැය විදුරු මස ස්පර්ශයේදී ඇති වන විදුරු මසේ වේදනාව විදුරු මස ඉදිමීම විදුරු මස දිලිසෙන ස්බාවය මුඛ දුර්ගන්ධය දත් බුරුල් වීම නිසා සෙලවීම දත් ඈත් වී හිදැස් ඇති වීම සාමාන්‍ය විදුරු මස දකිනට ලැබෙන්නේ කෙසේද ? ලා රෝස ...
ගොනෝරියා (සුදු බින්දුව) SRI LANKAN FAMILY DOCTOR රෝග ලක්ෂණ මොනවද ? ස්ත්‍රීන් තුළ හටගන්නා ලක්ෂණ යෝනි මාර්ගයෙන් දුර්ගන්දයෙන් යුත් කහ පැහැති උකු ශ්රාවයක් පිටවීම. යටි බඩේ වේදනාව (බොහෝවිට සංසර්ගයේ යෙදෙන විට) මූත්‍රා දැවිල්ල හා නිතර මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව ඔසප් චක්‍රයේ වෙනස්වීම්, අතරමැදි දිනයන්හි රුධිරය පහ වීම. ගුද මාර්ගයේ දැවිල්ල හා ස්රාවයන් පිට වීම. රෝගී පිරිමින් තුළ හටගන්නා ලක්ෂණ ශිෂ්ණය තුළින් සැරව සහිත ස්‍රාවයක් පිට වීම. ...
ලිංගිකව බෝවන රෝග SRI LANKAN FAMILY DOCTOR ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ මොනවද ? ලිංගේන්ද්‍රය ආශ්‍රිතව අසාමාන්‍යය ලෙස ස්රාවයන් පිටවීම. මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්රාවයන් ලිංගේන්ද්‍රිය ආශ්රිත තුවාල ලිංගේන්ද්‍රිය ආශ්රිත දිය බුබුලු වැනි නෙරීම් ලිංගේන්ද්‍රිය ආශ්රිත ගැටිති හෝ වර්ධනය වීම් ලිංගේන්ද්‍රිය ඉදිමීම හො රතු වීම වෘෂණ කෝෂය ඉදිමීම කාන්තාවන්ගේ යටිබඩ වේදනා මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇතිවීම, සහ නිතර නිතර මුත්‍රා පිටවීම වැනි ...