පුරවැසි උපදේශක කමිටු Milinda Prashna 2018/02/14 – ලංකාදීප පලාත් පාලන ඡන්දය අවසන්ය. එහි ප්‍රතිඵලය ගැන විවිධ කෝණ වලින් විශ්ලේෂණ පළවෙයි. ජයග්‍රහණය සඳහා තරග කරන ලද පමණක් නොව ප්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට අපොහොසත් වූ අපේක්ෂකයන්ට ද ප්‍රදේශයේ පැවැත්ම යහපත් පැත්තට හැරවීමේ වගකීමක් තිබේ. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධිනව වෙන්ව තරග කළේ ඡන්දය වෙනුවෙන්ය. සටන අවසන්ය. බේධ අමතක කළ යුතුය. තමන් ජීවත්වන ප්‍රදේශය ගොඩනැගීම ජනතාවගෙන් සුළු ඡන්ද ...
පොදු ගමනාගමනය නොමිලේ Milinda Prashna 2018/04/18 – ලංකාදීප ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය ගැන ප්‍රශ්න තිබේ. සාමාන්‍ය ජනතාවට සිය දිනපතා ගමන බිමන තිත්ත වී ඇත. පාසලට, කාර්යාලයට හෝ වෙනත් කාර්යයකට මහපාරට එන ජනතාවට පොදු ප්‍රවාහන සේවාව නිසි පහසුව සලසන්නේ නැත. කාලය නාස්ති කිරීම එක පැත්තකින් ප්රශ්නයකි. අනෙක් පැත්තෙන් ගමනා ගමන වියදම නිතිපතා ඉහළ යන බව පෙනේ. ඉතාම අපහසුවෙන් බස් රථ හා කෝච්චි වල එල්ලී ගමන් කරන ...
සංවර්ධනයෙන් ඉහළයි එහෙත් විනයෙන් බිංදුවයි Milinda Prashna 2019/07/17 – ලංකාදීප දැවැන්ත ප්‍රයත්නයකින් සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටකි. නමුත් කාන්තාවකට තනිව මහ මග ගමන් කරන්නට පුලූවන්කමත් නැත. සාමය, සෞභාග්‍යය හා යස ඉසුරින් පිරි සිරිමත් රටක් බව ප්‍රකාශ වන නමුත් පැවැත්ම ඉතා කණගාටුදායකය. ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින ප්රපාතය ගැන පුලූල් සමාජ සාකච්ඡාවක් අවශ්‍ය වී තිබේ. විශාල ගොඩනැගිලි හා හොඳ මංමාවත් රටක දියුණුව මනින මිනුම් දණ්ඩ ...
නොනගතයට පසු නැකතට වැඩ ඇල්ලීම Milinda Prashna නොනගතයට පසු නැකතට වැඩ ඇල්ලීම 11/04/12 -ලංකාදීප මිලින්ද මොරගොඩ් භාග්‍යයවත් මාසය උදා වී තිබේ. වසරේ බක් මාසය උදාවන විට සෞභාග්යදය ගැන ඉ`ගි කරයි. සියලූ හදවත් තුළට සතුට කැ`දවයි. එය අවුරුදු උදාවයි. ශරීර ලාංකික ජනතාව බේධයකින් තොරව සූර්ය සංකරාත් න්තිය උත්සවාකාරයෙන් සමරන දිනය ළ`ගා වෙමින් තිබේ. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සංස්කෘතික උළෙලකි. එහි හැම අංගයකටම අරුතක් ඇත. අස්වැන්න නෙලා අටු ...
තරම නොදැනගෙන වැඩ කලොත් අනතුරක් Milinda Prashna 2022/03/02 – ලංකාදීප යුක්රේනයට ප්‍රහාර එල්ල කරන රුසියාව ගැන දෙස් විදෙස් අවධානය යොමු වී ඇත. අසල්වැසි රට, එහි අහිංසක ජනතාව පත්ව ඇති විපත කණගාටුවට කරුණකි. මෙම ගැටුම ගැන විවිධ මත ඇත. ලෝකයේ ප්‍රබල රටවල බලහත්කාරය ගැන අලූත් මානයකින් කියැවීමකට අවස්ථාවකි. ලෝක ධර්මතාවය නැවතත් සිහිපත් කරන ලද බව ද පෙන්වා දිය හැකි තවත් පැත්තකි. අප හැම දෙනාටම තරම ගැන අවබෝධය ...
හිත පිබිදෙන නමුදු නගරය පාලූවෙයි Milinda Prashna 04/04/2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ| සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණකි. අස්වනු නෙලා, භව බෝග එක් රැස්කරගෙන පමණක් නොව ඉදිරි කන්නයටත් කෙත් වතු වපුරා සතුටට පත්වූයේ පරම්පරා ගණනකට කලින්ය. සශරී් නකත්වය එහි සංකේතය විය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම එයට නිමිත්තයි. ගමන අලූත් වන අතර අලූත් ආකල්ප හා අලූත් බලාපොරොත්තු ...
ශාසන පරිහානිය සහ සංඝ කතිකාව Milinda Prashna 2012.03.29 – ලංකාදීප – මිලින්ද මොරගොඩ බුද්ධ දේශනාව තුළ ඇත්තේ සදාකාලික දර්ශනයකි. එය හෙළි කරන්නේ පරනාවඥාව කරා යන මාවතයි. බිහිකරන්නේ පරීපසඥාවන්තයින්ය. අනුකාරකවාදීන් නොවේ. ශාසනය අභියෝගයකට ලක්ව ඇත. පාලනයට අනුශාසනා දෙන මහා බලවේගය වූ මහා සංඝරත්නය ගිහි සමාජයේ ඇවතුම් පැවතුම් වෙත නැඹුරු වෙමින් තිබේ. සංඝරත්නය මහජන නියෝජිතයන් සේ කටයුතු කරති. නොයෙකුත් වෘත්තීන් හි නියැලෙති. එළවලූ, පළතුරු හා ධාන්ය් මගින් පමණක් යැපෙන ...
ගොවි උද්ඝෝෂකයෝ Milinda Prashna 21.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ රටට බත සපයන වී ගොවිතැනෙහි නිරත ගොවීහු අස්වනු නෙලන සමයයි. වී මිළ ගැන විරෝධතා නැගෙන බව පෙනේ. ගොවියන් ගැන සේ ම පාරිභෝගිකයන් ගැන ද සමාජයේ නිසි ගෞරවය සාධාරණ විනිශ්චයකට ලක්විය යුතුය. ගොවිතැන පහසු කාර්යයක් නොවේ. පුරන් කුඹුර මඩ කර එය අස්වැද්දීමේ සිට අස්වනු නෙළා ගන්නා අවස්ථාව දක්වා අභියෝග රැසකි. මිළ ඉහළ යන තත්ත්ව යටතේ ...
මහජන උන්නතිය Milinda Prashna 14. 03. 2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ මහ ජනතාව රටක වැදගත් ම කොට්ඨාශයයි. ඔවුහු රට වැසියන්ය. රටක පැවැත්මට රට වැසියන්ගේ උන්නතිය ඉතාම තීරණාත්මක සාධකයකි. මහජනතාව සුරක්ෂිත කර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට නීති රීති ඇත්තේ එහෙයින්ය. එයින් යුක්තිය සාධාරණත්වය ඉටුවෙතැයි අපේක්ෂාවයි. රටවැසි සියලූ දෙනාම මහජනතාවයි. නමුත් ඔවුන් යෙදෙන කාර්ය ස්වභාවය අනුව නිර්වචනයක් ඇත. දරන තනතුර අනුව ඉටු කරන මෙහෙවර එයින් ...
වගකීම් වලින් මාරුවෙන ලංකාවේ දේශපාලකයෝ Milinda Prashna 2019/05/08 – ලංකාදීප තනතුරක් යනු වගකීමකි. වැටුප් ලබන තනතුරු තිබේ. වැටුප් නොලබන ගරු සේවා තනතුරු ඇත. සේවාවක් කරන නමුත් දීමනා ගෙවන තනතුරු ද තිබේ. ගෙවන මිල කෙබදු නමුත් තනතුරකට පත් වන පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන යුතුකමක් තිබේ. වගකීම් සම්භාරයක් ඇත. පත්වීම් ලිපියකින් කරුණු වගන්ති සහිතව පවරන වගකීම කෙසේ වෙතත් නිරායාසයෙන් සෑම පුද්ගලයෙකුටම ජන සමාජය හා බැදුණු යුතුකමක් හා වගකීමක් තිබේ. ...
මහ පොළවට නොදැනෙන කදුළු Milinda Prashna 07/03/2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ආණ්ඩු අපේ. මහජනතාවගේ පත්කරගන්නෙ පුරවැසියන්ගෙ වැඩි කැමැත්තෙන්. සියලූම දෙනාට සමාන අවස්ථාව දෙන එක ආණ්ඩුවක වගකීම. අවශ්යනතා හොයා බලා පුරවැසියන් ට එකලෙස සැලකීම පහසු නැහැ. නීති රීති පනවන්නෙ සාධාරණ අවස්ථා ඇතිකරන්න. වැදගත්වෙන්නෙ යුක්තිය. පාසල, සන්සල සමාජයේ කොටස්. පරණ ජාවට පොදු තැන්. වැවට ගිහින් වතුර දෝතක් බොන්න තහනමක් තිබුණෙ නැහැ. පන්සලට, පල්ලියට, කෝවිලට ගිහින් මලක් පූජා ...
ඇසට ඇසක්, දතට දතක් Milinda Prashna 29.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ජගත් පර-ැතජාවගේ අවධානයට ලක්ව ඇත. පසුබිම ජිනීවා මානව හිමිකම් සමුලූවයි. යෝධයන් අතර කුඩා රටකට පැවැත්ම පහසු නැත. එය තේරුම්ගත යුතුය. කාලයක්, ඇමරිකාව හා සෝවියට් දේශය යන බලවත් රාජ්‍ය අතර සීතල යුද්ධයක් තිබිණ. නොබැඳි ව්යාටපාරය එයට විකල්පයක් විය. එය සමබර විදේශ පර. තිපත්තියකට දොරටු විවෘත කළේය. ඇමරිකාව ලෝක බලවතාය. බලවත් රටවල් ...
ගුමු ගුමුවෙන් අලි එලවන්නට කෙමක් Milinda Prashna 2018/10/03 – ලංකාදීප කුමාරතුංග මුනිදාස ශූරීහු හීන්සැරය ළමා කෘතිය රචනා කළහ. වනාන්තරයේ අරුමය දරුවන් ගේ සිත් තුළ තහවුරු වන සේ එහි කියැවෙයි. අලි රාළහාමි පුංචි කටුස්සෙකුට අභියෝග කළේය. කටුස්සා කළේ අලියා අතු ඉති බුදින අවස්ථාවක් බලා අලියාගේ හො`ඩවැල තුළට රිංගීමය. එතැන් සිට අලියාට විසුමක් නැත. අවසානයේ දී කටුස්සෙකු පෙනෙන තෙක් මානයේ අලියා ගැවසෙන්නේ නැත. සොබා දහම අතර පවතින පැවැත්ම ...
විපත් ගෙන එන නුපුරුදු ආහාර පුරුදු Milinda Prashna 08. 02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ කළෙකින් හමුවූ අයෙකු නිරීක්ෂණය කළ ආකාරය මතකයට නගන්න. කුස නෙරා ඇත. හිස කෙස් සුදට හැරෙමින් හා අඩු වෙමින් තිබේ. නෙත් දුබලය. තෙහෙට්ටු බවක්් පෙනේ. සුවදුක් විමසුවහොත් තවත් පැත්තකි. කෙනෙකුට සීනි අගුණය. තවත් අයෙකු ලේ ගමනාගමනය අඩු හෝ වැඩි බව කියයි. හුස්ම ගැනීමේ අපහසුව ඇත්තේ පීනස හෝ සිරුර දුබල හෙයිනි. මෙයින් එකක් හෝ ...