සමාජ සම්මුතිය බි`ද දමන අවිචාරවාදය Milinda Prashna 2014.06.25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ අවිචාරසමය ප්‍රකට සිංහල නවකතාවකි. අනේකවිධ ගැටලූ හෙයින් චරිත මුහුණ පාන අස්ථාවර සහ අභියෝගාත්මක අවස්ථා බහුලවන ආකාරයට ඩබ්. ඒ. සිල්වා ශූරීන් නවකතාව නිර්මාණය කර තිබේ. කතාන්තරයට අනුව නොයෙක් ගැටලූ පැන නැගෙන නමුත් අවිචාරය පරාජය කර විචාරය ජයගනී. චාරයක් නැති ආකාරයට සිදුවීම් පැන නැගෙන විට එය අවිචාරසමයකැයි කියන්නට සමාජය හුරුවී සිටී. උසස් සමාජ සම්මුතියට අනුව ...
ඛනිජ තෙල් පරිහරණයෙන් ඉවත්වීමට නෝර්වේ සම්මුතියක් Milinda Prashna 2021/09/22 – ලංකාදීප උතුරු යුරෝපා රටක් වන නෝර්වේ රාජ්‍යයෙහි මැතිවරණය පසුගිය දා පැවැතිණ. වාමාංශික,කම්කරු පක්ෂය බහුතර ආසන ගණනක් දිනාගෙන අලූත් ආණ්ඩුව පිහිටුවා තිබේ. ඡන්ද ප්‍රතිඵලය සාකච්ඡුා කිරීම වෙනුවට ඡන්ද වේදිකාවේ දිග හැරණු පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය. කාලගුණ විපර්යාස ප්‍රධාන මාතෘකාව විය. යුරෝපා රටවල් අතර ප්‍රධානම තෙල් නිෂ්පාදකයා වන නෝර්වේ රජය තෙල් සහ ගෑස් නිෂ්පාදනය අවම කරන්නට සුදානමිය. ...
අභ්‍යවකාශයට සංචාරයක් වෙන්කරගත හැකි දිනය Milinda Prashna 2013.09.18 – ලංකාදීප- මිලින්ද මොරගොඩ සිරි පතුල වදින්නට වන්දනාවේ ගිය නඩ ගැන පැරණි පත පොතෙහි සදහන්ය. අප ජීවත්වන්නේ ඉඩකඩම් දු දරුවන්ට පවරා කැපවීමෙන් ඉතා දුෂ්කර ගමනක් ලෙස වන්දනාවේ ගිය ඥාතීන් ගැන මතකය තවමත් පවතින සමාජයකය. කාලය ගතවන විට පැවැති ස්වරූපය වෙනස් වී ඇත. වර්තමානයේ ජීවත්වන අපට අභ්‍යවකාශයට ගමන් කරන චාරිකාවකට ආසන වෙන්කර ගැනීමට ඇති හැකියාව ගැන තොරතුරු අසන්නට ලැබී ...
රසායනික පොහොර : දෙවරක් හිතා බලමු Milinda Prashna 2021/05/05 – ලංකාදීප වෙසක් මාසය බොදුනුවන්ට වැදගත් කාල පරිච්ඡේදයකි. සංකීර්ණ සමාජ පැවැත්ම තුළ බුද්ධ දර්ශනය මග පෙන්වීමකි . දහම පෙන්වා දෙන ප්‍රායෝගික පැති අනුගමනය කළ යුතුය. අන්තවාදයෙන් පලක් නැත. මැද පිලිවෙත වැදගත්ය. සියළු සැප සම්පත් අත්හැර දැමූ සිදුහත් බෝසතාණෝ සත්‍ය අවබෝධ කර ගැනීමට දරන උත්සාහ යේ දී තමන් අසලට වැටෙන දෙයක් හැර යමක් ආහාරයට නොගන්නට තීරණය කළහ. එය අන්තවාදී ...
එක මිටට රටම එකතුවිය යුතු මොහොත Milinda Prashna 2021/04/28 – ලංකාදීප කොවිඞ් වයිරසය තවත් වටයකින් තර්ජනාතමක ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. ලෝකයේ සියළුම රටවල් තෙවැනි හෝ සිව්වැනි රැුල්ලක් ගැන භීතියකින්ය. විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් තිබේ. ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණය වසංගතයෙහි බරපතලකම අගවයි. ඉතාම බලවත් රාජ්‍යයන් පවා අසරණ වී සිටී. ඉන්දියාව මුහුණ පා සිටින තත්ත්වය එයට එක උදාහරණයකි. විද්‍යාව හා තාක්ෂණය දියුණු කාලවකවානුවකි. අලූත් පර්යේෂණ සිදුවෙයි. ජන ජීවිතය ඉතාම ...
කෘෂි අංශයෙහි නවෝදයක් උදෙසා Milinda Prashna 2013.08.14- ලංකාදීප- මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තේ, රබර් සහ පොල් බව සඳහන් වූ කාලය අවසන්ය. කෘෂි අපනයන ආදායම මෙරට ආර්ථිකයේ ඉතාමත් සීමිත කොටසක් බවට පරිවර්තනය වී තිබේ. කෘෂි අංශය ආර්ථිකයට දක්වන දායකත්වය අඩුවීම පමණක් නොව සමාජය කෘෂිකාර්මික කටයුතු වලින් ඈත්වීම ද යම් ප්‍රමාණයකට ගැටලූවක් විය හැකි ලකුණු පෙනේ. ලෝකයේ අද කතාබහ මතු වන්නේ ආහාර අර්බුදයක් ගැනය. ...
අදට ගැලපෙන පොලිස් සේවාවක් Milinda Prashna 06/08/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ මෙරට මහජන ආරක්ෂාව, සහ සදාචාරය ඇති කිරීම සම්බන්ධයෙන් පොලිස් සේවාව සතු සුවිශේෂී කාර්යභාරයක් තිබේ. එසේ තිබියදී පොලිසියේ පැවැත්ම ගැන බාහිර සහ අභ්‍යන්තර විවේචනයක් ඇත. පොලිස් සේවාවේ නිරත නිලධාරීන්ට තම කාර්ය භාරය සහ එහි සිදුවිය යුතු වෙනස්කම් අලලා කියන්නට දෙයක් ඇතිබව පෙනේ. නිලධාරීහු තමන්ට ලැබෙන පහසුකම්ගැන අතෘප්තිමත්ය. එය අභ්‍යන්තර විවේචනය වන අතර ජනතාවට ද ...
අනතුරු අවමයට විකල්ප සොයමු Milinda Prashna 2016/04/27 – ලංකාදීප පසුගිය උත්සව සමය අනතුරු බහුල වකවානුවක් ඇති කරන ලද බව මාධ්‍ය තොරතුරු අනාවරණය කළේය. සතුටින් නෑ ගමන් යන්නට ගිය දරු පවුල් වලින් ඇතැමෙකු ගමන අවසන් කළේ දුක්මුසුව බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව හදිස්සියයි. නිවී සැනසිල්ලේ යා යුතු ගමන මහා කලබලකාරී එකක් කරගැනීමයි. සුළු මොහොතක ප්‍රමාදය ජීවිත අවදානමට පත් කරන අතර එය වාහනයේ ගමන් කරන අය ...
ජන සංස්කෘතිය ජනගත කිරීම Milinda Prashna 13.08.2014 – ලංකාදිප – මිලින්ද මොරගොඩ සෞන්දර්ය ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ අංගයකි. රට තුළ පවතින සංස්කෘතිය සහ ජන විඥාණය සමාජයේ තහවුරු වන්නේ පොදු ජනතාවගේ හැසිරීම, සිරිත් විරිත් සහ ඇදහිලි අනුවය. අතීතයේ සිට පැවැත එන ආකාරය මෙහි රටාවයි. සෞන්දර්ය අංග ජන සමාජයේ ආගම් අනුව අනන්‍යය. කතා කරන භාෂා විලාශය අනුව එකිනෙකට වෙනස්ය. ප්‍රදේශය අනුව ද නොයෙක් වෙනස් ගති ලක්ෂණ පෙන්වයි. ...
රටක වටිනාකම ඉහළ නංවන මැතිවරණ වියදම් පාලනය Milinda Prashna 20.08.2014 – ලංකාදිප – මිලින්ද මොරගොඩ මහජන නියෝජිතයන් තෝරාගැනීමට ඡන්ද පැවැත්වීම ප්රජාතන්ත්රවාදයේ යහපත් ලක්ෂණයකි. මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු සිය ඡන්ද දායකයන්ගේ අවධානය දිනාගැනීමට කරන වියදම සුළු පටු එකක් නොවන බවට අදහසක් පැන නැගී තිබේ. එයට සමාන්තරව යමින් ලෝකයේ නොයෙක් රටවල් අපේක්ෂකයන් මැතිවරණයකදී කරන වියදම පාලනය කර සමාන අවස්ථා සපයන්නේ කෙසේද යන බරපතල ගැටලූවට විස`දුම් සොයමින් සිටී. බ්‍රසීල මැතිවරණය ලබන ඔක්තෝම්බර් ...
කොරෝනා මැඩගෙන නව ගමනකට ආරම්භයක් Milinda Prashna 2020/06/03 – ලංකාදීප කොවිඞ් 19 ලෝක වසංගතය කෙබදු අවසානයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චිත නැත. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වනු ඇත. ආර්ථිකය බිද වැටේ. සියළු වියදම් අභිබවා සෞඛ්‍ය පිරිවැය ඉහළ යන්නට ඉඩ තිබේ. වයිරසය පරාජය කරන ප්‍රතිකාර සොයා විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බව ලෝකයේ දසතින් අනාවරණය වෙයි. ව්‍යාප්තිය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට ශ්‍රී ලංකාව සමත්විය. ලෝකයේ ඉතා ...
යුක්තිය රහිත නම් නීති පනවා පලක් නැත Milinda Prashna 2014.01.13 – මිලින්ද මොරගොඩ මෙරට නීතිය ඇත්තේ යුක්තිය පසි`දලන්නටය. යුක්තිය ඉටු වන බව පොදු ජනතාවට දැනෙන්නේ නැත්නම් බරපතල ප්රශ්නයකි. පනවන නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම වරදකි. නීතියට අනුව සමාජය හැසිරෙන්නේ දැයි බලා සිටින නිලධාරීන්ට මතක් වන කාලයේ පමණක් මහජනතාව හිංසනයට පත් කරමින් ඔවුන් අපරාධකරුවන් කිරීම එයටත් වඩා දරුණු තත්ත්වයකි. පාරේ ගමන් කිරීම සම්බන්ධව පදිකයන්ට නීතියක් තිබේ. පසුගිය කාලයේ වැරදි ...
සාගරය සුරකින ජාලයක අවශ්‍යතාවත් සිතන්න කාළය ඇවිත් Milinda Prashna 2021.06.02 – ලංකාදීප සාගරය සුරකින ප්‍රතිපත්ති ගැන අවධානයක්කොළඹ වරාය දෙසට යාත්‍රා කරමින් තිබුණ භාණ්ඩ ප්‍රවාහන නැව ගිනිගැනීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් මතු කර තිබේ. මෑත කාලය තුළ මෙරට මුහුදු සීමාවේ වාර්තා වූ දෙවැනි බරපතල සිදුවීමය. සාමාන්‍ය අනතුරුවලට ලක් වූ නැව් ගණනාවක් ගැන ද තොරතුරු වාර්තා විය. ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණුවිය හැකි පසුබිමක් ශ්‍රී ලංකාවට තිබේ. වරාය සංවර්ධනය කර නාවික ...
ගල් අඟුරු- බොර තෙල් වලින් ඉවත්ව සූර්ය තාපය ට පිවිසීමේ කාලය ඇවිත් Milinda Prashna ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කර ඇති වාර්තාවක් විශේෂ අවධානයට ලක් ව තිබේ. කොවිඩ් වසංගතය ඉතාම තීරණාත්මක තැනක පවතින අතරතුර පර්යේෂකයන් මිහිතලය ආරක්ෂා කරන පියවර වෙනුවෙන් යුහුසුළු වෙති. වායුගෝලයට ඉහළින් ඇති ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමෙන් ගෝලීය උණුසුම ඉහළ නැගීම නතර කරගත හැකිය. අහිතකර වායු ඕසෝන් ස්ථරය විනාශ කරන හේතුවකි. පොසිල ඉන්ධන දහනය කර බලශක්ති නිපදවීම නතර කිරීමෙන් කාබන්ඩයොක්සයිඩ් වැනි අහිතකර ...
ප්‍රතිකාර, ආර්ථිකය හා මානසික ශක්තිය Milinda Prashna 2020/03/18 – ලංකාදීප අර්බුදකාරී අවස්ථාවක නිවරැුදි තීරණ ගැනීම ඉතාම වැදගත්ය. කොවිඞ් -19 වයිරසය වසංගතයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් එකසිය තිහකට වඩා වයිරසයේ බලපෑමට ලක්ව සිටී. අලූත් දශකයකට එනම් වසර 2020 න් පසු එළැඹෙන කාල වකවානුවට සැහැල්ලූවෙන් මුහුණදෙන බලාපොරොත්තු සහිතව සිටි ජගත් ප්‍රජාව ආරම්භයේ දීම නොසිතූ අභියෝගයක් අභිමුවෙහි පසුවෙයි. ලෝක ඉතිහාසය ...
අලූත් අවස්ථා දෙස ව්‍යවසායකත්ව ඇසකින් Milinda Prashna ලංකාදීප -2012.11.14 – මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවේ ආර්ථික හැඩතලය වෙනස් ව තිබේ. මෙයින් අවුරුදු කිහිපයකට කලින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළේ ලිපියකින්ය. ලිපි හුවමාරුවේ පමාව හමුවේ ගැනුම්කරුවන්ගෙන් ඉල්ලූම ලැබෙන විට මෙරට සැපයුම්කරුවන් අසරණ වී හමාරය. තොරතුරු තාක්ෂණය එහි පෙරුළියක් කළේය. මොහොතකින් නිෂ්පාදකයා අතරමැදියා හා ගැනුම්කරු සම්බන්ධවෙයි. තොරතුරු තාක්ෂණයේ දියුණුව එකී පරිවර්තනයට දායක වී තිබේ. එහි ප්රයෝජනයෙන් පාරිභෝගිකයාගේ සිතැගි පරිදි නිෂ්පාදනය වැඩිදියුණු ...
වේදිකා නාට්‍යයක් බලන්නට හැකි සමාජයක් Milinda Prashna ලංකාදීප – 2016/01/13 සැනසිලිදායක රටක් බිහිකර ගැනීම සමාජය අපේක්ෂා කරන ඉතාම වැදගත් කාරණයයි. ආර්ථික සමාජ ප්‍රවාහය දෙස අවධානය යොමු කරන සිටින අතර තුර මතුවූ කාරණයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. පවුලේ අය සමග සතුටින් වේදිකා නාට්‍යයක් බලන්නට හැකි පසුබිමක් තිබේද? හතර පස් දෙනෙකුගෙන් යුත් පවුලකට නගරයට ගොස් නාට්‍යයක් බලන අදහසක් ඇති විය හැකි නමුත් කැමැත්ත අනුව ක්‍රියාත්මක වෙන්නට නම් ...
ජනතා බලාපොරොත්තු ඉටු කිරීමේ අරගලය Milinda Prashna 2015/11/18 – ලංකාදීප අය වැය යෝජනා ඉදිරිපත් වන කාල වකවානුව ළඟාවන විට ලබාගත හැකි සහන ගැන ජනතාව බලාපොරොත්තුව වෙයි. ආණ්ඩු ගණන් බලන්නේ ජනතාව ගේ හිත දිනාගන්නට ගත හැකි ක්‍රියාමාර්ග ගැනය. අයවැය යෝජනා වලදී ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් සාක්ෂාත් කළ නොහැකි අතර ඒ ආකාරයටම පොදු ජනතාවගේ හිත දිනාගන්නට ද ආණ්ඩු අසමත් වෙයි. ඉතිහාසයේ සිට අත්දකින ලද පාඩම එයයි. ආර්ථික ගමනට කෙටි ...
සුපිරි වෙළ`දාමේ නව ප්රවනතා Milinda Prashna 27.08.2014- ලංකාදිප- මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අත්‍යාවශය පරිභෝජන භාණ්ඩ මිළදී ගැනීම ස`දහා සති පොළ සිට සුපිරි වෙළ`දසැල දක්වා විහිදුන අවස්ථා පවතී. සති පොළට පැමිණ එහි ඇති නොයෙක් සුවිෙශ්ෂි දේ මිළදී ගනිමින් සති පොළක පවතින සංස්කෘතිය වි`දින්නට මෙරට පාරිභෝගිකයින්ගෙන් යම් කොටසකට රුචිකත්වයක් ඇත. ඔවුන්ගේ අරමුණ දුර බැහැර තැන්වලින් එකතු කරගන්නා නොයෙක ආවේනික ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීමටය. නාගරික ප්‍රදේශවල සංකීර්ණ ...
දැනුම හා අවබෝධය Milinda Prashna 07/01/2015 – ලංකාදීප – මිලින්ද මොරගොඩ අලූත් පාසල් වාරයක් ආරම්භ වී තිබේ. දරු දැරියන් ලක්ෂ ගණනක් පළමු වසරෙන් අධ්‍යාපන ඉලක්කය අරඹයි. මෙතෙක් පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් ඉහල ශ්‍රේණියකය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉතාමත් සංකීර්ණ එකකි. දෙමව්පියන්ගේ උවමනාව දරුවන් ඉතාම ජනපි‍්‍රය ජාතික පාසලට ඇතුලත් කිරීමය. සීමිත අවස්ථා වෙනුවෙන් අසීමිතව වෙහෙසෙන ස්වභාවය තුළ පාසලට ඇතුලත්වීම පමණක් නොව අධ්‍යාපනය රටාව ද, ...