බි්රතාන්ය අගමැතිගෙන් අපටත් පාඩමක් Milinda Prashna 2020/01/22 – ලංකාදීප බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් සිය කැබිනට් මණ්ඩලයට තදින් අවවාද කර තිබේ. ප්‍රතිඵල නොපෙන්වුවහොත් සතියකින් කැබිනට් ප්රතිසංස්කරණයක් කරන බවට අනතුරු අගවා ඇත. පළපුරුදු ඡ්‍යෙශ්ඨ ඇමැතිවරුන් පවා පරිවාස කාලයකට යටත් කර ඇති බව අගමැති නිල නිවසින් ලැබෙන වාර්තා අනාවරණය කරයි. ප්‍රතිරූපය හදා ගැනීමට වඩා රට ගොඩනැගීමට කටයුත කළ යුතු බව ප්‍රකාශ කර ඇත. අගමැතිවරයාගේ මෙම ප්‍රවේශය දෙස බි්
අස්වැන්න වෙනුවෙන් පවත්වන සැනකෙළිය Milinda Prashna 2020/01/15 – ලංකාදීප ලොව පුරා දෙමළ ජනතාව අද දිනයේ දී තයිපොන්ගල් උත්සවය නිමිති කරගෙන වතාවත් පවත්වති. වැදගත් සංස්කෘතික සමාජයීය පිලිවෙත් විදහා දක්වන අනර්ඝ පිලිවෙතක් වශයෙන් සදහන් කළ හැකිය. තයිපොන්ගල් උත්සව පුරාණය දකුණු ඉන්දියාව දක්වා විහිදෙයි. ගොවිතැනේ දී ලැබුණ සරු අස්වැන්න වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීම මෙම උත්සවයේ සංකල්පීය පොදු ලක්ෂණය බව සදහන් කළ හැකිය. සොබාදහමේ කාරුණිකත්වය ගොවියන්ට ඉතා වැදගත්ය. හිරු ...
සාමාන්‍ය සෙබලෙකු සේ සිහිවටනයක් ඉල්ලූ සුලෙයිමානි Milinda Prashna 2020/01/08 – ලංකාදීප ඉරාන හමුදා ප්‍රධානි කසෙම් සුලෙයිමානි ගේ ඝාතනය ලෝකය පුරා කැළඹීමක් ඇති කර තිබේ. ඉරාකයේ බැග්ඩෑග් ගුවන් තොටුපොල අසල දී එල්ල කරන ලද ඩෝන ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ අනුදැනුම ඇතිව මෙම ප්‍රහාරය එල්ල කරන ලද බව සදහන්ය. ඉරානයේ උත්තරීතර නායකයාට පසු බලවත්ම චරිතය වශයෙන් ඉමහත් ගෞරවයට පාත්‍ර වි සිටියේය. මරණයෙන් පසු ...
නොතේරෙන දේ වුවත් ගායනයේදී හදවතට සමීපවෙයි Milinda Prashna 2020/01/01 – ලංකාදීප අලූත් යුගයක් උදා වෙමින් තිබේ. පවතින දේශපාලන, සමාජ හෝ වෙනත් පැති කෙසේ වෙතත් තාක්ෂණික වශයෙන් දියුණු සහ සංකීර්ණ අවධියකට ලෝකය ගමන් කරමින් සිටී. විශාල බලාපොරොත්තු සහිතව උදා වූ නව වසර පරිවර්තන යුගයක පදනමක් සනිටුහන් කරනු ඇත. අද පරම්පරාව වසර තිහ හතලිහකට කලින් සිහිනයෙන් හෝ නොසිතූ දේ මෙකල යතාර්ථයක් වෙමින් පවතී. වෛද්‍ය විද්‍යාවේ දියුණුව මවිත කරන සුළුය. ...
බලය යනු යුක්තිය නොවේ Milinda Prashna 2019 /12/25 – ලංකාදීප ගැලවුම්කාරයාණෝ පහල වූ නත්තල් දිනය උදා වී තිබේ. ප්‍රධාන දේවමෙහෙය ඊයේ රාත්‍රියේ පැවැත්විණ. බෙත්ලෙහෙම් නගරයේ දී ජේසු බිළිදා උපන් අවස්ථාව කිතුනුවෝ මහත් භක්තියෙන් සමරති. ගැලවීමේ පණිවුඩය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ගෙන ආහ. ජනී ජනයා පාපය ඇතුළු සියළු දෙයින් ගලවා ගැනීම උන්වහන්සේ ගේ අභිප්‍රාය විය. සාමය උදාකරන අතර සමාජ සමානාත්මතාව ඇතිකර පේ‍්‍රමය පැතිරවීමට යුහුසුළු විය. ත්‍රිපිටකය, ...
මතු පිටින් පෙනෙන දේ සත්‍යම විය හැකිද? Milinda Prashna 2019/12/18 – ලංකාදීප ‘‘ඇටසැකිලි සෙවූ අය සොයා ගත්තේ සපත්තු’’ යැයි අලූත් කියමනක් එකතු වෙන්නට බැරි නැත. එය අලූතින් නිකුත් වූ වාර්තා චිත්‍රපටියක ප්‍රධාන චරිතයක ප්‍රකාශයකි. එක්තරා කාලයක දී මුළු ලෝකය ආන්දෝලනාත්මක චරිතයක් වූ පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිද ඉමෙල්ඩා මාකෝස් එය ප්‍රකාශ කරන්නීය. ‘‘මතු පිටින් දකින දේ නොඑසේ නම් හැගීම් යනු ඇත්ත නොවන’’ බව ද ඉමෙල්ඩා මෙම චිත්‍රපටියේ තීරණාත්මක අවස්ථාවක දී ...
සග සසුනට විනය සංගායනාවක් අවශ්‍යයි Milinda Prashna 2019/12/11 – ලංකාදීප වසර 2020 අලූත් යුගයකට ඇතුළුවන මුවදොරකි. එය තාක්ෂණික යුගයක් වනු ඇති අතර අප අද ගතකරමින් සිටින ජීවිතය සම්පූර්ණයෙන් අලූත් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. ජංගම දුරකතනය හා අන්තර් ජාලය හදුන්වා දීමෙන් පසු ගත වූ දශක දෙකක පමණ කාලය එයට හොද සාක්ෂියකි. බුදු දහම තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන ධර්මය වශයෙන් සැලකේ. බුදු රජාණන් වහන්සේ ගේ දේශනාව අකාලිකය. ...
ජයග්‍රහණයේ අයිතිය කියා වරප්‍රසාද ඉල්ලීමේ බොළදකම Milinda Prashna 2019 12 04 – ලංකාදීප රටක් යටත් කරගත් පැරණි පාලකයෝ පරාජිතයන්ගේ වස්තුව බෙදා ගැනීමේ දී බේධ ඇති කරගෙන තිබේ. එය ඉතිහාසය පෙන්වා දෙන වැදගත් කරුණකි. ජයග්‍රහණයේ අයිතිය වෙනුවෙන් ද ගැටුම් පැවැති බව ප්රකාශවේ. ඇත්, අස්, පාබල හමුදාවෝ ජයග්‍රහණයට එකම සාධකය තමන් බව උලූප්පා දක්වති. ඉතිහාසය පෙන්වන සාමාන්‍ය ස්වභාවය එයයි. නූතන සමාජ ව්‍යුහය තුළ පවා ජයග්‍රහණය තමන්ගේ කරගන්නට සහ පරාජය ...
ශ්‍රී ලංකාවේ අලූත් යුගයට ධර්මාශෝක දර්ශනය Milinda Prashna 2019/11/27 – ලංකාදීප ඉන්දියානු ව්‍යාප්තවාදය ජන සමාජය තුළ කුකුසක් ඇති තැනකි. ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු නිල සංචාරය සදහා ඉන්දියාවට පැමිණෙන සේ කරන ලද ඇරයුම පිලිගෙන තිබේ. ශ්‍රී ලංකාවට සමීප, දීර්ඝ කාලයක් තිස්සේ නොබිදුන සම්බන්ධතාවයක සිටින දෙරට අතර මිත්රශීලීබව තර කරනු සදහා මෙය හොද අවස්ථාවකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අති විශිෂ්ඨ ජයක් අත් පත් කරගත් ...
ප්‍රසාදය කණපිට හැරෙන්න වැඩිකල් ගතවන්නේ නෑ Milinda Prashna 2019/11/19 – ලංකාදීප බ්‍රිතාන්‍ය යෝක්ෂයර් ප්‍රාන්තයේ ප්‍රදේශයක් පසුගිය සතියේ ගංවතුර තර්ජනයට ලක් විය. දෙදහසක පමණ පිරිසක් විපතට පත් වූ බව වාර්තා වෙයි. දින පහකට පසු එරට අගමැති බොරිස් ජොන්සන් විපතට පත් පිරිස ගේ සුව දුක් විමසීමට පැමිණියේය. ඒ වන විට සහන සේවකයන් පැමිණ විනාශ වූ තැන් පිලිසකර කිරීමේ කටයුතු සෑහෙන දුරට අවසන් කර තිබුණ අතර ජනතාවට සෑහෙන සහන ඛෙදා ...
සුදුසුම නායකයන් තේරීමේ අවශ්‍යතාව Milinda Prashna 2019/11/13 – ලංකාදීප නායකත්ව ගැන නොයෙක් නිර්වචන තිබේ. දාර්ශනිකයෝ නායකත්ව ලක්ෂණ ගැන විශේෂ අධ්‍යයනය කර, විවිධ අනාවරණ දක්වා ඇත. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක වකවානුවේ දී ගෝත්‍රයකට නායකයෙකු අවශ්‍ය වූයේ ඇයි? ආරක්ෂාව, ආහාර සම්පාදනය හා මග පෙන්වීම අපේක්ෂා කරන්නට ඇත. වර්තමාන යුගයේ නායකයන්ගෙන් අපේක්ෂා කරන ගුණාංග මොනවාද? ජන සමාජයක් සිය නායකයා තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු පැති කවරේද? මෙකී ...
සහනාධාර ගෙවන්නේ කාගේ සල්ලිවලින්ද ? Milinda Prashna 2019/10/30 – ලංකාදීප නිකං දෙනවා නම් ගන්න කැමැති සමාජ යුගය අවසන් වෙමින් තිබේ. අනවශ්‍ය දේ නොගන්නට ශ්‍රී ලාංකික ජනතාව බුද්ධිමත්ය. පාරේ යන එන විට බෙදන කඩදාසියක් හෝ අතට ගන්නේ අවශ්‍යනම් පමණකි. එවැනි පසුබිමක් තුළ තරගයට බෙදන්නට දේශපාලන නායකයෝ සූදානම් වී තිබේ. අප මේ කතා කරන්නේ සහනාධාර ගැනය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයෝ පොරොන්දු අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරයි. බලයට ...
වැඩිම වැටුප් ලැබූ දුප්පත් රාජ්‍ය නායකයෝ Milinda Prashna 2019/10/23 – ලංකාදීප ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක ප්‍රමාණය සලකනවිට අංශ දෙකක් ගැන අවධානය යොමු කළ යුතුය. එකක් තනතුර සැහැල්ලූවට ලක් කර තිබේ. අනෙක පවතින ක්‍රමයට ඇතුළු වුවහොත් ලැබෙන වාසි කන්දරාවයි. සරල නායකයෙකු වශයෙන් ක්‍රියා කරන බව දක්වන නමුත දේශපාලන ක්‍රමය නඩත්තු කිරීම සදහා සෑහෙන කැපකිරීමක් කරන්නට ජනතාවට සිදුවේ. ක්‍රමය වෙනුවෙන් ගෙවන වන්දියක් බව පොදු ජනතාව තකන්නේ නැත. නිදහස ලැබූ ...
දේශපාලනයට බරවූ ප්රවෘත්ති හා තරුණ පෙළ Milinda Prashna 2019/10/16 – ලංකාදීප ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ වර්තමාන ස්වරූපය ගැන පොදු ජනතාවට ප්‍රශ්න තිබේ. ජනතාවගේ කැමැත්ත තේරුම් ගැනීම ගැන ප්රශ්නයකි. සාමාන්‍යයෙන් ප්රවෘත්ති විකාශයකදී රටක සිදුවන වැදගත් සිද්ධි ආවරණය විය යුතුය. පුවත් පත් බලන්නේ, ගුවන් විදුලිය අහන්නේ හෝ රූපවාහිනිය නරඹන්නේ තොරතුරු දැන ගැනීමේ අභිලාශයෙනි. නමුත් පොදුවේ පළමුවත්, දෙවැනුවත් හා තෙවැනුවත් දේශපාලනය ඉස්මතු වී තිබේ. ක්‍රීඩා ප්රවෘත්තියක ප
උසාවියේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය Milinda Prashna 2019/10/09 – ලංකාදීප අධිකරණයේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය අධිකරණ ක්‍රියාවලිය සංකීර්ණ එකකි. චූදිත පුද්ගලයා ස්වකීය නිවැරදි භාවය ඔප්පු කළ යුතුය. සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නඩු කටයුතු අවසන් වන තෙක් ඇපයකට යටත්ය. නියමිත නඩුවාරයේ දී අධිකරණයට ඉදිරිපත් වන විශ්වාසය ඇපයකින් සහතික කෙරේ. ශරීර ඇප එක ක්රමයකි. රජයේ සේවකයෙකු වන පිලිගත් පුරවැසියෙකුට පුද්ගලයෙකු වෙනුවෙන් ශරීර ඇප නියම කළ විට පෙනී සිටිය හැකිය. ...
ඡන්ද අයිතිය තවත් පුඵල් කරන පියවර ගනිමු Milinda Prashna 2019/09/30 – ලංකාදීප ජනාධිපතිවරණයට දින නියම කර තිබේ. මැතිවරණ කොමිසම පවත්වන පළමු ජනාධිපතිවරණය වශයෙන් සදහන් කළ හැකිය. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන සහ විධායක බලතල යම් ප්‍රමාණයකට සීමා කරන ලද පසුබිමක හෙයින් ජනතාව තුළ ජනාධිපතිවරණය ගැන ජනතාව පුලූල් අවධානයක් දක්වන බව පෙනේ. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට බලවත් කතිකාවතක් තිබිය දී පවා වාර්තාගත අපේක්ෂකයන් ...
වේවැලෙන් ද`ඩුවම් දීමේ සම්ප්රදාය නතර කළ යුතුද? Milinda Prashna 2019/09/25- ලංකාදීප ‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැල ඇතුළු අතට ගැනෙන ඕනෑම දෙයකින් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත. දරුවා හොද පාඩමක් ඉගෙන ගෙන ඇත. වේවැල දඩුවමක් දෙන ...
රටේ කීර්තිය වනසන ලජ්ජාවක් සදාචාරයක් නැත්තෝ Milinda Prashna 2019/09/18 – ලංකාදීප ලැජ්ජාව හා බිය නැති සමාජයක් තුළ තවත් යමක් ඉතිරිවී තිබෙන්නට පුලූවන්කමක් නැත. අද වන විට ශ්‍රී ලංකාව ලජ්ජාව නැති සමාජයක් බවට පත්ව තිබේ. සුළුතරයකගේ කි‍්‍රයාකාරකම් සමස්ථ සමාජයටම අවමානයක් වී ඇත. රට තුළ සිදුවන සිද්ධි කිසිසේත් ශී‍්‍ර ලංකාවේ අභිමානයට හේතුවක් නොවේ. දෙතැනක සිදුවූ සිද්ධි දෙකක් අදුරු කැළලක් රටට ඉතිරි කරන ලද බව සදහන් කළ යුතුය. සාමනේර දෙනමකට ...
පටු අන්තවාදයෙන් බැටකන රටවල් Milinda Prashna 2019/09/11 – ලංකාදීප අන්තවාදය ඉතා නුසුදුසු අවියකි. ප්රජාතන්ත්රවාදය තුළ අන්තවාදයට තැනක් තිබිය යුතු නැත. ඉතා ඉහළ ප්රජාතන්ත්රවාදී රාමුවක් සහ විශිෂ්ඨ සම්ප්රදායයක් පවත්වාගෙන යන බි්රතාන්ය බරපතල අන්තවාදයකට ගොදුරු වී සිටී. එයට බලපෑවේ යුරෝපා හවුලේ සාමාජිකත්වයයි. යුරෝපා හවුලට එකතුවීමට 1973 වසරේ දී ගත් තීරණය රටට අවාසි සහගත බව අද බි්රතාන්ය තුළ තර්කයක් තිබේ. යුරෝපා හවුලෙන් ඉවත්ව තනි රටක් වශයෙන් ඉදිරියට ...
නතර වූ තැනින් ගමනට සූදානම් වන දේශපාලනඥයෝ Milinda Prashna 2019/09/04 – දේශය දාර්ශනිකයෝ බලය ගැන නොයෙක් නිර්වචන ඉදිරිපත් කර තිබේ. ඒවායේ හරය ගැන සෑහෙන විවාද කළ හැකිය. බලය කේන්ද්‍රගත වන ආකාරය හා පුද්ගල බලය පාලනය කර ආයතනික වශයෙන් බල කේන්ද්‍ර ඇති කිරීම ගැන සෑහෙන අත්හදාබැලීම් ප්‍රමාණයක් ඇත. රටවල් පාලනය කරන පාලකයෝ තනි බලය ඇතිව කි‍්‍රියා කරන අන්දම ගැන උදාහරණ තිබේ. ඒවායේ සාර්ථක හෝ අසාර්ථක භාවය ගැන වෙනම සාකච්ඡා ...