රටක ඉදිරි ගමනට එකගතාව අවශ්‍ය ඇයි ? Milinda Prashna 2021/01/27 -දේශය ඇමරිකානු ජනාධිපතිවරණය සහ අලූත් ජනාධිපති තෝරා පත්කරගැනීම ගැන තිබුණ කලබැගෑනිය එක්තරා අවසානයක් කරා පැමිණ තිබේ. පැන නැගී තිබුණ තියුණු විවාද අවසන් කළේ ජනී ජනයාගේ සොම්නස සමගය. සංකීර්ණ සහ දැඩි ආරක්ෂාවක් මැද පැවැති ජනාධිපති ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය සංකේතාත්මක සිද්ධි වලින් බහුලය. තරුණ කිවිදියක ගේ කාව්‍යමය ඉදිරිපත් කිරීම ඇවිලෙමින් තිබුණ හදවත් තෙත් කළේය. ලේඩි ගාගා ජාතික ගීය ගායනා ...
රටත් සමාජයත් අවුල් කරන අන්තවාදීන් ගැන දෙවරක් සිතමු Milinda Prashna 2012/01/20- ලංකාදීප ජන සමාජය නිතිපතා මුහුණ දෙන ප්‍රශ්න සංකීර්ණ මුහුණුවරක් ගනිමින් තිබේ. නොසිතන පැති වලින් අරගල පැන නැගෙන අතර ඉතා තාක්ෂණිකය. තොරතුරු සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ ජන සමූහ දේශ සීමා රහිතව ජාල ගතවන බව නිරීක්ෂණය කළ හැකිය. ජාල ගත අරමුණු සදහා පොළඹවන අදිසි බලවේග බලවත් කැළඹිලි ඇති කරන්නට සමත්ව තිබේ. සංවර්ධන අභිලාශය හා සැනසිලිදායක ජන ජීවිතය ගැන තිබුණ ...
ජාතිකවාදයට එරෙහි ප්‍රබල බලවේගයක් Milinda Prashna 2021/01/06 – ලංකාදීප ජන සමාජ එකමුතුකර, එක අරමුණක තබන වෑයම ඉතා දුෂ්කරය. විවිධ සංස්කෘතී, එකිනෙකට වෙනස් භාෂා, අදහන ආගම් සහ අසමාන සමාජ පසුබිම් ගැටළු ඇතිකරයි. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. සමාජ සංකල්ප එකී අරමුණ සංකීර්ණ කරන තැනකය. ප්‍රකට ගවේශනශීලී කතුවරයෙකු වූ ජෝන් ලැකාරේ ප්‍රකාශ කරන ද අදහසක් මෙහි දී උපුටා දැක්විය හැකිය. ‘‘දේශපේ‍්‍රමය හා ජාතිකවාදය අතර ප්‍රධාන වෙනස්කමක් ඇත’’. ඔහුට ...
අලූත් සිතිවිල්ලකින් නව වසරේ අලුත් ගමනක් Milinda Prashna 2020.12.30 – ලංකාදීප නව වසරක් උදා වෙමින් තිබේ. තවත් පැය හතලින් අටකින් අලූත් කාල පරිච්ඡේදයක් ඇරඹෙනු ඇත. සුබ පැතුම් හුවමාරු වෙයි. සුපුරුදු පරිදි තැපෑලෙන් කාඞ්පත් ලැබුණ යුගය අවසන්ය. දුරකථනයෙන් නැගෙන මිහිරි නාදය, සමාජ මාධ්‍යයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් එන පණිවුඩ සතුට ඇති කරයි. දහසකුත් එකක් ප්‍රශ්න හා කරදර මැද ගෙවුණ දින සිහිපත් කරන අප සියළු දෙනා අවසාන වශයෙන් මතු ආත්මයක ...
මිනිසාට සම්පත් ගෙනෙන ගහ කොළ වැවෙන පාරාදීසය Milinda Prashna 2020/12/23 – ලංකාදීප ලෝකය එක යායක එකට, එකමුතුව වෙසෙන සමාජයක් ගැන සිහින දකිමින් සිටියේය. සියල්ල වෙනස් වී තිබේ. කොවිඞ් වයිරසය අණසක පතුරුවා ඇත. එදිනෙදා පැවැත්මට එල්ලකර ඇත්තේ බලවත් තර්ජනයකි. සාමුහිකත්වය වෙනුවට සමාජ දුරස්ථභාවය වැදගත්ම සාධකය බවට පත්ව ඇත. ජන ජීවිතය විස්මිත යුගයකට හරවන ගෝලීයකරණ සංකල්පය අනෙක් පැත්තකට හැරී තිබේ. ගෝලීය වසංගත තත්ත්වය ඉදිරියේ ජනී ජනයා ඉතා අවිනිශ්චිත ස්වභාවයකය. පරිසරය ...
සියලු ආගමික – ජාතික සිරිත් විරිත් වලට ගරුකරමු Milinda Prashna 2020/12/16 – ලංකාදීප අලූතින් උපදින දරුවෙකුට මහත් ආදරයක් දක්වන හා සමානව ජීවිතක්ෂයට පත්වන පුද්ගලයෙකුගේ දේහයට ලැබෙන්නේ ද බලවත් ගෞරවයකි. උස් පහත්, ජාති ආගම් බේද පැත්තකින් තබමු. අහිමිවෙන්නේ මනුෂ්‍ය ජීවිතයකි. ජීවත් වූ සමාජ පසුබිමට වඩා තරමක් උසස් ගෞරවයක් අවසන් ගමනේ දී පිරිනැමේ. යුද බිමේ දී ඝාතනය වන සතුරු පාර්ශවයේ දේහ පවා ගෞරවාන්විතව හුවමාරු කරගන්නට තරම් විනයක් සහිත යුගයක අප ජීවත්වෙමින් ...
කොරෝනා එන්නතෙන් සමාජ පරතරය නංවයිද? Milinda Prashna 2020/12/09 – ලංකාදීප කොවිඞ් -19 වයිරසයේ පැතිරීම එදිනෙදා පැවැත්ම වෙනස් කර තිබේ. සම්බන්ධතා කෙරෙහි තද බලපෑමක් කර ඇත. කණ්ඩායම් හැගීම හෝ එකමුතු භාවය වෙනුවට සමාජ දුරස්ථභාවය කෙරෙහි වැඩි අවධානයක් පවතී. මෙම වයිරසය, ඇති නැති පරතරය නොසලකා දියුණු නොදියුණු සෑම සමාජයක්ම ආක්‍රමණය කර ඇත. අලූත් වාර්තා අනුව කොවිඞ් සදහා එන්නතක් සොයා ගෙන තිබේ. කණ්ඩායම් සිය ගණනක් ඉතාම වේගයෙන් කරන ලද පරීක්ෂණ ...
දියර කිරි නිෂ්පාදනයට කටින් බතල සිටුවීම Milinda Prashna දියර කිරි නිෂ්පාදනය නංවන පියවර සම්බන්ධයෙන් බතල කොළ කටින් හිටවන හපන්කම අපට තිබේ. කිරි පිටි මිල වැඩිවන විට ජන ඝෝෂාව ඇවිලෙයි. පිටරටින් ගෙන්වන්නට යන වියදම පාලනය කරගත නොහැකි වූ විට පාලකයෝ නොයෙක් අර්ථකථන දක්වති. දුර දිග බලන සැලැස්මකට අනුව, වැඩ පිලිවෙලක් තිබුණි නම් අද වන විට කිරි ආහාර වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. පාන්දර අවදි වී තේ හදන්නට ලිප ගිනි ...
වෛද්‍යවරයා අන්තර්ජාලයෙන් නිවසට පැමිණෙන දිනය Milinda Prashna 25/11/2020- ලංකාදීප පාවහන් නැති වෛද්‍යවරයා එනම් “ඛෙයා ෆුට් ඩොක්ටර්” සංකල්පය අතීතයේ චීනයේ භාවිතා වූ සංකල්පයකි. පහසුකම් හිග එකල වෛද්‍යවරු චීනයේ දුෂ්කර ගම්මාන වල කදූ නගිමින්, බසිමින් සහ පාගමනින් ගොස් ජනී ජනයාට සේවා සපයා ඇත. චීනයේ පමණක් නොව ලෝකයේ කොතැනත් අද වනවිට වෛද්‍ය පහසුකම් දියුණුය. ජපානය තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. විශේෂඥ වෛද්‍ය සේවා අන්තර් ජාලයෙන් සැපයීමේ ව්‍යාපෘතියක් අරඹයි. එකී ...
කෘෂිකර්මය පැරණි ග්රහනයෙන් ගලවා ගැනීම Milinda Prashna 18/11/2020- ලංකාදීප ඉන්දියානු රජය පසුගිය දා ගොවි ජනතාවට බලපාන අලූත් පණත් තුනක් සම්මත කළේය. කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමට රජයට පමණක් තිබුණ බැඳීම එමගින් ඉවත් කෙරේ. නව නීති අනුව ගොවියන්ට කෙලින්ම පුද්ගලික වෙළෙඳුන්ස මග ගනුදෙනු කළ හැකිය. අවශ්‍යනම් සමාගම් සමග ඉදිරි ගිවිසුම් වලට අත්සන් කිරීමට අවකාශය සැපයේ. මෙතෙක් ඉන්දියාවේ අනුගමනය කළ නීති අනුව පුද්ගලික අංශය අත්‍යවශ්‍ය ආහාර ද්ව්ද්රව්ය වලතොග ...
ජීවිතය සහ ජීවත්වීම Milinda Prashna 2020/11/11- ලංකාදීප සාමාන්‍ය ජන ජීවිතය ගැටළු සහගත තැනකය. ජීවත්වීම පමණක් නොව ජීවිතය ගැන ද අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. දෙවැනි වතාවට කොවිඩ් රැල්ලක් නැගී ඇති අවස්ථාවක ජීවිත ආරක්ෂා කරගෙන ජීවන සටනට මුහුණ දිය යුතුව ඇත. විශේෂඥ වාර්තා අනුව වසර දෙකක් පමණ ෙඉදිරියට කොවිඩ් -19 වසංගතය සමග පවතින්නට සිදුවිය හැකිය. එවැනි අනාවැකි තිබිය දී දීර්ඝ කාලයක් රට ලොක් වඩුන් කිරීම ...
කල් දැමීම අතහරිමු පුහුණු කරවීම අරඹමූ Milinda Prashna 04/11/2020- ලංකාදීප සාමාන්‍ය ජන ජීවිතය වෙනදා මෙන් ගත වෙන්නේ නැත. කොවිඞ් -19 වයිරසයේ ව්‍යාප්තිය රට මුහුණ දෙන අර්බුදයකි. රැකී රක්ෂාවල නිරතවීම අවහිර වී තිබේ. වැඩට යන්නේ කවදාදැයි ඇගිලි ගණින පිරිසක් පමණක් නොව සේවයට නොයන නමුත් වැටුප නිසි පරිදි ලැබෙන තෙක් බලා සිටින පිරිසක් ද අප අතර සිටිති. පවතින ස්වභාවය ඉක්මනින් වෙනස්වනු ඇතැයි පර්යේෂණ වාර්තා අනාවරණය කරයි. නිවසට වී සිටින ...
දේශපාලනයේ කුණාටු මවන කොවිඩ් වසංගතය Milinda Prashna [contact-form] 2020.10.28 – ලංකාදීප Covid -19 වයිරසයේ ව්‍යාප්තිය හුදෙක් භයානක වසංගතයක් පමණක් නොවේ. ලෝකය පුරා දේශපාලන කුණාටු නිර්මාණය කරමින් සිටී. චීනයේ හුඛෙයි ප්‍රාන්තයෙන් මතු වූ, තවමත් ප්‍රතිකාරයක් සොයා ගෙන නැති වයිරසය ලෝකයේ සියළුම රටවලට පැතිරී හමාරය. පළමු වටය අවසානයේ, දෙවැනි රැල්ලක් ද නැගෙමින් තිබේ. ප්‍රතිවාදීහු බලයේ සිටින පාලකයන් වෙත ඇ`ගිල්ල දිගු කරන අතර සෞඛ්‍ය ගැටළු නිරාකරණය පසෙක තිබිය දී, පැන ...
මැති ඇමැති සංඛ්‍යාව බස්සන ඉතාලි පාඩම Milinda Prashna 2020/10 /21 – ලංකාදීප මුළු ලෝකයම එකිනෙකට වෙනස් ගැටළු ගණනාවක සිටින අතරවාරයේ ඉතාලි වැසියෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කප්පාදු කරන තීරණයක් ගෙන ඇත. එරට පාලක පක්ෂ සන්ධානයේ යෝජනාවක් අනුව, මන්තී‍්‍ර කණ්ඩායම හා සෙනෙට් මණ්ඩලය නියෝජනය අඩු වනු ඇති අතර එය සියයට හැත්තෑවක බහුතර ඡන්දයකින් අනුමත වී තිබේ. එරට ව්‍යවස්ථාව අනුව අලූත් සංශෝධනය වෙනුවෙන් ජනතා මතය විමසිය යුතුය. ජනමත විචාරණයෙන් ජය ලැබූ ...
ජාතික වස්තු කොල්ලකරුවන්ගෙන් ආපසු ලැබෙන සලකුණු Milinda Prashna 2020/ 10/ 14 – ලංකාදීප කොවිඞ් 19 වයිරසයේ බලපෑම ඉදිරියේ මුළු ලෝකයම ගැටළු සහගත තැනකය. එක්තරා ආකාරයකට නිසොල්මන්ය. එහෙත් නිහඩ වී නැත. අතීත උරුමය ඉල්ලා කරගෙන ගිය සටනක් තීරණාත්මක තැනකට පැමිණ තිබේ. නෙදර්ලන්ත කෞතුකාගාර දෙකක් තමන් සතු එහෙත් වෙනත් රටවලට අයත් පෞරාණික දේ ආපසු භාර දෙන්නට තීරණය කර ඇත. එය සෑහෙන කාලයක් කරගෙන ගිය අරගලයක ප්රතිඵලයකි. නිසි නීත්‍යානුකූල ක්‍රමවේදයක් ...
ජීවිත රැකගෙන රටත් ඉදිරියට Milinda Prashna 2020.10.07 – ලංකාදීප කොවිඞ් 19 වයිරසයේ බලපෑම තුරන් වී නැත. ව්‍යාප්තිය ආරම්භ වූ මුල් වකවානුවේ තිබුණ දැඩි භීතිය පමණක් අඩුවී තිබේ. අවදානම තුරන් වී යන තුරු පරීක්ෂාකාරී වීම සුදුසුය. ලෝකයේ නොයෙක් තැන් වලින් වයිරසය මගින් ඇතිකරන බිහිසුණු බව අනාවරණය වෙයි. ජීවිත බිලිගන්නා තරම ගැන තොරතුරු නිතිපතා අනාවරණය කෙරේ. දෙවැනි වටයකින් වයිරසය පැතිරෙනු ඇති බවට අනතුරු ඇගවීමක් තිබුණි. අවදානම එළිපත්තට ...
පොදු ප්‍රවාහනයේ නව ප්රවණතා Milinda Prashna නගරයට ඇතුළුවන බස් මගී රථයකට වෙනම මංතීරුවක් වෙන් කිරීමට රථවාහන පොලිසිය පසුගිය දා තීරණය කළේය. ක්‍රියාත්මක කිරීමේ දී සෑහෙන වාද විවාද හට ගැණින. අත්හදා බැලීම් ගණනාවක නිරතවිය. උදෑසන සහ සවස් කාලයේ පවතින අධික වාහන තදබදය පාලනය කරන උත්සාහයක් මෙම පියවර තුළ තිබුණි. වාහන තදබදය කොළඹට හෝ මෙරට අනෙක් ප්‍රධාන නගරයකට සීමා වූ එකක් නොවේ. ලෝකයේ සෑම රටකම අඩු වැඩි ...
ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක් Milinda Prashna 2020/09/23 – ලංකාදීප ආර්ථිකය ඒකාකාරිව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පටන් ගනී. ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමග බැදුන රටකි. ආනයනය සහ අපනයනය පමණක් නොව ආගමන හා විගමන වශයෙන් ඉතා සංකීර්ණ ක්රියාවලියකය. ආර්ථිකයේ වෙනස්කම්වලට රට තුළින් ඇතිවන තත්ත්ව පමණක් නොව ජාත්‍යන්තරයෙන් එන පීඩනය ද හේතුවෙයි. පවතින ආර්ථික ව්‍යුහයේ ගොදුරක්වීම එකකි. රාමුව වෙනස්කර ...
සංචාරක ව්‍යාපාරය දශක දෙකකින් ආපස්සට Milinda Prashna 2020. 09. 16 – ලංකාදීප සංචාරක ව්‍යාපාරයේ අන්තර් ජාතික තත්ත්වය බලවත් පසුබෑමකට ලක්ව තිබේ. ලෝක සංචාරක සංවිධානයේ අලූත්ම වාර්තා අනුව ලොව පුරා සිදුවූ සංචරණය වසර විස්සකින් ආපස්සට ගමන් කර තිබේ. දශක දෙකකට කලින් ලෝකයේ තිබුණ ව්‍යුහය සංකීර්ණ එකක් නොවේ. අද තරමට තාක්ෂණය හා විද්‍යාව දියුණු නැත. රටවල් අතර ගමන් කිරිම සදහා නොයෙක් බාධා තිබුණි. රටවල් අතර විවෘත භාවය ගැන ප්‍රශ්න ...
හදිසි ගලවා ගැනීමේ ඒකකයක අවශ්‍යතාව Milinda Prashna 2020.09.09 – ලංකාදීප ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබුණ දැවැන්ත නෞකාවක හදිසියේ හටගත් ගින්න පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළේය. ක්වෙට් සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් තිබුණ එහි අනතුර හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. නැව විනාශ වී ඉන්ධන පිටාර ගියහොත් බරපතල පාරිසරික ගැටළු ඇති කරන්නට ඉඩ තිබුණි. මත්ස්‍ය සම්පත ඇතුළු සාගර ජීවීහු විනාශ වනු ඇති අතර ලෝකය පුරා වෙරළ තීර අපවිත්රවනු ඇති ...