තම්පලා ගහේ කතාව – The Fable of Amaranthus Plant Jangun තම්පලා ගහේ කතාව අහලා තියනවද? අහලා නෑ? වෙන්න බෑ. බොහොම දෙනෙක් දන්නා කතාවක්නේ ඒක. ළදරු පාසලට ගියකාලේ අහලා නැද්ද ඒ කතාව? ඊළඟට කියයිද දන්නේ නෑ තම්පලා කියන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් කියයිද දන්නේ නෑ අපි ළදරු පාසලට ගියේ නෑ කෙලින්ම ‘වැඩිහිටි පාසල’ට තමයි ගියේ කියලා. හැබැයි ලස්සන වැඩක් තියනවා. ඔබ දන්නා කවුරුහරි ඉන්නවද ‘අමරනාත්’ […] ...
අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ …හරිද…? (තුන්වැනි කොටස) – WMD and NBC Warfare (Part Three) Jangun අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපි මාලාවේ තුන්වැනි කොටසෙනුයි අද මා ඔබව හමුවන්නේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබ සමූලඝාතක අවි ගැන යම් සරල දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඒ දැනුම තවත් ඉදිරියට ගෙනයමින්, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි සහ රසායනික සමූල ඝාතක අවි පිළිබඳවයි. මේ විස්තර [...] ...
එදා මෙදා තුර Jangun එදා මෙදාතුර ඡන්දෙට විවරවු දේශපාලු කුණු කටක් නිසා රටේ ගලාගිය ජාතික සම්පත් ආපසු ඇදගනු කෙළෙස කියා මිලානවී ගිය මහජන හදවත් රටටම මූසල පාට පොවා අපිව ගහේ බැඳ ගහන්න තරමට අපේම හිත් දෙයි දුකම කියා රටේම නිදහන් පලා මැණික් කැට ගෙනයද්දී හෙලිකොප්ටරයෙන් කාත් කවුරුවත් නැතත් හිතයි මට ගහන්න මිසයිල් කරට උඩින් ඈත් කරන්නට මුන්ගේ හඩු ගඳ [...] ...
අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ. . . හරිද?. . (දෙවැනි කොටස) – WMD and NBC Warfare (Part Two) Jangun අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපියේ පළමුවැනි කොටසෙන් මා ඔබට සරල හැඳින්වීමක් කළා, සමූල ඝාතක අවි කියන්නේ මොනවාද කියා. මේ ලිපි මාලාව ආරම්භ කරන්නට හේතු වුනේ, උතුරු/දකුණු කොරියා දෙක අතර ඇතිවූ උණුසුම් යුද තත්වයයි. ලිපියේ දෙවැනි කොටස ඔබවෙත ගෙන එන්නට ප්‍රමාද වුනේ මා සෑහෙන දුරට අවිවේකීව සිටි නිසයි. අනෙක් කරුණ මෙවැනි ලිපියකදී ලියන තාක්ෂණික [...] ...
ඇයි අනේ අඳිනකොට පැනලා අඳින්නේ Jangun මා දන්නවා ඔබ බලාසිටින බව ‘අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ’ ලිපියේ ඊළඟ කොටස එනතුරු කියලා. නමුත් මේ දිනවල මා ගෙවන්නේ ඉතාම කාර්ය බහුල කාලයක්. ඒ නිසා ඉක්මනින්ම ඒ ලිපියේ ඊළඟ කොටස ඔබ වෙත ගෙනඒම අපහසුයි. මේක පුංචි කතාවක්. ඊයේ පෙරේදා අපේ ගමේ අවුරුදු උත්සවය තිබුනා. ‘ලංකාදීප’ පත්තරේ ඔන්න ලොකු විස්තරයක් තිබුනා මගේ නමත් එක්ක. අම්මෝ [...] ...
අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ… හරිද………? (පළමුවැනි කොටස) WMD and NBC Warfare (Part One) Jangun අපි කුඩා දරුවන් කාලේ අහපු භයානක කතා තමයි රීරි යකා, මහසෝනා, වැනි භයානක යක්කුන්ගේ කතා. ඒ වගේම ජාතක කතාවල සඳහන් වෙනවා මිනීකන, ගම් පිටින් වනසා, මිනිසුන් අමු අමුවේ මරාගෙන කන යක්කු ගැන. රක්තාක්ෂි (රතු ඇස්) කියන රාස්සයා යම්කිසි කෙනෙක් දිහා බැලුවත්, උණ රෝගයක් හැදිලා මැරිලා වැටෙනවාලු. මේ යක්ෂයන් හට අද්භූත බලවේග තියන බවනේ එදා ඉඳලම [...] ...
මගේ පුස්තකාලයෙන් – A Glimpse from My Library Jangun ලංකාවේ ඉතිහාසය ගැන කතාකරද්දී, ‘ලෙනාඩ් වුල්ෆ්’ නමැති, පරිපාලන නිලධාරියා/ගත් කතුවරයා/මානව විද්‍යාඥයා, ගැන නොකියා ඉන්නට බැහැ. එමෙන්ම ඔහු ලාංකික ජනසමාජය වෙත දැඩි බැඳීමකින් කටයුතු කල පුද්ගලයෙක්. ඔහුගේ ලාංකික ජීවිතය පිලිබඳ විවරණයක් රැගත් අගනා පුස්තකයක් මගේ පුස්තකාලයේ තිබෙනවා. මා සිතුවා එහි ඇති යම් යම් තොරතුරු ඔබ සමග බෙදා හදාගන්නට. මේ පොත 2005 දී මුද්‍රණය කර ඇති අතර, [...] ...
මෙන්න තවත් කට පුංචලා දෙන්නෙක් – Two more Guns Jangun කට පුංචා කියන වචනය ඉස්සර තරම් දැන් භාවිත වෙන්නේ නැහැ. කාලෙන් කාලෙට අපේ වාග්මාලාව වෙනස් වෙනවනේ. අර්ථවත් වචන සමුදායක් සමගින් වාග්මාලාව වෙනස්වීම භාෂාවක දියුණුවට හේතු වෙනවා. නමුත් කිසි වැදගැම්මකට නැති වචන මේ තරම් ගොඩක් නිතර එකතුවෙන එකම භාෂාව සිංහලද කියලා වෙලාවකට හිතෙනවා. හරි හරි, භාෂා කතාව පැත්තක තියලා කට පුංචා කතාවට යමුකෝ. ඉස්සර කට [...] ...
යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ Bitter Truth Behind The War Jangun වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත සංග්රාමයෙන් පසු කෘතිය ඇසුරෙන් මේ දවස්වල පුවත්පත් සහ අනෙකුත් ජනමාධ්‍ය වල අසන්නට දකින්නට ලැබෙන තොරතුරු අතර, හමුදාවෙන් පැනගිය හෝ හමුදා සේවයේ යෙදීසිටින අයවලුන් සම්බන්ධවූ අපරාධ පිළිබඳව තොරතුරු පළවෙනවා. දැන් දැන් හමුදා සාමාජිකයන් වෙත මහජන අප්‍රසාදය එල්ලවීම දකින්නට පුළුවන්. මෙහෙම වෙන්නේ ඇයි? හමුදා සාමාජිකයන් අපරාධ කාරයන්ද? හොරකම් කරන්නේ, මිනීමරන්නේ, [...] ...
කෝ ගන්නවා තමුසෙලාගේ රේඩියෝ ලයිසන් ටී.වී. ලයිසන් Jangun අපි අහපු වෑර්ලස් ලිපි මාලාවට ඌන පූරණයකි. මම ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අද කවුරු හරි රජයේ නිලධාරියෙක් හෝ, ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ, පොලීසිය හෝ, පැමිණ ඔබෙන් ඇහුවොත් කෝ රේඩියෝ ලයිසන් කෝ ටී.වී. ලයිසන් කියලා, ඒ පුද්ගලයාට දෙන ඔබේ පිළිතුර වන්නේ ළඟම රෝහලකට ගිහින් මොලය පරීක්ෂා කරගන්න කියන්න එක නේද. ඒ වගේම ඔබත් [...] ...
අපි අහපු වෑර්ලස් Jangun අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ හතරවැනි කොටසයි මේ. එමෙන්ම මේ ලිපියෙන් ලිපි මාලාව අවසන් වෙනවා. මෙහි පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස සහ තුන්වැනි කොටස වෙත ඔබ දක්වන ලද ප්‍රතිචාර, මා ඉතා ඉහලින් අගය කරන බව කෘතඥතා පූර්වකව සඳහන් කරනවා. අතීතයේදී මෙවැනි දෑ තිබුණු බව නොදන්නා අය වෙත, යම් දැනුමක් ලබාදීමත්, පූර්ව දැනුමක් ලබාසිටි අයගේ මතකය අලුත් කිරීමක් [...] ...
අපි අහපු වෑර්ලස් (තුන්වැනි කොටස) -Vintage Radio Sets (Part Three) Jangun අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ, පළමු වැනි සහ දෙවැනි කොටස් වලට, ඔබේ ඉහල ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන ඔබට ස්තුතිවන්ත වන අතර, ඔබේ දැණුමට යමක් එක්කරන අතරම, ඔබේ මතකයද, අතීතයට ගෙනයන්නට හැකිවීම සතුටක්. මේ කොටසේදීත්, වෑල්ව් රේඩියෝ සම්බන්ධ තවත් තොරතුරු සහ, රේඩියෝවට තැටි ධාවන යන්ත්‍රය සම්බන්ධවීම ඇතුළුව, තවත් කරුණු කියන්නට බලාපොරොත්තු වෙනවා. මේ කොටසේදී, මා [...] ...
අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two) Jangun අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට ඔබෙන් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබී තිබුනා. මා මේ ලිපියේ පළමුවැනි කොටස ලියද්දී සිතුවේ නැහැ මෙපමණ ප්‍රතිචාර ලැබෙයි කියා. නමුත් ඔබ අතරින් බොහෝ දෙනෙක් මේ විෂයයට ඇළුම් කරන බව දැනගන්නට ලැබීම සතුටක්. ඒ දිරිමත් කිරීම නිසා ඒ ලිපියේ දෙවැනි කොටස මෙසේ ඔබ අතට පත්කරනවා. පසුගිය ලිපියේදී ඔබෙන් බොහෝ දෙනෙකුගේ අවධානය [...] ...
අපි අහපු වෑර්ලස් (පළමුවැනි කොටස) – Vintage Radio Sets (Part One) Jangun ‘වෑර්ලස්’ කියන වචනය අපි කුඩා කාලයේ සමාජය තුළ නිතර භාවිත වුන වචනයක්. ඒ කාලේ වෑර්ලස් හෙවත් ගුවන්විදුලි යන්ත්‍ර ඉතා සීමිත සංඛ්‍යාවක් තමයි භාවිතයේ තිබුනේ. පැරණි ගමක නම්, ගමේ ආරච්චි මහතා, වෙල් විදානේ, ඉස්කෝලේ ලොකු මහත්තයා, ගමේ කඩේ මුදලාලි, වැනි අයගේ නිවෙස්වල තමයි ගුවන්විදුලි යන්ත්‍ර තිබුනේ. මගේ පියාත් ඉස්කෝලේ ලොකු මහත්තයෙක් නිසා මා කුඩා කාලයේ සිටම [...] ...
අපේ වාර්ෂික සංචාරය Jangun අපේ ප්‍රදේශයේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා පිහිටුවාගෙන තිබෙන ‘එක්සත් සුබසාධක සංගමය’ සෑහෙන තරම් සේවයක් ඉටු කරනවා. අවමංගල්‍ය සඳහා පමණක් ආධාර කරන වෙනත් සමිති මෙන් නොව (අවමංගල්‍යයකදී රු 30000 ක් ගෙවනවා) 5 වැනි ශ්‍රේණිය, අ.පො.ස. (සා.පෙ.) සහ (උ.පෙ.) ඉහලින් සමත්වන දරුවන්ටද ශිෂ්‍යාධාර ලබාදෙනවා. තවත් විවිධ ව්‍යාපෘති රැසක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි [...] ...
වෙන අය වගේ නෙවෙයි අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී (දෙවැනි කොටස) – Military Psychological Operations (Part Two) Jangun අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී ලිපියේ පළමුවැනි කොටස මා ලිව්වේ ඔබ කුමන ආකාරකින් ඒ ලිපිය බාරගනියිද කියන සැකය සහිතවයි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය ඒ ලිපිය අගය කර තිබුනා. ඔබෙන් ලද ධෛර්යය මත දෙවැනි කොටස ලියනවා. මේ කොටසේදී මම ඔබට තරමක් ගැඹුරු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ඒ න්‍යායාත්මක කරුණු මා ඔබ වෙනුවෙන් හැකි තරම් [...] ...
වෙන අය වගේ නෙවෙයි අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී Military Psychological Operations Jangun අපි පාසල් යනකාලේ, යාලුවොත් එක්ක තරහවෙලා ගහගන්නකොට ඔලුවෙනුත් ගැහුවා නේද? හැබැයි එහෙම ගැහුවට අපේ ඔලුවත් රිදෙනවා. මම වැඩකාරයෙක් කියලා පෙන්නන්න තමයි ඔලුවෙන් විරුද්ධවාදියාට පහරක් දෙන්නේ. හැබැයි ආත්මාරක්ෂක සටන් වලදී නම් (පින්තුරය ගත්තේ මෙතනින්) ඔලුවෙන් ගැහිලි තිබෙනවා. එය හොඳින් පුහුණුවී කරන දෙයක්. අපිත් එකවරම එහෙම කරන්න ගියොත් කඩෙන් ඔලුවක් ගෙන්න වෙනවා. ඒ කියන්නේ ඔලුවෙන් ගැහිල්ල අපි [...] ...
අර ඉන්නේ …අර,….කෝ…? ඇයි යකෝ අර ඉන්නේ අතන – දෙවැනි කොටස – Judging Distance and Target Indication – Part Two Jangun පසුගිය දිනවල මා අසනීපව සිටි බැවින් නියමිත කාලය තුළ මේ ලිපිය ප්‍රකාශයට පත්කරන්නට නොහැකි වුනා. ඒ ගැන කණගාටු වන අතර මට සුවය පතමින්, ඉතා ඉවසීමෙන් මේ ලිපිය බලාපොරොත්තුවෙන් සිටි ඔබ සැමට මෙය සාදරයෙන් පිළිගන්වනවා. පින්තුරය ගත්තේ මෙතනින් ’අර ඉන්නේ අර’ ලිපියේ පළමුවැනි කොටසෙන් ඔබට මූලික අවබෝධයක් ලැබෙන්නට ඇති, භූමියේ පිහිටි වස්තුවක් තවත් කෙනෙකුට පෙන්වාදෙන්නේ [...] ...
ඩෙංගු මාරයාගෙන් ගැලවුනෙමි Jangun පසුගිය ජනවාරි පළමුවැනිදා මමත් මගේ බිරිඳත් කුරුණෑගල මහජන පොළ වෙත ගියේ ගිනි ගණන් වුනත් එළවලු වර්ග දෙක තුනක්වත් මිලදී ගන්නටය. පොලේ ඇවිදිද්දී අපි දෙදෙනාගේම මදුරුවන් දෂ්ඨ කළා මට හොඳටම මතකය. එයට හේතුව ඒ මහා දවාලේ මදුරුවන් දෂ්ඨ කිරීම නිසයි. කුරුණෑගල මහජන පොළ ආශ්‍රිතව ඇත්තේ කුණුවූ එළවළු ගොඩවල් බහුල, අත්හැර දමන ලද වෙල්යායකි. එහි සෑම විටම ජලය [...] ...
අර ඉන්නේ…අර, ….කෝ…? ඇයි යකෝ අර ඉන්නේ අතන – පළමුවැනි කොටස – Judging Distance and Target Indication – Part One Jangun ඔයා කොහොමද සෙනග ගොඩක් මැද්දේ ඉන්න ඔයාගේ අර, ‘අරයව’ ඔයාගේ යාලුවෙකුට පෙන්වන්නේ? ඉහත මාතෘකාවේ කියලා තියන විදිහට නේද? හැබැයි ඉතින් ‘අර මල් මල් ගවුම ඇඳලා ඉන්නේ, කළු කලිසම ඇඳලා ඉන්නේ’ වගේ කිව්වොත්, යාලුවගෙන් හොඳ හරුප තමා අහගන්න වෙන්නේ. මොකද පිරිසක් මැද මල් මල් ගවුම්, කළු කලිසම් විශාල ගණනක් තියෙන්න පුළුවන්. ඒ අතරින් අර නිශ්චිත පුද්ගලයා සොයාගන්න අමාරුයි ඔහුගේ මුහුණුවර [...] ...