හමුදා පොතේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි…….. – The Crowd Dispersal Jangun පසුගිය දිනවල, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අප හැමදෙනාගේම සිත්වල බලවත් කම්පනයක් ඇතිකළ බව නොරහසක්. මේ සිද්ධිය නිසා, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාව කෙරෙහිම, පින්තුරය ගත්තේ මෙතනින් මහජනතාව තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවීමත් නොරහසක්. දැන් මේ සිද්ධිය පිළිබඳව විවිධ පාර්ශව විසින් විවිධ දෘෂ්ටි කෝණ වලින් අදහස් දැක්වීම් සිදුකෙරෙනවා. මා දුටු ආකාරයට මේ පිළිබඳව වැඩිම පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් […] ...
වදන් බලය 2 – Word Power 2 Jangun මා කලින් හිතාගෙන හිටියේ, අද ඔබ වෙත, හමුදා තොරතුරු සහිත ලිපියක් ගෙන එන්නටයි. අවසන් කළ ලිපි හතරක පළමුවැනි කොටස් සූදානම්ව තිබුනත්, මේ ඊයේ පෙරේදා, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියත් සමග, හමුදාවේ ක්රියාකළාපය විවේචනයට ලක්වෙමින් පවතින අතරේ, මම හමුදා ලිපියක් ඉදිරිපත් කලොත්, ඔබෙන් සෑහෙන්න පිරිසක් කියන්න පුළුවන් අර සිද්ධිය ගැන තමුසෙට කිසි හැඟීමක් නැද්ද මේ අස්සේ […] ...
අනේ…. මගේ පළවෙනි එක – Oh!….My First One Jangun පළවෙනි එක ගැන කියන මේ කතාව, බලාපොරොත්තු රහිත ලෙස, දෙවැනි වරටත් සංස්කරණය කරන්නට සිදුවුණා. මේ කතාව මුලින්ම බාගයක් විතර ලියලා තියෙද්දී, මගේ අතින්, වැරදීමකින්, පාලක පුවරුවේ (පාලක පුවරුව වෙලාවකට පෙනෙන්නේ ‘පාල කපුරුවැව’ වගේ ) ’ප්‍රකාශයට පත්කිරීම’ බොත්තම එබුනා. මොනවා කරන්නද බාගෙට ලියපු ලිපිය පටස් ගාලා පළවුනා. මමත් පටස් ගාලා ලිපිය ‘අබලි ද්‍රව්‍ය පෙට්ටියට’ යොමු කළත්, […] ...
යුද්ධයේ අතුරු කතාවක් (දෙවැනි කොටස) – වෛද්‍ය රුවන් එම් ජයතුංග Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත ‘යුද්ධයේ අතුරු කතාවක්’ කෙටි කතාවේ පළමුවැනි කොටස මීට පෙර ඔබ රස විඳින්නට ඇතැයි මා සිතනවා. එය කියවීමට නොලැබුණා නම් මෙන්න මේ සබැඳියෙන් ගොස් එය කියවන මෙන් කාරුණිකව ඉල්ලනවා. අද, ගෙන එන්නේ, එහි දෙවැනි කොටසයි. මෙහිදීද මට කියන්නට තිබෙන්නේ, මෙය වෛද්‍ය ජයතුංගගේ නිර්මාණයක් වන අතර, මා විසින් කරන්නේ එය ඔබවෙත ගෙන […] ...
යුද්ධයේ අතුරු කථාවක් – වෛද්‍ය රුවන් එම්. ජයතුංග Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත, ‘සංග්‍රාමයට පසු’ නමැති කෘතිය ඇසුරෙන්, ‘යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ’ යනුවෙන්, මා පසුගිය අප්‍රේල් මාසයේදී ලිපියක් ඉදිරිපත් කළා, ඔබට මතක ඇති. ඒ ලිපිය, වෛද්‍ය රුවන් එම ජයතුංග මහතාගේ දැඩි අවධානයට ලක්වී තිබෙනවා. ඒ පිළිබඳව අගයමින් එතුමා මට ඊ මේල් එකක් ඒවා තිබුන අතර, ඒ අනුව එතුමා […] ...
වදන් බලය (උපුටා ගැනීමකි) – Word Power (from Siwdesa Magazine) Jangun ඊයේ පෙරේදා මගේ පැරණි සඟරා එකතුවක් අවුස්සමින් සිටියදී නෙත ගැටුණු, සිව්දෙස සඟරා ගොන්නකින් එකක තිබුණු මේ ලිපිය, ඔබෙත් අවධානයට යොමු කරන්නට සිතුනා. මෙය, ලිපි මාලාවක් ලෙස එම සඟරාවේ වරින්වර පළවූ අතර ඉතා අගනා නිර්මාණයක් ලෙසයි මම දකින්නේ. අපේ භාෂාව වදන් වලින් කොපමණ පොහොසත් භාෂාවක්ද යන්න මෙවැනි ලිපි වලින් පැහැදිලි වෙනවා. මේ පිටු කීපය උපුටාගත්තේ, […] ...
සහස්‍රයේ දුෂ්ටයා නික්ම ගිය වගයි – The Departure of Pran Jangun හින්දි සිනමාව කෙරෙහි මා ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ 1960 දශකයේ දීය. මගේ ඥාති සහෝදරයකු වූ විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ මේ සඳහා මට මග පෙන්වූ ප්‍රධානතම පුද්ගලයා යයි අනිවාර්යයෙන්ම මෙහිදී සඳහන් කළ යුතුය. ඔහු ගැන වචනයක් නොකියා මේ සටහන තැබිය නොහැක්කේය. භාෂාව, සාහිත්‍යය, වේදිකා නාට්‍ය, සිනමාව, (සිංහල/හින්දි/ඉංග්‍රීසි) කෙරෙහි මා යොමු කරන්නට ඔහු ගත් වෙහෙස අපමණය. ඔහු සාමාජික […] ...
කොපි පුස්සාට අභියෝගයක් Jangun පසුගිය ජූලි හත් වැනිදා (ජූලි හතයි ) මා ලියා පළකළ ‘තවත් කතන්දර තුනක්’ නමැති කතා එකතුවේ එක් කතාවක්, දගයා (අපිනම් දන්නේ දඟයා කියන වචනයයි. නමුත් මොහු දගයා) නමැති අන්වර්ථ නාමයෙන් පෙනීසිටින්නකු විසින්, අමු අමුවේ කොපි කර The Last Row නමැති අඩවියේ පළකර තිබෙනවා. මේ තියෙන්නේ. මෙය, මගේ කතාවෙන් කොපිකළ බව, හොඳටම ඔප්පුවෙන්නේ, එය මගේ […] ...
කොපි පුස්සාට අභියෝගයක් (සමථයකට පත් කළෙමි) Jangun මෙම ලිපිය සම්බන්ධයෙන්, ‘අන්තිම පේළිය’ අඩවියට සම්බන්ධ සාමාජිකයන් කීප දෙනෙකු විසින්, සිදුවූ වරදට කණගාටුව ප්‍රකාශ කොට, සමාව අයැදිමින් පහත අදහස් දක්වා ඇති බැවින්, මේ පිළිබඳව මින් ඉදිරියට කිසිදු සඳහනක් නොකිරීමටත්, මෙම සිද්ධිය මෙතෙකින් අවසන් කිරීමටත් තීරණය කළ අතර, මේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ සියලු දෙනාට, මගේ කෘතඥතාව පළකරමි. කෙසේ වෙතත් අදාළ අඩවි පරිපාලක සහ […] ...
තවත් කතන්දර තුනක් – Another Three Stories Jangun කාලෙකින් පුංචි කතන්දර කීපයක් ලියන්න බැරිවුනා. හමුදා තොරතුරු දිගටම ලියාගෙන යනකොට ඒ දීර්ඝ ලිපි ඔබට එපාවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් බ්ලොග් අඩවි වල පුංචි කතන්දර බහුලව තියනවා. හැම පැත්තක්ම සමබර කරගැනීමට කරන උත්සාහයක් මෙන්ම, රසයේ විවිධත්වයක් ඔබ වෙත ගෙන එන්නයි, මේ පුංචි කතන්දර කීපය ලියන්නේ. හැබැයි ඉතින් අපේ රට, දිනපතා, ජනතාවට සෑහෙන්න විහිළු සපයන […] ...
රැවුළයි කොණ්ඩෙයි නැතුවම බැරිද? – Modern Acting Role in Sri Lanka Jangun සාමාන්‍යයෙන් මා, අද කාලයේ නිපදවෙන සිංහල චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය බලන්නේ ඉතා සීමාසහිතවය. එයට හේතු කීපයක් දැක්විය හැකිය. අද කාලයේ කතා බොහොමයක් මගේ මනෝ භාවයන් පුබුදුවන්නට සමත් නොවීම ප්‍රධාන හේතුවයි. මම බ්‍රහ්මයකු නොවෙමි. අද කාලයේ නිපදවන සියලු සිංහල චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය මාගේ බ්‍රහ්ම සුඛයට තරම් නොවේයැයි නොකියමි. මගේ මනෝභාවයන් පුබුදුවන නිර්මාණ අද ද කලාතුරකින් අසමි, දකිමි. […] ...
ඔයාට කඩුව පුළුවන්ද ? බොරුවට ඔව් කියන්න නම් එපා – The Sword Jangun දීර්ඝ ලිපියකි. සෙමෙන් කියවන්න. ඉංග්‍රීසි භාෂාව හැඳින්වීම සඳහා ‘කඩුව’ කියන වචනය එදිනෙදා ව්‍යවහාරයට ආවේ, 1980 දශකයේදී විතර කියලයි මට මතක තියෙන්නේ. මම (පින්තුරය ගත්තේ මෙතනින්) වැරදිනම් නිවැරදි කරන ලෙස, ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා. කඩුව කියලා ඉංග්‍රීසි භාෂාවට යොදන්න ඇත්තේ ‘චට පට’ ගාලා කතා කරගෙන යනකොට, නොදන්න එකා නිකම් කඩුවකින් කපලා දැම්මා වගේ දුර්මුඛ වෙන නිසා […] ...
මේ තත්වයනම් කණගාටුදායකයි – what is this failure Jangun අද උදේ මා කුරුණෑගල මහ තැපැල්හලට ගියේ, මගේ රෙජිමේන්න්තු මධ්‍යස්ථානයට අදාළ, සේවාමුක්ත භට සංගමය වෙනුවෙන්, මගේ වාර්ෂික අවමංගල්‍යාධාර සාමාජික මුදල්, තැපැල් මුදල් ඇණවුමකින් යැවීම සඳහායි. මුදල් ඇණවුම ලබාගෙන, එහි ඡායා පිටපතක්ද තැපැල් හලෙන්ම ලබාගෙන, ගෙදරදී පරිගණකයෙන් සකසා, මුද්‍රණය කරගෙන ගිය, ආවරණ ලිපියට, මුදල් ඇණවුම ‘ස්ටේප්ලර්’ කටුවකින් අමුණා, ලිපි කවරය අලවා, ලිපිය පරීක්ෂාකර, කිරා බලා, […] ...
අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු (තුන්වැනි කොටස) – The Artillery Gun (Part Three) Jangun ඉතා වැදගත්; ලිපියේ දීර්ඝ බව අඩු කරගැනීම සඳහා, හැකිතරම් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරන බව කාරුණිකව සළකන්න. මා හිතනවා මුලින්ම විවිධ කාලතුවක්කු ඔබට හඳුන්වාදීම සුදුසුයි කියා. කාලතුවක්කු වර්ගීකරණයේ ඉදිරියට යන්නට පෙර කාලතුවක්කුවේ ප්‍රභේද පිළිබඳව කිව්වොත් හොඳයි කියලා හිතුන නිසා මුලින්ම එය කියන්නම්. කැනන් – Cannon; කැනන් යන වර්ගීකරණයට අයත් වන්නේ පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුයි. කැනන් යන වචනය යෙදුනේ […] ...
අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු – (දෙවැනි කොටස) – The Artillery Gun – (Part Two) Jangun ආයුබෝවන්ඩ කොහොමද සැපදුක්?…….ගියපාර ලිපියෙන් මම දුන්න කාලතුවක්කුවෙන් වෙඩි තිබ්බැයි?……….(ඔන්න ඔහේ තිබ්බා කියන එක ගණන් ගන්ඩ එපා හොඳේ?….. ) ඉතිං ඒ කාලතුවක්කුවෙන් වෙඩි තියන්ඩ ගිහින් මොකුත් අතුරු ආන්තරාවක් එහෙම වුනේ නැහැනේ. හොඳයි. ඔන්න එහෙනම් මෙවර ලිපියෙන් කාලතුවක්කු පිලිබඳ ශාස්ත්‍රීය / තාක්ෂණික කරුණු ගොඩක් කියන්නයි යන්නේ. ඇත්තටම මේ මාතෘකාව ගැඹුරු සහ දීර්ඝ විස්තර සහිත වුනත්, හැකිතරම් […] ...
හදිස්සියෙන් ලියන්න හිතුනා – A Memory Flashback Jangun අද, මට, අහම්බෙන්, මගේ මෝටර් රථයේ ගුවන්විදුලි යන්ත්‍රයෙන්, පැරණි ඉංග්‍රීසි ගීතයක් අහන්න ලැබුනා. ‘O My Darling knock three times’ නමැති ඒ ගීතය, මා යලිත් මගේ අතීතයට රැගෙන ගියා. මේ ගීතය මා මුලින්ම ඇසුවේ, 1972 දී පමණ, මා උසස් පෙළ අවසන් කරමින් සිටියදී බවයි මතකය. එවකට අපට තිබුනේ, ගුවන්විදුලිය පමණයි. සෑම ඉරිදාවකම, පෙරවරු 8 – 9 […] ...
ආවා ආවා….මෙන්න බඩු ආවා………. Jangun ඔන්න පෙරුම්පුරා මග බලාසිටි විදුලි බිල ආවා. අනේ දේවීගේ දෙමවුපියන්ට පින්සිද්දවෙන්න, දේවීගේ පරම්පරාවම නිවන් දකින්න, දේවීගේ ලොක්කාගේ පොල් රැවුල තවත් වැවෙන්න, පොල් රැවුල් ලොක්කා ඉක්මනින් චුත වෙන්න, මෙන්න විදුලි බිල අද ආවා. හැබැයි දෙවීගේත් ලොක්කාගේත් ගඳ ගහන දේශපාලන හෙළුව මේ විදුලි බිලත් එක්කම අපේ අතට ආව එකනම් අප්පිරියාවේ බැරුවාය. කිව්වෙනම් මේ මාසයේ සිට වැඩි […] ...
අපේ තුවක්කූ ඉහළම කාලතුවක්කූ……….(පළමුවැනි කොටස) – The Artillery Gun (Part One) Jangun මාතෘකාවට යොදා තිබෙන ගීය ඔබට මතකද? අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු………ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු…..(පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා) ඒ ගීතය තියෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් අධ්‍යක්ෂණය කල ‘සංදේශය’ චිත්‍රපටියේ. එච්.ආර්.ජෝතිපාල ශූරීන් ඇතුළු පිරිස ගයන මේ ගීතයේ පදමාලාව, අරිසෙන් අහුබුදු ශූරීන්ගේ. සංගීතය ආර්.මුත්තුසාමි ශූරීන්ගේද පී.එල්.ඒ. සෝමපාල ශූරීන්ගේද යන්න මට දැන් මතක නැහැ. (හොයන්න උත්සාහ කලෙත් […] ...
මේ දෙන්නව හඳුනාගන්න කැමතිද? G3A3 and HK MP 5 Jangun ලෝකයේ තිබෙන විවිධ ගිනි අවි වර්ග ගැන මා ඔබට සෑහෙන තරම් කරුණු කියාදී තිබෙනවා. නමුත් කවදාවත් එක පුද්ගලයකුට බැහැ ලෝකයේ තියන සියලුම ගිනි අවි ගැන තම ජීවිත කාලය තුලදී ලියා අවසන් කරන්න. එයට හේතු කීපයක් තියනවා. අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා. විවිධ අලුත් ගිනි අවි මෝස්තර, අපි නොසිතන […] ...
ලංකාවේ දිගම, එල්ලෙන (සංගිලි) පාලම – The Longest Suspension Bridge in Sri lanka Jangun මම 1979 සිට 2000 දක්වා පදිංචිව සිටියේ සබරගමු පළාතේ, කෑගල්ල දිස්තිරික්කයට අයත්, රුවන්වැල්ල ප්‍රදේශයේ. අදටත් ඒ ප්‍රදේශය සමග තියන සබඳතා පෙර ලෙසම පවතිනවා. අවම වශයෙන් මාස දෙක තුනකට වරක්වත් ඒ පැත්තේ යැවෙනවා. වෙන එකක් තියා, මගේ ජංගම ගිණුම තවම තිබෙන්නේ, රුවන්වැල්ල ලංකා බැංකු ශාඛාවේ. ඔබ දන්නවා ඇති රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන […] ...