මේ අඩවිය දැකලා තියනවද? Jangun තරමක් වෙනස් ආකාරයේ තොරතුරු ඇතුළත් බ්ලොග් අඩවියක්, මා දැනට මාස කීපයකට පෙර සිට කියවනවා. මා හිතනවා තවමත් ඒ අඩවිය ප්‍රමාණවත් තරමින් පාඨක අවධානයට ලක්වී නැතැයි කියා. අපේ පැරණි අභිචාර විධි පිළිබඳව විශේෂ අධ්‍යයනයක යෙදෙන විශ්ව විද්‍යාල සිසුන්ට, ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධනයකට සුදුසු මාතෘකාවක් සොයන කෙනෙකුට, ලංකාවේ පැරණි දේව ඇදහිලි පිබඳ කරුණු සොයන […] ...
රන බළලුව සොයාගතිමි (දෙවැනි කොටස) Jangun රන බළලුව නමැති අගනා ළමා නව කථාව හඳුන්වාදෙමින් මා ලියන ලද ලිපියේ පළමුවැනි කොටස ඔබේ අවධානය ග්‍රහණය කරගැනීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ඇත්තටම අන්තර්ජාලයේ ලිපි කියවීමට වඩා තවමත් බොහෝ දෙනෙකු කැමති වෙන්නේ මුද්‍රිත ලිපි කියවීමට බව රහසක් නොවෙයි. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කළා, රනබළලුව කතාවේ, අපූරු දේශපාලන සහ සමාජ තොරතුරු විවරණයක්ද ගැබ්වී […] ...
රන බළලුව සොයාගතිමි (පළමුවැනි කොටස) Jangun ජොනී ශ්‍රී වර්ණසිංහ නමැති ලේඛකයා විසින් රචිත, ‘රණ බළලුව’ නමැති නවකතාව පිළිබඳව, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කෙටි ලිපියක්, පසුගිය නොවැම්බර් මාසයේ දී, මේ අඩවියේ පළවුනා ඔබට මතකද? මතක නැති අයට, මෙතනින් එය කියවා බැලිය හැකියි. එම ලිපිය කියවූ, දැනට විදෙස් ගතව සිටින මහතකු, තමන්ට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍ය නොවන බවත්, තම පියා සතුව […] ...
බැරි සිල් නොගන් අබරෝ කිව්වලු Jangun අහලා තියනවා නේද බැරි සිල් නොගන් අබරෝ කියන කතාව. ඒ කියන්නේ තමන් හරියට ඉගෙන ගෙන, පුරුදු පුහුණු කරලා තියන, ප්රත්යක්ෂයෙන් දන්නා දෙයක් හැර, වෙනත් දේවල් කරන්නට උත්සාහ නොකරනු කියන එකනේ. අබරා සිල් ගන්න ගිහින් අර හාමුදුරුවෝ කියන කියන එකම කියන්න ගිහින් වෙච්චි දේ දන්නවනේ. අපි හැමදෙනාටම පුළුවන් දේවල් තියනවා, බැරි දේවල් තියනවා. නමුත් ඉතින් […] ...
දරු සම්පත – වෛද්‍ය රුවන් එම් ජයතුංග Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග, 2008 – 2009 කාල වකවානුවේදී, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියන ලද කෙටිකතාවක්, පහත පළකරනවා. මේ කෙටි කතාවේ ඇති සංවේදී බව නිසයි, එය ඔබත් සමග මෙසේ බෙදාගන්නට සිතුවේ. කතාව කියවා ඔබේ අදහස් දක්වන්න. 2014 ජනවාරි මස 08 දින 0004 පැය දරු සම්පත Filed under: කලාව […] ...
දෙයියෝ සාක්කි මමත් සාක්කි Jangun අලුත් අවුරුද්දේ දෙවැනි දවසේදීම සාක්කි කාරයෙක් වෙන්න උනානේ මට. මීට කලිනුත් මේ වගේ සාක්කි කාරයෙක් වෙලා තියනවා. අම්මපා මේ සාක්කිය අර උසාවියේ සාක්කි කීම තරම් වැදගත් විදිහට නොසැළකුවත්, මොකක් හෝ නීති හුටප්පරටක් වුනොත් එහෙම කපෝතියි නේද? ඒ නිසා ඔය කිව්ව පලියට සාක්කි කාරයෙක් නොවී, කරුණු සොයා බලා සාක්කි කාරයෙක් වීම තමයි ණුවනට හුරු. නෑ […] ...
හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියමුද? කරගනිමුද? – An Everlasting New Year Jangun ඔබෙන් සමහර අයට මතක ඇති මම 2013 ජනවාරි පළමුවැනිදා ලිව්වා, සුබ නව වසර අපිම උදාකරගනිමු කියලා සුබ පැතුමක්. අපි ගෙවන්නේ කොයි තරම් ඒකාකාරී ජීවිතද? ඔබට හිතෙන්නේ නැද්ද අපි හැමදාම එකම රවුමේ යන්නේ කියලා. හිතලා බලන්න. අලුත් අවුරුද්ද, (ව්‍යවහාරික වර්ෂ ක්‍රමය අනුව) තෛපොංගල් උත්සවය, නබි තුමාගේ උපන්දින සැමරුම, මහා සිවරාත්‍රි දිනය, සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය, […] ...
බුදු අම්මෝ…… මෙන්න පෑනෙන් වෙඩි තියනවෝ………! The Pen Pistol Jangun පෑන කියන උපකරණය තිබෙන්නේ ලියන්න මිසක් වෙඩි තියන්න නෙවෙයි කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි එක්තරා කියමනක් තිබෙනවා ‘පෑන කඩුවට වඩා බලවත්’ කියලා. එයින් අදහස් කරන්නේ, අවි ආයුධ රැගෙන සටන් කිරීමට මිනිසා යොමු කිරීමට වඩා, බලවත් […] ...
අවුරුදු දෙකයි, පියවර දෙසීයයි, ලක්ෂ එකහමාරයි! – Oh! Dear….. Two years have gone eh!……. Jangun පුද්ගලයකුගේ හෝ ආයතනයක ප්‍රගතිය පිළිබඳව මනින්න කොපමණ මිණුම් දඬු තිබෙනවාද? ඒ හැම මිණුම් දණ්ඩකටම වඩා හොඳම මිණුම් දණ්ඩ වන්නේ, ඒ පුද්ගලයා හෝ ආයතනය සතු මානව සබඳතා කියලයි, මටනම් හිතෙන්නේ. මා හිතුවේ, විශ්‍රාම දිවිය ඇරඹු පසු, මගේ මානව සබඳතා බොහොමයක් ගිලිහීයනු ඇති කියායි. මොන බොරුද. අදත් යුද හමුදාවේ බොහෝ දෙනෙක්, නොකඩවා මා සමග මිත්‍ර සබඳතාව […] ...
මටත් ලැබුණානේ පරණ පත්තර ටිකක් Jangun පැරණි පුවත්පත් ඇසුරෙන් වරින් වර බ්ලොග් ලිපි පලවෙනවා. අපේ බ්ලොග් රචකයන් කීප දෙනෙකුම එවැනි පැරණි පුවත්පත් වල පලවී තිබුණු විවිධ තොරතුරු ඇසුරෙන් ලිපි ලියා තිබුණා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ අපේ කාමරේ සිරා නොවැ. මේ ඊයේ පෙරේදා මටත් අපේ ගෙදර පරණ පොත් පෙට්ටියක තිබිලා පත්තර කෑලි ටිකක් ලැබුණා. ඔන්න ඔබටත් බලන්න මම ඒවා පහත දක්වනවා. මේ දවස්වල අපේ […] ...
මටත් ලැබුණානේ පරණ පත්තර ටිකක් Jangun තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතිචාර වැසී ඇත. වර්ඩ්ප්‍රෙස් ගැන දන්නා කෙනෙකු මගේ බ්ලොගර් අඩවිය වෙත පැමිණ මේ ගැටළුව විසඳා ගැනීමට උදවු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා. කරුණාකර, මේ අඩවියේ සමගාමී බ්ලොගර් අඩවිය වෙත, http://wicharaka.blogspot.com ලිපිනයෙන් පිවිසෙන්න. පැරණි පුවත්පත් ඇසුරෙන් වරින් වර බ්ලොග් ලිපි පලවෙනවා. අපේ බ්ලොග් රචකයන් කීප දෙනෙකුම එවැනි පැරණි පුවත්පත් වල පලවී තිබුණු […] ...
‘හරාකිරි’ – වෛද්‍ය ජයතුංගගේ කාව්‍ය නිර්මාණ එකතුවක් Jangun වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, ‘හරාකිරි’ නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට […] ...
‘හරාකිරි’ – වෛද්‍ය ජයතුංගගේ කාව්‍ය නිර්මාණ එකතුවක් Jangun වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, ‘හරාකිරි’ නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට හැරෙමු. […] ...
‘හරාකිරි’ – වෛද්‍ය ජයතුංගගේ කාව්‍ය නිර්මාණ එකතුවක් Jangun වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, ‘හරාකිරි’ නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට […] ...
මං ඔයාට ප්‍රසිද්ධියේම රහසක් කියන්නං – The Slidex System Jangun tags: තාක්ෂණික තොරතුරු අපිට අපේ ජීවිතයේ කොච්චර තියනවද රහසිගත වැඩ. හය හතර දන්න වයසේ සිටම අපට යම් යම් රහසිගත දේවල් තියනවා අවට ලෝකයෙන් සඟවාගන්න. සමහර රහස්, අපි මැරෙනතුරුත් එළියට එන්නේ නැහැ. සමහර රහස්, අතිශයින්ම විශ්වාසවන්ත අය සමග බෙදාගන්නවා. නමුත් එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුන අය අතර, ඔබත් මමත් ඉන්නවා නේද? සමහර රහස්, හැමදාම හංගගෙන ඉන්නට […] ...
මං ඔයාට ප්‍රසිද්ධියේම රහසක් කියන්නං – The Slidex System Jangun අපිට අපේ ජීවිතයේ කොච්චර තියනවද රහසිගත වැඩ. හය හතර දන්න වයසේ සිටම අපට යම් යම් රහසිගත දේවල් තියනවා අවට ලෝකයෙන් සඟවාගන්න. සමහර රහස්, අපි මැරෙනතුරුත් එළියට එන්නේ නැහැ. සමහර රහස්, අතිශයින්ම විශ්වාසවන්ත අය සමග බෙදාගන්නවා. නමුත් එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුන අය අතර, ඔබත් මමත් ඉන්නවා නේද? සමහර රහස්, හැමදාම හංගගෙන ඉන්නට පුළුවන්. නමුත් හැම […] ...
මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා! Jangun අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු. එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද. […] ...
මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා! Jangun අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු. එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද මේකනේ වැඩේ. එතුමාට පැන්සොන් කාරයෝ මතක්වුනේ ළඟදීම පැන්සොන් යන්නවත් අදහසක් ඇතිවෙලාද දන්නේ නෑ. අනේ එහෙම උනොත් අපිත් එක්කම එක පොලිමේම ගිහින් පඩි ගන්න […] ...
බිහිසුණු සිහිනයක අතරමංව – Shell Shock to Palali Syndrome Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත් ග්රන්ථයක් පිළිබඳව කෙරෙන හැඳින්වීමකි. මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ. සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, […] ...
බිහිසුණු සිහිනයක අතරමංව – Shell Shock to Palali Syndrome Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත් ග්රන්ථයක් පිළිබඳව කෙරෙන හැඳින්වීමකි. මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ. සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, […] ...