අපි දැකපු කාර් (පළමුවැනි කොටස) – Vintage Cars in Our Time (Part One) Jangun මතකද මම කලකට පෙර ලිපි පෙළක් ලිව්වා, ‘අපි අහපු වෑර්ලස්‘ කියලා. අද ලියන්න යන්නේ ඒ හා සමානවම ඒ කාලේ අපි දැකපු කාර් ගැනයි. මේ එක එක කාර් ගැන දිග විස්තර ලියන්න හැකියාව සහ මතකය තිබුණත්, සියලුම හැඳින්වීම් හැකිතරම් කෙටියෙන් කරන්න හිතුවා. අද වුනත් විවධ කාර් මෝස්තර ගැන උනන්දුවක් දක්වන අය සෑහෙන්න ඉන්නවා. එමෙන්ම […] ...
සාහිත්‍යකරණය සහ මට්ටම් පොලු බාස්ලා Jangun පුරුෂයකු සතු සුවිශේෂී පරම සුන්දර ජෛව ක්‍රියාවක් වන, ලෝකාස්වාද රතියෙහි යෙදීමට තරම් ලිංගික ශක්තිය නැති තැනැත්තා, ‘නපුංසකයා’ ලෙස හැඳින්වීම වරදක් නොවෙයිනේ. එමෙන්ම සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී, ඍජුව අදහස් ප්‍රකාශ කළ නොහැකි තැනැත්තාද, එක්තරා නපුංසක ගණයකට දැමීමේ වරදක් ඇතැයි මම නොසිතමි. එවැනි සාහිත්‍ය භාෂා ඥානයෙන් නපුංසක තත්වයට පත්වුවකු, අච්චාරු භාෂාවෙන් ලියන ලද ප්රලාපයක් දැකීමෙන් පසු, […] ...
වදන් බලය ඉංග්‍රීසියෙන් – Word Power in English Jangun මීට පෙර මා, අවස්ථා කීපයකදී, ඔබට, පැරණි ‘සිව්දෙස’ සඟරා ආශ්රයෙන්, ‘වදන් බලය’ නමැති මාතෘකාවෙන්, ලිපි කීපයක් ඉදිරිපත් කල බව, ඔබට මතක ඇති. අද මා සිතුවා, පැරණි ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවක් ඇසුරෙන්, ඔබේ ඉංග්‍රීසි වදන් බලය මැනෙන අභ්‍යාසයක්, ඉදිරිපත් කරන්නට. මා හිතනවා, ඔබෙන් සෑහෙන දෙනෙකු මේ අභ්‍යාසයේ යෙදෙයි කියා. පිළිතුරු සහ, ලබාදුන් නිවැරැදි පිළිතුරු ගණන […] ...
මගේ පුස්තකාලයෙන් A Glimpse from My Library Jangun මගේ පුස්තකාලයෙන් අද මා හඳුන්වා දෙන පොත, ඉතාම විශේෂිත පොතක් වෙනවා. ඒ තමයි, මා දන්නා තරමින්, ශ්‍රී ලංකා යුදහමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයකු විසින් ඉදිරිපත් කරනු ලබන, (වාර්තාමය/ප්‍රබන්ධ යන දෙආකාරයම මිශ්‍රවූ) පළමුවැනි ග්‍රන්ථය මෙය වීම. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, තම සංග්‍රාමික අත්දැකීම අළලා ග්‍රන්ථකරණයේ යෙදීම, එතරම් අරුමයක් […] ...
අපි පාලනය කරනවද පාලනය වෙනවද? Jangun 2014 මාර්තු මස 26 දින 2214 පැයFiled under: එදිනෙදා දැනුම, පුංචි කතන්දර, ලිපි, විශේෂ
කළකට පසු මහගෙදර ගියෙමි Jangun කාලෙකට පස්සේ මහගෙදර යන්න ලැබුණානේ මේ ඊයේ පෙරේදා දවසක. ගියාට පස්සේ තමයි මතක්වුණේ පින්තූර ටිකක් ගත්තනම් ඔබ හැමදෙනාටත් පෙන්වන්න තිබුණා කියලා. ඒත් ඉතින් කැමරාවක් නොතිබුන නිසා ජංගම දුරකථන කැමරාවේ පිහිට පැතුවා. ඒ නිසා බොහොමයක් පින්තූර ගුණාත්මක බවෙන් අඩුයි. ඒ වගේම තමයි එදා සිදුවූ සෑම දෙයක්ම පින්තූරයට නගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. මතක්වුන වෙලාවට ගත්ත […] ...
දුර්ලභ ඡායාරූප එකතුවක් Jangun අපේ ගමේ විහාරස්ථානයේ පිහිටි ස්වභාවික ගල් පර්වතයක, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ අනුරුවක් නෙළමින් පවතිනවා. මෙය තරමක් දුෂ්කර ක්‍රියාවක්. පිළිමය නෙලීම සඳහා, යටත්පිරිසෙයින් අවුරුදු දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් (රු 12,500,000) වැය වනු ඇතැයිද ගණන් බලා තිබෙනවා. ප්‍රදේශවාසී අපට පමණක් ඒ බරපැන සොයාගැනීම […] ...
මගේ පුස්තකාලයෙන් – A Glimps from My Library Jangun මගේ පුස්තකාලයෙන් තවත් පොතක් ඔබට හඳුන්වාදෙන්නට සිතුනා. කාලීනව මෙවැනි පොත් ඔබ වෙත හඳුන්වා දෙන්නේ ඔබේ කියවීමේ රුචිය සහ දැණුම වර්ධනය කිරීමේ අරමුණින් යුක්තවයි. මේ පොත ඉතා අගනා ඓතිහාසික, සමාජ විද්‍යාත්මක, ආර්ථික, මෙන්ම සංග්‍රාමික තොරතුරු රැසක් හෙළිකරන මහාර්ඝ ග්රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට කැමතියි. මේ පොතට පාදක වන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත් කාලවකවානුවක් වූ මහනුවර යුගයයි. […] ...
කාන්තාර කුණාටුව – වෛද්‍ය රුවන් එම් ජයතුංග ගෙන් කෙටිකතාවක් Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත මෙම කෙටිකතාව ඔබේ රසවින්දනය උදෙසා ඉදිරිපත් කරන්නට මා හිතුවා. මීට ටික කලකට ඉහතදීයි වෛද්‍ය ජයතුංග මේ කෙටිකතාව මා වෙත ඒවා තිබුණේ. ඇත්තෙන්ම මේ කතාව හුදු උපකල්පනයක් වුවත්, එහි යම්කිසි නාට්‍යමය ස්වරූපයක් දකින්නට ලැබෙනවා. යුදබිම ගැන යම් අවබෝධයකින් තොරව මෙවැනි කෙටි කතාවක් නිර්මාණය කිරීම අපහසුයි. මීට වඩා මේ ගැන […] ...
බන්දුල ඇමතිතුමෝ, මේං කොරනවානං වැඩක් Jangun ආයිබොවං බන්දුල ඇමතිතුමෝ, මේ ලියුං කරදහිය ලියන්ඩ පටංගත්ත ගමං මට මතක් උනේ, ඔබතුමා 1970 ගණන්වල, අවිස්සාවේල්ලේ ‘සම්පත විද්‍යාපීඨයේ’ ගුරුවරයෙක් හැටියට වැඩ කොරපු කාලේ. ඔබතුමාගේ ‘වෙස්පා ස්කූටරෙත්’ මතකයි. අර පියතිලක මහත්තයව එහෙම මතක ඇති නේද? අනේ අම්මපා ඒ කාලේ නේද ඇමතිතුමෝ? හුටා………. ඒ කාලේ මම ඔබතුමාට ඇමතිතුමෝ කියලා නෙවෙයිනේ කතාකලේ. මතකයි නේද අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලයේ ටී […] ...
අහෝ…..පිච්චර් නැති ලැච්චර්………….! Oh………! No Picture………Only Lecture….! Jangun මේ කතන්දරේ ලියන්න හිටියේ ටික දිනකට ඉහතදී. නමුත් මගේ බ්ලොග් කෙටුම්පත් ගොනුවේ ලිපි රාශියක් ගොඩගැහිලා තියනවා. 2013 මැද භාගයේදී කළ කෙටුම්පතකුත් තවම පෝලිමේ තියනවා. එක දිගටම හමුදා කතා ලියනකොටත් ලිවීමත් කියවීමත් එපාවෙනවා නේද? ඒ නිසා සාමාන්‍ය කතා කීපයක් කියලා ඊට පස්සේ යමු හමුදා ලිපියකට. එහෙම හොඳයි නේද? ඉතිං හා කියන්ඩකෝ. අප්පේ………….. ඇති යන්තං. (පින්තූරය ගත්තේ මෙතනින්) […] ...
එහෙනං නොදැවී 60 ක් ගැහුවා ඈ………. Oh Dear!….I am not out 60 Jangun ජීවිත සටහනක් ලියන්න මිනිසුන් පෙළඹෙන්නේ විවිධ හේතු නිසා. නමුත් සෑම මිනිසාම කිසියම් ජීවිත සටහනක් තැබීම නම් වැදගත්. ආත්ම කථනය කියන්නේ බොහොම පරෙස්සමෙන් කළයුතු දෙයක්. ආත්ම කථනය මගේ වුනාට එයින් අන් කවරකුට හෝ හානියක් වනවානම් එය අසාධාරණයි. ඒ නිසා මේ සටහන තබන්නේ බොහොම පරෙස්සමෙන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි. 60 වැනි උපන්දිනය සමරන අද දවසේ […] ...
අපේ වාර්ෂික සංචාරේ Jangun මම මීට කලිනුත් ලිපි දෙකක් ලියලා තියනවා, අපේ වාර්ෂික සංචාරය ගැන. පළමුවැනි ලිපිය මෙතනින් සහ දෙවැනි ලිපිය මෙතනින් බලන්න පුළුවන්. සෑම අවුරුද්දකම, පෙබරවාරි හතර වැනිදා, ඒ කියන්නේ ජාතික නිදහස් දිනයේදී, අපේ පුංචි ජනාවාසයේ ඉන්න මහජනතාවගේ, සුබසිද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යන, සුබසාධක සංගමයෙන්, චාරිකාවක් යනවා. මේ රූපයේ තියෙන්නේ අපේ සමිතියේ ලාංඡනය. සමිතියේ නම, එක්සත් සුබසාධක සමිතිය. […] ...
සංග්‍රාමයේ පියසටහන් (හතරවැනි කොටස) Milestones of Warfare (Part Four) Jangun 50 weapons that changed Warfare නමැති කෘතිය ඇසුරෙනි සංග්‍රාමයේ පියසටහන් නමැති මේ ලිපි මාලාව, ඔබේ විශේෂ අවධානයට යොමුවූ බව, ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා. ලිපි මාලාවේ පළමුවැනි කොටස, දෙවැනි කොටස මෙන්ම තුන්වැනි කොටසද, ඔබේ අවධානය දිනාගන්නට සමත්වීම සතුටක්. එමන්ම, මා විශ්මයට පත්වන සිදුවීමක් ද, දැනගන්නට ලැබුණා. ඒ තමයි, sugv බ්ලොග් අඩවිය ලියන, […] ...
ඔබ හමුදාවට බැඳෙන්න කැමතිද Would you like to join the Army Jangun ඔබ සෑමදෙනාම පාහේ බලා සිටින්නේ සංග්‍රාමයේ පියසටහන් ඊළඟ කොටස එනතුරු බව මම දන්නවා. නමුත්, හිටපු හමුදා නිළධාරියකු වශයෙන්, ඉතා වැදගත් කරුණක් ලෙස සළකා, මේ විශේෂ ලිපිය ලියන්න හිතුනේ, කාලීන මාතෘකාවක් ලෙස එය ඉතා උචිත බව පෙනීගිය නිසයි. මේ දිනවල ආරංචියක් තියනවා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට Sri Lanka Army Volunteer Force වෘත්තිකයන් බඳවා […] ...
සංග්‍රාමයේ පියසටහන් (තුන්වැනි කොටස) Milestones of Warfare (Part Three) Jangun 50 weapons that changed Warfare නමැති කෘතිය ඇසුරෙනි සංග්‍රාමයේ පියසටහන් ලිපි මාලාව පිළිබඳව ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පෙනීයන්නේ, සංග්‍රාමය නමැති විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන, සෑහෙන පිරිසක් සිටින බවයි. ලිපි මාලාවේ පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස කෙරෙහිත් සෑහෙන පාඨක අවධානයක් ලැබී තිබුණා. මෙවැනි ලිපි වලින්, ඓතිහාසික තොරතුරු ඔබවෙත ගෙන ඒමක් […] ...
සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) Milestones of Warfare (Part Two) Jangun 50 Weapons That changed Warfare නමැති කෘතිය ඇසුරෙනි මේ ලිපියේ පළමුවැනි කොටසේදී, මා ඔබට විස්තර කළා, ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අදද පවතින, යුද්ධයේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි, කාලීනව සොයාගන්නා අවි වලින්, කෙබඳු ආකාරයක බලපෑමක් ඇතිවුවාද යන්න. අද මා හැඳින්වීම මෙපමණකින් නවතා, තවත් අවි ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ලිපියෙන් අවි පහක් ඔබට ඉදිරිපත් […] ...
සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) Milestones of Warfare (Part Two) Jangun 50 Weapons That changed Warfare නමැති කෘතිය ඇසුරෙනි මේ ලිපියේ පළමුවැනි කොටසේදී, මා ඔබට විස්තර කළා, ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අදද පවතින, යුද්ධයේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි, කාලීනව සොයාගන්නා අවි වලින්, කෙබඳු ආකාරයක බලපෑමක් ඇතිවුවාද යන්න. අද මා හැඳින්වීම මෙපමණකින් නවතා, තවත් අවි ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ලිපියෙන් අවි පහක් ඔබට ඉදිරිපත් […] ...
සංග්‍රාමයේ පියසටහන් (පළමුවැනි කොටස) – Milestones of Warfare (Part One) Jangun ඇමරිකානු ජාතික ග්රන්ථ කර්තෘ විලියම් වියර් - William Weir විසින් රචිත 50 Weapons That Changed Warfare නමැති කෘතිය ඇසුරෙනි. යුද්ධයට කැමති කවුද කියලා ඇහුවොත්, බහුතරයකගේ පිළිතුර වන්නේ, කැමති නැහැ කියන එකයි. නමුත් අපි කැමති වුනත් නැතිවුනත්, යුද්ධ ඇතිවෙන එක තනි තනිව වලක්වන්න බැහැ. අපි ඇත්තටම අපේ මනස ජයගත්දාට තමයි, යුද්ධය මේ ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් […] ...
තවත් ඉවර නැති කතා Jangun පුංචි කතන්දරයක් දෙකක් කියන්න බැරිවුනා කාලෙකින්. වැඩේ කියන්නේ මේකයි. මතකයේ තියන කතා බොහොමයක් 60 + ඒවානේ. ඉතින් කොහොමද ලියන්නෙ. මම කාලෙකට ඉහතදී, වෙනත් නමකින්, මෙවැනි කතා වලට ප්‍රසිද්ධ අඩවියකට සෑහෙන කතා ගණනක් ලිව්වා. ඒත් පස්සේ හිතුනා ඒවා නවත්තන්න ඕනේ කියලා. එයින් තෝරාගත් කතා කීපයක් පසුව ලියන්නම්. කවුරුහරි කිව්වොත් කොපිකළා කියලා, එහෙම කියන අයට පුළුවන් […] ...