Scan of Duminda's Head Lanka Tidings දුමින්දගේ හිසේ ශල්‍යකර්මය මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප දැන් අප වෙත ලැබී තිබෙනවා. මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ...
Nolimit No Sinhala Lanka Tidings නොලිමිට් වෙතින් සිංහල නැති දිනදර්ශනයක් මෙරට රෙදිපිලි වෙළඳාමේ යෙදෙන ප්‍රකට සමාගමක් වන nolimit ආයතනය විසින් එළැඹෙන 2012 අවුරුද්ද සඳහා මුද්‍රණය කරන ලද අපූරු දින දර්ශණයක් සිය පාරිභෝගිකයන් වෙත නොමිලයේ බෙදිහරිමින් සිටී. මෙම දින දර්ශණයේ ඇති විශේෂත්වය වන්නේ සිංහල භාෂාව ප්‍රධාන භාෂාව වූ රටක කිසිදු තැනක සිංහල අකුරක්වත් සඳහන් නොවීමය.දින දර්ශණයේ මුද්‍රණය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි, දෙමළ සහ අරාබි බසින් පමණක් මුද්‍රණය ...
Open First Floating Restaurant Sri Lanka Lanka Tidings ලංකාවේ ප්‍රථම පාවෙන අවන්හල කොළඹ, සිනමන්ලේක් හෝටලයේ අනුග්‍රහයෙන් සංචරක කර්මාන්තයේ උන්නතිය උදෙසා හඳුන්වා දුන් පාවෙන අවන්හලක් ඊයේ (19) රාත්‍රීයේ බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවේ ඉදිකෙරුණු දිගින් අඩි හැත්තෑවක් වන අතර පළල අඩි තිහක් වන මෙම පාවෙන අවන්හල වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගම වැයකළ මුදල රුපියල් මිලියන සියයක්.මෙම පාවෙන අවන්හලෙහි මහල් දෙකක් ඇතිඅතර ...
Lankan Sets Hail Raising Record Lanka Tidings ශ්‍රී ලාංකිකයෙක් තම හිසකේ වලින් එල්ලී ලෝක වාර්තාවක් තම හිසකේ වලින් එල්ලී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.මොහු මිනිත්තු 23 ක් සිය හිසකේ වලින් එල්ලී සිට ඇති බවත්,තමන් විසින් භාවිතා කරනු ලබන්නේ ස්වභාවික තෙල් බැවින් හිසකේ ශක්තිමත් බව මොහු විසින් පවසා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. තිස් හත් වියැති ...
Ranil Wins Again Lanka Tidings rks,a kej; kdhl... පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නායකයා තෝරාගැනීම වෙනුවෙන්වූ ඡන්ද විමසීම පැවති අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ප.ම කරූ ජයසූරිය මහතා ඉදිරිපත්ව සිටි අතර ඒ මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 22 ක් පමණි. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඡන්ද 72 ක් ලබාගැනීමට සමත්විය. පක්ෂයේ නායකත්වය සඳහා පමණක් නොව නියෝජ්‍ය නායක හා ජාතික සංවිධායක ධූරය සඳහාද එහිදී ඡන්ද ...
Fire at Horana Tyre Factory Lanka Tidings හොරණ ටයර් කම්හලේ ගින්නක් හොරණ අරමනාගොල්ලේ කර්මාන්තපුරයේ ටයර් නැවත පුරවන කර්මාන්තශාලාවක් තුල ඇතිවු ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම දැවී අළුවී ගියා. එම ගින්න මැඩපැවැත්වීමට පැයක් පමණ ගතවී ඇත. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවේ නැති අතර මේ ආකාරයටම මින් පෙර අවස්ථාවකදීත් මෙම කර්මාන්තශාලාව ගිනිගත් බව පොලිසිය පවසනවා. ...
Men will be mad without Prostitutes - Nadeesha Hemamali Lanka Tidings ගණිකාවෝ හිටියේ නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදිලා තියෙයි ඉරිදා උදැසන ස්වර්ණවාහිනී වැඩසටහනකට ටෙලි නාට්‍ය නිළි නදීෂා හේමමාලි එක්වී සිටයයා. එහි ඒක අවස්ථාවක ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ නියැළිම පිළිබද අසන ලද පැනයකට නදීෂා පිළිතුරු සපයමින් කියා සිටියේ ලංකාවේ ගණිකාවන් නොසිටින්නට මිනිස්ය්න්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් ය. එබැවින් ගණිකා වෘත්තියට ගරු කල යුතු බවත්ය. මිට අමතරව ටෙලි නාට්‍ය ...
උපේක්ෂා දැඩි පාලුවකින් Lanka Tidings උපේක්ෂා දැඩි පාලුවකින් ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි දැඩි පාලුවකින් පසුවන බව පසුගිය ටැබ්ලොයිඩ් පුවත් පතකට ප්‍රකාශ කොට තිබුණි.මේ හේතුවෙන් ඇයගේ පාළුව මැකීම සඳහා බොහෝ දෙන ඉදිරිපත්ව ඇති නමුත් ඇය එම ඉඩකඩ ඇති වෙලාවට ක්‍රිකට් නොගසන නමුත් ක්‍රිකට් නිසාම නැට්ටුවෙක් බවට පත්වූ නමින් අකලංක ගනේගම හට වෙන් කර දී ඇතැයි වාර්තා වේ. ක්‍රිකට් වල විකට් පොලු තැබීමට වඩා පෙම්වතියන්ට පොලු තැබීමෙහි ...
ජිනා මැඩම්ට ඇප නැහැ Lanka Tidings ජිනා මැඩම්ට ඇප නැහැ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජුඩ් රෝස් මේරී පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැත්තියට ඇපදීම කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ පැවසුවේ ඇයට ඇප ලබා ගැනීමට අවශ්‍ය නම් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතු බවය. නඩු විභාගය අවසන් වනතුරු සැකකාරිය රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතු බව මීට පෙර නඩුව විභාග ...