Wheat flour price upped Lanka Tidings තිරිඟු පිටි මිල ඉහළ දැමේ ඊයේ (26 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රු. 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු යොදා ඇත. ඒ අනුව දැනට පවතින රු. 90.00 ක් වූ තිරිඟු පිටි කිලෝවක මිල රු. 98.50 ක් දක්වා ඉහළ යනු ඇත. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණයවීම හා තිරිඟු පිටි කිලෝවක් සඳහා රු. 10 බැගින් සෙස් බද්දක් ...
Wheat flour price upped Lanka Tidings තිරිඟු පිටි මිල ඉහළ දැමේ ඊයේ (26 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රු. 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු යොදා ඇත.ඒ අනුව දැනට පවතින රු. 90.00 ක් වූ තිරිඟු පිටි කිලෝවක මිල රු. 98.50 ක් දක්වා ඉහළ යනු ඇත. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණයවීම හා තිරිඟු පිටි කිලෝවක් සඳහා රු. 10 බැගින් සෙස් බද්දක් රජයෙන් අය ...
Chris Gayle's massive six and the injured girl Lanka Tidings ක්‍රිස් ගේල් ගේ හයේ පහර දසහැවිරිදි දැරියගේ මුහුණට ඔයා මේ ගැන දුක්වෙන්න එපා දිගටම හයේ ඒවා ගහන්න - තුවාල ලැබූ දැරිය ගේල්ට කියයි ඉන්දියානු ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ක්‍රිස් ගේල් විසින් රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස් අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක් පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ ...
Chris Gayle's massive six and the injured girl Lanka Tidings ක්‍රිස් ගේල් ගේ හයේ පහර දසහැවිරිදි දැරියගේ මුහුණටඔයා මේ ගැන දුක්වෙන්න එපා දිගටම හයේ ඒවා ගහන්න - තුවාල ලැබූ දැරිය ගේල්ට කියයිඉන්දියානු ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ක්‍රිස් ගේල් විසින් රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස් අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක් පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක් එල්ල ...
Menaka Rajapaksa Separated Lanka Tidings මේනක රාජපක්ෂට දික්කසාදය ලැබෙයි කොළඹදී විභාග වූ නඩුවකින් ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සිය බිරිද චිරංගීගෙන් දික්කසාදයලබා ගත්තේය.නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා. දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ ...
Menaka Rajapaksa Separated Lanka Tidings මේනක රාජපක්ෂට දික්කසාදය ලැබෙයි කොළඹදී විභාග වූ නඩුවකින් ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සිය බිරිද චිරංගීගෙන් දික්කසාදයලබා ගත්තේය.නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ මව විසින් ...
Untitled Post Lanka Tidings මුතුහෙට්ටිගේ ගෝන දඩයම මම ගෝන මස්, උරු මස් තියා රෑටවත් කන්නේ නෑ - මුතුහෙට්ටිගම ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පසුගිය පෝය දිනයේදී අලුයම නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා ඇත.මෙසේ මරා දමා ඇත්තේ දිනපතා ආරණ්‍යයට පැමිණ ආහාර ගන්නා මිනිසුන්ට හිලෑ වූ විශාල ප්‍රමාණයේ ගෝනෙකි.හිනිදුම ප්‍රදේශවාසින් මෙම ගෝන ඝාතනය සිදුවුයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ අවරුදු මස් අවශ්‍යතාවය සපිරීමට ...
Sambar Slaughtered in Recluse Monastery During Poya Lanka Tidings මුතුහෙට්ටිගේ ගෝන දඩයමමම ගෝන මස්, උරු මස් තියා රෑටවත් කන්නේ නෑ - මුතුහෙට්ටිගම ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පසුගිය පෝය දිනයේදී අලුයම නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා ඇත.මෙසේ මරා දමා ඇත්තේ දිනපතා ආරණ්‍යයට පැමිණ ආහාර ගන්නා මිනිසුන්ට හිලෑ වූ විශාල ප්‍රමාණයේ ගෝනෙකි.හිනිදුම ප්‍රදේශවාසින් මෙම ගෝන ඝාතනය සිදුවුයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ අවරුදු මස් අවශ්‍යතාවය සපිරීමට බව චෝදනා ...
Sri Lanka Ports Authority to divert all Vehicle Careers to Hambantota Port Lanka Tidings වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයි කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා. හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ. මැයි මස 31 ...
Sri Lanka Ports Authority to divert all Vehicle Careers to Hambantota Port Lanka Tidings වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයිකොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා. හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ. මැයි මස 31 වන දින ...
Arrival of 'Queen Elizabeth' to Colombo Harbour Lanka Tidings ක්වින් එලිසබත් මගී නෞකාවකොළඹට ඇවිත් ක්වින් එලිසබත් මගී නෞකාව 30වැනි දා කොළඹ වරායට පැමිණියා.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය හා වරාය අධිකාරිය ඔවුන් පිළිගැනීම පිණිස කොළඹ වරායේ දී කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබිණි. මෙම නෞකාව එක්සත් රජධානියේ කර්නාඩ් සමාගමට අයත් වන අතර බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය යන රටවලින් 2000කට අධික සංචාරකයන් පිරිසක් එහි පැමිණියහ. පිහිනුම් තටාකයක්, ශ්‍රවණාගාරයක්, ...
Arrival of 'Queen Elizabeth' to Colombo Harbour Lanka Tidings ක්වින් එලිසබත් මගී නෞකාවකොළඹට ඇවිත් ක්වින් එලිසබත් මගී නෞකාව 30වැනි දා කොළඹ වරායට පැමිණියා.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය හා වරාය අධිකාරිය ඔවුන් පිළිගැනීම පිණිස කොළඹ වරායේ දී කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබිණි.මෙම නෞකාව එක්සත් රජධානියේ කර්නාඩ් සමාගමට අයත් වන අතර බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය යන රටවලින් 2000කට අධික සංචාරකයන් පිරිසක් එහි පැමිණියහ.පිහිනුම් තටාකයක්, ශ්‍රවණාගාරයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක් ...
Poster Campaign against the American Goods. Lanka Tidings ඇමරීකන් බඩු අත්අරින්නැයි පෝස්ටර් විරෝධයක් මේ දිනවල මහනුවර හා ඒ ආසන්න ප්‍රදේශවල ඇමරිකානු විරෝධී පෝස්ටර් විරෝධයක් "අපි සිංහයෝ"නමින් සංවිධානයක් ආරම්භකොට ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවන් පෝස්ටර් අලවා තිබෙන ඇති අතර ඇතැම් පෝස්ටර් වලින් කියා ඇත්තේ ඔබාමට පිස්සු බවයි.පහත පළවන්නේ එවැනි අලවා තිබු එවන් පෝස්ටර් කිහිපයක් ...
Poster Campaign against the American Goods. Lanka Tidings ඇමරීකන් බඩු අත්අරින්නැයි පෝස්ටර් විරෝධයක්මේ දිනවල මහනුවර හා ඒ ආසන්න ප්‍රදේශවල ඇමරිකානු විරෝධී පෝස්ටර් විරෝධයක් "අපි සිංහයෝ"නමින් සංවිධානයක් ආරම්භකොට ඇත.දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවන් පෝස්ටර් අලවා තිබෙන ඇති අතර ඇතැම් පෝස්ටර් වලින් කියා ඇත්තේ ඔබාමට පිස්සු බවයි.පහත පළවන්නේ එවැනි අලවා තිබු එවන් පෝස්ටර් කිහිපයක් ...
Southern Members Day Rally 2012 Lanka Tidings දක්ෂිණ ක්‍රීඩා සමජය අභිමානවත් ජයග්‍රහී 15 වන සංවස්තරයට සමගාමීව සාමාජිකයන්ගේ මෝටර් රථ තරඟාවලිය පසුගියදා පැවැත්විය. මෙහි සියලුම ජයාරූප මෙතනින්.
Southern Members Day Rally 2012 Lanka Tidings දක්ෂිණ ක්‍රීඩා සමජය අභිමානවත් ජයග්‍රහී 15 වන සංවස්තරයට සමගාමීව සාමාජිකයන්ගේ මෝටර් රථ තරඟාවලිය පසුගියදා පැවැත්විය. මෙහි සියලුම ජයාරූප මෙතනින්.
Bodies of a Couple Found in Hotel Room Lanka Tidings කොස්ගොඩ හෝටලකදී යුවලක් ගෙල වැළලාගෙන ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවතන් ගෙනසිටි යුවලක් ගෙල වැලලාගෙන මිය යාමේ සිද්දියක් ඊයේ වාර්තා වුණා. ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහුදු තිරයට ආසන්නව පිහිටා ඇති සංචාරක හෝටලයට නවාතැන් ගැනීමට යුවලක් පැමිණි බවත් මොවුන් ඊයේ පස්වරු 11 ට පමණ යළි පිටව යන්න සිටි බවත් හෝටල් කළමණාකාරීත්වය දන්වා තිබෙනවා. නමුත් උදෑසන 11 පසුවිත් කාමරය දෙසින් කිසිදු ...
Bodies of a Couple Found in Hotel Room Lanka Tidings කොස්ගොඩ හෝටලකදී යුවලක් ගෙල වැළලාගෙන ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවතන් ගෙනසිටි යුවලක් ගෙල වැලලාගෙන මිය යාමේ සිද්දියක් ඊයේ වාර්තා වුණා. ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහුදු තිරයට ආසන්නව පිහිටා ඇති සංචාරක හෝටලයට නවාතැන් ගැනීමට යුවලක් පැමිණි බවත් මොවුන් ඊයේ පස්වරු 11 ට පමණ යළි පිටව යන්න සිටි බවත් හෝටල් කළමණාකාරීත්වය දන්වා තිබෙනවා. නමුත් උදෑසන 11 පසුවිත් කාමරය දෙසින් කිසිදු ...
Mervin vs Dayasiri Songs Lanka Tidings පඬුවස්නුවර හම්මලියවත්ත ගමට විදුලිය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ පැවැත්විය.එයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි විය.එහිදී සභාව ඇමතු මන්ත්‍රීවරයා පසුගියදා මර්වින් සිල්වා ගැයූ ගීතයකට දයාසිරි ගීතයකින්ම ප්‍රතිචාර දැක්විය. නැවතත් මර්වින් එයට ප්‍රති පිළිතුරු ගීතයක් ගයා ඇත.මර්වින් ඔබ එනවා බලා පැල්පතට වෙලා…මම හිටිය උදේ ඔබ කොහෙද ගියේ.. දයාසිරි ප්‍රා.සභාපති වෙනුවට ඔබ එනව බලා මට වමනෙ ගියා..මම ...
Mervin vs Dayasiri Songs Lanka Tidings පඬුවස්නුවර හම්මලියවත්ත ගමට විදුලිය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ පැවැත්විය.එයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි විය.එහිදී සභාව ඇමතු මන්ත්‍රීවරයා පසුගියදා මර්වින් සිල්වා ගැයූ ගීතයකට දයාසිරි ගීතයකින්ම ප්‍රතිචාර දැක්විය. නැවතත් මර්වින් එයට ප්‍රති පිළිතුරු ගීතයක් ගයා ඇත.මර්වින්ඔබ එනවා බලා පැල්පතට වෙලා…මම හිටිය උදේ ඔබ කොහෙද ගියේ..දයාසිරි ප්‍රා.සභාපති වෙනුවටඔබ එනව බලා මට වමනෙ ගියා..මම ඉගුරු සොයා පොළ රවුමෙ ...