ඔබේ තද දුඹුරු ඇස් sithumpethum වහා ඇබ්බැහිවෙන සුළුඔබේ තද දුඹුරු ඇස් හාස්නේහයෙන් බැඳෙන්නැයිබල කළාවූ ඉතිහාසයකපැටලී හිඳිමි~ ඇඩික්ටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
මට මා අහිමි වන තැන sithumpethum ඒ කවි, කතාවල පරිදි මට මා අහිමි වන එක්තරා වූ තැනක් ඇත...එතැන සිට නුඹ,හිඳිනා තැනටසුවිසාල වූදුරක් ඇත...ප්‍රියාවිය, ඒජීවිතය නම්, එහි, නමක් නැති සමහරක් කවිද ඇත...~ අන්ක්නෝවුන් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දෙදෙනෙකුට මිස sithumpethum දෙදෙනෙකුට මිස එකවර තනි තනිවහුස්ම ගෙනපුරුදු නැති හදවතෙහිදුක්බර හඬටකන් දෙමි,මන්දිරා, ඔබ හුන් හිස් අසුන වෙතගුරු මේසයේ සිට ඇති දුරම මිස, දෙසිතක් අතර දුර නොවන බැව් එ'හදවතට හඟවමි~ ටීචින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ශාන්ත සෙබස්තියන් වීදිය sithumpethum ශාන්ත සෙබස්තියන් වීදියකොයි තරම් නිහඬදනැවතී කතා කරනවා නම්මේ බංකුව තමයිහොඳම තැනලා පැට්රීශියාඅවන්හලේකෙලවරේම මේසෙකඉඳගෙනඋණුසුම් කෝපි බඳුනකටඅපේ දුකකියමුද~ රයිටර් වෝස් කිල්ඩ් බයි අ කියුපිඩ් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ගනුදෙනු sithumpethum ගනුදෙනුව,කතාකරගත්පරිදිමය...හිස සිප ගැන්ම,රහසින් කෙඳීරීම,නළලත හාදු රැඳවීම,සහ ආදරෙන් ඇමතීම,පමණක් තහනම්ය...ගණුදෙනුකාරසුපෙම්වත,පැයක කාලයගිණීම,මෙතැන් සිටඇරඹෙනු ඇත~ ගිල්ටි රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
අවසාන වරට දකින විට ඔබ sithumpethum අවසාන වරටදකින විටදිත් ඔබමුව දරා සිටියේමන්දස්මිතයක්ය,නෙත පිරී තිබුණේ තෙත කඳුලක්ය~ ලාස්ට් සීන් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
නුඹ දැන ගත යුතුය sithumpethum හැමදාමකවි නැති වග ඉතිං දුප්පත් හිත නුඹ දැන ගත යුතුය...ඒ වාගේ දවස්වල,එකම බත් පිඩ සියක් වර අනනට බැලු බැලු අත බලාගෙන හිඳුමටහොරෙන් ඉකිබිඳ තනිව හැඬුමට අහෝ හිත නුඹ මට සහය විය යුතුය~ හෙල්ප්ලස් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
"ජින්ජර්" sithumpethum අදක් වෙනතුරු තවමනොකීවට ඒ ගැන ඔබටමම කැමති තේ.......,"ජින්ජර්"නොදා බොන්න...අපි මුණගැහුණු මුල් දාමනොගැලපීමෙන් ඇරඹීම,කොයි දේ වුනත් "සාගර"එහෙම හරි නෑ නේද...?~ ප්රිටෙන්ඩඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මේ අකුරු මුමුණනා වූ කතාව sithumpethum කිවිඳියනි,කවිකම් නොදනිමි..ආදරය අකුරු කරමියිපවසමි...එනයින් මේ'කුරුමුමුණනාවූකතාවටකවි කියානොරැවටෙන්න...වචන දෙකක් අතරපවතිනා වූ සෑම හිස් ඉඩකමහිඳින්නේ නුඹ බවසිහි තබා ගන්න..~ වෝර්නින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දෑස් පත්ලක මංමුලා විම sithumpethum අහඹු දෑස් පත්ලක මංමුලා විම හුදු තාවකාලික මුදු, එකම දෑසකට ඇබ්බැහි වීම සදාකාලිකය~ ඇඩික්ටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
පාර වැරදුණ සුළං sithumpethum පාර වැරදුණනුරා සුළඟක්වසා අගුලු ලුකවුලු පියනකහැපී ඉකි බිඳහඬනවාඇසිණි...~ ලයින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
දුකට කියනා වූ පර්යාය පද sithumpethum කවිකාරියනිඅතීතය යනු, "දුකට" කියනා වූපර්යාය පදයකි...මතුපිටින් සිනාසී ඇතුලතින් දැවෙන අප දෙහදවතටඋහුලා ගැන්ම මේ යැයි පහදා දෙනු පිණිස, ඔබද මාද එක්ව පසුකලා වූඒ මිහිරිතමකාල වකවානුවයිඅපි ස්නේහයෙන් බැඳුණු අවධියයි~ ඇන්සෙස්ට්රල් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මේ කවි ම'හැර යන දාක sithumpethum ළබැඳියනි,මේ කවි ම'හැර යන දාක, බැරි වුනත් හිත හදා ගන්නට හැකියඒ වුණත් ඔබ, ඒ කවිකමද ගෙනබොහෝ දුරඈතක යෑමදරාගන්නට මටහැකිකමක් නැත~ ඩිලපිඩේටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
සුසානමය පාළුව sithumpethum සුසානමය පාළුවහද දවනමොහොතක,සීමාවක් නොවේ නම්ඉහිලුමක,වළාකුලකහැපී හෝ වුවහදවතකටමියැදිය හැකිය.....~ ක්ලවුඩි රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
මේ සා දිගු දවස් sithumpethum නොනවත්වාම හද පෙළනා වූ විහින් අහිමි කරගැන්මකපස්චාත්තාපයට අමතරව,වියැකී ගියළමැද උණුහුමක් පිළිබඳව සාංකා හිත් ඇතිව,මේ සා දිගු දවස් ඔබ නොමැතිව ගෙවා දමමි~ කන්ෆෙස්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
හිත ආදරෙන් බැඳෙනු හැකි sithumpethum පිට මැදට මුදාහලතෙතම තෙත වරලකකෙස් අගිස්සෙන් වෑහෙනපුංචි දිය බිඳකට වුවජීවිත කතාවක් තනන්නටපාර පෙන්විය හැකඇටකටු පවා පුපුරණගිණිම ගිණි මද්ධහනකඋඩු තොලක් මත පිපුණදා බිඳිති පෙලක් හාහිත ආදරෙන්බැඳෙනු හැක~ හාෆ් බොයිල්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
හෘදාමන්ත්රණිය sithumpethum හිතුවක්කාරහෘදාමන්ත්රණිය,අසීරුවෙන්එක්කාසු කලඅකුරු සහිතයටගියඅප කතාවටපමණක්ප්රේම කරමි...ධවල පිටු මතප්රශස්තව සටහන් වූනුඹ නැමැති පරිච්ඡේදඕනාකමින්ම මගහැරශේෂවන කතාවටපමණක් පෙම් කරමි~ ස්කිප්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මාරාන්තිකය ප්‍රේමය sithumpethum ප්‍රේමය මාරාන්තිකය මල් හීසරඅග වුවද විෂ තිබිය හැකියමල්සරාටත්ඉඳහිටකවැරදිය හැකිය~ කියුපිඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
තහනම් sithumpethum මල් අසුන මත පහන් දැල්වීම තහනම්මල් අසුන මත මල් තැබීමද තහනම්ශබ්ධ නගා ගාථා කියවීම තහනම්තනි තනිව මිස ජෝඩු වශයෙන් පැමිණීම තහනම්පුජා බිමටකිසිවෙකුට ඇතුළුවීමසපුරාම තහනම්~ බෑන්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දිගු නිද්‍රාවකට පසු sithumpethum දිගු නිද්‍රාවකට පසුඑකවරම ඇහැරෙනප්රේමයක් තරමට කිසි දෙයක් ලොවසුන්දර නැත~ ස්ලීපින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss