ඔන්න *** ගහනවා ඈ.... අපේ සෙට් එක ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ එකක් හදාගන කම්පීතරය ඉස්සර ඉදගත්තේ කරන්න වෙන වැඩක් නොතිබූ නිසාත්ම නෙවේ... ඉදගත්ත ගමන්ම නෙට් කනෙක්ට් වෙලා,තියන එකම බ්‍රවුසරය වෙච්ච ක්‍රෝම් එකත් දිග ඇරගත්තේ හැමදාමත් මේ වෙලාවට යන ෆේස්බුක් යන්න කියලා.. යූසර් නෙම් පාස්වර්ඩ් දුන්නත් පළ ...
මාතලන් අපේ සෙට් එක ඔන්න මාව ඔයාලට හම්බෙන්නේ සෑහෙන කාලෙකින් නේද?? ඔව් අප්පා අපේ ගලයා දාල තිබ්බ වගේ කැපුවනේ මුන් කනෙක්ශන් එක ඇඩ්‍රෙස් නෑ.. දැනට මොබිටෙල් එකට අම්මට හොරෙන් කෝල් එකක් දාලා හදාගත්තා ආපහු කපයිද දන්නේ නෑ… හරි හරි වල් පල් හෑලි ඇති අද කතාවට යමුකෝ..අද ලියන්න යන්නේ අපේ සෙට් එක මුලින්ම ට්‍රිපක් කියල ගිය ගමනක ගැනයි.. අපේ සෙට් එකගේ ඩිප්ලෝමා එක පටන් ගත්තේ ...
ටියුබ් ලයිට් රසී අපේ සෙට් එක ඔන්නඉතින් හැම පංතියකම වගේ අපේ පංතියෙත් ඉන්නවා අර සුදු දිග ලයිට් එකක් මෙයාගේ කර්ඩ් එකදාල තියෙන්නේ රසී.රසී කිවට මොකද මෙලෝ රහක් නම් නෑ ඕං. ටියුබ් ලයිට්වගේම තමයි ස්ලොව් මොෂන් එකත් මෙයාට මදි නොකියන්න තියනවා.මෙයාවචන 10ක් කතා කරන්න අඩුම තරමින් විනාඩි 3ක් වත් යනවා. ඔන්න ඉතිං අද දාන්න හිතුවා මෙයගේටියුබ් ලයිට් කතා ටිකක්කතාව 01මේකතාව අපට කිවේ ගලයා ඔන්න දවසක් ගලයට රසීගෙන් ...
ගාලු ගිය බැච් ට්‍රිප් එක සමග 18+ කවි අපේ සෙට් එක විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සති දෙකකට උඩදි අපි ගිය බැච් ට්‍රිප් එක.. අපේ එවුන් එක්ක ඉතින් කොහේ ගියත් ආතල් නම් කෝටියයි. හරි නිකම් කඩේ යවන්නේ මොකටද? ඔර්ගනයිස් කරපු තැන ඉදන්ම පටන් ගමුකෝ, එදා සොමි බර උදෑසනක්,ඔව් එදා පංතියට උගන්නන්න ඇවිත් හිටියෙත් ...
ඩිජිටල් කැමරාව අපේ සෙට් එක මේ කියන්න යන්නෙ අපෙ බබුනා අපිට දුන්න අතල් එකක් ගැන පොඩි කතවක්….මිනිහා එල බුවා පොඩ්ඩක් ට්යුබ් ලයිට් ගතිය තමා අවුල…අවුල කීවට එකේ ඉතින් අවුලක්ම නෑ මොකද අපෙ උන්ට මොකෙක්ගේ හරි අතල් බලලා හිනා වෙන්න තියනවා නම් ආය මොනවද බඩුම තමා….මිනිහා ගැන කියනවානම් ඉතින් කියන්න දෙවල් ගොඩයි..මූට බඩගිනි උනාම මාර දරුනුයි..බොන්න නැති උනාම ඉතා දරුනුයි…ලේඩි බබුන් අපිට කියලා තියෙන්නෙ කොහෙ හරි ...
ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද? අපේ සෙට් එක මේ දවස්වල ඇත්තටම අපේ කාටවත්ම පෝස්ට් එකක් ලියන්න තියා කියවන්න තරම්වත් වෙලාවක් නෑ. මම අර කලින් කීවත් වගේ ප්‍රොජෙක්ට් ඒකක හිර වෙලා ඉන්නේ.ඒත් දැං ටික වෙලාවකට කලින් මම දේවාගේ බ්ලොග් එක පැත්තේ යද්දී දැක්කා. ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද? මේ පෝස්ට් වලින් තමා මටත් හිතුනේ මේ ගැන පොඩි හරි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියලා. වෙලාවනම් සීමිතයි.කරන්න තියන වැඩ කෝටියයි.ඒත් ...
ගමට ඇති දුර (චැප්ටර් 3) අපේ සෙට් එක පහුගිය පොස්ට් 2 න්කියව්වනේ මේකේ උඩ කනියගේ ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ ගලේත්,දිනුකත් හා යට ගලයගේ ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ මම තුමාවන කනියා බවත් පිලිගනිමු.හරි එහෙනම් කතාව පටෑ......න් ගමුකො…එක දවසක් අපි හිනා වෙවී ඉන්න වෙලාවේ,අඩෝ කවුරුහරි එකක් අඩුයි නේද බං. එතකොට තමා අපිට ම්ටර් උනේ කණිය අඩුයි නේද කියල.ඒ වෙලාවෙම ගලයා ගත්තා කනියට call .. ගලයා:මොකෝ බං උබ අද ආවෙනැත්තේ??කනියා: අඩේ ...
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. අපේ සෙට් එක අවුරුද්දත් කිට්ටු කිට්ටු නේද? කිට්ටු කිට්ටු කීවාට තව පැය කීයද මංදා තියෙන්නෙත්.. ඇත්තටම මේ දවස් ටිකේම අඩුම පැය 2ක් වත් ගෙදර නෑ.. එහේ මෙහේ යනවා දැනුත් මේ කැට ගහන්න ගිහින් රුපියල්ම 200කට වඩා පරාද වෙලා ආවෙ.. ඒත් කොහොම අත අරින්නද දැන් මේ ආවෙත් කැට කාසි ටිකක්වත් ආපහු අරන් යන්න කියලා ඒ පාර තමා පෝස්ට් එකක් දාන්න හිතුනෙත්. එහෙනම් ඉතින් ආවේ ...
ඇම්ඩා.... (18+ ද මන්දා) අපේ සෙට් එක හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕනයා අයියා නෙවේ ඒ කාලේ ඉදන් හිටපු එකා.. ඔන්න ඉතිං මෙතනින් එහාට ටේක් කේයාර් හොදේ....කතාව 01ඇම්ඩන් ඔහුගේඅක්කා සමග පන්ති යමින් සිටී. පාරේ බල්ලෙක් බැල්ලියකගේ පිට මත නැග යම් දෙයක් කිරීමට සැරසෙයි..ඇම්ඩන් : අක්කේ,අක්කේ අර බල්ලෝ ...
දුක අපේ සෙට් එක ඔන්න ඉතිං බ්ලොග් කට්ටිය පෙරේදා ගාලු ගිහිල්ලනේ. අයියෝ මන්දා අපිත් යන්න හිටියේ ඒත් ඉතින් මේ පංති යැවිල්ල නිසා කොහෙ එන්නද?? ඒකට ගියානම්, ඇදුම් ටිකත් අරන් අද ඉන්න වෙන්න වෙන කොහේ හරි තමා.(ගෙදරින් කන බොන ගොල්ල නෙවැ තාම)… මොනා කරන්නද දුක සේ ගාලු දිහා බලාගන පංති ගියා. හොදම වැඩේ කියන්නේ පෙරේදා ගෙදර ඇවිත් නිදහසේ මූන පොත පැත්තේ ගියා.විනාඩි 5ක් ගියේ නෑ ...
කොපි කිරීමට අත්වැලක්.. අපේ සෙට් එක එක්සෑම් එකකදී කොපි කරලානැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න....හුටා එකෙක් නෑනේද? බඩුම තමයි මම හිතුවා හරි.අද ඔන්න ඔහේකොපි කරන මෙතඩ් ටිකක් ලියලා දාන්න හිතුනා අප්පා.අපේ නම් එක්සෑමුත් ලගයිනේ.කට්ටියමකොපි කරලා තියන එකේ දන්නවනේ කොපි කරන්න තියන අමාරුවකොහොමද කියලා.. මොනවත් නෑ ඒ වෙලාවට හර්ට් එක නිකම් සයිබීරියාවට ඇමරිකාව ගහද්දිවගේ, වෙව්ලනවා කට කට ගාලා..අපේ පංතියේඉන්න එවුනුත් බබාල වගේ හිටියට මොකද බලන්න ඕනේ එක්සෑම් එකකට ...
ලයින් 5යි..erros..30යි.. අපේ සෙට් එක අම්මෝ අදනම් පට්ටම සීතල දවසක් මාරම කම්මලියි ඒක හින්දා ටිකක් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා. ඒ අස්සෙ cristmas ඉවර වුනා විතරයි මෙන්න 2012ත් එනවා අයියෝ සල්ලි….හරි හරි ඔන්න එහෙනම් වැඩේ පටාන් ගමුමේක අපේ ලකියට වුන වැඩක්…ලකියා මතක ඇතිනේ අර වෙසක්කූඩු එකේ සර් රුත් එක්ක parallel වෙන්න ගියේ අන්න හරි අන්න ඌ තමා. ලකියා කියන්නේ සතියකට එක පාරක් මොකක් හරි ආතල් ...
දවසට දෙකට..... අපේ සෙට් එක ඔන්න දැන් ඉතිං පෝස්ට් එක දාපු ගමන්ම හෝ ගාල බනින්න නම් එපා කෝ ගිය දවස් ටිකේ පොල් ගෑවද කියල එහෙම.. පොල් නෙවේ අප්පා හෙන හෙන වැඩ ගොඩක් උනේ... හරි හරි ඒ කයි කතන්දර අත අරිමුකෝ.. අද කතාවට පදනම වැටෙන්නෙ මෙන්න මේ විදියට...ඔන්න මම ගිය සිකුරාදා ආතල් එකට වගේ මගේ මූනුපොත ඩිඇක්ටිවේට් කලා.. මටත් ඉන්න බෑනේ කහනවනේ ඉතිං. කොලා තමා මෙන්න ...
අහවල් වැඩේට කෙල්ලෝ ඕනෙමද? (අතිශයින්ම 18+ කොල්ලන්ටම පමණයි) අපේ සෙට් එක අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට වගේ කියලා දෙන්න ඕනේ නෑනේ ඔය වැඩේ කොරන්න ඉතින් ස්ත්‍රී පාර්ශවේකුයි පිරිමි පාර්ශවේකුයි දෙන්නෙක් ඕනනේ... හරි හරි ඉතිං දැං කියයි කෙල්ලන්ටනම් කොල්ලෙක් නැතත් එක එක ටෝයිස් තියනවනේ ඒක හින්දා කොල්ලෝ නැතත් කෙල්ලන්ට අවුලක් නෑ කියලා..දැං ඉතිං ඒ ගැන බය වෙන්න ...
ලොක්කන්ටත්ට පුලුවන්.. අපේ සෙට් එක හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් කියහල්ල බලන්නප්රශ්ණයඑලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්වක්කඩකින් වතුර ගලන්නෙත් ඇයි ?ප.ලි : ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයක්.. ප.ප.ලි : උත්තරය 6වන සිකුරාදා උදැහැනකම බලාපොරොත්තුවන්නප.ප.ප ලි : තෑග්ගත් 6 වෙනි සිකුරාදා උත්තරෙත් සමඟම බලාපොරොත්තුවන්න... ...
ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් අපේ සෙට් එක ඔන්න ඉතින් අළුත් අවුරුද්දට පස්සේ දාන පළවෙනි පෝස්ට් එක තමයි මේක.. හැමෝම යහතින් ඉන්නවානේ?22 සයිබර් සැණකෙලියත් තියනවා නේද? මෙදා පොටේ නම් දත කට මැදගන තමයි ඉන්නේ ඕං.. කට්ටියට අද මාතෘකාව දැක්කහම අංඥකොරොස් වගේනම් වැඩිය ඒ ගැන හිතන්න එපා.. බ්ලොග් ලෝකේ අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් ගැන.. ගොඩක් කට්ටිය කරලත් ඇති.. ඔන්න ඉතින් මටත් අවුරුද්දකට දෙකකට උඩදී ඔන්න ඔය ...
ආවා අවා අපේ සෙට් එකගේ බෝඩින් සීරියස් 3 ආවා අපේ සෙට් එක ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න්ද අප්පා ඒවා.. හරි හ්අරි වටේ යවන්න ඕනේ නෑනේ ඔන්න එහෙනම් කතා ටික..ගෑනු නාන දිහා..."ලිද ලග ටෙරා"..හුටා කට්ටිය බලනවා අති මොකද්ද මේ ටෙරා කියන්නේ කියලා..දන්නේ නැති අයට ඔන්න දැනගන්න කියන්නේ අපි නම් ටෙරා කියන්නේ ...
ලිප් බොක්ක අපේ සෙට් එක එන්ටෝ එන්ටෝ බෝඩිං සීරීයස් අහන්න එන්ටෝආ ආවද එහෙනම් ඈදී ගත්තනම් හත් අට පොලකින්.. ඔන්න ළමයිනේ අපේ පංතියේ ඉන්නවා සරිගම කන්නා කියලා පොරක්.. ඔව් ඔව් මිනිහා හෙන සංගීතකාරයා අනේ ඉතිං වැඩක් නෑ කතා කොරලා පහුගිය දොහේ අපේ උනුත් ඔය මොකක්දෝ කිරිස්මස් එකට කොලා කිරිස්මස් ඊවාද මොකක්දෝ එකක් ඔන්න ඕකෙදි ඔය කියන සංගීතකාරයා හින්දි සංගීතයක් දැම්මා කිව්වට විස්වාස කරන්න දරුවනේ බිත්තිවල ඉරි ...
කෙල්ලෝ හිතන හැටි (හීං ටොක්ක) අපේ සෙට් එක රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද)කලින් හීං ටොකුමර්වින් , වයර් සහ කැලණි..මරුටිය
සුහදිනියේ.. අපේ සෙට් එක අමරසිරි පීරිස්.. කට්ටිය අහලා ඇතිනේ මේ නම ? අමුතුවෙන් කවුද කියන්න ඕනේ නෑනේ..ලංකාවේඉන්න හොදම ගායන ශිල්පියෙක් තමා මෙතුමා.. මේ ලඟදී දවසක මම එකසින්දුවක් ගූගල් එකේ හොයද්දී එක පාරටම මෙතුමාගේ මම අහල නැති සිංදුවක් දැකල ඒ සිංදුව ඇහුවා.එතකොටතමා මට හිතුනේ පොඩ්ඩක් මෙතුමා ගැන හොයල ලියන්න..සමහර විට ගොඩක් අය දන්නවා ඇති මේ දේවල් ඒත් නොදන්නකට්ටියට දැන ගන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුවා..මෙතුමා ...