බූඩිගේ හුදකලාව
Cultපහුගිය හය වෙනිදා ‘ගතෙ ඉන්ස්ටිටියුට්’ එකේ බූඩි පළවෙනි වතාවට ‘නිම්නයක හුදකලාව’ එයාගෙ අලූත් චිත්‍රපටිය පෙන්නුවා. සීමිත පිරිසකට, පළවෙනි වටයෙ විචාර කීපයක් ලබන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. ඒකෙ පිටපත් රචනයට සම්බන්ධ වෙලා හිටපු හින්ද මාත් එතන හිටියා. අවුරුදු පහකටත් වඩා කලින් පටන්ගත්ත වැඩක් එක්තරා අවසානයකට ඇවිත් තියෙනවා දැක්කම දැණුනෙ ලොකු සැහැල්ලූවක්.චිත්‍රපටිය අවසානයේ ඒ ගැන කතා කරන්න කීපදෙනෙක් ඇවිත් හිටියා. පමුදිත, සෞම්‍ය එක්ක ...
මැයි 19 සහෝදරත්වයේ දිනය
Cultයුද්දෙන් පස්සෙ ලංකාවෙ ගමන් දිශාව වෙනස් කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කරන්න තිබුනෙ පොඩි දෙයක් කියල මට නිතර හිතෙනවා. ඒත් මැදමුලනෙ ඔලූවකට ගැලරියෙ විසිල් එකකට වඩා දුර හිතන්න බැරි වුණා. ඒකෙන් රටක් විදිහට ලංකාවම ආපස්සට ගිය කාලෙ දික් වුනා.මැයි 19 ඒ හැරවුම කරන්න තිබුන දවසක්. යුද ජයග්‍රහනය උඩ පැන පැන සමරනවා වෙනුවට එදා රටේ ජනාධිපති විදිහට බෙදුනු ජාතීන් එකතු කරන ...
මංමුලා සති අන්තය : The Lost Weekend
Cultඅපිට නිතරම ඕන වෙනවා නිශ්චිත සත්‍යයන්. ඒවා පුළුවන් තරම් වෙනස් නොවෙන ඒවා වීමත් වැදගත්. ගොඩක් වෙලාවට අපේ අනිශ්චිත ජීවිතේට නිශ්චිත හැඩයක් දෙන්නෙ අපෙන් බාහිර තියෙනවා කියලා අපි උපකල්පනය කරමින් ජීවත් වෙන මේ නිශ්චිත සත්‍යයන්. මේ සත්‍යයන් කියන්නෙ ඉර පායන්නෙ නැගෙනහිරින් බහින්නෙ බටහිරෙන් වගේ දේවල් නෙමෙයි. හැමදෙයක් ගැනම සමාජීය විදිහට අපි ගොඩනගාගත්ත නිශ්චිතයන්. කොටින්ම පුද්ගලයන් ගැන පවා අපිට ඒ විදිහෙ නිශ්චිතයන් ...
සුරතල්ද මාධ්‍ය?
Cult19 සම්මත වුනා. තුනෙන් දෙකක් නෙමෙයි සරත් වීරසේකර ඇරෙන්න ඔක්කොම ඒකට අත ඉස්සුවා. නාමල් රාජපක්ෂ පවා.. විමල් වීරවංස පවා.. බොරු හේතු හදාගෙන හරි අන්තිමට අත ඉස්සුවා. අත උස්සන්නම බෑ වගේ අය නෑවිත් හිටියා. එතකොට ලංකාවෙ හිටපු එකම දේශපේ‍්‍රමියා සරත් වීරසේකරද?19 නොගෙනෙන්න මැදමුලන පෙරමුන ද`ග දැම්මා. නානාප්‍රකාර විධි වලින් ට්‍රයි කළා. මුරුත්තෙට්ටුවෙ ආනන්ද වගේ තක්කඩි චීවරධාරීන්ව පිටපත් පවා නැතුව එලියට දැම්මා, ...
අප්පච්චි මළා....
Cultළගදි මගේ යාලූවෙක් එයාගෙ අලූත් පොතක් එළිදක්වන උත්සවයක් සංවිධානය කළා. ඒකට පරණ කතිකයො පෝලිමකටත් කතා කරලා තිබුණ.‘මචං ඇයි අලූත් පොතක් පරණ විදිහටම එලිදක්වන්නෙ?’මං යාලූවාගෙන් ඇහුවා.‘අපි ඇත්තටම පරණ තැනෙන් ඉස්සරහට ගිහින් තියෙනවද?’යාලූවා මගෙන් ආපිට ඇහුවා.අපි තාම ඉන්නෙ පරණ තැනමද? නැත්තං අපි අලූත් තැන් පවා පරණ විදිහට තේරුම් ගන්න ට්‍රයි කරනවද? මං කල්පනා කළා.අපේ කියවීම් සහ තේරුම් ගැනීම් තාමත් පරණ තැන්වලින්ම සිද්ද ...
ඔයා මොනොගමේද? Are You monogamous?
Cultimagine there are more heavensit's easy if you trymore hells below usabove us many skiesyou may say im a dreamerbut im not the only oneජෝන් ලෙනන්ගෙ සිංදුව මම වෙනස් කළා. ලෙනන් මේ සිංදුව කියන්නෙ පවතින විශ්වාසයට විරුද්ධව. පවතින එක ස්වර්ගයක්, එක අපායක් ගැන විශ්වාසය. ඒ වෙනුවට ලෙනන් යෝජනා කරන්නෙ ස්වර්ගයක් හෝ අපායක් නැති ලෝකයක්. අපිට පුළුවන් එකයි බිංදුවයි අතර හිතන්න ...
ගොම්බෙට්ටේ මල් පිපේ...
Cultෆේස් බුක් එකත් එක්ක දැන් හැමෝම විවේචකයො සහ විචාරකයො වෙලා. හරියට සේකර ප්‍රාර්ථනා කරපු ප්රබුද්ධත්වය වගේ. හැමෝටම එකපාර. ඒක නරක දෙයක් නෙමෙයි. පළල් සංවාදයක් හදන්න හු`ගක් හොඳ තත්වයක්. මෝබයිල් ෆෝන් සහ අඩු ගානට ඩිජිටල් කැමරා ලැබීමත් එක්ක හැම කෙනෙක්ම සිනමාකරුවෙක් වීම වගේම ඒකත් නොවැලැක්විය හැකි තත්වයක්.ඒත් මේ හින්දම විවේචනයක අර්ථය සහ ධර්මය අහෝසි වෙලා යමින් වෙන ලෙඩ ගොඩක් විවේචන/ විචාර ...
උඹලට වැඩ ඇතිනෙ මං ගිහින් එන්නං...
Cultපසන් මැරිලා කියල කෝල් එකක් ආවෙ හසාට. ඌ තව විස්තර දැනගන්න හැදුවට කෝල් එක දුන්න කෙනා ඊට වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.පසන් මැරිලා... හසා මට කිව්වෙ ඊට පස්සෙ.මාව පස්සට විසිවුනා. එකපාර ආපු තිගැස්මකින් කාලය ටිකක් වෙලා යනකල් නතර වෙලා තිබුණ.පසන් මැරුණු වග දැනගත්තම මට දැණුන ඒ හිස්තැන මොකක්ද?මං පසන්ගෙ පරිවර්තන කියවලා නෑ. මට ඒ භාෂාව අල්ලන්නෙ නෑ. පසන්ගේ නාට්‍ය හෝ ...
සමන්ත බද්දගේ අබද්ද කකුළු හොද්ද.
Cultසමන්ත බද්ද එයාගෙ උපන්දින සාදය ආයිමත් පාරක් ආන්ෙදා්ලනාත්මක විදිහට සැමරුවා. මේ පාර ගිය පාරටත් වඩා. චිකන්, මටන්්, පෝර්ක්, සීෆූඞ් ඔක්කොමත් එක්ක කියලයි ප්‍රචාරය ගියේ. මේ පාර ඒක ජාතික රූපවාහිනී නාලිකාවල පවා හිට් නිව්ස් එකක් කරන්න සමන්ත බද්දට පුළුවන් වුණා. ආඩම්බරකාර විදිහට ඔෆීෂල් ෆොටෝ වෙබ් සයිට් වල පළවුණා. ඒවට විරුද්දව නැගෙන සාම්ප්‍රදායික බෞද්ධ තර්ක වලට උත්තර දෙන්න ‘බද්දවාදී’ වෙබ් පිටු හැදුන. ...
බොර දිය පොකුනේ මාළු බාන්න එන්න..
Cultබොරදිය පොකුණ හෝල් එකේ බලන්න යන්න මට තාම බැරි වුණා. ඒත් මං ඒක කලින් කීප වතාවක් පොඩි පොඩි ස්ක්රීනින් වලදි බලලා තියෙනවා. අවුරුදු දහයක් තිස්සෙ එකම චිත්‍රපටියක් එක්ක ඉන්නවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක ද`ඩුවමක්. සත්‍යා ඉන්ටවිව් එකක ඒක හරි ලස්සනට කියලා තිබුණ. ‘අනිත් අයගෙ දරුවො ලොකු මහත් වෙනවා, ඉස්කෝලෙ යනවා මං බලාගෙන හිටියා...’ දරුවෙක් බිහිකිරීමේ දසමස දසවසක් දක්වා දික්වුනොත් කොහොම ...
මුනිවර මරණයක නිදහස
Cultසිගරට් පැකට් වැහෙන්න පිළිකා පිංතූර දාන්න පටන් ගත්තා. ඒ මදිවට සිගරට් ලූස් දෙන එකත් නවත්තන කතාවක් තියෙන්නෙ. බැලූ බැල්මට ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් හිතලා ගන්න තීරණ මේවා. ඒත් ඒ බැලූ බැල්මට විතරයි. සිගරට් ලූස් දෙන එක නවත්තන එකෙන් වෙන්නෙ මිනිස්සු බීඞී බොන්න පුරුදු වෙන එකයි. නැත්තං වෙන හොර බාල සිගරට් මාර්කට් එකට එන එකයි. ඊට පස්සෙ ආයිමත් පොලිසිය පැන පැන ඕවා ...
ජීවිතය රෝගයක් නොවේ
Cultපහුගිය දවසක උවමනාවක් නිසා පිළිකා විශේෂඥ වෛද්‍ය ලැයිස්තුවේ උඩම ඉන්න දහ දෙනෙකුට විතර අපොයින්මන්ට් එකක් ගන්න කතා කළා. ඒ ඔක්කොම කට්ටිය ඉස්සරහට සති තුනක් විතර යනකල් බුක් වෙලා. මාව අන්දමන්ද වුණා. මේ හැම දොස්තර කෙනෙක්ම තවත් තුන් හතර තැනක චැනලින් කරන අය. ඒ කියන්නෙ අපේ රටේ මේ තරම් පිළිකා රෝගීන් ඉන්නවද? නැත්තං අපි දැවැන්ත ඖෂධ ව්‍යාපාරයක ගොදුරු බවට නොදැනුවත්වම පත්වෙමින් ...
අතීතයට ටටා කියමු.
Cultඅපි ජීවත් වෙන්නෙ ගොඩක් වාසනාවන්ත කාලෙක. ඒක කොහෙත්ම රොමාන්තික කතාවක් නෙමෙයි. ඇත්තටම අපි අතීතය වෙනුවෙන් වර්තමානය අවතක්සේරු කරන්න ඇබ්බැහි වෙලා. වර්තමානය කියවාගන්න දැනුමක් අපිට නෑ. අපි මේ මොහොතෙ ජීවත් වෙන වර්තමානය කොයිම පරණ ලෝක තත්වෙකින්වත් විග්රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හින්දම අපි දැනුම කියල පරණ ලෝකෙන් ගේන ගොඩක් දේවල් මේ අලූත් පරිණාමය ඇතුලෙ විහිළු වගේ වෙනවා. අපි වාසනාවන්ත මිනිස් ...
එන්න අපි රටට වැඩ කරමු.
Cultකණාමැදිරියෙකුට ලස්සනට ඉගිල්ලෙන්න අන්ධකාරය අවශ්යයිමාළුවෙකුට ලස්සනට පීනන්න වතුර අවශ්යයිසාමාන්ය හොරෙකුට ලස්සනට හොරකම් කරන්න භීෂණය අවශ්යයිසුපිරි හොරෙකුට ලස්සනට හොරකම් කරන්න සාමය අවශ්‍යයි..-චරිත හොරු අරන් නාට්යයෙන්බලාපොරොත්තු වූ විදිහටම මහින්ද ඡුන්දයෙන් පැරදුනා. අවුරුදු දහයක් තිස්සෙ වපුරපු ජාතිවාදය සහ ඉන් රෝගී වූ පිරිස් තාමත් අතන මෙතන පුපුරනවා. ඒ අය පුනරුත්ථාපනය වෙන්න තව කාලයක් යයි. ඒත් සමාජ පුනරුත්ථාපනයක් වෙනුවෙන් සංකල්පමය ව්‍යාපෘතියක් පටන් ගන්න ඕන. බෙදී ...
මහින්ද පරාදයි.
Cult‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’- එලී වීසල්මහින්ද මේ ඡන්දය දැනටමත් පරාදයි. නිර්මාල් කියන විදිහට සදාචාරාත්මක අතින් මේ වෙද්දි මහින්ද අන්ත පරාජයකට ලක්වෙලා තියෙන එක ඒකෙ එක පැත්තක්. ඒත් සමස්තයක් විදිහට, තත්වයක් විදිහට මහින්ද පරාද වෙන එකයි ඇත්ත සිද්දිය. ඒකට ඇත්තටම එයාට කරන්න දේකුත් නෑ.මහින්දව ...
කතිර අතර වැතිර
Cultලංකාවේ බුද්ධිමතෙකුට කාලයත් සමග නොදැනීම විය හැකි ඛේදවාචකය ගැන මට ඇ`ග හිරිවැටෙන තේරුම් ගැනීමක් සිද්ද වුණේ දීප්තිගෙ අලූත් වීඩියෝවක් දැකලා. ඒක ජනාධිපතිවරනෙ ගැන දීප්තිගේ දේශපාලනික විග්‍රහය. ඡුන්දෙ පාවිච්චි කරන ජනතාව සයිකෝසීය සහ නියුරෝසීය කියල කාණ්ඩ දෙකකට බෙදාගෙන මොනවදෝ කතාවක් දීප්ති කියනවා. ඒත් ඒ විග්‍රහය කාටවත් අදාල නැති එකක්. අදාල නැති විග්‍රහයක් දේශපාලනික වෙන්නෙ කොහොමද? මේ වෙද්දි දීප්ති අදාල නොවන දෙයක් ...
මොන්රො එක්ක එක යහනක
Cultමයිවීක් විත් මැරලින් ෆිල්ම් එක ගෙනල්ලත් ඒක බලන එක මං අතපහු කර කර හිටියෙ මැරලින් ගැන තව මොනවා දැනගන්නද කියල හිත කියපු හින්ද වෙන්නැති. මේ සිතුවිල්ල මට විතරක් නෙමෙයි අවුරුදු 08ට කලින් මැරලින් ගැන ෆිල්ම් එකක් කරන අදහස සයිමන් කර්ටිස් ස්ටුඩියෝස් වලට යෝජනා කරද්දි ඒ හැමෝටමත් තිබුණ. හැම කෙනෙක්ම ඒක හොඳ අදහසක් විදිහට එක`ග වුණා. ඒත් මැරලින් ගැන කියන්න ඉතුරු ...
වෙනසට බය ඇයි?
Cultඅපේ මිනිස්සු වෙනසකට බය තරම දැක්කම මට බය හිතෙනවා. ඒ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි අනාගතයක් නැති බව දැනෙන හින්ද. වෙනස පිළිගන්න හෝ බාරගන්න ලෑස්ති නෑ කියන්නෙ ඉන් එහාට සිතීමක් වර්ධනයක් සිද්ද වෙන්නෙ නෑ කියන එක. මේකෙ ආයිමත් හොඳ වෙනස හෝ නරක වෙනස කියල නෑ. මොන විදිහක වුණත් වෙනසක් හැමතිස්සෙම හොඳයි. ඒ වෙනස අපිව අභියෝගයට ලක්කරනවා. සක්‍රීය කරනවා. ශක්තිමත් කරනවා. ...
පොදු අපේක්ෂකයා මම
Cultමං ලංකාව ගැන බලාපොරොත්තු අත්ඇරගෙනයි හිටියෙ. මෝඩකම දිහාවට රට පෙරලීගෙන යන වේගය ආයිමත් කොයිම විදිහකින් වත් නවත්තන්න පුළුවන් වෙයි කියල මං හිතුවෙ නෑ. ඒකට වැඩියෙන්ම හේතුවුනේ ලංකාවෙ බුද්ධිමත් යැයි හිතෙන අතලොස්සක් දෙනා පවා ඒ අඳුර තදටම බදාගෙන හිටිය හින්ද. ඒක ජාතිවාදී හෝ වෙනයම් ඒ අයගෙ මතවාදයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මතවාදය තාර්කිකව සංවාදයකට ගන්න පවා බැරි ආගමිකත්වයක් එතන තිබ්බ. ද්රෝහියාද ...
කරුවලට බයද?
Cultබම්බලපිටියෙ ඩුප්ලිකේෂන් පාරෙ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානය ආයිමත් වටළලා (නීති විරෝධී කියන්නෙ නීත්‍යානුකූල ගබ්සා මධ්‍යස්ථාන තියෙන හින්ද නෙමෙයි). මේ ගබ්සා මධ්‍යස්ථානය අල්ලන එක ප්‍රවෘත්තියක් විදිහට කියවෙන්නෙ ඒක ජනතාවට හිතකාමී, මාර හොඳ දෙයක් විදිහට. ඒත් මේ මධ්‍යස්ථානය මං දන්න කියන පරම්පරා ගානක මිනිස්සු ගොඩ දෙනෙක් අමාරුවෙ වැටුණම උදව්වට තිබ්බ තැනක්. ව්‍යාපාරික හෝ ලාභ හෝ මොනයම් අරමුණකින් හෝ වේවා අනවශ්‍ය ගැබ් ගැනීමක් වුණොත් ...