හුණුවටයේ කතාව නැරඹුයෙමි. අරුණැල්ල හෙල ගැඹුරුයි පුත නොබලන් සෙලවෙන කොට වැල් පාලම දෑස බයෙන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන පුතේ දෙවියෝ බලයි මුණ නුඹේ නුඹව රකියි යමන් පුතේ සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් ...
සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්) අරුණැල්ල අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්නකොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ. මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
මිතුරු දම් බිඳුණු පසු.. අරුණැල්ල ජීවිතය නම් කෙටියි ආ මග යා යුතුව ඇත තව බොහෝ දුර කටු කොහොල් මැද - ගල් ගොඩැලි වල තවත් සිර වෙයි - අපේ ජීවිත.. තරඟයක් මැ යි අපේ ජීවිත අරමුණක් වෙත ඇදෙන ගමනක තියුණු වන විට අපේ තරඟය තවත් නැති වෙයි නුඹට කාලය..පටන් හසරක් දැනෙන දා සිටඊයේ වාගේම අදත්, තව හෙටවැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙසදුවමු අපි - සිතිජය දිහාවට...එකෙක් ...
අහවර පෙමක් අරුණැල්ල උණා සළු පිළි සේද - මුදා රන් හසගන නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග ඕ නොදන්නී ය - කවියක් වන වග මිහිරි මතකය - එක් සොඳුරු... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
සරසවියේ පෙම්වතියට 2 අරුණැල්ල තවත් යන්තම් - පාට වැටෙන්නටවත දොවනානුඹ , දුහුවිලි යන්නටදෝතට පුරවා - මලකඩ කිරි ගෙනක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මමහෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන එළලු කෙලවර - හොරෙන් සඟවගෙනමැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙසමලකඩ පාටින් - නුඹ වෙයි ලස්සනප්රේම යාත්‍රාව - නැංගුරම් ලන තැනබස් තොටේ අපෙ - පුරුදු තැන වෙතඇවිත් හිටපන් - හැකි නම් මට පෙරදිනා ගනිමු අපි - ...
බලාපොරොත්තුව අරුණැල්ල තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන සුදු අසු පිට නැගලා පවුරු වළලු බිඳ - සිංහ නාද කර වීර විකුම් දක්වා තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන කුමාරයෙක් එන්නා සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති කුමාරයෙක්... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා... අරුණැල්ල ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් ...
ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව් අරුණැල්ල මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි. මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත ...
ගීතයක් ගැන : සුභාරතී මැණිකේ අරුණැල්ල අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා. මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ. දුෂ්කර, ...
දුම්රියේ දී ඇය ව දුටුවෙමි! අරුණැල්ල දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ... මෙම දුම්රිය නවත්වන්නේ,... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]
පැන්සල - The best software ever for Sinhala typing! අරුණැල්ල Serandibsoft විසින් පැන්සල නවතම සංස්කරණය වන Version 2.13.7.1 (Redefined) එළි දක්වන්නේ හදපිරි සතුටෙනි .මෙහි කළින් නොතිබුනාටත් වඩා ඉතා උසස් මට්ටමේ නවමු අංග රැසක් අන්තර්ගත කොට තිබේ.මෙය මෙතෙක් දුරට දියුණු කිරීමට බෙහෙවින්ම හේතු වූයේ පාඨක ඔබෙන් ලැබුණු ප්‍රතිචාර වේ. දැන් කාලය එළඹ තිබෙන්නේ Google IME, Singreesi, realtime Singlish වැනි මෘදුකාංග ඉවත ලෑමටයි. පැන්සල නවතම සංස්කරණයට එක්කොට ඇති විශේෂ අංග කීපයක් ...
ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක් අරුණැල්ල අලුත් අවුරුද්ද නිසා නිවාඩු පාඩුවේ බුකියේ සැරිසරද්දී පරණ කතාවක් දකින්න ලැබුණා. බොහෝ දෙනෙක් මේක මීට කලින් දැකලා ඇති. ඒත් නොදැකපු අයට වැදගත් වෙයි කියලා හිතුණු හින්දා බ්ලොග් එකේ දාන්න හිතුවා. බලන්න. මේ කියන දේ ඔබට කොයි තරම් සමීප ද?, කොයි තරම් දුරට වලංගු ද? කියලා. 12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය ...
රුහුණ විශ්ව විද්‍යාලයේ අපේ අලුත් වැඩක්... අරුණැල්ල සාමාන්‍යයෙන් ඉංජිනේරු ශිෂ්‍යයන් දිහා සමාජය බලන්නේ රළු අදහස් සහිත යන්ත්‍ර වගේ මිනිස්සු පිරිසක් දිහා බලන විදියට..නමුත් අපි ගණිත විෂයයන් හැදෑරුවට සාමාන්‍ය ශිෂ්‍ය පිරිසක්. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ලාබාලතම ඉංජිනේරු පීඨය වන, රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 13 වන ශිෂ්‍ය කණ්ඩායම විදියට අපි අලුත් වැඩකට අත ගැහුවා.. ඒ තමයි බ්ලොග් පවත්වාගෙන යන සහ නොයන අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලාත්මක ...
ම' පබාවතියට.. අරුණැල්ල නොදන්නා ලොවක සිට නොසිතු ඇසිල්ලක ම වෙතට පැමිණි ඇය ජීවිතය නම් මේ යැයි කියා දුන්නී ය.. සිය සිහින් සරින් මා ඇමතු ඇය මිහිර නම් මේ යැයි කියා දුන්නී ය.. සවනෙහි වෑහෙන මී සා වදන් තෙපලු ඇය ප්‍රේමය නම් මේ යැයි කියා දුන්නී ය.. සිය සුසිනිදු දෑත් ම බඳ වටා යැවූ ඇය ආලිංගනය නම් මේ යැයි කියා දුන්නී ය.. තවත් ...
ආදරය සහ අධික අවුරුද්ද අරුණැල්ල අද පොස්ට් එකක් දාන්න නෙවෙයි හිටියේ.. ඒත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්යය මණ්ඩල වලට පිං සිද්ධ වෙන්න අද පොඩි නිවාඩුවක් ලැබුණා. අපේ mid semester exam එකේ modules 4 න් 2 ක් තිබ්බට පස්සේ තමයි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක උණේ. ඒ හින්දා ඉතිරි modules දෙක මේ මාසේ ම 27 සහ 28 වෙනිදා ට කල් ගියා.. ඒ විස්තර කියන්න නෙවෙයි ...
මචං, උඹට ගොඩක් ස්තුතියි.! අරුණැල්ල හැමදාම එක එක විදියේ පොස්ට් දාපු එකේ මට හිතුනා අද ටිකක් වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න.. මේක කතාවක් නම් නෙවෙයි.. කැමති කෙනෙක් ට කැමති නමක් කියන්න පුළුවන්.. මම කතාව මෙහෙම පටන් ගන්නම් කෝ..මම කියවන්න ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලේ.. මට මතකයි මම පෙර පාසල් යද්දී මට ඉංග්‍රීසි හෝඩිය ම ලියන්න පුළුවන්. ඒ වගේ ම සිංහල සැලකිය යුතු තරම් කියවන්නත් පුළුවන්.(ඒ ...
වැරැද්ද කාගේ ද? අරුණැල්ල පහුගිය දවස ටිකේ හිතේ එකලාසයක් තිබුණේ නැති නිසා හරියට post එකක් දාන්නත් බැරි වුණා. අද කරන්න විශේෂ වැඩකුත් තිබුණේ නැහැ. ඒ හින්දා අද නිවාඩු දවසේ ටිකක් නිදහසේ කල්පනා කරන්න ඉඩක් ලැබුණා. අරමුණක් නැතිව සිතුවිලි ඔහේ පා වෙලා යද්දී මීට ටික කාලෙකට ඉස්සර සිද්ධ වුණු එක්තරා සිද්ධියක් ළඟ මගේ හිත නැවතුණා. එදා ඒ තරම් ම නොදැනුනත් අද වෙද්දී ඒ සිද්ධිය නිසා ...
දහම් සදහම් ගැටුම අරුණැල්ල වසන්තය අග - ගිම්හානයට පෙර පිපුණු කුසුම් වල වස මුසු ව ඇත මකරන්ද සුළඟේ එතෙන විට සුවැති මද නල නුඹ නසනු ඇත සබඳ, මතක ද අඳ කුඹුර ළඟ මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය ඇගේ දෑස මිස,... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
හැපී බර්ත් ඩේ ටු මී... අරුණැල්ල ඊයේ අපේ රත්තා අයියාගේ පොස්ටුව දැක්කම තමයි මෙහෙව් පොස්ට් එකක් දාන්න අයිඩියා කෑල්ලක් පහල උනේ.. ඒ පින් බලෙන් රත්තා මහතාට අමා මහ නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. අද මගේ උපන් දිනේ වගේ දවස. (සැ.යු: පෙරේදා නොවේ.) මට දැන් විසි එකයි..(තව ම ගොඩ ගිහින් නැති හින්දා යෝජනා එහෙම තියෙනවා නම් කියලයි කිව්වේ හොඳේ..) ඒ කියන්නේ මං දැන් පට්ට වැඩිහිටියෙක්. කඩේකින් ...
පිදිය යුත්තෝ : ලයනල් රන්වල ශුරීන් අරුණැල්ල මෑත යුගයේ දී ශ්‍රී ලාංකේය ජන සංගීතයේ ස්වර රටා යළි සකස් කර, නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කළ අයෙක් වේ නම් ඒ ලයනල් රන්වල ශුරීන් ම ය. අමරදේව ලා, කේමදාස ලා දකුණු ඉන්දීය සහ බටහිර සංගීතයේ අභාෂය ලබා ගනිමින් නිර්මාණ කරද්දී රන්වලයන් තෝරා ගත්තේ අපේ රටේ ම ජන සංගීතයයි. අවුරුදු කාලයේ අපට ඇසෙන අපේ සංගීත භාණ්ඩ වල අපේ රිද්මයත්, සොබාදහම සහ අපේ ...