හජ් වතාවත් වෙනුවෙන් කිරි අම්මලා ඝාතණය කරනවාද? Anver Manatunga මා මෙම ලිපිය ලියන්නට හේතු වුණේ face book හි පලවු ඡායාරූපයක වදන් කිහිපයක් දැකීමෙනි. එනම් හජ් වතාවත් වෙනුවෙන් කිරි එළදෙනුන් මරා ඇති බවට පලවු වැරදි සටහනක් දැකීමෙනි. මෙවන් ඡායාරූප සහ සටහන් මුණු පොතේ පලවන්නේ හුදෙක් ගව ඝාතනය වැලැක්වීම උදෙසා නොව තමන්ගේ අන්තර්ජාලය තුල පොරක් වනු දැකීමේ මන්ද මානසික අභිලාශය ඇති අය නිසා බව අපට වැටහී [...] ...
කුමන්ත්රණයකින් මියගිය කුරුණෑගල අවසන් රජු, මැරූයේ මුස්ලිම් වරුන්ට පක්ෂපාත නිසාද? Anver Manatunga ලංකා ඉතිහාසය දෙස බලන කල රජ කෙනෙකුගේ පුතු ලෙස මුස්ලිම් යුවතියකට දාව ඉපදුනු කුමාරයෙක් කලක් ප්‍රාදේශීය රජ කෙනෙක් වශයෙන්ද කටයුතු කර ඇත. ඒ අන් කවරෙකු වත් නොව වත්මන් කුරුණෑගල ජනතාව විසින් ගලේබන්ඩාර දෙවියන් වශයෙන් හඳුන්වන වත්හිමි බන්ඩාර කුමාරයාය. කුරුණෑගල රාජධානිය කරගෙන අවසානයට රජකළ, 5 වන විජයබාහු රජු ගේ බිසවට (1335-1341) පුත් කුමරුවන් සිටියේ නැත. [...] ...
ජාතික සමගිය බිඳීමට කිසිවිට ඉඩනොදෙමි – අගමැති දි.මු. ගම්පොළදී අවධාරණය කරයි! Anver Manatunga ජාතික සහජීවනය බිද හෙළීම සඳහා විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන ගියද ඒ සියල්ල පාලනය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ප්‍රකාශ කළේය. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සුහදතාවයෙන් ජීවත් වුවත් ඔවුනොවුන් අතර ජාතිවාදී අර්බුද නිර්මාණය කිරීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිපාදන අනුව රුපියල් මිලියන [...] Related posts: ගිනි තැබුණු ...
දුසිල්වත් චීවරධාරීන්ගෙන් අන්‍යාගමිකයන්ට වන හිංසා Anver Manatunga පැපිලියාන – ෆැෂන් බග් ආයතනයට පහර දීමේ සිද්ධියේදී එහි තිබු සී.සී.ටී.වී කැමරා පද්ධතියට ගල් පහර දෙන චීවරධාරියා කවුද? ඇත්තටම ඔහු කළේ බුදු දහමට සහ බෞද්ධ ජනතාවට නිගාවක් පරිදි හැසිරීම නොවේද? මෙවැනි අය ඇත්තටම බෞද්ධයන්ද? මේ ගැන කවුරුත් සිතුවාදැයි මා නොදනිමි. අද බෞද්ධ සමාජය තුල මෙවැනි ඊනියා බෞද්ධ භික්ෂුන් රැසක් සිටින බවත් ඔවුන් බුදු දහමට මෙන්ම [...] Related posts: අනුන් නින්දාවට ...
නිල නොලත් පොලිසිය සහ කැලෑ නීතිය Anver Manatunga “බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි” යනුවෙන් බොදු බල සේනාව හඳුන්වමින් ගල්ගොඩ අත්තේ ඥානසාර හිමි සදහන් කර ඇත. සාමාන්‍යයෙන් නිල නොලත් පොලිසිය යනු, අනවසරයෙන් නීතිය අතට ගෙන සිය බලය ක්‍රියාත්මක කරන කණ්ඩායමකි. හුදෙක් “පොලිසිය අපි” ලෙස සඳහන් කිරීම වාච්‍යාර්ථයෙන් ගැනීමට හෝ කලබල වීමට හේතුවක් නොවේ. නමුත් බො.බ.සේ. ක්‍රියාකලාපය සහ ඔවුන් නිසා බිහිවී ඇති [...] Related posts: දේව නීතිය ...
ආගිය කථා සහ නොකියු කථා Anver Manatunga නොවැලැක්විය හැකි කාරණාවක් නිසා අන්වර් මනතුංගට දවස් කිහිපයකට බ්ලොගයෙන් නිවාඩු ගන්න සිදුවුණා. පසුගිය කාලයේ අඛන්ඩවම වැඩකළ නිසා මඳක් නිවාඩු ගත්ත එකත් ඇඟට නම් ගුණයි. නමුත් බ්ලොගයක් වශයෙන් නම් එය ගුණදායක නැහැ. මේ නිසා මම සිටියත් නැතත් මෙම බ්ලොගය පවත්වා ගෙන යාමට වැඩ පිළිවෙලක් සැකසීමට කාලය හොඳ බව දැනෙමින් පවතිනවා. නමුත් එවැනි දෙයක් කිරීමට නම් [...] Related posts: ආගිය කථා ...
කරාපිටිය රෝහල අසල මුස්ලිම් පදිංචිකරුවන් පැන්නීමේ වෑයමක්! Anver Manatunga කරාපිටිය රෝහල ගාල්ල කරාපිටිය රෝහල අසල මුස්ලිම් පවුල් 32 ක් බලහත් කාරයෙන් ඉවත් කිරීමට උත්සාහයක් නිසා එම ප්‍රදේශයේ වසන මුස්ලිම්වරු මහත් භීතියට පත්ව ඇත. මේ සම්බන්ධව අපට මුලින්ම තොරතුරු ලැබුණේ ප්‍රබල නීති උපදේශකයෙකු මගිනි. පසුව අප මේ සම්බන්ධව සොයා බැලීමක යෙදුනෙමු. එහිදී මේ බලපෑමට එරෙහි වු පදිංචි කරුවකු අදහස් දක්වමින් මෙසේ පවසන ලදී: මෙම ප්‍රදේශයේ ජිවත් වීමට අවශ්‍ය කරන නිත්‍යානුකුල ...
පොලියට අහුවෙන්න එපා! Anver Manatunga පොලිය යනු අද ලොව පිළිලයක් මෙන් පැතිරී ගිය සංකල්පයකි. පොලිය යනු ධනවාදයේ ප්‍රධාන අතුරු ඵලයකි. එහෙත් ධනවාදය කෙතරම් ඔඩු දුවමින් පවතීද ඊටත් වඩා වේගයෙන් පොලිය ලොව පුරාම ඔඩුදුවා පැතිරීමට ප්‍රධාන හේතුව නම් සමාජවාදී රටවලද බැංකු මගින් පොලිය අනුමත කර තිබීමයි. අද යුරෝපයේ බොහෝ රටවල කෙනෙකුට නිවසක් අවශ්‍ය වී දේපල විකුණන සමාගමකට ගියහොත් අවශ්‍ය නිවස [...] ...
……..ආදර දුව සිෆාරා ට, Anver Manatunga අම්මගෙ ලියුම ලැබිලා දැන් ටික දවසක් “කම්ම”ගෙ තොරතුරුත් ලැබුනා බොහොම ටිකක් “රිම්මි”ගෙ පුතා සුව වුණු එක හරි සතුටක් දැන් මගෙ දුව “සිෆාරා” ගැන හොඳ පුවතක්! ...
මෙදා වෙසක් සැමරුම විමසුමක්! Anver Manatunga වෙසක් සුභපැතුම්! බෞද්ධ ජනතාවට මෙදා සැරේ වෙසක් සමරන්න වෙලා තියෙන්නේ ප්‍රශ්න ගොඩක මැදිවෙලයි. එකපැත්තකින් බොදු බල සේනාව විසින් වෙසක් එකට බකට් පත්තු කරන එකට ඔළුබක්කෝ නටන එකට විරුද්ධ වෙලා. පහන් පුජා කරන එකත් බෞද්ධ විරෝධීයිලු. මමත් එයට 100% ක්ම එකඟයි. නමුත් පහන් විතරක් නෙමෙයි! මල් පුජා කිරීම, බෝධි පුජා කිරීම, චෛත්‍ය වන්දනාව සහ බුද්ධ ප්‍රථිමා වන්දනාවත් බුදු දහමට අයත් ඒවා ...
කෙහෙළිය මහත්තයාගේ මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය සහ පුතාට සිද්ධවුණු අලකලංචිය විමසුමක්! Anver Manatunga රමිත් රඹුක්වැල්ල කෙහෙළිය මහත්තයාගේ පුතා ගුවන් යානයක ගිහිල්ලා කලබගෑනියක් වෙලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ කෙහෙළිය මහත්තයාගේ පුතාට වැසිකිලි දොර හොයා ගන්න බැරුව යානයේ දොර අරින්න හදලා කියලයි. ඒ වෙලාවේ රමිත් රඹුක්වැල්ල හිටියේ කණ පැලෙන්න බීලා කියන එක මාධ්‍යයට නොකියන්නත් ක්‍රිකට් ආයතනය පරිස්සම් වෙලා තියෙනවා. ආචාරධර්ම කියන්නේ අන්න ඒවටයි. කෙහෙළිය මහත්තයා අපේ මාධ්‍ය වේදීන්ට උගන්නන්න හදන්නෙත් ඒ වගේ ආචාර ධර්මයි. ...
නවක බොදුනුවන් දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව Anver Manatunga දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි. [...] ...
අත කොටා සහ මාමස්මිලා හම්බ දමන ජාතකයේ පාතාල වංශය විමසුමක්! Anver Manatunga පාතාල වංශය බො.බ.සේ. ඇතුළු බෞද්ධ අන්තවාදීන් නම් පවසන්නේ පාතාලය මුස්ලිම් ජාතිය සමග බැඳී තිබෙන්නක් බවයි. මාමස්මි අත්අඩංගුවට ගැනීම දඩමීමා කරගෙන ඔවුන් ජාති බේධය වැපිරීම කරමින් සිටින අතරතුර අත-කොටා ගේ සිදුවීම වේදිකා ගතවීය. ඒ සමගම බෞද්ධ අන්තවාදීන් ගේ කතාව මුසාවක් වන බව පැහැදිලි වුනි. ලංකාවේ පාතාලය බැඳී තිබෙනවා නම් ඒ විශේෂ ජන කොටසක් සමග නොව දේශපාලනය සමගයි. කුඩු නූර්, ආනමාලු ඉම්තියාස් ...
ජාතික හෙළ උරුමයේ යෝජිත සත්ව හිංසාව වැලැක්වීමේ පනතට පුර්විකාවක් Anver Manatunga ජාතික හෙළ උරුමයට දේශපාලන පක්ෂයක් වශයෙන් තමන්ගේ ඡන්ද පදනම ගොඩ නගා ගැනීම පිණිස විවිධ ආකාරයේ කටයුතු වල නියැලෙන්නට සිදුවී තිබෙන බව අපි දනිමු. රටේ, සමාජයේ ආර්ථික, සමාජයීය හා දේශපාලන ප්‍රශ්න විසඳීම සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම සෑම දේශපාලන පක්ෂයකම වගකීමකි. එවන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකියාවක් හා දැක්මක් නැති දේශපාලන පක්ෂ ජාතිය, ආගම, [...] ...
දඹුල්ල පල්ලි ප්රශ්නය දෙස බෞද්ධ මාධ්‍යවේදියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන්! Anver Manatunga දඹුල්ල ඛයිරියා ජුම්මා පල්ලිය සහ දඹුල්ල රජමහා විහාරය අතර ඇතිවු ප්රශ්නය අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කළ එකක්. මේ ගැන අපි බ්ලොග් අඩවියෙන් බොහෝ දේ ලිව්වෙමු. පහත ලිපිය පලවුයේ ඒ කාලයේ දිවයින පුවත් පතෙහිය. එය අපගේ බ්ලොග් අඩවියේද තිබිය යුතු ලිපියකැයි සිතන නිසා මෙසෙ පලකරමි. දඹුල්ලේ පන්සල් පල්ලි අලකලංචියේ ඇත්ත කතාව කියවමු දඹුල්ලේ [...] ...
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු Anver Manatunga දිනපතා දේශීය ඉංග්‍රිසි පුවත් පතක පළවූ කුහුල දනවන වාර්තාවක් පසුගිය දා මගේ නෙත ගැටිණ. ඒ අනුව හලාල් සහතිකයෙන් තොරව මස් වර්ග අලෙවි කළ යුතු බවට වූ බලකිරීම් වලට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කැමැත්ත පළකොට ඇතැයි පෙනෙන්නට තිබේ. පසුගිය වසර කිහිපය පුරා මුස්ලිම් ජනයාට එරෙහි ව්‍යාපාරයක් ගෙනයමින් සිටින රැඩිකල් බෞද්ධ කණ්ඩායම් වලට මෙය විශාල ජයග්‍රහණයකි. [...] Related posts: ජාතිවාදීන්ගෙන් මුස්ලිම්වරුන්ට ...
අන්තවාදී සුපර්ස්ටාර් කිරුළ සඳහා හලාල් විරෝධී සටන නැවතත්! Anver Manatunga මද්‍යසාර කුරාණය කියවමින් අන්තවාදී සුපර්ස්ටාර් හලාල් විරෝධයේ දෙවන කොටස නැවත ආරම්භ වීමට සියළුම කටයුතු සුදානමින් පවතියි. මේ කටයුත්ත සඳහා දෙරණ දිල්කාගේ ලිදෙන් ඇදගෙන නාගත් මද්‍යසාර (කලින් නම නානසාර බව කරුණාවෙන් දැනුම් දෙමු) දැනටමත් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ආරම්භ ලක ලෑස්ති වෙමින් සිටියි. මෙය හුදෙක් මද්යසාරගේ සුපර්ස්ටාර් කිරුළෙහි ජනප්‍රියත්වය නැවත උරගා බැලෙන අවස්ථාවක් පමණි. මෙවරද තරඟ තීරකයා වනුයේ ගොඨා වන අතර ...
ශ්‍රී ලංකාවේ මුසල්මානුවන්ට ඇති තර්ජනය – PressTV වාර්තාව Anver Manatunga ප්‍රෙස් ටීවී Sri Lanka: Muslims under threat again යන ශීර්ෂ පාඨය යටතේ වාර්තාමය වැඩසටහනක් PressTV ආයතනයේ වෙබ් අඩවියේ පල කර ඇත. එම වීඩියෝව යූ ටියුබ් හිදී ද මෙතැනින් බලා ගත හැක. එම වීඩියෝව සමග පලවන වාර්තාව මෙසේය: මියන්මාරයේ රෝහින්ග්‍යා මුසල්මානුවන්ට එරහිව සිදුකෙරුණ ජනවාර්ගික ශෝධනය ලොවම සසලිත කල අතර, ආසියාවේ නැගී එන මුස්ලිම් භීතිකාව කෙරෙහි ලොවෙහි අවධානය යොමු කළේය. දැන් ලංකාවේද මුසල්මානුවන් තර්ජනයකට ...
මොහොතක් සිතනවාද? Anver Manatunga අද මා මේ ජිවත් වන ලෝකය මොනවාගේ ලෝකයක් දැයි මා හට විටෙක සිතීමට පවා අපහසුය. විටෙක දැඩි කලකිරීමක්ද විටෙක කුතුහලයකින්ද සිත රජ කරවයි.මෙලොව අප ඉපදී ඇත්තේ අරමුණක් ඇතිව බව මා විශ්වාස කලත් මා කුරුල්ලෙකු හෝ ගසක් ගලක් වුවානම් මිට වඩා හොද යැයි විටෙක සිතේ. ඒ මේ අද ජිවත් වන මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් දැක මගේ සිත [...] ...
ජාතිවාදියා මානසික රෝගියෙක් නොවේද? – නීතිඥ ධර්මපාල සේනාරත්න විසින් ලියු ලිපියකි. Anver Manatunga පෙර සටහන මෙම ලිපිය නීතිඥ ධර්මපාල සේනාරත්න මහතා විසින් සකස් කරණ ලද්දක් වන අතර, වාර්ගික අනන්‍යතාවය සහමුලින්ම ඉස්ලාමය ප්‍රතික්ෂේප නොකර බව අවධාරණය කල යුතුව ඇත. නමුත් තම වාර්ගිකත්වය ශ්‍රේෂ්ඨ යන මතයේ පිහිටා අන් වාර්ගිකයින්ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි. “මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් [...] ...