Free Invisible Web Tracker, Hit Counter and Web Stats Anusha Blog ඔබේ බ්ලොගයට එන සංඛ්‍යාව බලාගන්න ඔබ Blogger සේවාව බවිතා කරනෙක්නම් අනිවාරයෙන් බවිතා කරන්නේ. Blogger වල තියෙන Stats. Wordpress අඩවියක් නම් එක එක ප්ලගින තියෙනවා. වෙබ් අඩවියක් නම් Cpnel එකෙන් බලාගන්න පුලුවන්. එත් මම අද ඔයාලට කියන්නේ ඔය Blogger Stats වලට වඩා පහසුකම් තියෙන StatCounter එකක් ගැන. ඒ මේ StatCounter එකෙන් පුලුවන් ඔයාගේ බ්ලොගයට එහෙම නැත්තම වෙබ් අඩවියට ආපු ගනන වගේම ...
ඔයාගේ Google Plus address එක short කර ගන්න පුලුවන් අඩවි. Anusha Blog ඔයාගේ Google Plus address මතක තියා ගන්න බැහැනේ. ඒ ලිපිනය දිග වැඩි නිසා. මම දෙන අඩවි වලින් පුලුවන් ඔයාගේ ලිපිනය කෙටි කරගන්න. මේ අඩවි වලට ගියාම ඒවාගේ අහනවා ඔයාගේ Google Plus ID එක කියලා. ඒක හොයාගන්නේ මෙහෙමයි. දැන් ඔයාගේ Google Plus Profile ගියාම ඔයාගේ Web Brouse එකේ address bar එකේ තියෙනවා ඔයාගේ Google Plus ලිපිනය ඒ ලිපිනයේ තියෙනවනේ අංක කිහිපයක් ...
cu.cc Free Domain Anusha Blog මම ලගදි බ්ලොගයක දැක්කා Gooogle ලා එයාලාගේ සෙවුම් ප්‍රතිථල වලට co.cc පෙන්වන එක නවත්වලා කියලා. ඒ ගැන වැඩි විස්තරයක් මට හොයාගන්න බැරි උනා දැන් කොහොමත් co.cc Domain පාවිචි කරලා වැඩක් නැහැනේ. කොහොමත් මමනම් කියන්නේ ඔය Free Domain වඩා හොදයි සල්ලි වලට මොකක් හරි Domain ගන්න එක. එත් Free Domain පාවිචි කරන අයට තියෙනවා තව Free දෙන Domain එකක් මේක cu.cc. ...
KScripts Anusha Blog ඔයාලා Search Engine හදන්න හිතන් ඉන්නවනම් ලේසියෙන් KScripts වලින් Search Engine හදාගන්න පුලුවන් Search Engine හදන සමහර Scripts Free දෙන්නේ නෑ එත් මේ Scripts Free දෙන එකක් මේ අඩවියෙන් Free ගන්න පුලුවන්. http://www.kscripts.com/ ...
Online Photo Edit කරන්න පුලුවන් අඩවි. List එකක් Anusha Blog මේ Online Photo Edit කරන්න පුලුවන් අඩවි. List එකක්1. FotoFlexer.com 2. Pixlr.com 3. LunaPic.com 4. Phixr.com 5. Pixenate.com 6. Picnik.com 7. Editor.pho.to 8. Pizap.com 9. Flauntr.com 10. Pixer.us
Free Open Source Meta Search Engine Script Anusha Blog ඔයාලා කැමතිද Google වගේ Search Engine හදන්න. මේ Script පුලුවන් Search Engine හදන්න. මේ අඩවියෙන් http://chalipa.org/ දෙන Script ඔයාගේ Hosting වලට Upload කරලා බලන්න. Demo බලන්න
Add Twitter Fan Box To Blogger Blogs Anusha Blog ඔයාලාගේ බ්ලොගයට දාගන්න පුලුවන් ඔයාලගේ twitter Profile එක Followers කරපු අය. තව ඕනම කෙනෙකුට බ්ලොගයේදිම ඔයාගේ Followers කෙනෙක් වෙන්න පුලුවන්. හරිම ලේසි මේක දාගන්න ඔයාගේ බ්ලොගයේ Desing - add a gadget වලින්. HTML/JavaScript අරන් මේ කොඩ් දාගන්න. ඔය කෝඩ් එකේ Nimnaaya තියෙන තැනට ඔයාගේ twitter username දාගන්න. <script type="text/javascript"src="http://s.moopz.com/fanbox_init.js"></script><divid=" ...
ඔයාගේ Blog එකේ ඉන්න Followers ලා වෙන Blogger බ්ලොග් එකකට ගන්න හැටි. Anusha Blog දැන් හිතන්නකෝ Blogger එකෙන් ඔයාගේ බ්ලොග් මැකුවොත් ඔයාට හැමදේම නැති වෙනවා. Post,Followers නැති වෙනවා. එත් එහෙම වෙන්න කලින් Post වලනම් බැකප් එකක් ගත්තාම හරි කියලා දැන් ඕන කෙනෙක් දන්නවා එත් එහෙම උනාම ඔයා හදන අලුත් බ්ලොගයට Followers ගන්න හැටි තමයි මම කියලා දෙන්නේ. එහෙම බ්ලොගය මකලා නැතිව ඔයාගේ බ්ලොගය Wordpress අරන් යනවනම් එත් මේ ක්රමයම බාවිතා කරන්න පුලුවන්. මුලින්ම ඔයා ...