ඔයාගේ Google Plus address එක short කර ගන්න පුලුවන් අඩවි. Anusha Blog ඔයාගේ Google Plus address මතක තියා ගන්න බැහැනේ. ඒ ලිපිනය දිග වැඩි නිසා. මම දෙන අඩවි වලින් පුලුවන් ඔයාගේ ලිපිනය කෙටි කරගන්න. මේ අඩවි වලට ගියාම ඒවාගේ අහනවා ඔයාගේ Google Plus ID එක කියලා. ඒක හොයාගන්නේ මෙහෙමයි. දැන් ඔයාගේ Google Plus Profile ගියාම ඔයාගේ Web Brouse එකේ address bar එකේ තියෙනවා ඔයාගේ Google Plus ලිපිනය ඒ ලිපිනයේ තියෙනවනේ අංක කිහිපයක් ...
cu.cc Free Domain Anusha Blog මම ලගදි බ්ලොගයක දැක්කා Gooogle ලා එයාලාගේ සෙවුම් ප්රතිථල වලට co.cc පෙන්වන එක නවත්වලා කියලා. ඒ ගැන වැඩි විස්තරයක් මට හොයාගන්න බැරි උනා දැන් කොහොමත් co.cc Domain පාවිචි කරලා වැඩක් නැහැනේ. කොහොමත් මමනම් කියන්නේ ඔය Free Domain වඩා හොදයි සල්ලි වලට මොකක් හරි Domain ගන්න එක. එත් Free Domain පාවිචි කරන අයට තියෙනවා තව Free දෙන Domain එකක් මේක cu.cc. ...
KScripts Anusha Blog ඔයාලා Search Engine හදන්න හිතන් ඉන්නවනම් ලේසියෙන් KScripts වලින් Search Engine හදාගන්න පුලුවන් Search Engine හදන සමහර Scripts Free දෙන්නේ නෑ එත් මේ Scripts Free දෙන එකක් මේ අඩවියෙන් Free ගන්න පුලුවන්. http://www.kscripts.com/ ...
Online Photo Edit කරන්න පුලුවන් අඩවි. List එකක් Anusha Blog මේ Online Photo Edit කරන්න පුලුවන් අඩවි. List එකක්1. FotoFlexer.com 2. Pixlr.com 3. LunaPic.com 4. Phixr.com 5. Pixenate.com 6. Picnik.com 7. Editor.pho.to 8. Pizap.com 9. Flauntr.com 10. Pixer.us
Free Open Source Meta Search Engine Script Anusha Blog ඔයාලා කැමතිද Google වගේ Search Engine හදන්න. මේ Script පුලුවන් Search Engine හදන්න. මේ අඩවියෙන් http://chalipa.org/ දෙන Script ඔයාගේ Hosting වලට Upload කරලා බලන්න. Demo බලන්න
Add Twitter Fan Box To Blogger Blogs Anusha Blog ඔයාලාගේ බ්ලොගයට දාගන්න පුලුවන් ඔයාලගේ twitter Profile එක Followers කරපු අය. තව ඕනම කෙනෙකුට බ්ලොගයේදිම ඔයාගේ Followers කෙනෙක් වෙන්න පුලුවන්. හරිම ලේසි මේක දාගන්න ඔයාගේ බ්ලොගයේ Desing - add a gadget වලින්. HTML/JavaScript අරන් මේ කොඩ් දාගන්න. ඔය කෝඩ් එකේ Lankeeya තියෙන තැනට ඔයාගේ twitter username දාගන්න. <script type="text/javascript"src="http://s.moopz.com/fanbox_init.js"></script><divid=" ...
ඔයාගේ Blog එකේ ඉන්න Followers ලා වෙන Blogger බ්ලොග් එකකට ගන්න හැටි. Anusha Blog දැන් හිතන්නකෝ Blogger එකෙන් ඔයාගේ බ්ලොග් මැකුවොත් ඔයාට හැමදේම නැති වෙනවා. Post,Followers නැති වෙනවා. එත් එහෙම වෙන්න කලින් Post වලනම් බැකප් එකක් ගත්තාම හරි කියලා දැන් ඕන කෙනෙක් දන්නවා එත් එහෙම උනාම ඔයා හදන අලුත් බ්ලොගයට Followers ගන්න හැටි තමයි මම කියලා දෙන්නේ. එහෙම බ්ලොගය මකලා නැතිව ඔයාගේ බ්ලොගය Wordpress අරන් යනවනම් එත් මේ ක්රමයම බාවිතා කරන්න පුලුවන්. මුලින්ම ඔයා ...
Html Color Code Generator Anusha Blog ඔයාලට ඕනම් Html Color Code පහත Generator එකෙන් හරි නැත්තම් යටම තියෙන Chart එකෙන් ගන්න පුලුවන්. Color Codes Chart COLOR NAME COLOR CODE COLOR PREVIEW Black #000000 Gray1 #150517 Gray2 #250517 Gray3 #2B1B17 Gray4 #302217 Gray5 #302226 Gray6
ඔබේම Hosting එකක් පටන් ගමු කිසිදු මුදලක් නොයවා Anusha Blog මේ අඩවියනම් නියමයි. මේ අඩවිය පාවිචි කරන්න අරන් මාස 6 වෙනවා. මේ අඩවියෙන් දෙනවා අපිට. Free Reseller Unlimited Sever එකක්. අපිට කැමති Cpanel ප්රමානයක් හදන්න පුලුවන්. එහෙම හදන Cpnel වල උපරිම 10Gb 100Gb Bandwith හෝ ර්රට අඩු වෙන් තමයි දෙන්න ඕනේ. මේ අඩවියේ අයගේ කිසිම ඇඩ් එකක් අපේ Cpnel වලවත් අපි හදන සයිට් වලවත් දාන්නේ නෑ. Down time නෑ. අපිටම ...
බ්ලොගයට ලස්සන Page Navigation එකක් දා ගමු. Anusha Blog ඔයාලගේ බ්ලොගයේ පිටු වලට යන්න Page Navigation දාගන්න ඕනම් පහල තියෙන ගැජට් Generator එකෙන් ලේසියෙන් දාගන්න පුලුවන්. &lt;p&gt;Oops! Widget Generator Does not works here.&lt;/p&gt;
ඔයාගේ වෙබ් අඩවියට බ්ලොගයට Twitter පියාබන කුරුල්ලා දාගන්න Anusha Blog මේකනම් නියමයි ඔයාගේ බ්ලොගය පුරාම පියාබන twitetr කුරුලෙක් දාගන්න පුලුවන් හරිම ලේසි පහල තියෙන ගැජට් Generator එකට ඔයාගේ Twitter username දිලා එක දාගන්න.ඔයාගේ බ්ලොගය Wordpress හරි වෙබ් අඩවියක් හරිනම් මේ කෝඩ් එක දාගන්න මේකේ yourname කියලා සටහන්ව ඇති තැනට ඔයාගේ twitter Username දාගන්න.<script type="text/javascript" src="http://bloggerblogwidgets.googlecode.com/files/way2blogging.org-tripleflap.js" ...
Twitter Follow Me Flash Buttons එකක් දාගන්න. Anusha Blog ඔයාලට ඔනම් Twitter Follow Me Flash Buttons එකක් දාගන්න පුලුවන් පහත ගැජට් Generator එකෙන්.
Wordpress Themes generator Anusha Blog මේකත් නියම අඩවියක් මේ අඩවියට ගිහිල්ලා Wordpress Themes ලේසියෙන් හදා ගන්න පුලුවන්. http://www.yvoschaap.com/wpthemegen/
ඔයාගේ Photo Edit කරන්න අඩවියක් Anusha Blog අද මම ඔයාලට දෙන්නේ Photo edit කරන්න පුලුවන් අඩවියක්. මේ අඩවියේ නම Online Photo Editor. ඔයාලට Photo edit කරනවනම් මොකක් හරි Software එකක් ඕනේනේ එත් දැන් එවා ඕනේ නෑ. මම කියන අඩවියට ගිහිල්ලා ඔයාගේ Photo Edit කරගන්න පුලුවන් මේන්න http://www.freeonlinephotoeditor.com/ ...
වෙන රටවල් වල සිංඩි කිහිපයක් Anusha Blog ලංකාවේ වගේ හදපු සිංඩි වගයක් මේ වෙන රටවල් වල. http://feministblogs.orghttp://anarchoblogs.orghttp://gangstersinblue.orghttp://leftlibertarian.orghttp://planetatheism.comhttp://myelomablogs.orghttp://planet.spaghetti-western.nethttp://planet-dissi.dehttp://www.onafhankelijke-bloggers-associatie.nlhttp://injersey.comhttp://fair-use.org/blog ...
Blogger වල අලුත් Dashboard එකක් Anusha Blog Blogger මීට කලින් කිව්වනේ Blogger වල සියලුම දේවල වෙනස් කරනවා කියලා. ඔන්න දැන් එක කරලා තියෙනවා. හැබැයි www.blogger.com පෙන්නේ නෑ එකට ඔයා. http://draft.blogger.com යන්න ඕනේ හැම දේම වෙනස් කරලා එත් ඉස්සරට වඩා දැන් Lood වෙන්න ටිකක් slow හරියට පෙන්නේ නැත්තම් පින්තුර මත ඔබන්න. ...
බ්ලොග් ලියන්න අරන් අවුරුදු දෙකයි. Anusha Blog අද වගේ දවසක තමයි. මම මුලින්ම බ්ලොග් එකක් හැදුවේ. ඒ කියන්නේ. 2009/11/12 වෙනිදා. නොදනීම අවුරුදු දෙකක් ගියා නිකන් මතක හැටියට ර්රයේ පේරේදා වගේ . බ්ලොග් ලියන්න ආව හැටි කියක්න ඕනේ නැනේ ගිය අවුරුද්දේ ලිපිය බලන්නකෝ. මෙතනින් මම බ්ලොග් ලියන්න ආව කාලේ ඉදන් බලපු කෙනෙක්ට තේරනවා ඇති. මම ඒ කාලේ ලියන එවා කියවන්න අමාරුයි. හේතුව තමයි මම ලියන්නේ Screen Keyboard එකෙන්. ...
Google+ Feed widget! එක ඔයාගේ බ්ලොගයට දාගන්න. Anusha Blog Google+ වල ඔයා දාන Post වගේ එවා (සිංහලෙන් කියනවනම් පිස්සු කෙලින එවා) බ්ලොගය බලන්න එන අයට බලන්න පුලුවන් ගැජට් එකක් මේක. මේක ඔබේ අඩවියට ඇතුල් කර ගන්නත් ඔබ කැමතිම Background පාට, Text පාට හා Link පාටත් හදා ගන්න පුලුවන්.මේ ගැජට් ගන්න මුලින්ම ඔබ මේ අඩවියට යන්න. http://www.gglpls.com/google-plus-feed-widget/ පසුව එහි Google Id කියක තැනට ඔබේ Google Id එක දෙන්න උවමනායි. ඔබේ ...
ලේසියෙන් Online Newspapers එකක් හදා ගන්න paper.li Anusha Blog ඔයාලා හිතන් ඉන්නවනම් Online Newspapers එකක් හරි. එහෙම නැත්තම් සිංඩිකේටරයක් හරි හදන්න. paperli අඩවියෙන් ලේසියෙන් හදා ගන්න පුලුවන්. මේ අඩවියේ ගිනුමක් සදා ගන්නේනම් ඔබ. ඔබේ twitter හෝ Facebook ගිනුම මාර්ගයෙන් පහසුවෙන් paperli ගිනුමක් සදා Online Newspapers හරි සිංඩිකෙටරයක් ඉතාම පහසුවෙන් සාදා ගන්න පුලුවන්. ...
Pc එකෙන් වැප් අඩවි බලන්න පුලුවන් Web Browser එකක් Anusha Blog දැන් Phone යන සමහරක් වැප් අඩවි වලට Pc එකෙන් යන්න බෑ.මම ලගදි දැක්කා එකනෙක් ලියලා තියෙනවා සෆාරි වෙබ් බ්රවුසර් එකෙන් වැප් අඩවි වලට පිවිසෙන ක්රමයක් ගැන. මෙන්න ඒ ලිපිය. මේ ක්රමය එචර සාර්තක නෑ. සමහර අඩවි වලට යන්න බෑ. මම පාවිචි කරන්නේ වෙන වෙබ් බ්රවුසර් එකක් ඒ Winwap Windows 4.2 කියන වෙබ් බ්රවුසරය. ඒක මෙතනින් Downlaod කර ගන්න පුලුවන්. Download ...