SHORT CUT KEYS වලින් folder එකක්open කරමු SLTALKZ හොදයි, මම අද කියන්න යන්නේ කොහොමද folder එකක් SHORT CUT KEYS යොදාගෙන open කරගන්නේ කියල. පළමුවෙන්ම keyboard short cut එක හදන්න ඕන folder 1 right click කරලා properties ගන්න.ඊටපස්සේ, folder එකේ short cut එකක් ඩෙස්ක්ටොප් එකට දාන්න.මේ වගේ.දැන් short cut එක right click කරලා properties අරගන්න.දැන් මෙන්න මේ වගේ වින්ඩොව් ක් ලැබෙයි.මෙම window එකේ short cut කියන ටැබ් එකේ short ...
ෆේස්බුක් වීඩියෝ කෝල්ස්?? SLTALKZ අද පොස්ට් එක ෆේස්බුක් ගැන.අද මම කියන්න යන්නේ,කොහොමද ෆේස්බුක් වීඩියෝ කෝල්ස් ඇක්ටිවේට් කරගන්නේ කියල.හරි,මෙහෙමයි කරන්න තියෙන්නේ, ඉස්සෙල්ලාම ඔයාගේ ෆේස්බුක් එකෞන්ට් එකට ලොග් වෙන්න.ඊට පස්සේ, “Get Started” කියන බට්න් එක ක්ලික් කරන්න.දැන් වීඩියෝ කෝල් ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.දැන් වැඩේ හරි.දැන් තියෙන්නේ ටෙස්ට් කරලා බලන්න.මේක ටෙස්ට් කරන්න නම් ඔයාගේ යාලුවත් මේ ෆේස්බුක් වීඩියෝ කෝල්ස් ඇක්ටිවේට් කරගෙන තියෙන්න ඕනි.යාලුවත් ෆේස්බුක් වීඩියෝ ...
වයිරස් ආසාදනයෙන් නැති වුනු දෑ නැවත. SLTALKZ වයිරස් කියන්නේ අපට මහා කරදරයක්.සමහර වෙලාවට අපි මොන වයිරස් ගාඩ් දාගෙන හිටියත් කොහෙන් හරි වයිරස් එකක් පරිගණකයට එනවා.ඒ වෙලාවට අපි කරන්නේ අපේ ඩේටා ආරක්ෂා කරගෙන පරිගණකය යථා තත්වයට ගන්න උත්සහ කරන එක.බොහෝ දුරට මේ සදහා විසදුම වෙන්නේ system restore කිරීම තමයි.එත් සමහර වයිරස් වලට system restore විකල්පයත් අහිමි වෙනවා.එතකොට ඉතින් ෆොර්මැට් කරන්න තමයි වෙන්නේ.එත් ෆොර්මැට් කරන්න කලින් Virus Tool එකක් ...
හා හා පුරා... SLTALKZ ඔන්න ඉතින් මමත් මගේ පලවෙනි සිංහල බ්ලොග් අඩවිය හා හා පුරා(ඒ කියන්නේ පුරානයේ දී අපේ සිංහල ඇත්තෝ වැඩක් පටන් ගන්න කලින් වස් දොස් ඇරෙන්න කියල කියපු කියමනක්) කියල ලියන ගත්ත.අද 2010/12/24 වෙනිදා.ඒ කියන්නේ අසිරිමත් නත්තලට කලින් දවස(.වෙලාව රෑ11.10).මෙම බ්ලොග් අඩවියෙන් පරිගණක තාක්ෂනය, ලංකාවේ අලුත් තොරතුරු, බුදුදහම පිළිබද තොරතුරු හා අද්යාපනනික තොරතුරු ආදිය පිළිබදව කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා.ඉතින් ආරාධනා කර ...
ඇලිබ්රී ඩිසයින් එක්ස්ප්රස්.. SLTALKZ ඔන්න මම අද කියන්න යන්නේ 3D නිර්මාණ කරණය පිළිබදව උනන්න්දු අයට වැදගත් වන මෘදුකාංගයක් ගැන.ඒ තමයි alibre design express මෘදුකාංගය.යාන්ත්රික නිර්මාණයක් කිරීමට කලින් එහි අනුරුවක් ආකාරයෙන් ලබාගැනීම සදහා භාවිතා කරන මෘදුකාංගයක් ලෙස ඇලිබ්රී ඩිසයින් එක්ස්ප්රස් මෘදුකාංගය හදුන්වන්න පුළුවන්.කාර්මික හෝ යාන්තික ආකාරයට නිෂ්පාදනයක අනුරුවක් පරිගණක හරහා නිර්මාණය කරගැනීමේ හැකියාව ඇලිබ්රී ඩිසයින් එක්ස්ප්රස් මෘදුකාංගය සතුව ඇත.මෙම මෘදුකාංගය කාර්මික හා යාන්තික නිර්මාණකරණය සදහා ...
IDM FULL SLTALKZ ඔන්න අද මම අපි කාටත් තියෙන ගැටලුවකට පොඩි විසදුමක් අරගෙන අවා.එක තමයි internet download manager crack එක.අපි භාවිතා කරන IDM crack කලාට ටික දවසක් යනකොට register කරන්න කියල මෙසේජ් එකක් එනවා නේ.එකට විසදුමක් හැටියට තමයි මෙම crack version එක ගෙනාවේ.මෙම මෘදුකාංගය බාගැනීම සදහා මෙතන ඔබන්න. ...
නොමිලේ අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු SLTALKZ හොදයි, මම අද කියන්න යන්නේ Alert Pay කියන website එක ගැන.Alert Pay කියන්නේ Online මුදල් ගණුදෙනු කරන Web Site එකක්.නැත් නම් නොමිලේ සම්බන්ද විය හැකි, මුදල් ගනු දෙනු කිරීමට උපකාරි වන සේවා වෙබ් අඩවියක් කිව්වත් නිවැරදියි.අපි අන්තර්ජාලය ඔස්සේ උපයන මුදල අපිට මේ Alert Pay එක ඔස්සේ ගෙදරට හෝ බැංකු ගිණුමකට ගෙන්වාගත හැකී.මෙම Alert Pay හී විශේෂත්වය තමයි වේගවත් බව හා ...
කොකාකෝලාට එරෙහිව මෙන්ටෝස් SLTALKZ මේ කියන්න යන කතාව ගොඩක් අය දන්නවත් ඇති.එත් නොදන්නා අයට දැනගන්නත්, දන්නා අයට වැඩිපුර දෙයක් දැනගන්නත් කියල තමයි මේ පොස්ට් එක දැම්මේ.ඔයගොල්ලෝ දන්නවනේ කොකාකෝලා ගැන.එත් කොකාකෝලා වලට මෙන්ටෝස් එකක් එහෙම දාල බලල තියෙනවද කවදාවත්?.කොකාකෝලා වලට මෙන්ටෝස් දැම්මහම වෙන්නේ මොකක්ද කියල දන්නවද?වෙන්නේ මේකයි.මෙන්ටෝස්, කොකාකොලත් එක්ක ප්රතික්රියා කරනවා.මේක වෙන්නේ කොකාකෝලා වල තියෙන කාබන් ඩයොක්සයිඩ් මෙන්ටෝස් වල ඇති සුකිරි විශේෂයේ ඇති කුඩා සිදුරු ...
වින්ඩෝස් එක්ස් පී ස්තාපනය වේගවත් කරමු.. SLTALKZ මේ කියන්න යන්නේ වින්ඩෝස් එක්ස් පී ස්තාපනය විනාඩි 1න් 2න් ඉන්ස්ටෝල් කරගන්න විදියක් ගැන නම් නෙවෙයි.සමහර විට විනාඩි 1න් 2න් ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන් වේවි.ඒක තීරණය වෙන්නේ ඔයාගේ system එකේ හැකියාව අනුව තමයි.හරි අපි බලමු කොහොමද මේක කර ගන්නේ කියල. පළමුවෙන්ම windows xp cd එකෙන් pc ඒක boot කරලා files ටික කොපි වෙලා රිස්ටාර්ට් වෙන්න ඉඩ හරින්න.ඊට පස්සේ පහත ආකාරයට දිස්වේවි.දැන් ...
.dat ෆයිල් හා .dll ෆයිල්ස් යනු මොනවාද? SLTALKZ .dat ෆයිල්ස් වීඩියෝ ටයිප් ෆයිල්ස් හා ඩේට ටයිප් යනුවෙන් පරිගණක DAT ෆයිල්ස් ආකාර දෙකක් තිබේ.මෙම ආකාර දෙකෙහිම Dat ෆයිල් බැලූ බැල්මට සමාන වුවත් වීඩියෝ ෆයිල් එකක් බොහෝ විට 20MB වලට වඩා වැඩි ධාරිතාවක් ඇති එකක් වන අතර ඩේටා ෆයිල් එකක් වේ නම්, එය බොහෝවිට 1MB ට වඩා අඩුය.ඩේටා ෆයිල් එකක අඩංගු වන්නේ යම්කිසි වැඩසටහනකට ක්රියාත්මක වීමට හෝ යම් කාර්යක් කරගැනීමට ...
බයෝස් (BIOS) කියනේ මොකක් ද?ඉන් ඉටු වන කාර්යයන් මොනවාද? SLTALKZ BIOS යන්න සැදී ඇත්තේ Basic Input Output System යන වචන වල මුලකුරු වලිනි.වෙළෙද පොලේ ඇති මව්පුවරු (motherboard) සියල්ල ඒක හා සමාන නොවුවත් ඒ සෑම මව්පුවරුවකම මෙහෙයුම් පද්ධතියක් සමග ඒක සේ ක්රියාත්මක වේ.මේ සදහා මුලිකවම සහයෝගය ලබා දෙන්නේ බයෝස් නම් IC එකයි.අදාල මව්පුවරුවේ අන්තර්ගතය සහ අදාල දෘඩාංග කොටස් කෙසේ ක්රියා කරවිය යුතුද , යන මුලික මට්ටමේ තොරතුරු සියල්ලම මෙහෙයුම් පද්ධතිය වෙත ...