පොලිටික්ස් ඩොට් එල් කේ - මුල්ලේරියා සටන හසාගෙ ලියුම් ඒ මුල්ලේරියා සටන එකක්. මේ මුල්ලේරියා සටන වෙනමම එකක්. දෙගොල්ලක් ගිනි දවාලේ මහපාර මැද වෙඩි තියාගත්තා. දෙන්නෙක් එතනම මළා. තව කට්ටියක් ඇඩ්මිට් කළා.දැන් මේ සීන් එක වෙච්ච වෙලාවෙ ලංකාවෙ මීඩියා ටික වැඩ කරපු විදිය බලන්න ලස්සනයි. වෙඩි තබාගැනීම වෙච්ච ගමන් මුලින්ම ගිය නිව්ස් වල කිව්වෙ "මුල්ලේරියවේ දී හටගත් සිද්ධියකින්" භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්රත් ඔහුගේ ආරක්ෂකයකුත් තුවාල ලැබුවා කියලා. ඒ ගැන් අදහස් ...
පොලිටික්ස් ඩොට් එල් කේ - දේශපාලන සිරකරුවෝ හසාගෙ ලියුම් <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif][if gte mso 9]>
රාගම කිඹුලා හසාගෙ ලියුම් කිඹුලෙක් මිනිහෙක්ව මරාගෙන කෑවේය. සිද්ධිය ඇරඹෙන්නේ එතැනිනි. එතෙක් දවස් කිසිවෙක් අවධානය යොමු නොකළ වගුර ගොඩ කිරීම පිළිබඳ විවාදයක්ද පැන නැංගේය. ටීවි එකේ නිව්ස්වලින් සහ පත්තරවලිනුත් සීන් එකට මාර පබ්ලිසිටියක් ලැබුණු නිසා රාගම කියා ගමක් තියෙන බවක්වත් නොදැන සිටි අය පවා රාගම කිඹුලෙක් ඉන්නා බව දැනගත්හ. රාගම කිඹුලා රට පුරා ප්රසිද්ධ විය. ඒත් කිඹුලා කාපු මිනිහාගේ නමවත් මේ කතා බහ අතරට ...
හිරිමල් හිත - හිම සහ පෙම හසාගෙ ලියුම් දහවල ගිනිගෙන තිබුණා. දෙපතුළත් හේමලයාගේ හිසත් අතර දුරක් නොතිබුණු තරම්. දිය වන සියල්ල, දිය වන්නට ඔන්න මෙන්න තරමට උණුසුම්. කොල්ලුපිටිය දුම් දමමින් තිබුණා. මම ගිනිකන වැටුණු ඇස් අමාරුවෙන් ඇරගෙන, මහා දවාලෙත් මගේ මංලකුණු තරුව සොයමින් උන්නා. ඈ නමින් දෙකංසෙන් උපන් දහදිය බිඳුවක් පවා මේ ගිනිගහන නගරය මැද්දේ මාව සිසිල් කළා. සිහිලෙන් කිතිකවා හිරිවැට්ටවූවා. ඒත්, දහවල තවමත් ගිනිගෙන ...
සත්තිගුම්බ හසාගෙ ලියුම් එන්න මේ පිරිත් පැන් ටික බොන්න මෙන්න මේ පුළුන් අපි ගානේ සැතපෙන්න ඔබාගෙන කනේ වෙඩි හඬ නොගෙන කනකට වේදනා කෙඳිරිලි නෑසෙන්නට සැතපෙන්න ඔබාගෙන කනේ මෙන්න මේ පුළුන් අපි ගානේ හඳුනනවාද මේ ගිරව් ගී කියනා දන්නවාද මේ ගී හඬ එන්නේ කොහි සිටද කියා අසපුවෙන් එන ගිරා ගී හඬද මේ එසේ නැතිව සිල් අරන්ද සොර මුල ...
යුද්දෙට නැති පිරිත නිවන් දකින්නද? හසාගෙ ලියුම් <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--> <!--[if gte mso 9]>
නගුට වනන්නට මිස බුරන්නට අවසර නැත. හසාගෙ ලියුම් <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 <![endif]--> මොහාන් පීරිස් මහතාට ලිපියක්. මිනිසා තමාගේ ආරක්ෂාව පිණිස සහ දඩයම පිණිස බල්ලන් ඇති කරන්නට පටන් ගත්තේය. කලක් ගත වද්දී බල්ලා මිනිසාගේ සුරතලා බවට ...
චූන් චෑන් පොලිසිය හසාගෙ ලියුම් <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--> අපරාධ නඩු විධාන සංග්රහයට සංශෝධනයක් එක්විය. දැන් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 48ක් දක්වා රඳවා තබාගැනීමේ බලය පොලිසිය සතුය. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ...
පස්සට... යා! හසාගෙ ලියුම් <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--> <!--[if gte mso 9]>
අපි සැලෙයි ඕවට! හසාගෙ ලියුම් දර්ගාවේ අහසකලු දුමෙන් වැහුණාඅපි සැලෙයි ඕවට!ඕව පුරුදුයි අපට අපි මීට කලිනුත්මිනි මරාගත්ත ජාතියක්ඇන කොටාගත්ත ජාතියක්වෙඩි තියාගත්ත ජාතියක්අනික අපි කොහොමටත්ගිනි පත්තු වෙලා ඉන්න ජාතියක්ඉතිං ඕන එකෙකුගෙසුරුට්ටුවක් දැක්කමඅපෙ රැවුල දික් වෙනවාඉබේටම හැබැයි මේ රටට කෙළවන්නවෙන කාටවත් ඉඩ දෙන්න බෑමෙච්චර කරපු අපටමඕකත් කජ්ජක්ද? ...
ජනතාව හසාගෙ ලියුම් <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--> පොකට් ගහන ජනතාව පගා ගහන ජනතාව කෝච්චිවල බස්රථවල හොරෙන් යනෙන ජනතාව හොර බඩු විකුණන ජනතාව හොඳ බඩු හංගන ජනතාව කහ ඉර නොපෙනෙන ජනතාව රෙඩ් ලයිට් ...
(නි)වහල් හසාගෙ ලියුම් <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--> <!--[if gte mso 9]>
හිරිමල් හිත - 1 හසාගෙ ලියුම් සැබෑව මා හෙම්බත් කොට තිබුණා.සිහිනය මා කුළුගන්වා තිබුණා.දුරකථනය නාද වුණා."හෙලෝ"සැබෑවේ යථ සිහිනයේ මායාව මත බොඳව යමින් තිබුණා."හෙලෝව්"මිණි මිණි ගිගිරි සැලුණා. සිලි සිලි සුළඟ හැමුවා. සිරි සිරි වැස්ස වැටුණා. කර්ණ සංඛ, කර්ණ පත්ර, කර්ණ පටහ පටල විනිවිදින්නට ඒ කිසිවක් සමත් වුණේ නෑ. ඒ කටහඬ මා අප්රාණික කළා. පැතූ පැතුම් දහසක, පිරූ පෙරුම් සහසක, මැවූ සිහින ශත සහසක, සිතූ සිතුම් කප්පරක හිස්තැන ...