LIVING TOGETHER නොහොත් මගේ සින්තටික් ප්‍රේමය. from milan with love මං පුරුදු විදිහට කෝපි කෝප්පයත් අරගෙන බැල්කනියට ගියා. . . හැමදාම උදෑසන කෝපි කෝප්පයත් අරගෙන බැල්කනියට යන එක පුරුද්දක් වෙලා තිබුණා. නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ අපේ නිවස පිහිටා තිබීම නිසා හැමදාම උදේට මට දකින්න සුන්දර දසුනක් එතන තිබුණා. . එක් පසෙකින් අධිවේගී මාර්ගය දිස්වන අතර අනෙක් පසින් නා
කෙහෙල්මල් ශිෂ්ටාචාරය. . . from milan with love වෙලාවට කලින් හිරු බැස ගියමළානික හැන්දෑවක. ,පාළු හුදෙකලාවක. . . . . .මං ජීවිතේ මංසලකට පැමිණ සිටියෙමි. . . . . මම නැවත ඉපැදිය යුතු විය. . . .හතිවැටුණ සම්ප්රදාය. ,ඊනියා සාරධර්ම,අපැහැදිලි සංස්කෘතිය. ,මෙකී නොකී ජීවිතය කොටු කරගත්සකලවිධ වැටකඩුළුගිනි තබා අළු කලෙමි. . . .අන්තිමේදි මං නිදහස්. . . . . . . .ඉතිං. . . දැන් මට පුළුවනිබොළඳ. , ප්රබුද්ධඋගත්. , නූගත්ශිෂ්ට., ...
සිරගත මිතුර. . .පසුවදනක්. from milan with love මගේ සිරගත මිතුරා ගැන පසුවදනක් ලියන්න හිතුණා. . . . . මට මධූ මුණගැහෙන්නෙ 2002 වසරෙදි. මගේ මතකයේ හැටියට මාතර බස් ස්ටෑන්ඩ් එක ලඟ නෙස්කැෆේ කඩේදි. . . එතන
ජීවිතේ චාටර්ද මෙතරම්. . . . from milan with love හුඟ දවසකින් මේ පැත්තෙ ඇවිත් යන්නත් බැරිවුණා. . . .නිවාඩු කාලය අවසාන වීමත්, යාළුමිත්රාදීන්ගේ නැවත පැමිණීමත් එක්ක කාලවේලාව හොයාගන්න අමාරුයි රස්තියාදුකාරයෙක්ට. . . මේ අතර නේක හේතුසාධක එමටයි. යුරෝපයේ පාපන්දු වසන්තය ආරම්භ විම නිසා දිනපතා කොහේ හරි සෙට් වෙලා මැච් එකක් බලන එක එක් හේතුවක්. වසා තිබුණ අවන්හල්., හමු වීමේ ස්ථාන, සංදර්ශන නැවත ආරම්භ කර තිබීමෙන් සුපුරුදු ලෙස ඒ අතර ...
මගේ පාපොච්චාරණය නොහොත් psycho poem එක. from milan with love ජීවිතේ නිරර්ථක ප්රයත්නය තුළහති වැටී මම හිඳිමි. . . .මම ලොවින් කිත් පැසසුම් ලැබමගේම සිතින් ගැරහුම් ලබමි. . . . .මා අවට සිනාසෙන මුහුණු සැරිසරණ.,භෞතිකයේ සාර්ථකත්වය වෙතසමාන්තරව දිවයන. . .(තමා විසින්ම චලනය කරන,නිරුත්සහායෙන් චලනය වෙනhomo sapiens robotic version එක තුළසිරවී සිටිමි මම. . )මම විත්ති කූඩුව තුළ හිඳිනහෘදසාක්ෂියේ යුක්ති අධිකරණය තුළමට නුඹව යළි වරක් මුණගැසුණි. . . . .පැමිණිලි පාර්ශ්වය ...
සිරගත මිතුර... from milan with love මං අද ඉදිරිපත් කරන්නෙත් මගේ දින පොතින් පිටුවක්. . . .මේක ලියවෙන්නෙ මීට අවුරුදු කිහිපයකට පෙර., මගේ ළඟම බොක්කක් වුනු යාළුවෙක් ජීවිතේ සිදු කරගත් පොඩි වරදක් වෙනුවෙන් බන්ධනාගාර ගත වෙනවා. නිකම් නෙමෙයි අච්චුව අවුරුදු පහක්.. අර දේශීය අයුද ගැන තියෙන වගන්තිය යටතෙ. . . . අපේ ලංකාවෙ පොලීසිය හරිම මැදහත් විදිහට වැඩ කරනවනෙ. . . ඒ නිසා අපේ යාළුවගෙ නඩුව ...
මගේ කුරුසිය...... from milan with love "හුදී ජන සිත් තොසිනි මනහරපවර මෙනුවර සොඳුරු සිරිසර.."මේ විසල් නගරයේසුන්දරත්වයේ නපුරු මායාව අතර මැදසිරනොවී පලායමි. . . . .කාත් කවුරුත් නොඑනහුදෙකලා වීදියක තනි වීමම සියදිවි නසාගමි. . . . . . .ඒ නමුදු. ,පලා යා නොහැක ජීවිතෙන්ඒ තරම් පහසුවෙන්. . . .යා යුතුයි තව දුර මමමගේ පවුකාර කුරුසියකර තබාගෙන. . . .කටු ඔටුනු පලන්දාකුරුසියේ ඇණ ගසාඝාතනය විය යුතුය මම. . ...
මිලානෝ හීතලට මගෙ සිහින ගල් විණ... from milan with love ප්‍රාර්ථනා කරන ලද ජීවිතයත්., ගත කරන ජීවිතයත් ගැන මහා කළකිරීමකින් යුතුව මං ආයෙත් ලියන්න ගන්නවා. වරින් වර නතරවුණ ලිවීම ආයෙත් පටන් ගන්න කාලය ඇවිල්ලා කියලා මට හිතෙනවා.ග්‍රීෂ්ම කාලය නිසාවෙන් පාලුවට ගිය මිලානෝ නගරයත්..,මා වටා දැනෙන පාලුවත්., හුදෙකලාවට ගිය වීදියක ගුප්ත නිහඬ බවත් මාව ආයෙත් ලිවීමකට පොළඹවනවා...... මං මාවම විච්ඦේදනය කරන්න උත්සහා ගන්නවා. ඒක අමාරු වැඩක්... මුළු ආත්මය පුරාම ...
තිත්ත ඇත්ත.. from milan with love අසම්මත සිතුවිලිදරන්නේත් වෙමි..,වස විස බොන්නේත් වෙමි..එවන් වූ මටසැළමුතු ලිහිණි පෙම කුමකටද..?අකැපය මේ සියලු දෙය..... අතොරක් නැතිව ඇද හැලෙන හිම පියලි වරුසාව..... කොළොම්තොට ගිනිගහන දුහුවිලි සුලඟක ...
ආරම්භය ලෙස මගේ දිනපොතෙන් පිටුවක්....... from milan with love මේක මගේ අතින් ලියවෙන්නෙ හරියටම මීට අවුරුදු හයකට කලින්.... මේ සටහන මගේ දිනපොතේ ලියවෙන්නෙ මං ඉතාලියට ඇවිත් පළවෙනි සති කිහිපය ගත වෙද්දි.. "හුදෙකලා හෙට දවස ගෙවී ගොස් අලුත් හෙට දවසක් උදාවනු ඇත. පාළු.,තනිකම් ගැන නොසිතා අද දවස කෙසේ හෝ ගෙවා දැමිය යුතුයැයි මට සිතේ.. නමුත් අප ඉපදුණේ කෙසේ හෝ දවස් ගෙවා දැමීමට නොවන වග මම දනිමි. ජීවිතේ කෙදිනකවත් නොවූ අයුරින් මම දවස් ...