ලංකාවේ හොඳම කාටූන් කාරයා... මාතලන්ගෙ සින්ඩිය ලංකාවේ හොඳම හා ජනප්‍රියම කාටූන් කරු අවන්ත ආටිගල දැන් බොගකුත් දාලා... සුපිරි කාටූන් සියල්ලම වගේ එහි ඇතුලත්.. කාටූන් එකක සුපිරි බව තියෙන්නේ කිසිම දෙබසක් නැතිව කන පැලෙන්න අඳින එකට.. අපේ ඉන්දික දිසානායකත් එවැන්නේක්...ඔබත් ඔහු හා මෙතනින් එක්වන්න... ...
අම්මා සිහි කිරීම මාතලන්ගෙ සින්ඩිය දස මසක් කුසේ දරා දුක් විඳ මා හදා වඩා අම්මේමා ඔබ සිහිකර දැම්මා ඉස්ටේටස් එකක් මුහුණු පොතේ මතක ඇතුව බලන් හොඳේ ***ඊළඟ කවිය තවත් රසවත්<< මෙතනින් බලන්න >>
කුක්කු දෙකට තොප්පි එකයි මාතලන්ගෙ සින්ඩිය උපේක්ෂා නුවන්ශ්රීනී අපේ සාහිත්‍යයට අළුත් නමක් නෙමෙයි. ඇය එයට එකතු වන්නේ "සර්පයාගේ දියණිය" කෘතියත් එක්ක. ඒ වගේම මූණූපොත හෙවත් වත්පොත හෙවත් බුකියේ ඈ ජනප්‍රිය චරිතයක්. නව පරපුරේ විචාරිකාවක්. දැන් ඇය බ්ලොග් එකකුත් කරනවා.මේ ඇයගේ නවතම ලිපිය, "කුක්කු දෙකට තොප්පි එකයි..!"<<මෙතනින් කියවන්න>> ...
පැකර පැකර පිපිඤ්ඤා පස්ස මැදට දෙසඤ්ඤා මාතලන්ගෙ සින්ඩිය තැන තැන රවුමට ඉඳගෙන- ඉඳ හිට බොරුවට බුර බුර // කැසිනෝ ගස්සන්න ළමයි එක් රොක් වෙන්නා ඩොලර් අරං එනකොට පපු කැනතු පිරෙන්නා පැකර පැකර පිපිඤ්ඤා පස්ස මැදට දෙසඤ්ඤා (කෝ විමලේ නලාව? - පිළිකන්නේ නලාව...!)බ්ලැක් ජැක් මල් පිපුණු රෑක පුංටො බැංකො ඉදුණු දාට පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා එවන් අසිරි සිරි සරමෙන් බිමට පෙරෙන්නා පැකර පැකර පිපිඤ්ඤා පස්ස මැදට දෙසඤ්ඤා ...
හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු.. මාතලන්ගෙ සින්ඩිය අවශ්‍ය දෑ :ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් ...
ඇඟේ ගා ගන්නේ නැතිව බොග දැමීම මාතලන්ගෙ සින්ඩිය මාතලන්ගේ බ්ලොග් පාඩම තුන්වන කොටස..දැන් පැම්පස් සින්ඩියේ..තුන බලන්න..මෙතනින් ගොඩවන්න >>>
රජ්ජුරුවෝ උඩයි උඩයි... මාතලන්ගෙ සින්ඩිය සවුදියේ අබ්දුල්ලා මහතා ( රජු ) අභාවප්‍රාප්ත වී ඇත.විධායක බලය පාවිච්චිකරන අතලොස්සක් වන රාජාණ්ඩු අතර සවුදියට ලැබෙන්නේ ප්රමුඛස්ථානයකි.එහි සියළුම උසස් තනතුරු දරන්නේ රජපවුලේ අයයි.බුද්ධිමය කටයුතු යුරෝපීයයන්ද ශ්‍රමික කටයුතු ආසියානුවන්ද කරන නිසා මෙහි අවුලක්ද නැත.රජවරු ගැන මිනිසුන් තුල ඇති ගූඩ හැඟීම විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද යන්න මට ඇතිවූ ගැටළුවකි.මෙම රාජ හැඟීම එක් ජනවර්ගයකට සීමා වූවක් නොවේ.දියුණු නොදියුණු හැම රටකම මිනිසුන් රජවරුන්ට ...
පෝලිම කඩන් සිරි පැරකුම් ඇවිත්... මාතලන්ගෙ සින්ඩිය පෝලිම කඩන් කඩු අත අරන් තර්ජන කරන් පැරකුම් ඇවිත්...! නිෂ්පාදකයෝ පුදුමෙන් බලත් පෝලිම කඩා පැරකුම් ගෙනත්...! පොහොසත් රෙජීමය පොහොසත් කරත් පැරකුම් ඇවිත් පෝලිම් කඩත්...! අවුලන බලේ හෙළ බොදු බලේ සිනමා හලේ හෙළුවෙන් හැලේ...! කඩේ ගිය බලේ කලාවට බැලේ නීතිය උලේ රට යයි කැලේ...! නඩු නැති රටේ යුක්තිය වැටේ පුස්සන් වටේ නැට්ටන් නැටේ...! දයා නෙත්තසිංහ ...
ආන්ඩුව කළා කරුවන් දඩයමේ යයි... මාතලන්ගෙ සින්ඩිය 'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං''මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?''ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.''මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'කව්ද කියලා බලාගන්න.... මෙතනින් යන්න.. ...
පඩ කතාවක්... මාතලන්ගෙ සින්ඩිය චූ කතා, පඩ කතා, කක්කා කතා වලට බොහොම ප්‍රසිද්ධ අපේ කතන්දර කාරයනේ. එයා එහෙම කතාවක් කාලෙකින් නොලියපු නිසාද මන්දා. අපේ රාජ් මහත්තයා, "පඩ කතාවක්" ලියලා. ඇත්තටම මේක "හරක් පඩ කතාවක්"..මේවා ගැන ලැජ්ජ වෙන්න ඕන නෑ. උපන්දා පටන් මැරෙනකම්ම, අපි කවුරුත් පඩිනවා.. සද්දේ හා සුවඳේ විතරයි වෙනස තියෙන්න. මිනිස්සු වගේම සත්තුත් පඩිනවා. ඉබ්බෝ පැඩ්ඩම පැත්ත පලාතේ ඉන්න බෑ. සමහර විට ඌ ...
මෛත්‍රිපාල ලොක්කට ප්‍රශ්ණ පහක්... මාතලන්ගෙ සින්ඩිය මෛත්‍රිපාල මහත්තයට අපූරු ප්‍රශ්ණ පහක් යොමු කරලා තියෙනවා සයිබර් අවකාශයෙන්. බ්ලොග් එකකින්. බ්ලොග් එකේ නම "මම දසයා".. අපූරු ප්‍රශ්ණ පහක්.. හැබයි කවදාවත් නැතුව උත්තර දහයක් තියෙනවා.. ඒ උත්තර තමයි ඇත්තටම සිරිසේන මහත්තයා දෙන්න ඕන..කියවා බලන්න මෙතනින් >>> ...
" පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි............." මාතලන්ගෙ සින්ඩිය මෑතක මා කියවූ සුපිරිම කෙටි කතාවක්... - "වැටහීම" - සුපිරි කෙටි කතාවක්මේකත් ඉවාන් පවුලූෂාගෙන්මයිඋපුටාගැන්ම.....සී.ඊ.ඕ කාරයා මේසෙට විසිකරපු ෆයිල් එක මම අහුලගත්තේ , ෂෙවානි මිස්ගෙ කින්ඩි හිනාව දිහා හොරෙන් බලන ගමන්, පට්ට පඳුරාවියෝ එනවා මෙතන විරිත්තන්න, හිතන් ඉන්නේ සී.ඊ.ඕ කාරයට ඇල්ලුවම හෙන කෑල්ල කියලා. ඕ ලෙවල් පාස් නෑ . දන්නේ එක එකාට කපන්නයි, ලොක්කොන්ට රෙද්ද උස්සන්නයි විතරයි.මම දොර වහගෙන එලියට එනකොට ...
රවීගේ දියණියගේ ගීතය... මාතලන්ගෙ සින්ඩිය දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්නබිසිනොස් වැඩ මෙගා ඩීල් කියලා දුන්නමහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්නපෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්නපෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්නලෙඩක් දුකක් හැන්දුනාමත් පාරට දමනාඑවුන් වගේ නෙමෙයි අප්පෙ මේ සුදු දෝනාබැඳුම්කරේ කතා කියා මඩේ නාවනාඔබ විතරක් ඇයි තාත්තේ කෝ අනිත් ගොනා දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න.....කොමිසොන් ගෙනවිත් අප්පට තගරි දාන දාඅපිත් නාකි වෙලා තියෙයි එය අහවර ...
අක්කලා එක්ක නිල් බලපු ඇන්ටි මාතලන්ගෙ සින්ඩිය කාළෙකින් මම දැක්ක පට්ටම පට්ට ඩර්ටි ජෝක් එකක් (ඇත්ත කතාවක්ද දන්නෙ නෑ) අටම්පහුරේ තිබුනා.. ආයේ කියන්න වචන නෑ..මෙතනින් බලන්නඋපුටාගැන්මදැන් කාලේ සමහරක් ගෙවල්වල රස්සාවක් නොකරන නෝනලාට වෑන්වල පටවලා දරුමල්ලෝ ඉස්කෝලේ දැක්කුවට පස්සේ , ගෙදර තියන ආටෝරාසියක් වැඩ කන්දරාව අහවර කරහම දවල්ට ලැබෙන සුළු විවේක කාලයක් තියනවානේ, ඔය පුංචී විරාමයට ඉතින් වෙහෙස නිවා ගන්ඩ තියන හොදම ක්‍රමය තමයි ඉතින් අහල පහල ගෙවල් ...
මුස්ලිම්වරුන්ට බය වන්නේ ඇයි...? - Islamophobia මාතලන්ගෙ සින්ඩිය "මගේ රට" නමින් බොහොම අපූරූ බ්ලොග් එකක් ලියන බටහිර විද්‍යඥයෙක් ඉන්නවා "වංශපුර දේවගේ ජානක" නමින්. ඔහු ලියන කියන දේ ගැන මට ගැටලුවක් තිබුනත්, ඔහු ප්‍රශ්ණ දිහා අමුතු ආකාරයකින් බලන පුද්ගලයෙක්. ඒ වෙනසට මම ගොඩක් කැමතියි. මම නොවරදවාම කියවන බ්ලොග් එකක්. ඒත් කොමෙන්ට් කරන්නේ නෑ. හේතුව මිනිස්සු තරහ කර ගන්න ඕන නැති නිසා. නමුත් ඕනම කොමෙන්ට් එකකට පිළිතුරු සපයන්න තරම් ඔහු ...
විළිසංගේ නැති කවි - මාතලන්ගෙ සින්ඩිය මාතලන් බොහෝම කැමතියි රැඩිකල් කයි පද බඳින උන්ට.. බ්ලොග් අවකාශේ තියෙන නිදහස ප්‍රයෝජනේට අරං එහෙම එව්වා ලියන්න බොහොම සුළු පිරිසක් "කලාහිත" ලියලා තියෙන මේ කයිය. කාළින දේ නොදන්න එකෙකුට නම් අමු කුණුහබ්බයක් වෙයි. ඒත් දන්න එකෙකුට නම්...සම්පත්.. ඔව් සම්පත්ද වර්ග කීපයකිදරු සම්පත් වස්තු සම්පත්බව භෝග ගව මහීෂාදී සම්පත්නෑ.. මෙයාත් ස්පෙශල්...යූ බ්ලැඩි වෙල් ඩූ ඉට් ෆස්ට් කොම්ප්ලයි ඇන්ඩ් දෙන් කොම්ප්ලේන්...ගෝ- ඇන්ඩ් ...
බ්‍රහ්ම දේශපාළණය...? මාතලන්ගෙ සින්ඩිය බ්ලොග් අවකාශයේ කියවන්නට දෙයක් නැතයි බොහෝ අය කියති. නමුත් මා එය පිළිගන්නේ නැත. තවත් මතයක් වන්නේ පොලිටිකල් බ්ලොග් වලින් කිසි පලක් නැති බවයි. අද පවා සාඛඡ්චාවට බඳුන් වන "ටැබූ" පොලිටිකල් බ්ලොග් රචකයකු මිස තම පෞද්ගලික දෑ නොලියු බ්ලොගර් කෙනෙකි. දේශපාළණ බ්ලොග් බලන්නේ නැතයි කීවද "කතාගේ" බ්ලොග් අඩවිය තරමටම "පැරාගේ", "W3Lanka" අඩවියද බ්ලොග් පාඨකයන් අතර එකසේ ජනප්‍රිය බව අත්දැකීමෙන්ම අප ...
ෆේස්බුක් නංගී.. මාතලන්ගෙ සින්ඩිය "Facebook තියෙන්නේ Fun ගන්න""Social Media තියෙන්නේ Fun ගන්න" ඕව් නංගී..ඒ උඹ වගේ හරක්ට.මහා රෑත්.. කොල්ලෝ හොයන උන්ට.උඹලගේ හැම මළ හෝන්තුවම,පොටෝ අල්ලලා දාන උන්ට.උදේ Good Morning කියලා,රෑට Good Night කියන උන්ට.උඹ වගේම ගොන් කොල්ලන්ට,මෝඩ චූන් දෙන තැනට.මේක මේකප් රූම් එක කර ගත්ත උන්ට.මේක කුස්සිය කර ගත්ත උන්ට.මේක කකුස්සිය කර ගත්ත උන්ට.හැබයි නගේ අපට නම්,මේක අරාබි වසන්තය කරපු තැන.ගඩාෆිලා මරපු තැන. බෙන් ...
ලොකු උදව්වක්...!!!, වගේම ජාතික සේවයක්...!!! මාතලන්ගෙ සින්ඩිය මොරගහකන්ද ජලාශ යෝජනා ක්රමයේ වැඩ කරන "බන්ඩාර රොටවැව" මහත්තයා හොඳ බ්ලොග් රසිකයෙක්. ඒ මහත්තයට බ්ලොග් ගැන එතරම් දැණීමක් නෑ.. ඒත් එයා අමාරුවෙන් බ්ලොග් එකක් හදලා.. දැන් ඕන ඒක ලස්සන කර ගන්න.. මේ වගේ වැඩවලට දක්ෂ පක්ෂ අය ඕන තරම් මේකේ ඉන්නවා. "හිරු", "සහන්" වගේම කොම්පියුටර් ජිල්මාට් කාරයෝ ඕන තරම් ඉන්නවා.දේශපාළණය අමතක කරලා, ඒ මහත්තයට මේක ලස්සන කර ගන්න ඔහෙලා අනිවාර්යයෙන්ම ...