ජෝ.. මාතලන්ගෙ සින්ඩිය by - Surath (Ravaya)විහිළුකාරයෙක් මුත් විහිළුවක් නොකෙරුවේහිනාවෙ අග කොණට කඳුළු මල් ඇමිණුවේපෙම් කළත් කළදැයි කිසි කෙනෙක් නොදුටුවේකෙට්ටු මුත් වීරයෙකි! දුෂ්ටයෙක් හෙම නොවේරඟ නොපා රඟ පපා තිරය තිරිහන් කළේඇඟ පපා රඟ නොපෑ නළුවො බට්ටන් කළේසිනේ රිදි වැලිකතර සොවින් ගිනියම් වුණේඅඟුටුමිට්ටෙනි බලවු ! යෝධයෙකි නැති වුණේ
හර්ෂගේ ඇම්බියුලන්ස් මාතලන්ගෙ සින්ඩිය අපේ හර්ෂ ද සිල්වා මහත්තයා ඇම්බියුලන්ස් සර්විස් එකක් දැම්මා නේ..ඕකට අර ලෝකේ හොඳම ප්‍රමිතිය තියෙන දොස්තරලා ඉන්නා ගොම සංගමෙත් කොක්ක ඇද්දා නේ,ඒකෙන් ගේන ලෙඩ්ඩු බාර ගන්න නැතෙයි කියලා.ඒ කිව්වට, දැන් ඒකෙන් ගේන ලෙඩ්ඩු එයාලා බාර ගන්නවා.මක්කා කලත් ඉතින් ඔය ගොම සංගමේ ඉන්න තිරිසන්නු ටික ඇරුනම,අනික් උන් සත්තරන්..උන් ඇවිත් ඉන්නේ වෙදකන් කරන්න නෙමෙයි,දේශපාලනේ කරන්න, රජවරු තනන්න..මේ ඇම්බියලන්ස් කොච්චර සේවයක් කරනවද කියනවා ...
කුඩම්මා වුවත් මාතලන්ගෙ සින්ඩිය by - J.J.Wickramasenaආමර් වීදියේ බිම්මහල උඩ ඇතිකෙලවරේ ගෙදර අඩදබර වලි නැතිමා දුටු යකඩ ගැහැනිය නැමති සිරිමතිසිරි දෙව්දුවක යැයි දුටු සැවොම පවසතිලෙබනන් රටේ උඩු මහලින් වැටී බිමඅම්මා නො ආයෙන් කළි සැප සොයාගෙනසුළු මව් පඩවි ලැබු සිරිමතියගේ නමමගේ හදවතේ කවියක් වෙයි සදාතනකුඩම්මා වුවත් අපෙ බත් අම්මායසිත්වල සුවඳ පිරවූ මල්ලම්මායඇස් වල කඳුළු දුක් දළු පිස දැම්මායබත් නැතිදාට බනිසක්වත
දුරකතනයකින් මම ඔබ අමතමි මාතලන්ගෙ සින්ඩිය දුරකතනයකින් මම ඔබ අමතමිMessenger නොමැති නිසාමගේ හිත හඳුනන ඔබ පිලිගත්තදරජයෙන් කියන කතාරම්පෙට පොරි මෙන් ගෝවට අල මෙන්අප බැදිලා උන්නේජපානයට යන සිරා පොරක් මෙනිඔබ ඇදිලා යන්නේමට තව මතකයි බුකියට ඇවිදින්චැටකට සෙට් වූවායන හැන නිරතුරු ඩේටා දාගෙනඅපි චැට් වල උන්නාමැසෙන්ජ තහනම් බුකියත් තහනම්කොහොමෙයි සෙට් වෙන්නේVPNඇති බඩුවක් හොයමින්මම දැන් බුකි එන්නේ.. ...
සිරකළ විට මිනිසෙක් මාතලන්ගෙ සින්ඩිය by - Chandana Sirimalwatteon 11/02/2011 in 4th floorකූඩූ කළ විට සිංහයෙක්ඌ රුදුරු ලෙස ගොරවයිඑහෙත් සිඟාලයෙක් නම්නියාලුව වැලපෙයි.....කූඩූ කල විට මිනිසෙක්අරමුණුද සමගින්නතරවෙයි ජීවීතය.......සිතයි ඔහු නිහඬවආවර්ජනය කර අතීතයසිංහයකු නම්දණ නොනමයි කිසි දිනසිඟාඟලයකු නම්හඬා වැටෙනවා සත්තයිඅරමුණ දරාගෙන සිතනිහඬව සිටී මිනිසෙක්සිරකුටිය තුළදින ගණියි හෙමින්දැඩිකර ගනී හදවතනිදහස සොයා නැවතත්අරඹයි ජීවීතය......කූඩූ කළ විට මිනිසෙක්..! ...
හුලා කුරුල්ලෝ.... මාතලන්ගෙ සින්ඩිය හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලිසුධර්ම සුවඳකි ගෙන එන්නේගාඩ් දමාගෙන ලව් කල හින්දදඔච්චම් කරලා එළවන්නේහුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......බූරූ පොලේ... වැඩ, ඉවරයි අද ඉඳ,කවුරුද මට දැන් සළකන්නේ..//ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ.... කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......පුර හල හංදියේ, අගුළු වැහෙයි අද,කාවද, මම දැන්, අල්ලන්නේ......//ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ.... කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි.
සීගිරී ළඳුන් දයල් බතීට කී කව මාතලන්ගෙ සින්ඩිය by - මාතලන්මන්ද මේ..?නෙතු අයා..!!! විවර වූ මුවෙන්..දැක නැතිද..?මීට පෙරමේ තරම්විසල් තන...
ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන මාතලන්ගෙ සින්ඩිය ෆ්‍රැන්ජිපානි චිත්‍රපට විචාරයජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana !!! ජොකත් නැති වුනානම් තවත් මරු...!! Jehan Appuhami !! මේ දෙන්න මැද රෙදි ඇදන් හිටපු උඹ පට්ට !!! Yashoda Rasanduniවිසාකේස චන්ද්‍රෙස්කරම් සිනමා ගමනය .... !!!( ලංකාවේ) පු# අමාරුකාරයන්ට ජීවිතේ කියාදෙන ෆැන්ජිපැනි හෙවත් සය පෙති කුසුම..!!!......................................................................................................‘ආදර ගංගාවේ උත්පත්ති ස්ථානය වන්නේ ලිංගිකය හෙවත් අනුරාගයයි. නමුත් සියළු දෙනාම හැසිරෙන්නේ එය ඉතමාගේ
ඔබ බ්ලොග් වලට ආදරය කරන්නෙක්ද...? මාතලන්ගෙ සින්ඩිය කාන්තා අධ්‍යාපන නිදහස වෙනුවෙන් බ්ලොග් ලියා. කාළකණ්නි තලේබාන්වරුන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ පකිස්ථානයේ මලාලා නම් ශේෂ්ඨ දැරිය ඔබට මතකද. (සති දෙකෙන් ඔක්කොම අමතක වෙන නිසා). එමෙන්ම මෙය ඔබ ඇස ගැටෙනුයේ ඔබ බ්ලොග් ලියන්නෙක් හෝ බ්ලොග් රසිකයකු හේතුවේන්. එසේනම් අප වෙනුවෙන් ජීවීතය පරදුවට තබා නීර්බීතව බ්ලොග් ලියූ ඒ දැරිවිය නොබෙල් සාම තාග්‍ය සඳහා නිර්දේශ කිරීමේ අත්සන් එකතු කිරීමට ඔබත් එකතු වන්න.තලෙයිබාන්වරුන්ට ගහන්න ...
බිරිඳක් ඕනෑ කර තිබේ මාතලන්ගෙ සින්ඩිය by - Maathalanදවස් දෙකයි ගියේ ඔන්නලියුම් ඇවිත් දාස් ගනන්ගෑණුන්ගෙන් නෙවෙයි අනේපිරිමින්ගෙන්, පිරිමින්ගෙන්.....ඉල්ලිමක්....!!!"අනේ මගේ එකා ගන්න"
දයාට සීයයි...!!! මාතලන්ගෙ සින්ඩිය සිංහල බ්ලොග් කළාවේ කියවීමට දෙයක් නැත, වැදගත් යමක් නැත, විකාරයක්ය කියලා මතයක් බ්ලොග් ලියන කියන අයම ගොඩ නගනවා.. මම නම් ඒ මත එකක් වත් පිළිගන්නේ නෑ. විඳින්න පුළුවන් දේ අනන්තයි.. ඒවන් බ්ලොග් අඩවියක් තමයි, "අස්වැන්න".ලියන්නේ වෘත්තිකයෙක්, වෘත්තියෙන් ඔහු නීතීඥ්ඥයෙක්, එමෙන්ම සුන්දර කළාකරුවෙක්.. කළාවේ ක්ෂේත්‍ර කීපයක්ම නියෝජනයා කරනවා. ඔහුගේ බ්ලොග් අඩවිය රස ගුලාවක්, සුභාවිත සංගීතයම නොවෙයි ඔහු විෂය කොට ගන්නේ. ඒ ...
පක හා පයිය.. මාතලන්ගෙ සින්ඩිය පිස්සු පීකුදු පෝස්ට් එකක් ගැන බස්සිගෙන් ඔත්තුවක් හම්බ උනා..උපුටා ගැන්ම//සති පොලක වට්ටක්කා විකුණනා ස්ථානයක්“මේ කොල්ලො.. මේ පකවල් වලට බෙහෙත් ගහලද මේ හැටි ලොකු?”“නෑ ආච්චි! කමතෙ හැදුණ පකවල්! පේන්නැද්ද පාට! :3 ”“එහෙනං මට පක බෑයක් දීහං! ආ! ඉඳා මේ සිලිපයියට දාහං! ” //උපුටා ගැන්ම අවසන්<< මෙතනින් ගිහින් >> කොහොම හරි කියවහල්ලා ...
විට තට්ටුවේ හයිකු කවිය මාතලන්ගෙ සින්ඩිය නිර්මාණය - නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්විසි හයයි ශ්‍රී වැලි ලොරියරියැදුරු තැනත් නළුවෙක් වාගෙයි ලස්සනහැමදාම තට්ටුවෙන් මිටක් මිලදී ගන්නඅපට හරි ලොකු දෙයක් නොවැකස්ටමස්ලා ඇවිත් නවතිනආරන මී කඳක් වැනිගෝමර ඉසින විසි තුන් වියැති බිරිඳයගස්ස ගස්සා පැද්දෙනවැලි ටිපරයේ ඩිකිය වැනි සට්ටම !සතියෙන් දෙකෙන් අපුලක් උනාදෝඅපෙ ගෑනීටඅනේ මගෙ කවිකම !නොවීනම් නැති බැරිකම !වැලි ගුණේ සමගින් හොරෙන් ගියකලා සොලොසම පිරුණු පුන්සඳතට්ටුවේ සිටිමි අදත් මම තනියමවෙට්ටුවක් දමා ...
සල්මන් සමග පිළිසදරක්. මාතලන්ගෙ සින්ඩිය - By Saman Edirimunee -ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?පිළිතුර - ශාරුක් කාන්ප්රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.ප්‍රශ්ණය - ආප්ප කෑවයි.පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ...
විපස්සක දෙවියන්ගේ පොහොර මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්මඅපේ නලින් සිල්වා මැති තුමාට දෙවියන් මාර සපෝර්ට් දෙන්නේය. මීට කලින් ආසනික් කේස් එක වෙලාවේ නාථ දෙවියන් ඇවිත් ෆුල් බැක් අප් එකක් දුන්නේය. ඒ සපෝර්ට් එක නිසා රජ රට වකුගඩු කන ආසනික් යකා හොයා ගන්නට ඇහැක් විය. නාථ දෙවියන් නොහිටින්ට එක රජරට ගොවියකුගේවත් වකුගඩුවක් ඉතුරු වෙන්නේ නැත. දැන් කැළණිය විස්ස විද්දියාලේ විද්‍යා පීඨෙත් ,රජරට විස්ස විද්‍යාලේ වෛද්‍ය පීඨෙත් නාථ දේවාල ...
ධීවරයා බිරියට කියූ කව.... මාතලන්ගෙ සින්ඩිය by - Maathalanවාරකන් උනත්,උඹේ අකමැත්තක් නැත්තන්,මටත් අප්ෂෙට් එකක් නෑ.....ඔන්න ඔහේ යන් බං...
කොමිස් මාතලන්ගෙ සින්ඩිය How much...?Not much...Are you sure...?Yeh..!!! Yeh..!!!කීයද...?වැඩිය නෑ....දහයයි......ඇත්තෙයි...?........... ...
ලංකාවට ලෝක විනාසය නොවෙන්නට හේතුව ඔබ දන්නවාද? මාතලන්ගෙ සින්ඩිය සිරි ලංකාව ළෝක විනාසෙ එනකන් බලන් උන්නට එයා ආවේ නෑ නේ.. මමත් කල්පනා කරා ඇයි එයා ආවේ නැත්තේ කියලා. බලාගෙන ගියාම වෙලා තියෙන්නේ මෙකයි.. මෙතනින් කියවා බලන්නකෝ.... ...
අපූරු බ්ලොග් අඩවියක් - නිදීගේ පංච තන්තරේ මාතලන්ගෙ සින්ඩිය // "උඹ කොහොමද හරියටම කියන්නේ මගේ පුතා අතින් උඹේ කෙල්ලට අපරාධයක් වුණයි කියලා.""ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ!" පර්ල් වාසුදේවි අඬ-අඬා ඔය සීන් එක කොයි තරම් හොඳට රඟපාලා තිබුණද කිව්වොත්, මහරගම නැෂනල් තියටර් එකේ හිටි නරඹන්නෝ සේරම හිනා කෑවා.මගේ යහළුවා නම් එදා හිටියේ හිනාවෙන තත්වෙක නෙවෙයි."නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ...
ඇත්ත කියන්නේ කමල්ද? ෆොන්සේකාද? මාතලන්ගෙ සින්ඩිය ප්‍ර: "ඝෝඨාස් වෝ" කියලා කාලෙකට කලින් පොතක් ලියවුනා, දැන් රෝඩ් ටු නන්දිකඩාල්" කියලා පොතක් ඇවිත් තියෙනවා. මේ ලියවෙන්නේ ඔබ නායකත්වය දීපූ යුද්ධය ගැන. හැබයි මේ පොත් දෙකේම ඔබගේ භූමිකාව පිළිබඳව් සඳහනක් නැහැ.උ: නන්දිකඩාල් පොත ගැන කතා කලොත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ යටතේ සේනාංකාධිපතිවරු 20 ක් හිටියා. එතැනින් 6000 කට තමයි ඔය පුද්ගලයා අණ දුන්නේ.අපි මාන්කුලම් කිළිනොච්චිය, අලිමංකඩ අල්ලා ගත්තාට ...