ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද? රළ පෙළ "පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න""හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න"අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට අවශ්‍යය වේවි කියලා හිතෙන දෙයක් අලුතෙන් හදන්න කියලා? පුංචි කාලේ ඉඳලම දරුවන්ගෙ ඔලුගෙඩි පුරවන්නෙ ඉගෙනගනින් අනුන් මත යැපියන් කියන පරාධීන ආකල්පයක්. කවදාවත් ඒ තුල තමන් ...
හිතේ තියෙන දේ තේරුම් අරගන්න රළ පෙළ දෙතුන් පාරක්ම ආපු ප්‍රශ්ණ නිසාමාව දාලා යන්න හදපු ඔයාවමම දහසක් දේවල් කියලාබලාපොරොත්තු දහසක් දීලාමගෙ ලඟින්ම තියාගත්තෙ ඔයාට තියෙන අසීමිත ආදරේ නිසාඅද මන් ඔයාගෙන් ඇහුවා පණ , ඔයාට ඇත්තටම මාව දාල යන්න ඕනෙද කියලාමන් කොහොම ඇහුවත් එක හිතින්ම උත්තරයක් හිතේ තියන් හිටියාඒ "අනේ මට ඔයාව දාලා යන්න බෑ සුදූ, මන් ඔයාට ආදරෙයි" කියලා කියයි කියන එකඒත් අවාසනාවකට ඔයාගෙ උත්තරේ ඒක නෙමෙයි"මාව ...
දුක අහිමි වීම සහ සතුට හිමි කරගැනීම රළ පෙළ මේ කියන්න හදන්නෙ ඔබට බොහෝවිට අත් විඳීමට සිදුව ඇති එහෙත් එයින් ඔබේ ජීවිතය බිඳ වැටීමක් සිදු වූවා විනා එයින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි නොවූ සිදුවීමක් ගැනයි.''මට හැම දේම නැති උනා මචන්, මට දැන් ඉඳලා වැඩක් නෑමං මොකටද බන් දැන් ජීවත් වෙන්නෙ"ඉහතින් තියෙන්නෙ ඔබට අනිවාර්යයෙන්ම හොඳට හුරුපුරුදු වචන කිහිපයක්. ඔබ හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඒ හිතපු විදිහට නොවීම නිසා බොහෝ දෙනෙක්ගෙ ...
ඇත්තටම යුද්දෙ දිනෙව්වෙ ජනරාල් ද? රළ පෙළ හොඳයි අපි කල්පනා කරලාම බලමුකො30 වසරක යුද්දයක් දිනවන්න සැබෑම ශක්තිමත් නායකත්වයක් අවශ්යයිහරි අපි යුද්දෙ දින්නනෙ,ඒ කියන්නෙ ඔය යුද්දෙ මෙහෙයවපු අය අතරෙ ඉතා ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුමයි.ඒ ජෙනරාල් ම ද?අපේ රටේ යුද්දෙ ප්‍රධාන මෙහෙයවන්නා වෙන්නෙ මහින්ද රාජපක්ෂහරි ඒ උනාට එයාට යුද්ධයක් මෙහෙයවන්න බෑ මොකද ඒයා දේශපාලකයෙක්එයාට පුලුවන් දේශපාලන බලවේග මැඩගෙන ඉන්න විතරයි.ඒ නිසයි ඒකට පලපුරුදු ගෝඨා කරලියට එන්නෙ ආරක්ෂක ලේකම් හැටියට.ඉන් ...
බූට් කෑවම හිනා වෙන්න රළ පෙළ කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.කොල්ලගෙ යාලුවෙක් අහනවා"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්දඋබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි.""ඒ ඇයි මචන්?""මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා""ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති ...
දුමාල් ද? ශිහාන් ද? රළ පෙළ ඔබ ප්‍රේම කරලා තියෙනව ද?අනිවාර්යයෙන්ම ඔබ "ඔව්" කියයි.ඔබේ ආදරේ නැති වෙලා තියෙනව ද?99% ක් දෙනෙක් "ඔව්" කියයි.ඔබ තාමත් ඒකෙන් විඳවනව ද?5% "ඔව්" කියයි.අද ආදරේ නැති උනා නම් තවත් වසරක් යනකොට ඔබේ හිත වෙන කවුරුමහරි හොරකන් කරනවාමයි ඔබටත් හොරෙන්. එවිට ඔබ හිතන්නෙ " කලින් කෙනා නෙමෙයි මෙයා තමයි මට ගැලපෙනම කෙනා" කියලා.ආදරේ දාල යන්නෙ නෑ කවදාවත්.මොකද ආදරයක් නම් දාලා යන්න කිසිම ...
මම වෙනුවෙන් මම රළ පෙළ මුළු සිරුරම ගිනි දැල් වලින් වසාගෙන හමාරයගිනි දළු තව තවත් ගතම දවාගෙන යයිවේදනාව තවත් වැඩියමන්ද යත් මේ ගිනි දළු මාතින්ම දැල්වුණු බැවිනි.නිසල සිරුර මතින් දැවෙන ගිනි දැල්ඇතුළාන්තයේ වූ පරිපූර්ණත්වය දවාගෙන යයි.ඉතිරිව ඇත්තේ හිස් බවක් පමණි....නිසල සිරුර තුළ දැවෙන සසල සිත,සියල්ල දැවී යද්දී...මට ඉතිරිව ඇත්තේ ඔබ පමණක්මය.ඔබද මුමුණන්නේ එකම දෙයයි...ඒ ඇයගේම නමයි.... ...
අපි තැනූ "රුවන් මාලිගා" රළ පෙළ ඕ ලෙවල් ඉවර වෙලා නිකාන් ගෙදර ඉන්න එකනෙකරන්නෙ ඉතින් කනවා ටීවි බලනවා නිදාගන්නවා මූණු පොතේ ඉන්නවාමාරුවෙන් මාරුවට ඔය චක්කරේ තමයිමූණු පොතේ චැටක් දාන්න මට හිටපු සෙට් එකේ ගොඩක් අය අක්කලා නැත්තන් නංගිලාඑක්කෙනෙක් පිස්සුම කේස් එකක්ඒ අතරෙ මගෙ වයසෙ කෙල්ලෙකුත් හිටියා(ඉන්නවා නම පස්සෙ කියන්නම්)ඔහොම ඉතින් චැට දාගෙනමයි ඉන්නෙමම සාමාන්‍යයෙන් උදේ ගැගිටින්නෙම කොම්පියුටරෙයි රවුටරෙයි ඔන් කරගෙනමයි(ඔව් ඔව් දත් මදින්නත් කලින් තමයි)පංති යන්නත් ...
නිතර වෙබ්සයිට් ඩවුන් වෙනව ද? රළ පෙළ ඔබ අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ පාලා ඇති.හදිස්සි අවස්ථාවක හැමෝම එකම සයිට් එකකට ට්‍රයි කරනකොට,(ලංකාවෙ නම් වෙනවා ටිකක් අඩුයි)සර්වර් එක මදි උනාම බොහෝ විට සයිට් එක ඩවුන් වෙනවා,ඒ වෙලාවට ඉතින් රටේ නැති ඒවා මතක් වෙනවා,(වෙබ් මාසටර්ගෙ පවුලත් එක්කම)ඉතින් ඕක තරහගන්න දෙයක් නෙමෙයිකරන්න තියෙන්නෙ පුංචි දෙයක්,මේ තමයි ඒක... වෙබ් ලිපිනය - www.coralcdn.orgමෙන්න මෙතනට අවශ්‍ය වෙබ් ලිපිනය ඇතුල් කරලාGO කරන්න විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ ...
ආසියාවේ ආශ්චර්ය හීනයක් නොවන්නට රළ පෙළ රටේ මිනිස්සු ගොඩක් ඉන්නවාරටේ තීරණ ගන්න අමාරුයිරට නියෝජනය කරන්න කිහිප දෙනෙක් අවශ්යයිප්රසිද්ධ ඡන්දයක් තියනවාකිහිප දෙනෙක් තොරගන්නවා රට නියෝජනය කරන්න ඒ වගේම රටේ ප්‍රශ්ණ විසඳන්නඅද මොකද කරනෙඒ බලයෙන් ඔලු විකාර වෙලාආපු වැඩේ අමතක වෙලානියෝජිතයො අයිතිනාරයො වෙලාවගකීම් පැත්තක තියලා මැරකමට බැහැලාපරම්පරා ගානකට මුදල් පොදි ගහනවාපාතාලයට වැට බැඳලාඒත් රාජ්‍ය තුලින් පාතාලය නැවත ගොඩනැගිලානිලය බලය අනවශ්‍ය දේට යොදාගෙනනියෝජිතයො කෑලි කෑලි වලට බෙදිලාකඳ බඩ මහත් ...
ඔබත් සුනාමියකින් ආරක්ෂිත ද? රළ පෙළ සුනාමි කිවුවම දැන් නම් ඒ තරම් උණුසුමක් නැති උනාට මේ කියන්න යන දේ නම් කවද හරි දවසක වැදගත් වෙයිඒ වගේම කවද හරි දවසක ඔබට අහිමි විය හැකි ගොඩක් දේවල් රැක ගන්න අවශ්‍ය වෙයිමේ කියන්නෙ සුනාමි පෙර අනතුරු ඇඟවීම් පද්ධතියක් ගැනමේක සංවිධානයක් නම - CWARN වෙබ් අඩවිය - www.cwarn.orgමුලින්ම තියෙන්නෙ මේකෙ ලියාපදිංචි වෙන්නමෙන්න මේක පුරවන්න විතරයි තියෙන්නෙ.ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි ...
බුත්සරණ ලිවුවෙ කවුද? රළ පෙළ භීෂණ සමයේ ඇති උන ආරක්ෂක අවශ්‍යතා නිසා රජය විසින් ග්‍රාමාරක්ෂකයින් බඳවා ගැනීමේ බලය පොලිසි වලට ලබා දී තිබිණි. "සෝමපාල" විශ්ව විද්‍යාල සිසුවෙක් වූ අතර විශ්වවිද්‍යාල වල අධ්‍යාපන කටයුතුත් අඩාල වී තිබුණු බැවින් ඔහුද ග්රාමාරක්ෂක සේවයට බැඳීමට සිතා පොලීසියට ගියේය.ස්ථානාධිපති : ආහ් එනවා එනවා .... නම මොකද්ද කිවුවෙ?සෝමපාල : තාම කිවුවෙ නෑනෙ සර්.. සෝම පාලස්ථානාධිපති : මොනවද කරන්නෙ? ඉගෙන ගෙන තියෙනවද?සෝමපාල ...
අවබෝධය,විශ්වාසය තුලින් සැකය නැතිකරගමු රළ පෙළ ආදරේදි වැදගත් වෙන ගොඩක් දේවල් ගැන කතා කලානෙ ඒත් ගොඩක් දෙනෙක් අසාර්තක වෙන , ගොඩක් දෙනෙක් අතරමඟ නවතින තැන තමයි අවබෝධය , සැකය , විශ්වාසය කියන තැන.සැකය ඇති වෙන්නෙ විශ්වාසය නැති උනාමවිශ්වාසය නැති වෙන්නෙ අවබෝධය නැති උනාමඅවබෝධය තියාගෙන්නෙ කොහොමද? කිසිම දෙයක් දෙන්න අතරෙ රහසක් විදිහට තියාගන්න එපා ඒක බොහොම පුන්චි දෙයක් උනත් මහ ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. මොකද එක බොරුවක් ...
උසස් පෙළ විභාග කාලසටහන රළ පෙළ දැන් ඉතින් උසස් පෙළ උණූසුම වැඩි වේගෙන එන කාලෙන.ඔන්න තියෙනවා විභාග කාල සටහන.විභාගෙ පටන් ගන්නෙ අගෝස්තු 06 වෙනිදා.අගෝස්තු 30 වෙනිදා තමයි ඉවර වෙන්නෙ.(A/L Exam time table - New Syllabus) ...
රට යන්න පෝලිමේ රළ පෙළ ලංකාවෙ ජොබ් නෑලූනෙඉතින් අපේ අක්කලා කියන්නෙ මාත් මෙහෙ ඉන්නෙ නෑමෙහෙ වැඩක් නෑනෙ මෙහෙ ඉ`දලා කිසි දියුණූවක් නෑනෙහරි පවු නේද දුක හිතෙනවා.ඔන්න ඉතින් ඒජන්සි ගානෙ බඩගාලා බඩගාලා රට පැන ගන්නවාඊට පස්සෙ ඉතින් තේ එක බීලා කොප්පෙ අම්මට හෝදන්න තියන අක්කලාගෙදර මිනිස්සුන්ගෙ කාපු වලං පි`ගං රෙදි ඔක්කොම හෝදනවාගෙදර හාම්පුතාගේ පස්ස පැත්ත හෝදන එක ඇර අනිත් සියලූම වැඩ ටික කරගන්නවාඔක්කොම කොරලා නොකා නොබී ...
අමරනාත් බටගොඩ - Gossip9 නොකියන කතාව රළ පෙළ අමරනාත් බටගොඩපුංචි ගම් පළාතක ඉපදුනු, පුංචි පවුලක දරුවෙක්.2000 වසරෙන් ඇරඹි ඔහුගේ ගුරු දිවියට අදට වසර 12ක් පමණ වේ.නව සම්ප්රදායකට ආර්ථික විද්‍යාව උගන්නපු ඔහුකෙටි කාලයක් තුළ සිසුන්ගේ ප්‍රසාදය දිනාගන්නවාඒකට ඔහු තුළ තියෙන ලොකුම හැකියාව බලපානවාඒ තමයි කොච්චර ගැඹුරු දෙයක් උනත් ඉතාම සරලව කියලා දෙන්න පුලුවන් එකකොටින්ම කිවුවොත් මොලේ උඩ ඉඳගන්න ජාතියෙ එකෙක්ට උනත් හොඳට තේරෙන්න කියලා දෙනවා.පංති ගාස්තුවට සාපේක්ෂව ඔහු ඊට ...
උපන් දිනය ඔබ ගැන කියන දේ... රළ පෙළ ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.2දා උපන් ඔබට,හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ...
ඔබේ දරුවාව මරලා දාන්න රළ පෙළ ටිකක් තරුණ කාන්තාවක් දොස්තර කෙනෙක් ලඟට යනවාකාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක ...
මල් පැකේජ් හන්ටින් - අවසාන අදියර රළ පෙළ මල් පැකේජ් හොයන්න රට වටේම ගිහිල්ලාඅන්තිමට හට්ච් හෙඩ් ඔපීසියටම යන්න උනාඔන්න ඉතින් දොර ඇරගෙන ඇතුළට යද්දි රිසෙප්ෂන් එකේ ඉන්නවා අක්කා කෙනෙක්ලස්සනට හෙඩ් පෝන් එකක් එහෙම ගහලා ඉන්නවාමම ඉස්සරහින් ගිහින් හිටගත්තා..."එක්ස්කියුස්මී.... " කිවුවම ඒකි "චුට්ටක් ඉන්න සර්" කියලා ආයෙ කෝල් එකේමොකද්දෝ හුටපටයක් ගැන කියෝනවාඒ අස්සෙ බිස්කට් එකක් කනවාමටත් හිටන් ඉඳලා බැරිම තැන ටිකක් එහාට ගියායද්දි ටොකන් ඉශු කරන තැනක් තිබුණ නිසා ...
ලක්ෂපති රළ පෙළ සුභ පැතුම්..සතුටුයි...තැටි දාවන යන්ත්‍ර ගන්න,අත්තිවාරම දාලා බිත්ති බඳින්න...ලක්ෂපති ආපු අය අතරින්උතුම් බලා පොරොත්තුවක් ඇතුව ආපු ඔබ ජය ගැනීම ගැන.කිවුවා වගේම තාත්ත සනීප කරන් ඉතුරු සල්ලි පන්සලට දුන්න නම් තවත් හොඳයි. ...