මස්සිනා එක්ක ඔට්ටුවක් රළ පෙළ අනේ වාසනාවන්. කාලෙකින් ඔන්න මලක් කඩන්න කියලා අවස්තාවක් අහම්බෙන් උදා උනා(අපිට මලක් කඩන්න අවස්තාවක් යනු ඉතාම දුර්ලභ ගණයේ අවස්තාවකි)ඔන්න ඉතින් දෙයියනේ කියලා ක්‍රෙඩිට් ඉවර උනාම ගිහින් රීලෝඩ් එකකුත් දාගෙනමදිගටම මල් කඩාගෙන හිටියා.නොදකින් බාල්දියක් ......"අක්කේ... අයි පොඩ් ටච් එක නිකන් එකට වඩා හොඳයි නේද?"" මන් දන්නෙ කොහොමද යනවකො යන්න"අමාරුවෙන් ඒ ඇණේ ගලවගෙන ආයෙත් කඩන්න ගත්ත (මල් හොදේ)"පැටියෝ.....හ්..."මොන මඟුලක්ද ආයෙත් ...."අක්කේ... කවුද ...
පැතුම් දහසක් (කඩුපුල් මල් iv) රළ පෙළ "ඇයි රත්තරන් නන්ගියෙ මට මෙහෙම කලේ..? ඔයාට මගෙන් වැරැද්දක් උනාද?එහෙම උනා නම් මට කියන්න මට වැරැද්දක් හදාගන්න බැරි කමක් නෑනෙ."මගෙ ඇස් දෙකෙන් එලියට පනින්න දඟලන කඳුලු බින්දුවක් හිර කරගෙන මම කිවුවා "එහෙම වැරැද්දක් උනේ නැහැ මගෙ අයියේ මටත් එදා කිවුවට ඔයා නැතුව ඉන්න බැහැ එක මොහොතක්වත් මන් එදා ගෙදර ගියපු වෙලේ ඉඳලා ඇඬුවා"පුන්චි දරුවෙක් තාත්තගෙ ඇඟේ එල්ලිලා සෙල්ලම් බඩුවක් ඉල්ලනවා ...
සුභ උපන්දිනක් අම්මේ රළ පෙළ පුන්චි කාලේ බත් කටක් කවන්න කොච්චර බොරු ගොඩක් කියනවද සුරන්ගනා කතා දාස්ගානක් කියලා ඇති. අහසෙ හීනෙකින්වත් දැකල නැති කුරුල්ලො ගැන කිය කිය ගෝනි බිල්ලො ගැන කිය කිය, පුන්චි පුටුවකින් ඉන්දවගෙන කොන්ඩෙ කපන හැටි.අසනීප වෙලා ඉන්න වෙලාවට මට හොඳ වෙනකන් නොකා නොබී අඬ අඬ ඉන්න හැටි. කවලා පොවලා උස් මහත් කරලා උදේට ඉස්කෝලෙ යන්න කම්මැලි උනාම මම කියන බොරු දැන දන ...
ගෝල් පේස් මාලිගාව කුඩු පට්ටම් කරා රළ පෙළ ශා .. ඔන්න අපේ බවලත් කස්ටිය ගෝල් පේස් යනවා කියලා ආරන්චියක් ආවා.කල්ප ගානකින් එන දුර්ලභ ගනයේ අවස්ථාවක්නෙ (අපි වගේ සිල්වත් ප්‍රේමවන්තයින්ට)ක්ලාස් එකට යද්දිත් හිතට මාර ෆිට් එක් තිබ්බෙ. ගියපු ගමන් ඇහුවා"කට්ටිය ඉරිදට යනවනෙ?" "ඔව් ඔව් නැතුව"අපි කස්ටිය* ඉතින් සාමාන්යෙන් මීට ටික කලටක පෙරහැම මඟුලටම ගෝල් පේස් යන සිරිතක් විය.දුකට යන්නේද ගෝල් පේස්ය. සතුට යන්නේද ගෝල් පේස්ය.ගෝල් පේස් යාමට පෙර මැජෙස්ටික් ...
අපි වෙන් වෙමු අයියේ (කඩුපුල් මල් iii) රළ පෙළ "මේක ඔයාට අරයා දෙන්න කිවුවා,මේකට උත්තරේ ලියලා මටම දෙන්න ම ගිහින් දෙන්නම්" මේක කියවනකන් ඉවසිල්ලක් නෑ."මගෙ අයියේ, මට සමාවෙන්න මම මේ කියන්න යන දේ අහලා දුක් වෙන්න එපා කලබල වෙන්නත් එපා එදා අපි බස් එකේ ආපු එක මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් දැකලා අම්මට කියලා, මට හොඳටම බැන්නා ගෙදර ආපු ගමන්, තාත්තටත් කියනවා කිවුවා. අම්මා අපෙ අයියට ඔයා ගැන විස්තර කියලා ...
අම්මේ මාවත් ඔයා ලඟට ගන්න රළ පෙළ තාත්තා මට හැමදාමත් කිවුවා. තාත්තා කියපු දේ ඇහුව නම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ. මට තිබුන හැමදේම දාලයි ම ආවේ. මගෙ ඉගෙනීම, මගේ තාත්තව.... පුන්චි කාලෙ ඉඳලම ම හීන දැක්කෙ ලෝයර් කෙනෙක් වෙන්න. අම්මා මාව තනි කරලා මේ ලෝකෙන් ගියාට පස්සෙ, එක එක සුරන්ගනා කතා කියලා මාව රවට්ටගත්තා. ඔයා ලඟට එන්න කියපු ගමන් මන් දෙපාරක් නොහිතා ආවා, ඔයාට ඉල්ලපු හැමදේම ...
අයියේ බොක්ස් ඔක්කොම ෆුල්නෙ. රළ පෙළ අයියේ..බොක්ස් තියෙනවද? නෑ සර් ඔක්කොම ෆුල්. මල්ලි බොක්ස් එකට ටිකට් එක් දෙන්න? බොක්ස් නෑනෙ අයියේ. අයියේ? බොක්ස් එකේ ගාන කීයද? බොක්ස් ඉවරයි මල්ලි හවස එකට එන්න ඕනෙ නම්.ශා.. ලන්කාවේ සිනමා කර්මාන්තය සෑහෙන්න දියුණුවක් ලබලනෙ.මට ඉස්සරහා හිටපු කපල් සෙට් එකේම බලා පොරොත්තු බිඳිලා ගිහින් වගේ.(මොනාද බලාපොරොත්තු කියලා අහන්නෙපා.පොඩි ලමයි කියවනවා මේක. චික් උඹලත් මහ සදචාරෙ බින්දුවයි.)මමත් ගිහින් 200ක් මේසේ උඩින් තියලා"ODC" ...
(වෙන්න) නැන්දම්මා වෙත ලියමි රළ පෙළ (වෙන්න + නැන්දා) අම්මේ,ඔයා අපි ආදරේ පටන් ගන්නකොටම දුවගෙ ෆෝන් එක ගත්තා, (නිකන්ම නෙමෙයි ඉතින් 10, 15 පාරක් මාට්ටුත් උනාට පස්සෙ), (බලන බලන තැන (උඩින් සරම උනාට යටින්) චීත්ත ඉන්න නිසා ), ඊට පස්සෙ එහෙන් මෙහෙන් මාව හොයන්න කොන්ත්‍රාත් දුන්නා , කෝල් දීලා ගොනාට ඇන්දුවා , තිරිසනෙක්ට වගේ කෙල්ලට බැන්නා, බැරිම තැන කෙල්ලට අල්ලගෙන තඩි බෑවා, අභූත චෝදනා කරලා හිත කඩන්න හැදුවා, හීනෙකින්වත් නොහිතපු කතා ඔයා දුවට කියලා ...
මිරිඟු සයුර (කඩුපුල් මල් ii) රළ පෙළ "අයියේ...අයියේ..මොකද කවුරු ගැනද කල්පනා කරන්නෙ..?"පැයක් විතර හිටන් හිටපු මම හීන ලෝකෙක එහෙ මෙහෙ පාවෙවි හිටපු හින්දද කොහෙද ලඟට එනකන්ම දැක්කෙ නෑ. "ඇයි පන්ති ඇරෙන්න පරක්කු උනේ? මම හිතුවෙ 5:30ට කියලා""නෑ සර් කිවුවෙ 5:30 කියලා ළමයි වගහක් කෑ ගහපු නිසා 6 වෙනකන් කරනවා කිවුවා. අනේ තරහද?"හුරතල් වෙවී එහෙම කිවුවම කොහොම තරහ වෙන්නද"හරි හරි එහෙනම් දැන්වත් යමුද? "කියනකොටම බස් එකක් ආවා, හොඳ වෙලාවට ...
තුක් නොදකින් එයාර්ටෙල් රළ පෙළ "රත්තරනේ..." ෆෝන් එකට ෆේස් බුකියෙන් මැසේජ් එකක්දඩ බඩ ගාලා බ්‍රව්සරේ ඕපන් කලාලෝඩින්ග්.... විනාඩි 2ක් විතර ගියාලෝඩින්ග්..... විනාඩි 5ක් විතර ගියා ඒත් ලෝඩින්ග්මොන මඟුලක්ද මේ ... කෙහෙල්මලඑයාර්ටෙල් එකත් වැදගත් වෙලාවටමයි කෙලින්නෙස්පීඩ් එක බැලුව ... තුක් නොදකින් එයාර්ටෙල්0.45 කේබීපීඑස්අනෙ අම්මපා... මලේ මලඩොන්ගලේ පොලොවෙ ගහන්න හිතයිශිට්... මොන කරුමයක්ද මන්දාඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙකාලකන්නි එයාර්ටෙල්.. මට ශෝක් වචන එනවාකියන්න බෑ..( කියන්න බෑ කිවුවනෙ එක පාරක්. ...
ටුඩේ ස්පෙශල් පොල් සම්බෝල රළ පෙළ "නැගිටින්න නැගිටින්න ළමයො අර තේ එකත් නිවෙනවා"ඇස් දෙක වහගෙනම ඇඳ පුරාම අතගාලා ෆෝන් එක හොයාගත්තාඅපෝ තාම 7යි 10යිනෙ. (වෙලාව බලන්නම නෙමෙයි ෆෝන් එක හොයන්නෙ උදේම මැසේජ් එකක් එවල තියෙනවනෙ සමහර දාට හම්බෙන්න)අමාරුවෙන් නැගිටලා බිමට අඩිය තියද්දිම ආව මරු අයිඩියා එකක්වින්ඩ් චෙම් එකටත් තට්ටුවක් දාගෙනම (ඔව් එයා දීපු එක තමයි)කුස්සියට ගියා " අම්මේ අද මට පොල්සම්බෝලයි බතුයි ඕනෙ""හරි හරි ඊට කලින් දත් මැගෙන ...
අමාවකත් එළියයි රළ පෙළ දොළහා මාරත් වෙලා. නිදිමතක් නම් එන පාටක් නෑ. සිරසෙත් මොකද්දෝ මන්දා මඟුලක් යනවා. පායා එන්න හිරු සේ. මේ මහ රෑ මොන හිරුද. මටත් නිකන් ඉන්න බෑනෙ කොලෙයි පෑනයි අතට ගත්තා. එතකොටම ඔලුවට එන්නෙ ඉතින් මගේ අරයා තමයි ( අරය කියන්නෙ ඒ අරයා තමයි මොකෝ මට වෙන අරයල ඉන්න එකක්යැ)සඳට හොරෙන් තැබුවත් එක්ටැම් ගේකකවුළුව හැර බලන්න පුර හඳ දාටසඳ මඩලට සඟවනු ...
සඳ නැවත පුර පසළොස්වකයි රළ පෙළ ලයිබ්‍රරි එකට එන්න කියලා හදිසියෙම ආපු මැසේජ් එකක් නිසා මම අතට අහු උන ඇඳුමක් දාගෙන දුවලා ගිහින් බස් එකට නැග්ගා. ඉවසිල්ලක් නෑ මට මූණ දකිනකන්. බස් එක යන්නෙත් හුරතලේට. හෙල්ලෙනවටද මන්ද. එක්කො මුගෙ කකුල කොටයි. ඇක්සලේටරේ පෑගෙන්නෙ නෑ. කොහොමහරි ලයිබ්‍රරි එකට එද්දි විනාඩි 10ක් පරක්කු වෙලා. කෙලින්ම පොත් මාරු කරන තැනට යනකොට එයා මඟ බලාගෙන ඉන්නවා. ලඟ පාත අම්මා ඉන්න ...
ආදරේ 360° රළ පෙළ ආදරය මායාවක්ද? නෑ.එහෙනම් මිරිඟුවක්ද? බොහෝවිට.ආදරේ අවශ්‍යමද? අනිවාර්යයෙන්.ලැබෙන්නෙ නැත්තන් ? ලබා ගන්න දැනගන්න ඕනෙ.බලෙන්ද? පිස්සුද .. ආදරේ බලෙන් ගන්න බෑ.ඇත්තම ආදරේ අඳුරගන්නෙ කොහොමද? කවදාවත් අදුරගන්න බෑඇයි ඒ? හැමෝම එහෙමද? ඔව් හැමෝටම තියෙන්නෙ වෙනස් වෙන හිත්.එතකොට ඔයා ආදරේ කරන්නෙ නැද්ද? හදවතින්ම කරනවා.එහෙනම් කලින් කිව්වෙ? ඔව් ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙ නෑන.ආදරේ වෙනුවෙන් ජීවිතය පුදන්න උනොත්? කරනවා. සුදුසු කෙනෙක් නම් විතරක්.පාසල් කාලෙ ආදරේ ...