......... පියසටහන් උඹට කරන්න පුලුවන් හැම දේම කරලා කරන්න පුලුවන් හැම මගුලම කරල දෙන්න පුලුවන් හැම දේම දීල බලන් ඉද්දි උඹ මොනාද කරන්නෙ කියල හුළං පොදකටවත් නොකිය උඹ මැරිල.
සිතුවිල්ලක්... පියසටහන් පොඩ්ඩක් ලියන්නෙ මට අත්දැකීම් නැතිම මාතෘකාවක් ගැන. ආදරය,ප්‍රේමය,ශෘංගාරය,ඇල්ම මේ ඕන එකක්.මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද.උදේ ඉඳන් රැවෙනකන් call කරන එකත්, රැට උදේට කෑවෙ මොනාද කියල අහන එකත් ආදරය නම්,රොමියෝ ජුලියට් ල මේ ලෝකෙ නොහිටිය නම් හොඳයි. තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ඌ හින්ද තම අනාථ වෙලත් නැත්නම් උගෙ කකුල් බදාගෙන ආදරය ඉල්ලන්න ...
දිනපොතෙන් සහ මතකයෙන්... පියසටහන් *ඉංග්‍රීසියෙන් තිබ්බ හින්ද මට පුලුවන් විදිහට අසංක්ෂිප්ත පරිවර්තනයක් කරන්නම්,අතිනුත් කෑලි දාල.* මාර්තු 11 උපන්දිනය, මට ඕන අය හැමෝම මට සුබ පතල. කවුද කෙල්ලෙක් මාව accept කරල, wish කරල ඒ මදිවට treatත් ඉල්ලල. පිස්සුද කොහෙද .කොහෙන් හම්බුනාද මන්දා මටත්. කාගෙහරි යාලුවෙක් වෙන්න ඇති. තරඟ 13ලු. මම කොහොමද යන්නෙ මට කතා කරගන්නත් බෑ. මාර්තු 12 treat එක ඕන තරඟ දවසට ලු.මම ...
නුඹ පියසටහන් හදවත සුවඳ රිවිකිරණක නතරවෙලා පන්හිඳ තිමිර පටලක් අග හිත රඳලා, කාටත් නොණය නුඹ තරුවක නතර වෙලා.