ඔබ ගිහින් පියසටහන් විල් තෙරේ අපි ඉද්දිඔයාගෙ ප්රාශ්වාස වායුව මගෙ කම්මුලේ ගෑවෙන නොගෑවෙන තරමටලං වෙලාඔබ කිවුවා." අපි දෙන්නා හැමදාටම එකට ඉඳීවි...වස්සානයේ ඉඳන් සිසිරය වෙනකම්ම..හිම කුණාටු ආවත්පොද වැහි වැස්සත්........මට ආසයි තරු කැටයක් වෙලා ඔයාගෙ ඔය දෙනෙතට කඩා හැලෙන්න,ඔයා මගෙ...... .... ..."ඉතිරි ටික මට මතක නැහැ, ඔබ ගිහින් අවුරුද්දක් ගෙවිල. ...
අක්ෂරය, දෘශ්ඨි කෝණය සහ ඇහේ බබා පියසටහන් මේකෙ ලියන්න හදන්නෙ අක්ෂරයට ආවඩල වත්,නිදි යහන ගිනි ගනීට ගරහලවත් නෙමෙයි. කියවල හිතෙන එකක් හිතා ගන්න.ලාංකීය සිනමාවේ වර්තමානය ගැන කතා කරද්දි කතා කරන්න දෙයක් නැති තරම්. වානිජ චිත්‍රපට 100කට ඔනෙනම් සම්භාව්‍ය එකක් තියෙයි. ඒ තියෙන සම්භාව්‍ය එක රැඟුම් පාලක කමිටුව කපල කොටල ගත්තට පස්සෙ ගන්න හරයක් නැති තරම්. අක්ෂරයේ කතාව කොතරම් සංවාදවලට බඳුන් වුවද එවැනි කතන්දර නැතැයි කියා බැහැර ...
වැස්ස පියසටහන් *පොද වැස්සක් නොවෙන මහ වැස්සක තෙමෙද්දී*මම මේ තෙමෙන වැස්සෙ සමහර විට ඔබත් කොහෙහරි තෙමෙනව ඇති,ඇවිල්ල මට කුඩයක් ඉහලන්න නෙමෙයි ඇයි අපි දෙන්නට එකට තෙමෙන්න බැරි? ...
අංශචිත්‍රය (Profile picture) පියසටහන් ඉන්ද්රනීල නෙත් යුගකෙලිලොල් සිනාවඔබ මා සිනාසුණුඒ වැසි දිනයවැහි බිඳෙන් තෙමුණුපුරා වසරක් නොදුටු ඔබ රුව.......පමා මට අයිති නැතිමුහුණු පොත් තිරය මත ඔබේ අංශචිත්‍රය. ...
පින්න මල පියසටහන් අතට ආපු පින්න මල, ගහගෙන ගිය එකයි දුකඒත්..සුළඟ නැත්නම් තාමත් මගෙ ලඟ,සමහරවිට,සුළඟ නැත්නම් තාම ගහේ වෙන්නත් තිබ්බා.මොනා කරන්නද, පින්න මලක් නෙ.
හසුන පියසටහන් "ආදරණීය ..... , ගතවෙලා දින ගණනක් - නොදැක ඔබ දෑසපාලුයි මා ලොව - අමාවකයි සඳ ගොහින් හොරෙන්දිනපොත පිටු අතර - කුරුටු ගාමි ඔබේ නම සිහිවෙයි මතකයන්, ලවැලි තලා වල...." බොළඳයි ආදරයඉරා ගිලි කල කොළය වීසි කරමි ජනේලයෙන්.. ...
පුප්පන්න පියසටහන් පුරහඳ පායලා."පුප්පන්නකෝ මේ මල" ඇය කිවුවා.පිපිච්ච මලක් වත් නෙලා ගන්න බැරි මම කොහොම පුප්පන්නද මල්?.
හෙට ඉරක් පෑයුවෙ නැතත් පියසටහන් ශ්රෝඩිංගර් සමීකරණයෙන් වත් හදන්න බැරි ත්‍රිමාන ලෝකෙක උඹලවියෝග ප්‍රවේගයෙන් ගිහින් පාවි පාවි ඉඳලඉඳලා හිටල ඇල්කොහොලෙන් විජලනය වෙලාස්ථිර ද්වීධැව ආකර්ෂණයෙන් ඇදිලා නැත්තම්කාගෙන් හරි ප්‍රේරිත වෙලායන්නෙ කොහෙද හිතාගන්න බැරුව ද්වීධැව ඝූර්ණයට ලක්වෙලා හිටියනම්මාස 11ක් නෙමෙයි යකෝ දවස් 325ක්දැන් ඉතින් කාලෙ ඇවිල්ල ඔය වලෙන් ගොඩ එන්නහෙට ඉරක් පෑයුවෙ නැතත් හඳ එලියෙන් හරි.
......... පියසටහන් උඹට කරන්න පුලුවන් හැම දේම කරලාකරන්න පුලුවන් හැම මගුලම කරලදෙන්න පුලුවන් හැම දේම දීලබලන් ඉද්දි උඹ මොනාද කරන්නෙ කියලහුළං පොදකටවත් නොකියඋඹ මැරිල.
සිතුවිල්ලක්... පියසටහන් පොඩ්ඩක් ලියන්නෙ මට අත්දැකීම් නැතිම මාතෘකාවක් ගැන. ආදරය,ප්‍රේමය,ශෘංගාරය,ඇල්ම මේ ඕන එකක්.මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද.උදේ ඉඳන් රැවෙනකන් call කරන එකත්, රැට උදේට කෑවෙ මොනාද කියල අහන එකත් ආදරය නම්,රොමියෝ ජුලියට් ල මේ ලෝකෙ නොහිටිය නම් හොඳයි. ...
මතකයෙන්.. පියසටහන් ආයි ලියනව.විදුලි බලය ඇණ හිටල.ගේ ඉස්සරහ ලයිට් කණුවට නැගල එකෙක් මොනාද හදනවා.කවියක් ලියන්න පොත අතට ගත්තම ඔලුවට එන්නෙ "ඇල්කයින හැලජනීකරණය".මොනා කරන්නද,විභාගෙ ලඟටම ඇවිල්ල.ජීවිතේ ලඟින්ම හිටපු එක එකා (එක එකී) තමන්ව දාල යද්දි,ඒ අඩුව පුරවන්න කවුරුත් නැති වෙද්දි, හිතෙනව ආයිත් අතීතයට යන්න ඇත්නම් කියල.ආගම් කියල සංකල්පයක් මේ ලෝකෙ නොතිබ්බ නම් ඔබයි මායි එකතු වෙලා හුඟක් කල්.ඒත් ඔබේ ප්‍රතිපත්ති බිඳ දමල ඔබම ...
දිනපොතෙන් සහ මතකයෙන්... පියසටහන් *ඉංග්‍රීසියෙන් තිබ්බ හින්ද මට පුලුවන් විදිහට අසංක්ෂිප්ත පරිවර්තනයක් කරන්නම්,අතිනුත් කෑලි දාල.*මාර්තු 11උපන්දිනය, මට ඕන අය හැමෝම මට සුබ පතල. කවුද කෙල්ලෙක් මාව accept කරල, wish කරල ඒ මදිවට treatත් ඉල්ලල. පිස්සුද කොහෙද .කොහෙන් හම්බුනාද මන්දා මටත්. කාගෙහරි යාලුවෙක් වෙන්න ඇති. තරඟ 13ලු. මම කොහොමද යන්නෙ මට කතා කරගන්නත් බෑ.මාර්තු 12treat එක ඕන තරඟ දවසට ලු.මම යන්නෙ නෑ හොඳ වෙලාවට.ඒ මදිවට ...
(ෆ්‍රී)රැඩිකල්වාදය පියසටහන් මගේ මිත්‍රයෙක් ලඟදි රැඩිකල් වෙලා "මචන් මාත් හිතුවා කොන්ඩෙයි රැවුලයි වවන්න." "ඒ මොකටද? " "ඇයි බන් එතකොටනෙ රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, එතකොට පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම රැවුල තියන පොරවල් නේ. රැඩිකල් මිනිස්සු.කෙල්ලොත් කැමති උන්ට තමයි. " "එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, රැඩිකල් නෙමෙයිද බන්? " "පිස්සුද බන් උන්ට කිසිම රැඩිකල් ලුක් එකක් නෑ නේ. උන් ...