The Self-Arranging Deck ♠♦ මැජික් | Magic ♥♣ අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Street Magics වල බහුලවම භාවිතා වෙන ඉතාමත් ලේසියෙන් කරන්න පුලුවන් ප්රයෝගයක්. මේක ඔයාගෙ මැජික් හැකියාව ඉතා හොදින් පෙන්වන්න පුලුවන් ප්රයෝගයක්. කවුරැ හරි ඔයාට අලුත්ම අලුත්, පැකින්වත් නොකඩපු පැක් එකකින් මැජික් එකක් කරන්න කිවුවොත් මෙන්න කරන්න ඕන වැඩේ. දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේ ප්රයෝගයට කියන්නෙ The Self-Arranging Deck
Mental Thought ( Mind Reading part 5 ) ♠♦ මැජික් | Magic ♥♣ ගොඩක් දවසකින් Mind Reading Trick එකක් කියල දෙන්නත් බැරිවුනානෙ. ඔන්න අද මම කියල දෙන්න යන්නෙ Mind Reading Trick එකක්. මේ Mental Thought. දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.නරඹන්නාට 1ත්, 10ත් අතර ඉලක්කමක් හිතාගන්න කියල, ඒ ඉලක්කමට අදාලව කාඩ්පැක් එකේ තියෙන කාඩ් එක බලාගන්න කියනවා. ඊට පස්සෙ ඔයා ඒ කාඩ් එක මොකක්ද කියල කියනවා.මෙන්න වැඩේ යන හැටි.මුලින්ම ...
Impossible Card Location ♠♦ මැජික් | Magic ♥♣ මම හිතනව කලින් ප්රයෝගය කරද්දි ඔයාලට ගැටළු මතුවෙන්න නැතුව ඇති කියල. මොකද කවුරැවත් ගැටළුවක් ඇතිවුනා කියල සදහන් කරල තිබුනෙ නෑ. හොදයි එහෙනම් දැන් අපි අද වැඩේට බහිමු. අද මම කියල දෙන්න යන්නෙ ඔයාලගෙ මැජික් හැකියාව ඉතා හොදින් පෙන්වන්න පුලුවන් මැජික් එකක්. මේ Impossible Card Location. දැන් බලමු මොකක්ද මේ කියල.මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.මේ ප්රයෝගය ගොඩක් පිරිසක් ඉන්න තැනක කරන්න ...
Top Card Value Trick ♠♦ මැජික් | Magic ♥♣ මම හිතනව දැන් ඔයාලට කලින් කියල දුන්න ප්රයෝග හොදට පුලුවන් ඇති කියල. අද මම කියල දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහෙ ප්රයෝගයක්. මේ Top Card Value Trick.මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. අපි නරඹන්නාට පැක් එක දීල ගොඩවල් කීපයක් හදන්න කියනව. ඊට පස්සෙ ඉන් කැමති ගොඩවල් 3ක් තෝර ගන්න කියල ඉන් එක ගොඩක උඩින්ම තියෙන කාඩ් එකේ අගය මොකක්ද කියල කියනව.මෙන්න වැඩේ ...
Pyramid of Imhotep ♠♦ මැජික් | Magic ♥♣ පිරමීඩයක් හදන්න කැමතිද ? අද මම කියල දෙන්න යන්නෙ කොහොමද පිරමීඩයක් හදන්නෙ කියල. මේක මැජික් පිරමීඩයක්. මේ Pyramid of Imhotep. ඊජිප්තුවේ පිරමීඩ හදපු ඉංජිනේරැවා හදුන්වපු නම තමයි Imhotep කියන්නෙ. එහෙනම් කරලම බලමු වැඩේ. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. කාඩ් පැක් එකෙන් කාඩ් කිහිපයක් අරගෙන, IMHOTEP යන වචනය උපයෝගී කරගෙන වාර කිහිපයක් කලවම් කර අනතුරැව එය, එක ගොඩකට කාඩ් 2 බැගින් ...
This is your card ♠♦ මැජික් | Magic ♥♣ අද මම කියල දෙන්න යන මැජික් එක මම කලින් කියල දුන්න Open Sesame කියන මැජික් එකට සමානයි. ඔයා ඒක කියවල නැත්නම් මෙතන ඔබල මුලින්ම ඒක කියවල එන්න. මේ ප්රයෝගය හදුන්වන්නෙ This is your card කියලයි.මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. කාඩ් 27ක් රැගෙන කාඩ් 27 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව නරඹන්නා සිතා ගත් කාඩ් එක This is your card යන වචනය ...
මෙන්න ගන්න Magic Video + E - Books ♠♦ මැජික් | Magic ♥♣ ඔන්න මම කලින් Post එකෙන් කිවුවා වගේම අද කියන්නයි යන්නෙ කොහොමද ඔයාලට Video Tutorial ලබා ගන්න පුලුවන් වෙන්නෙ කියල. Video Tutorial විතරක් නෙවෙයි, ඔයාලට වටිනා E-Book ලබාගන්නත් පුලුවන් මේ හරහා. මේකට ක්රම කිහිපයක් තියෙනව. ඔන්න එහෙනම් අහගන්නකො ඒ මොනවද කියල.(1). Facebook වල share කිරීම සහ Blog එකේ Comment කිරීම. මේක කරන්නෙ මෙහෙමයි. ඔයා තවමත් මේ බ්ලොගයේ facebook පිටුවේ සාමාජිකයෙක් ...
කාටද ඕනේ Magic Video Tutorials ♠♦ මැජික් | Magic ♥♣ හොදයි. මම මෙච්චර කල් මැජික් කියල දුන්නෙ Text Tutorial වලින් විතරයිනෙ. ඔන්න අද ඉදල Video Tutorial වලිනුත් කියල දෙන්න මම සූදානම්. කීපදෙනෙක්ම Chat එකේදි Video Tutorial දෙන්න කියල ඉල්ලීම් කලා. ඉතිං ඒ ඉල්ලීම් තමයි මේ ඉටු කරන්න යන්නෙ. මේ Video Tutorial මම Record කරපු ඒවා නම් නෙවෙයි. මේ විදේශීය වෘත්තීය මැජික් ශිල්පීන් විසින් Record කරන ලද Video Tutorial.හැබැයි ඉතිං ...