පණපිටින් වැළලුනොත්.... හරීගේ හීනලන්තය බුරීඩ් (Buried) බයිස්කෝප් එක බලලා තියෙනවද? එකේ තියෙන කතාවක් හැබැයින් සිද්ධවුණ හැටි කියන්නයි යන්නේ. මළවුන් ගැන කියනවා කිව්ව කතාවක් තමයි මේකත් ඉස්සෙල්ලා ඒවා වගේම. ඉස්සෙල්ලා කතා දෙකම සීයාගේ කතා වුණාට මේකනම් වෙන කාගෙන්හරි අහපු එකක්. එකක් කිව්වට ඉතින් මෙතන දෙකක්ම තියෙනවා. පළවෙනි කතාව අදාළ වෙන්නෙ අපේ තාත්තට උගන්නපු ගුරුතුමෙකුට. ඔය ගුරුතුමාව දවසක් සර්පයෙක් කාලා තියෙනවා ගමනක් ගිහින් රෑ පානෙ ගෙදර ...
ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං...... හරීගේ හීනලන්තය මම කලින් කතාවක කිව්ව සීයා කියපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේකත් මළවුන්ට සම්බන්ධ තවත් නිකංම නිකං කතාවක් . මට මතක හැටියට නම් මේක අවුරුදු බර ගාණකට කලින් වෙච්ච කතාවක්. වෙච්චද කියලා නම් හරියට කියන්න බෑ. මොකද කවුරුහරි ගොතපු එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කරනවා කියලා නම් සමාජයේ මතයක් තිබ්බා මම පොඩි කාලෙ නම්. මෙහෙම කරන්න ගිය වෙලාවල සමහර මැරිච්ච ...
කොටියාගේ හොල්මන........ හරීගේ හීනලන්තය මළවුන් ගැන කියද්දි මම කිව්වනෙ තව තව ඔයිට සම්බන්ධ කතා තියෙනවා කියලා. අද හිතුනා එකක් දාන්න. මළවුන් එක්කම කියවන දෙයක්නෙ හොල්මන් කියන්නෙ. මේක ඉතින් හොල්මන් කතාවක්. කතාව කියන්න කලින්ම කියන්න ඕනෙ මේකෙ දැනුමට එකතු කරගන්න දෙයක් නෑ. මේකත් මේ වගේ නිකම්ම නිකං කතාවක් විතරයි. ඔන්න කැමතිනම් විතරක් කියවන්න.මේ කතාව සිද්ධ වුනේ මීට අවුරුදු දහයකට විතර කලින්. මට මතක හැටියට එතකොට ...
මළවුන්ගේ නොවැම්බරය... හරීගේ හීනලන්තය මම ලියන ඒවා කියවන, ඒවාට ප්‍රතිචාර දක්වන නොදක්වන හැමෝටම හිස නමා ආචාර කරලා දාන්නයි යන්නේ අලුත් පෝස්ට් එකක්. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. ලියන්න පටන් ගත්තට නිකං හුරු නැති ගතියක් එනවා. කාලෙකින් ලියන නිසාද මන්දා. කාලෙකින් ලිපියක් නොලිව්වත් ඉතින් හැමදාම කරක් ගැහුවෙ බ්ලොග් අවකාසෙම තමයි. නොවැම්බර් මාසෙ කතෝලික කට්ටිය හඳුන්වන්නෙ මළවුන්ගෙ මාසෙ කියලා. "මොකද ඔය මාසෙට මළවුන්ගෙ මාසෙ කියන්නෙ එතකොට ...
රොබෝවන්ගේ ලෝකය... හරීගේ හීනලන්තය ඔයාලට මතක ඇතිනෙ මම කලින් ලිපි පෙලකින් පොඩි රොබෝවෙක් හදන හැටි කියලා දුන්නා. දෙවෙනි රොබෝත් පලවෙනි රොබාගෙ PDF එකත් ලඟදීම පිට කරන්නයි ඉන්නෙ. (බොහෝ දෙනාගේ ඉල්ලීම පිට )අද කියන්න යන්නෙ වෙනස් කතාවක් රොබෝලා ගැනම තමයි. මේක ඉතින් රොබෝලාගෙ ජීවන ගමන ගැන කියවෙන පිංතූර ටිකක්. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ නැතුව ලිහලම බලමු.රොබෝවන්ගේ ලෝකය...ලෝකයේ හදපු පලවෙනි රොබෝ විදිහට සැලකෙන්නෙ ආකිටස් කියන ග්‍රීක ...
හොඳම අකීකරු පුත්‍රයන්ගෙන් එකෙක් වීම හරීගේ හීනලන්තය අද කියන්න යන්නෙ චූටි කතාවක්. මම එච්චර කතන්දර කියන්න ආසා නැතිවුනත් අද මට හිතුනා පොඩි කතන්දරයක් දාන්න.මේක මම හත වසර හෝ අට වසර ඉඳිද්දී වෙච්ච වැඩක්. හතේද?.....අටේද?.. මොකේ වුනත් මොකද කතාව කියන්නම්කෝ.එදා ආගම පීරියඩ් එකේ අපිට කියලා දුන්නෙ අකීකරු පුත්‍රයාගේ උපමාව. ඉතින් උපමාව මුල ඉඳලා අගටම කියලා දුන්න සර් පීරියඩ් එක ඉවර වෙද්දී කිව්වා. හෙට එනකොට මතක ඇතුව උපමා කතාවේ ...
අයින්ස්ටයින්ගේ තේරවිල්ල...... හරීගේ හීනලන්තය මේ post එක බොහොම ඉක්මනට ලියලා දාන්නයි යන්නේ. අද මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ. මමත් විසඳුවා. මෙන්න මේකයි තේරවිල්ල. එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ...
සරල රොබොට්ටෙක් හදමු....... කට්ටිය හදපු රොබෝලා... හරීගේ හීනලන්තය කට්ටියට මතක ඇතිනෙ මම රොබෝ කුරුමිණියෙක් හදන හැටි කියලා post කීපයක් දැම්මා. මතක නැති අය හරි බලන්න බැරිවෙච්ච අය හරි ඉන්නවනම් පහල තියෙන link වලට ගිහින් බලන්න.සරල රොබොට්ටෙක් හදමු.......1 කොටසසරල රොබොට්ටෙක් හදමු.......2කොටසසරල රොබොට්ටෙක් හදමු.......3 කොටසසරල රොබොට්ටෙක් හදමු.......4 කොටසඅද මම කියන්න යන්නෙ එහෙම post දාලා මම ලබපු ප්‍රතිඵලය ගැන. දිගටම කියවන්නකෝ එහෙනම්.අද උදේ මම e-mail බලද්දී මට ගොඩාක් සතුටු හිතුනා ඇවිල්ලා ...
සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටස හරීගේ හීනලන්තය කලින් post එකට comment වැටෙන්නත් කලින්ම හිතුනා ඔන්න ඔය ඉතුරු ටිකත් ඉවර කරනවා කියලා. කලින් post කියවපු නැති අය පේලියට කියවගෙන එන්න.සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටසසරල රොබොට්ටෙක් හදමු....... 2කොටසසරල රොබොට්ටෙක් හදමු....... 3 කොටසදැන් අපි ගාව ඉන්නවා මේ වගේ රොබෙක්. ඌට ඇඳුමක් අන්ඳලා රොක් කරලා ගන්නයි යන්නේ. 11 පියවර - on/off ස්විච්චය දැමීම.ඕනවෙලාවට බැටරි දානයි එපා වෙලාවට ගලවන්නයි මල කරදරේනෙ. ඒක ...
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස හරීගේ හීනලන්තය කට්ටිය මග බලාගෙන ඇතිනෙ රොබෝව හදන්න. (අක්කිලා නංගිලා මෙව්වට නැතිපාටයි. එක comment එකක්වත් නෑනෙ. මොනවද හලෝ ගෑනු වගේ ඉන්නෙ නැතුව පොඩි ට්‍රයි එකක් දෙන්නකො :) )මෙන්න තුන්වෙනි කොටස. ඕගොල්ලො රොබෝව හදන්න ගන්න ඕන බඩු ගැන දන්නේ නැතිනම් පහල සබැඳියෙන් යන්න.සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටසමෙතෙක් රොබෝව හැදුව හැටි බලාගන්න.සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටසට යන්න.ඕගොල්ලෝ ඒ කොටස් දෙකේ හැටියට වැඩ කලානම් පහල ...
සහෝදරයා ඔබට නිවන් සුව! හරීගේ හීනලන්තය මම ඉලංදාරියාව දැකලාවත් කතාකරලාවත් නැත. නමුත් ඔහුට සවන් දී ඇත්තෙමි. ඔහුගේ ලිපි ඔහුගේ ප්‍රතිචාර ඔස්සේ ඔහුට සවන් දී ඇත්තෙමි. මා මුලින්ම ඔහු හඳුනාගත්තේ මගේ ලිපියකට ඔහු ලබාදුන් ප්‍රතිචාරයකිනි. ඒ බ්ලොග් අවකාශයට නවකයකු වූ මට ඔහු ලබාදුන් ඔවදනකිනි.බ්ලොග් ලියන හෝ කියවන කිසිවෙකු ඉලංදාරියාව නොහඳුනතියි මම නොසිතමි. නමුත් අප හඳුනාගත් ඉලංදාරියා අද නැත.ඉලංදාරියා නැවතත් ලිපි නොලියනු ඇත.නැවත අපගේ ලිපි වලට ප්‍රතිචාර නොකරනු ...
සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටස හරීගේ හීනලන්තය දැන් අපි රොබොට්ටා හදන්නයි යන්නෙ. මගේ රොබොට්ටා හදන පලවෙනි post එක කියෙව්වද? නැති අය පහල link එකෙන් ගිහින් කියවලා එන්න. නැති අය කිව්වෙ කියවපු නැති අය. ඒකෙ තමයි අවශ්‍ය කරන බඩු ගැන දාලා තියෙන්නෙ. ඒක කියවන්නෙ නැතුව රොබා හැදිලි බොරු ඔන්න.සරල රොබොට්ටෙක් හදමු....... 1කොටසඑහෙනම් ඔක්කොම බඩු හරිනෙ. පටාන්ගමු. මේකත් මතක තියාගන්න මම පිලිවෙලට දිගටම කියාගෙන යනවා. සමහරවිට ඔයාලගෙ parts වැඩ ...
සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස හරීගේ හීනලන්තය හදන්න යන එකා මම මේ ළඟදි හැදුවා චූටි රොබොට්ටෙක්. සරලව කිව්වොත් මූ රොබෝ කුරුමිණියෙක්. ඇත්ත කුරුමිණියෙක් වගේ පියාඹන්න බැරිවුනාට මූට පුලුවන් උගෙ ඉස්සරහට බාධකයක් හම්බුනාම පොඩ්ඩක් පස්සට වෙලා වෙන පැත්තකට හැරිලා ලිස්සලා යන්න. බ්ලොග් අවකාසෙත් කට්ටිය ඇතිනෙ ඔය චූටි චූටි ට්‍රොනික් වැඩ වලට කැමති. ඔන්න ඒ කට්ටියට තමයි මේ post එක. මුල ඉඳන්ම කියලා දෙන්නයි යන්නෙ මම රොබෝ ටික්කා හැදුව හැටි. ...
පොතක් ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද? - දන්න අය කියලා දෙන්න. හරීගේ හීනලන්තය මේ ලිපිය මම ලියන්නේ ඔයාලට යමක් කියා දෙන්න නෙමෙයි. මට යමක් දැන ගන්න. නිධාන කතාවත් කියලම ඉන්නම්කෝ.මට පොඩිකාලෙ ඉඳලම ආසාවක් තිබුනා පොතක් ලියන්න. මම පොඩිකාලෙ පොතක් ලියලත් තියෙනවා. මම හිතන්නෙ නවය හෝ දහය වසරෙදි වෙන්න ඕනෙ. ඒක කතන්දර පොතක්. මට ඒ කාලෙ ලොකු පිස්සුවක් තිබ්බේ පොත් ලියන්න . මම කරේ මගේ ඉස්සෙල්ලා අවුරුදු වල පොත්වල ඉතුරුවෙච්ච කොල එකතු කරලා පොතක් ...
ලෝක කුසලානයේ අතුරු ප්‍රයෝජන හෙවත් තරඟාවලිය පණුවෙක් කිරීම... හරීගේ හීනලන්තය දැන් වේලාව රෑ 12:17 යි. අද (4/2/2011) රටට වැදගත් දිනයකි. මන්ද අපගේ රටට දෙවෙනි ලෝක කුසලානය ලබා ගැනීමේ අවස්ථාවක් ලැබී ඇති බැවිනි. අද නම් රටේ වුන්ට ක්‍රිකට් පිස්සුව හොඳටම තදවී ඇත. එක අතකින් එහෙම නැති එකාට වෙන පිස්සුවක් ඇතැයි සිතිය හැක. රටම ක්‍රිකට් ගැන කතා කරයි. තව සතියක් දෙකක්ද මෙලෙසම කතාකරනු ඇත.දින්නොත් සතියක් දෙකක් යනතුරු ලංකාව උදේනියක් වෙයි. මෙලෝ යකෙක්ට ...
ලෝක කුසලානය ඉන්දියාවට........ හරීගේ හීනලන්තය මේ දවස්වල ඉතින් හැමෝගෙම කටේ තියෙන්නේ ක්‍රිකට්නෙ. ඔහොම ඉද්දි මට හිතුන දෙයක් තමයි ක්‍රිකට් සුද්දගෙ රටේ ඉපදුනාට ක්‍රිකට් ගැන වැඩිය දන්න මිනිස්සු ඉන්නෙ අපේ රටේ කියලා. මොකද බස් එකේ කෝච්චියේ ගියත් බස් හෝල්ට් එකක් හිටියත් කඩේට ගියත් හැමතැනම කතාවෙන්නේ ක්‍රිකට්නෙ. මට නම් එවලෙට හිතෙන්නෙ අපේ රටේ තේරුම් කමිටුවට ඒගොල්ලන්ව යවන්න ඕනෙ කියලා. ඇත්තටම හොයලා බලපුවම තමයි තේරෙන්නේ ගොඩක් අය තමුන් ...
world cup 2011 Pepsi ඇඩ් ටික බලමු... හරීගේ හීනලන්තය මේ මාලිංගගේ ඇඩ් එක..මේ ඩිල්ශාන්ගේ ඇඩ් එක..මේ දෝනිගේ ඇඩ් එක..මේ බිලී බව්ඩන්ගේ ඇඩ් එක..මේ පීටර්සන්ගේ ඇඩ් එක..මේ ශෙවග්ගේ ඇඩ් එක..මේ හර්භජන්ගේ ඇඩ් එක..මේ සකිබුල්ගේ ඇඩ් එක..ඇඩ් බලලා නිකං ඉඳපල්ලා..තිබහනම් වතුර හරි ලංකාවේ දෙයක් හරි බීපල්ලා..-හරී- ...
2011 දී ලෝකයේ සල්ලි කාරයින් දහදෙනා... හරීගේ හීනලන්තය අද මම කියන්න යන්නෙ 2011 අවුරුද්දෙ එහෙම නැත්තම් මේ අවුරුද්දෙ ලෝකයේ වැඩිම වත්කමක් තියෙන දහදෙනා කවුද කියන්න. ඕගොල්ලොත් කැමතිනම් ඒ ගොල්ලෝ ගැන කෙටි විස්තරයක් දැන ගන්න මේ ලිපිය කියවන්න. ලෝකයේ ලොකුම සල්ලි කාරයෝ දහදෙනා සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් තෝරනවා. ෆෝබ්ස්(Forbs) කියලා සඟරාවක් තමයි මේක කරන්නේ. මේ සඟරාව ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ lists එහෙමත් නැත්නම් ලැයිස්තු පවත්වාගෙන යන නිසා. උදාහරනයක් ගත්තොත් ලෝකයේ ධනවත්ම ...
මම සාස්තර කියන්නයි යන්නෙ...අහන්න කැමති කට්ටිය ඉන්නවනම් එන්න.... හරීගේ හීනලන්තය මාර්තු 1වෙනිදා post එකක් දාලා මම අනාවැකියක් කිව්වා ඕගොල්ලන්ට මතකද? අර මෙහෙම කිව්වොත් පුදුම වෙන්න ඔනේ නෑ කියලා. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ මොකටද මෙතනින් ගිහිල්ලම බලන්නකො.වැඩේ අද ටිකකට කලින් සිද්ධ වුනා නේද? මම එද්දි බාගයක් ගිහින්. ඒත් ඉතින් වැදගත් ටික ඇහුනා. හැබැයි විපක්ෂය වෙනුවට කිව්වෙ වෙබ් අඩවි හා මාධ්‍ය ආයතන කියලා. පුදුමයි විපක්සෙ බේරිච්ච එක. කොහොමද මගෙ සාස්තරේ......?ඒකෙත් හැටි ඈ....ඔයාලා මොකද ...
බ්ලොග් ලියන කියවන හැමෝම කියවන්න.... හරීගේ හීනලන්තය මේක මට ආපු ප්‍රශ්නයකට මම හිතපු විසඳුමක්. කොච්චර දුරට සාර්ථකද දන්නේ නෑ. ඔයාලාගේ අදහස කියන්නකො. ඊට පස්සෙ බලමු කොච්චර සාර්ථකද කියලා. මට ආපු ප්‍රශ්නෙ මේකයි සිංහල බ්ලොග් එකක post එකක් search කරන්නෙ කොහොමද? මම කීපදෙනෙක්ගෙන් ඇහුවා ඕකට උත්තරයක් ලැබුනෙ නෑ. ඊට පස්සේ මම හිතපු දෙයක් තමයි මේ දාන්නේ.උදාහරණයක් විදිහට හිතමුකො FaceBook Like Button එක මගෙ බ්ලොග් එකට දාගන්න ඕනා. ඉතින් ...