අරාබියෙ හැදෙන අපේ පන්සල සැහැල්ලුව බුදු පිලිමයක් තියා වෙසක් කාර්ඩ් එකක් එවන්න බැරි, කතෝලික නොවන වෙන කිසිම ආගමක කෙනෙක්ගෙන් වතුර උගුරක් බොන්න අකැප ආගමක් අදහන මිනිසුන් ඉන්න රටක පන්සලක්! ඇන ගිලින්න හිතෙන තරං අපේ උං දුක් වගේම තව කොටසක් ජීවිතේ කවදාවත් නොවින්ද සැපත් විඳින මේ අරාබියෙ පන්සලක්!ඇත්තටම මේක එක්තරා හීනයක්. මන් දන්න තරමින් නං ප්රජාතන්ත්රවාදී පාලනයක් සමඟ නාමික රජෙක් ඉන්න කුවේටයෙවත්, ලෝකෙ නැති හැම දේම ...
මෙන්න තවත් ලෙස්බියන් සින්දුවක්... සැහැල්ලුව තර්කසාස්තරේ විදියටනං මාව බ්ලොග් කාරයෙක් කරපු මහ සූරිය ආරච්චි මහත්තයට නිවන් පුර රුවන් දොරටු දැකගන්න ලැබේවා කියන ගමංම පුත්තරයට පොඩි ඇටෑක් එකක් දෙන්නයි අද ඉඳල ඉඳල ලියන්නෙ. කතන්දර කියල තිබ්බ විදියට එකම එක සිංහල ලෙස්බියන් ගීතය "ටිකිරි නගා" උනාට, මට අද අහුවුනා තව එකක්. මේක කියන්නෙ සශිකා නිසන්සලා. මේ සින්දුවෙ තාලය,තනුව එක්ක මේක ලෙස්බියන් එකක් නේද කියල හිතං ඇහුවම තේරෙන්න ...
සසිරිබර මෙසිරිලක සැහැල්ලුව මෙලෝ රහක් නැති ලංකාවෙ දේශපාලනය ගැන ලියන එක තරං ගොං වැඩක් තවත් නැති උනත් වෙච්ච් දේ ගැන සද්ද නැතුව ඉන්න හිත හදා ගන්නෙ කොහොමෙයි.අවි ගත්තෝ අවියෙන්ම නැසෙති, බලයට කෑදර නිසා තමයි ඔහොම උනේ, අනුන්ගෙ ළනු ගිල්ලට හොඳ වැඩේ, මොනා කරන්නද හිතට අමාරුයි තමයි ඒත් ඉල්ලන්නෙ කෑවෙ, කියල හිත රවට්ටං හම්බන්තොටට ලබනමාසෙ එන්න තීන නැවක තෙල් ගහන ජොබක් හරි මත්තලට එන ...