පියසීලී විජේගුනසිංහ "නිවැරදි කර ලඟට ගැනීම" වෙබ් ආලෝචනා | web alochana ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරිකා පියසීලී විජේගුනසිංහ අභාවප්‍රාප්ත වී දැන් වසර දෙකක් වෙනවා. විචාරිකාවක වසයෙන් ඇගේ භූමිකාව අගයන්නත් ලිපි ලියන්නත් සැලකිය යුතු සෙනගක් පෝලිමේ පැමිනි අතර ඈ පිලිබඳ අනුස්මරන ලිපි සංග්‍රහයක් ද පසුගිය වසරේ පල වුනා: මනෝ ප්‍රනාන්දු සංස්කරනය කල පියසීලී විජේගුනසිංහ සමාචාර. අද (2012 සැප්තැම්බර් 3) තවත් පොතක් දොරට වඩිනවා. එය ඇගේ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්; සංස්කරනය කොලඹ විශ්ව විද්‍යාලයේ ...
බිඳුනු බැඳුම් වෙබ් ආලෝචනා | web alochana මේ බ්ලොග් අඩෙවියේ පැරනි ලිපිවල තියෙන ඇතැම් සබැඳි (links) කල් ඉකුත් වී බිඳී ගිහින් බව පේනවා. එයින් ඇතැම් ඒවා දැනටත් ඉතා ම ප්‍රයෝජනවත්. සබැඳුම් පල කර කලක් ගත වූ විට ඒ ඒ වෙබ් පිටු එක්කෝ වෙනත් ලිපින කරා ගෙන යාම නිසාත් නැත්නම් සම්පූර්නයෙන් අන්තර්ජාලයෙන් චුත වීම නිසාත් මේ තත්වය හටගන්නවා. සමහර පුවත්පත් පවා සිය ලිපිලේඛනවල ලිපින නිශ්චිත ව තබාගැනීම ගැන ...

ක්‍රියේටිව් කොමන්ස්: කොහෙ තියෙන සංගීතයද්ද ඒ? වෙබ් ආලෝචනා | web alochana මීට පෙර ලිපියේ සාකච්ඡා වුන සංගීතය සහ ඡායාරූප කලාව "බල්ලාට යාම" පිලිබඳ ප්රශ්නය හා සම්බන්ධ යි.දුරාතීතයේ පටන් කලා නිර්මාන විතරක් නෙමෙයි සමස්තයක් වසයෙන් පතපොත ලිවීම සම්බන්ධ කටයුතු සියල්ල ම සිදු වුනේ "කොපිරයිට්ස්" හෙවත් "ප්‍රතිරූපන අයිතිය" සහ "බුද්ධිමය දේපොල" පිලිබඳ සම්මුතීන්ගෙන් හා නීතිවලින් සමන්විත ලෝකයක නෙමේ. එවැනි සංකල්ප වර්ධනය වී නීතිගත වී තහවුරු වුනේ ඉතා මෑතක. අදහස්, නිර්මාන නැවත නැවත එහාමෙහා ...

වචන හත්සිය පනහේ ලිවිල්ල: 750 words වෙබ් ආලෝචනා | web alochana දිනපතා ලිවීම, පරිවර්තනය හා සංස්කරන කටයුතුවල යෙදෙන්න වීම ඇතැම් විට බොහෝ ම වෙහෙසකර කාර්යයක්; විශේශයෙන් මුද්‍රනය සහ වෙනත් මාධ්‍ය සඳහා ලියවිලි සකස් කිරීම. ඒ වගේ තත්වයක් තුල තමුන්ගේ ලිවීමේ පදම තියාගැනීම වගේ ම ලිවීමේ සතුට තියාගන්න එකත් අභියෝගයක්.Writing Challenge by Gene Wilburn (cc by-nd-sa)අනිත් අතට අදහස් සංවිධානය කරගන්න, වැඩ ගැන ශබ්ද නඟා හිතන්න අවශ්‍ය වෙනවා. මේ වගේ වැඩවලට හැම අතින්ම ...

උසස් කුල කලා සමග හීන කුල ශිල්ප වෙබ් ආලෝචනා | web alochana මම: හලෝ! ඉතිං ඉතිං? කොහොමද? ඔයාගෙ අලුත් කවිය මම දැක්ක. ඒක හරිම බලවත්. අර අර ... ... .... කොටසට මම හරි ආසයි. මම නිතර ම ඒව කියවනව.කවියා: ආහ්, කියෙව්වද ඒක? තෑන්ක් යූ! (සතුටින් ඉල්පෙයි) කොච්චර දෙයක්ද ඒව කියවන කෙනෙක් හම්බු වෙන එක. සමහරු කියෙව්වත් මොකුත් කියන්නෙවත් නෑනෙ. අනික් ඒව දෙකතුනක් ම රාවයෙත් ගියා.මම: ඔයාගෙ ෆොටෝග්‍රැෆි මෙච්චර දියුනුයි කියල මම දැනගෙන ...

ප්ලීස් චෙක් මයි බ්ලොග්! වෙබ් ආලෝචනා | web alochana මා ප්‍රිය කරන පැරනි බ්ලොග්කරුවෝ සහ බ්ලොග්කාරියෝ නිහඬ ව ම හුඹස්වලින් එලියට ඇදෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලා අපට සිහිගන්වන්නේත් බ්ලොග් අඩෙවිවල කියැවූ කතා තමයි. එවැන් උතුමන් කෙලිදෙලෙන් පසු වුනත් පූසෝ තව ම නිදි. ඉර පායයි. සඳ බබලයි. කුරුල්ලෝ කැදලි කරා පියාඹති. සම්මතයෙන් ඔබ්බට ගිය ඇතැම් විටෙක දේවල් වඩාත් රසවත්. "Paradoxically though it may seem, it is none the less true that life ...

නාට්‍යයක බැට්රි බැහීම වෙබ් ආලෝචනා | web alochana 25 වැනි දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය එලිමහන් රංග පීඨයේ දී ට්‍රෝජන් කාන්තාවෝ නරඹන්න ලැබුනා. වැහිබර කාලගුනය ද නොතකා එදා ම විශේශයෙන් දුවගෙන ගියේ 1999 පටන් අඛන්ඩ ව වේදිකාගත කෙරුනු මේ නිශ්පාදනයේ අවසන් දර්ශනය එය බවට ආරංචියක් ද තිබුනු නිසයි. අතුරු සිදුරු නැති ව පිරී ඉතිරී සිටි ප්‍රෙක්ශකයින් අබියස ධර්මසිරි බන්ඩාරනායකයන්ට විශේශ තිලිනයක් ද ප්රදානය කෙරුනා. කෙටියෙන් සභාව ඇමතූ ඔහු දශක ...

බටහිර මුහුදින් ඉර පෑයූ වග වෙබ් ආලෝචනා | web alochana වැරදි හොයන්න මම බොහොම දක්ශයි; විශේශයෙන් අනුන්ගේ වැරදි. මේ බ්ලොග් අඩෙවියේ වැඩියෙන් ම තියෙන්නෙත් නානාප්‍රකාර වැරදි ගැන විවේචන කියලයි මට මේ මොහොතේ කල්පනා වෙන්නේ. රන්ධ්‍ර ගවේශීභාවය ඒ තරම් ප්‍රසන්න දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මට අලුතින් මතක් වුනු වැරදි වර්ගයක්. කිසියම් පොතකින් විස්තර කරන්න අදහස් කරන පරිසරයට, රටතොටට හා සංස්කෘතියට එතරම් සමීපත්වයක් නැති වුනාම ලේඛකයින් අතින් ඇතැම් විට මේ වගේ ...
බටහිර මුහුදින් ඉර පෑයූ වග වෙබ් ආලෝචනා | web alochana වැරදි හොයන්න මම බොහොම දක්ශයි; විශේශයෙන් අනුන්ගේ වැරදි. මේ බ්ලොග් අඩෙවියේ වැඩියෙන් ම තියෙන්නෙත් නානාප්‍රකාර වැරදි ගැන විවේචන කියලයි මට මේ මොහොතේ කල්පනා වෙන්නේ. රන්ධ්‍ර ගවේශීභාවය ඒ තරම් ප්‍රසන්න දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මට අලුතින් මතක් වුනු එවැනි වැරදි වර්ගයක්. කිසියම් පොතකින් විස්තර කරන්න අදහස් කරන පරිසරයට, රටතොටට හා සංස්කෘතියට එතරම් සමීපත්වයක් නැති වුනාම ලේඛකයින් අතින් ඇතැම් විට මේ ...
යට ගිය දවස ඊමේල් කිරිල්ල වෙබ් ආලෝචනා | web alochana පසුගිය මාස දෙක පුරා මම සති තුන බැගින් පමන දික් වූ ඊමේල් විරාම දෙකක් ගත්තා. පරිගනකයෙනුත් අන්තර්ජාලයෙනුත් හැකි උපරිමයෙන් ඈත් ව ඉන්න සිදු වුනා. මේ සියල්ල මගේ අත්වල මැනික්කටු හා වැලමිටට බලපාන අන්දමින් හටගෙන තිබූ ආර්එස්අයි රෝග තත්වය නිසයි. පරිගනකය මතත් ඊමේල් මතත් මොන තරම් තදින් රඳා පවතින්න පුරුදු වී තියෙනවා ද යන්න වැටහුනේ මේ කාලය තුල යි. පරිගනකය සම්බන්ධ ...

ඇදුම සුව කිරීමට හුස්ම ගැනීම අත්හිටුවමු ද? වෙබ් ආලෝචනා | web alochana උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේ ප්‍රායෝගික පරීක්ශනය අහෝසි කිරීම ගැන බොහොම දැඩි අදිටනක ඉන්න බව 15 වැනිදා පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවේ දී පෙන්නුම් කලා. මේ ගැන ඔහු දක්වමින් ඉන්න හේතුව අරුම පුදුම එකක්. ඔහු කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ශනයේ බොහෝ ම අක්‍රමිකතා සිදු වන බවට සිසුන්ගෙන් තමන්ට පැමිනිලි ලැබී ඇති බව යි. ඉතින් ඒ ...

වෙබ් අඩෙවි ලියාපදිංචිය සමග ව්‍යාකූලත්වය, අවිද්‍යාව සහ අවනීතිය වෙබ් ආලෝචනා | web alochana පසුගිය වසර අග ශ්රේශ්ඨාධිකරනය දුන් නියෝගයකට අනුව යන බව කියමින් "වෙබ් අඩවි ලියාපදිංචි කිරීම" අරඹා දැන් සෑහෙන කලක් වෙනවා. මාර්තු අග ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයකට අනුව - මාර්තු 29 දින අවසර ලද අඩෙවි 13ක් ද ඇතුලු ව - ඒ දක්වා ලියාපදිංචි කොට සහතික ලබා දී තිබෙන වෙබ් අඩෙවි සංඛ්‍යාව 40ක්. නමුත් ඊට පෙර ජනවාරි 13 වැනි දා ...