නිමේෂයක කතාවක්… යෝගියාගේ සටහන්... සඳ එළිය චමත්කාරය. බොහෝ චමත්කාරය. අප නැවතුනේ වෙල්යාය මැදින් දිවෙනා ප්‍රධාන මාර්ගය පසෙකට වී තුබූ විසල් ගස් සෙවනේ ය.සඳ එළිය , අප්‍රමාණ කෙත් යායට ගැඹුරක් එක් කර ඇත.පෝය ගෙවී දිනකට හෝ දෙකකට පසු දිනක් වුයෙන් සඳ එළියෙන් හාත්පස ආලෝකවත් වේ.මීදුම් රැල්ලක් මෘදුව හාත්පස වෙළාගන්නේ මඳ අඳුරේ සුළඟින් සෙළවෙන දුර්මුඛ සෙවනැලි බොඳකර දමමිනි. වෙල් යාය බොහෝ විශාල [...] ...
යෝගියට ලියන්න වුනු මලී ගේ ලියුම… යෝගියාගේ සටහන්... යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්. ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්‍රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register [...] ...
තාත්තා… යෝගියාගේ සටහන්... පුංචිම කාලේ යෝගියා උදේට ඇඳෙන් නැඟිටලා තනියෙං බැහැල යන්නේ නැ. තාත්තේ … කියලා ගේ දෝංකාර දෙනකං කෑ ගහනවා. හැබැයි දෙවෙනි පාර කෑගහන්න කලින් තාත්තා ඇවිත් යෝගියාවයි , නංගිවයි අත් දෙකට අරන් වඩාගෙන කුස්සියට එක්කන් යනවා. ඒ පුරුද්ද නැතිවුනේ යෝගියා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙන් ඉවර වෙලා වෙන පාසලකට යන්න පටන් ගත්තට පස්සේ . එතකොට යෝගියාට නැඟිටින්න [...] ...
ආදරණීය මිත්‍රයා… යෝගියාගේ සටහන්... බොහොම කාලෙකින් යෝගියා ආපහු සටහනක් ලියන්න ගොඩවැදුනා. හොඳ වෙලාවට යෝගියට තමුංගේ බ්ලොග් address එක මතක තිබ්බා.නැත්තං අපේ සරදියෙල් ගොයියා වගේ Google කරල තමා තමුංගේ බ්ලොග් එක හොයන්ඩ වෙන්නේ.( මේ ලිපිය පළවු පස් යෝගියා අබිරහස් ලෙස අතුරුදහන් වුවහොත් උතුවම් කන්දේ සොයන ලෙස මහජනතාවට මේ සමඟ ම දැනුම් දෙනු ලැබේ) යෝගියා උපන්නේ නිදහස් දවසේ. ඒ කියන්නේ යෝගියා නමින් [...] ...
ආයුබෝවන් … යෝගියාගේ සටහන්... හෙන professional විදියට ආයිබෝං එහෙම කියලා , යෝගියා වැඩ පටං ගත්තා ඕං එහෙනං.කාලෙක ඉඳලා බොලොගයක් ලියන්ඩ පෙරුම් පුර පුර හිටියට කොහෙන් පටන් ගන්ඩද කියල හිත හිත හිටිය මිසක් වැඩේ පටන් ගැනුනේ නෑ. ඔන්න ඔහෙ ඕන එකක් වෙන්න කියලා මේ සැරේ නං පටං ගත්තා. මේක කවුරැවත් බලයි ද මංදා. වැරදිලාවත් බැලුවොත් එහෙම කියලා කෝකටත් යෝගියා ගැන [...] ...
අරණකට පෙම්බැඳ … යෝගියාගේ සටහන්... ගෙවෙන කාලය බෙහෙවින් රාත්‍රියයේ සිසිලසට උරුමකම් කියන්නීය. සඳ ඇති රාත්‍රියක කාමරයේ ජනේලය විවරකර තිබියදී සීතලට දැනෙන සුළං රැල්ලක් , මගේ සිතිවිලි පරම්පරාව දශකයකින් එහා දිනකට ඇද දමයි.පැහැදිළි අහසේ සඳ එළිය අතුරින් දිළෙන තරු මුතුකැට ඒ චමත්කාරජනක සීතල රාත්‍රියේ මතකයෙන් මගේ සිත බර කරනුයේ ඇයි දැයි නොහැඟේ. “නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ…” කොහේදෝ ඈතක නිවසකින් කපුගේ ගයනු ඇසේ. දුරින් ඇසෙන ...
ආදරණීය මිත්‍රයා… යෝගියාගේ සටහන්... බොහොම කාලෙකින් යෝගියා ආපහු සටහනක් ලියන්න ගොඩවැදුනා. හොඳ වෙලාවට යෝගියට තමුංගේ බ්ලොග් address එක මතක තිබ්බා.නැත්තං අපේ සරදියෙල් ගොයියා වගේ Google කරල තමා තමුංගේ බ්ලොග් එක හොයන්ඩ වෙන්නේ.( මේ ලිපිය පළවු පස් යෝගියා අබිරහස් ලෙස අතුරුදහන් වුවහොත් උතුවම් කන්දේ සොයන ලෙස මහජනතාවට මේ සමඟ ම දැනුම් දෙනු ලැබේ) යෝගියා උපන්නේ නිදහස් දවසේ. ඒ කියන්නේ යෝගියා නමින් මා මෙහි ගොඩවැදී පළමු ...
යෝගියට ලියන්න වුනු මලී ගේ ලියුම… යෝගියාගේ සටහන්... යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්. ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්‍රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register එක ලකුණු කරනකං ඉඳලා ...
නිමේෂයක කතාවක්… යෝගියාගේ සටහන්... සඳ එළිය චමත්කාරය. බොහෝ චමත්කාරය. අප නැවතුනේ වෙල්යාය මැදින් දිවෙනා ප්‍රධාන මාර්ගය පසෙකට වී තුබූ විසල් ගස් සෙවනේ ය.සඳ එළිය , අප්‍රමාණ කෙත් යායට ගැඹුරක් එක් කර ඇත.පෝය ගෙවී දිනකට හෝ දෙකකට පසු දිනක් වුයෙන් සඳ එළියෙන් හාත්පස ආලෝකවත් වේ.මීදුම් රැල්ලක් මෘදුව හාත්පස වෙළාගන්නේ මඳ අඳුරේ සුළඟින් සෙළවෙන දුර්මුඛ සෙවනැලි බොඳකර දමමිනි. වෙල් යාය බොහෝ විශාල වුවද ඒ එකම යායක් ...
තාත්තා… යෝගියාගේ සටහන්... පුංචිම කාලේ යෝගියා උදේට ඇඳෙන් නැඟිටලා තනියෙං බැහැල යන්නේ නැ. තාත්තේ … කියලා ගේ දෝංකාර දෙනකං කෑ ගහනවා. හැබැයි දෙවෙනි පාර කෑගහන්න කලින් තාත්තා ඇවිත් යෝගියාවයි , නංගිවයි අත් දෙකට අරන් වඩාගෙන කුස්සියට එක්කන් යනවා. ඒ පුරුද්ද නැතිවුනේ යෝගියා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙන් ඉවර වෙලා වෙන පාසලකට යන්න පටන් ගත්තට පස්සේ . එතකොට යෝගියාට නැඟිටින්න වුනේ උදේ 5ට . ...
ආයුබෝවන් … යෝගියාගේ සටහන්... හෙන professional විදියට ආයිබෝං එහෙම කියලා , යෝගියා වැඩ පටං ගත්තා ඕං එහෙනං.කාලෙක ඉඳලා බොලොගයක් ලියන්ඩ පෙරුම් පුර පුර හිටියට කොහෙන් පටන් ගන්ඩද කියල හිත හිත හිටිය මිසක් වැඩේ පටන් ගැනුනේ නෑ. ඔන්න ඔහෙ ඕන එකක් වෙන්න කියලා මේ සැරේ නං පටං ගත්තා. මේක කවුරැවත් බලයි ද මංදා. වැරදිලාවත් බැලුවොත් එහෙම කියලා කෝකටත් යෝගියා ගැන විස්තර ටිකක් කියන්නං. මුලින්ම ...
අරණකට පෙම්බැඳ … යෝගියාගේ සටහන්... ගෙවෙන කාලය බෙහෙවින් රාත්‍රියයේ සිසිලසට උරුමකම් කියන්නීය. සඳ ඇති රාත්‍රියක කාමරයේ ජනේලය විවරකර තිබියදී සීතලට දැනෙන සුළං රැල්ලක් , මගේ සිතිවිලි පරම්පරාව දශකයකින් එහා දිනකට ඇද දමයි.පැහැදිළි අහසේ සඳ එළිය අතුරින් දිළෙන තරු මුතුකැට ඒ චමත්කාරජනක සීතල රාත්‍රියේ මතකයෙන් මගේ සිත බර කරනුයේ ඇයි දැයි නොහැඟේ. “නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ…” කොහේදෝ ඈතක නිවසකින් [...] ...