සරණාගමනය යට ගිය දවස - බෞද්ධ අපි අඩුවශයෙන් දවසකට එක වතාවක්වත් තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නෙමු. මෙය සිරිතක් වශයෙන් සිදු වුවද, එසේ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. කාවේ බහුතරයක් උත්පත්තියෙන්ම බෞද්ධයෝය. බෞද්ධ රටක් වශයෙන් ලොව ප්‍රචලිත වුවද, බෞද්ධ වත් පිලිවෙත් බොහෝ දෙනා නොදනිති. ගතානුගතික ලෙස පලපුරුද්දෙන් පන්සිල් සමාදන් වුවද පන්සිල් රකින්නෝද විරලයහ. බුදු රජාණන් වහන්සේ ලොව ...
මරණාසන්න දර්ශන යට ගිය දවස - උපදින සෑම් සත්වයෙකුටම මරණය නියතය. මරණයෙන් ගැලවිය නොහැක. එහි සුන්දරත්වයක්ද නොමැත. සියලුම සත්වයෝ මරණයට බියක් දක්වති. මේ බියට හේතූන් බොහෝ වෙති. මරණයට නියත වයසක් හෝ කාලයක් නොමැත. බෞද්ධ ත්‍රිපිටකයේ, මරණාසන්න තැනැත්තෙකුට යම්කිසි දර්ශන මගින් ඊලඟ උත්පත්තිය සිදුවන තලය ගැන දර්ශන පෙනෙන බව සඳහන් වෙයි. ඒ අනුව, නිරයට යන තැනැත්තා අග්නි ජාලාවන්ද, ප්‍රේත ලෝකයට යන තැනැත්තා ප්‍රේතයින් සහ අන්ධකාරයද, ...
කුමුදු ලාල් පින්තු සිරිමතානනි යට ගිය දවස - ඔබගේ ශිෂ්‍ය පරම්පරාව සේ මම ඔබ ඇසුරු කොට නැත. නමුත් අපි දෙදෙනාටම , කාටත් පොදුවූ ධර්මතාවයක් ඔස්සේ සංසදය ඇතුලතදීත් පිටතදීත් සාකච්ඡා කෙලෙමු. අද ඔබ මෙහි නොමැති නිසා අපි දෙදෙනා බෙදා ගදා ගත් දැනුම, සියල්ල්ලන්ගේම පහසුව තකා මම පල කරන්නෙමි. එහි වරදක් ඇතිනම් මට සමා වෙන්න.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~මරණය ගැන ඔබ පලකල සටහන් කෙරෙහි මගේ සිත් ඇදී ගියේ නිතැතිනි. මෙය කාටත් පොදු වු , ...
විල්පත්තු ඛෙදවාච්චකයේ තවත් මහකයන්............... යට ගිය දවස - පසුගිය දිනෙක විල්පත්තුව සමග වු සටහනක් මගේ මතකය යලිත් අවදි කෙලේය. . මේ සටහන ලියන්නේ ඊට පිලිතුරු වශයෙනි. එම සටහනේ නොතිබූ දේත්, මගේ මතකයත්, මගේ අදහසුත් අලලා මේ සටහන ලියැවේ. චරිත් වීරක්කොඩි මහතාගේ "විල්පත්තු සිහිවටනය' අලලා මේ සටහන ලියැවෙයි. මෙය සිදුවූයේ මා පාසැල් සිසුවෙක්ව සිටියදීය. අනුරාධපුර පුත්තලම් පාර ඉතාම පාලු පාරක් බව මා ඒ සමයේදීම අසා තිබුනි. ඉඳහිට යන ලොරියක් හෝ ...
මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි යට ගිය දවස - මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි පසුගිය භවයෙක මුස්ලිම් දරුවෙක්ව ඉපදී සිටි බව දැක්වෙන මෙම කථාපුවත වෛද්‍ය තිස්ස ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරන ලද්දකි. මේ පුරුක ඔස්සේ ගොස් කියවන්න. 04/07/2010 රිවිර පුවත් පත http://www.rivira.lk/2010/07/04/rividahara4.htm ...