මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
සයිටම් හා අපි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සයිටම් වගේ ආයතන හතු පිපෙන්නා වාගේ එක දවසකින් දෙකකින් කරලියට ආපු අයතන නෙමෙයි. ඔය ආයතන කරලියට එන්න අවුරුදු ගානක් තිස්සේ අත යටින් කාටත් හොරා පිඹුරුපත් සකස් උනා. ඒවා වලට ඒ ඒ කාළ වලදී තිබ්බ ආණ්ඩු වල සහයෝගයත් හම්බ උනා.ඒ නැතුව මෙහෙම ආයතන රට ඇතුලට බලෙන්ම ආවේ නෑ..ඔය ගැන අන්තරේත්, ඒ ඒ කාළ වලදි හිටපු විශ්ව විද්‍යාල සිසුනුත් ඒ ඒ විශ්ව ...
පුංචි කාලේ අහපු ගීයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය මාසේටම ලියන්න උනේ එකම එක ලිපියක් විතරයි. ඒ තරමටම අපේ ඔපීසියේ වැඩ තිබුනා. අලුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්න සිද්ධ වෙච්ච නිසා ඒ කාලය ඉගෙනීමේ කටයුතු වලට වැය කරන්න සිද්ධ උනා.දැන් ආයෙම පොඩි විවේකයක් ලැබුනා. ඒ නිසා මොනවා හරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා මේ පැත්තට ගොඩ උනා.ඒති ඉතිං ලියනවයි කිව්වට ලියන්නත් මොනවහරි දෙයක් තියෙන්න එපා ය. ඔහොම හිත ...
නටන වතුරේ ගෙම්බාගේ සිංඩ්‍රෝමය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගෙම්බෙක් අල්ලා ජල භාජනයකට දමන්න.ඉන්පසු ජලය සෙමින් රත් කරන්න. ජලය රත් වීමට සාපේක්ෂව ගෙම්බා ද සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගනී. තව දුරටත් ජලය රත් කරන විට ඌත් ඊට සාපේක්ෂව සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගනී. කෙමෙන් කෙමෙන් ජලය නටන උෂ්ණත්වය කරා එනවිට ගෙම්බාට තව දුරටත් සිය ශරීර උෂ්ණත්වය ඉහල දැමිය නොහැක. එසේම ඌට රත් වූ ජල භාජනයෙන් පැන යාමට ...
මෙහෙම ට්‍රේනින් නම් එපා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල මට වැඩට යන එක එපා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මට අපේ වැඩපොලෙන් දීලා තියෙන ට්‍රේනින් එක !උපන්තේකට අහලා නැති ප්‍රෝග්‍රැමින් ලැංවේජ් එකක් තමයි මේ දවස් වල ඉගෙන ගන්ඩ තියෙන්නේ. අළුත් දෙයක් ඉගෙන ගන්ඩ තියෙන එක හොද දෙයක් උනාට මේ ට්‍රේනින් එක දෙන්න ඇවිත් තියෙන්නේ රැජිනගේ රටේ කෙනෙක් !රැජිනගේ රටේ මිනිස්සු ගැන ආයේ අමුතුවෙන් කියන්ඩ ඕනේ ...
රස්සාව ලැබෙනකන් ගේට්ටුව ළඟ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් අපේ සීයා මට කියපු කතාවක් මතක් උනා. ඒක කතාවක් කිව්වට මහ ලොකු කතාවක් නෙමේ. මනුස්සයෙක්ට රස්සාවක් ලැබුනු විදිහක්. සීයා කියපු විදිහට ඒ මනුස්සයා ජීවත් උනේ සීයලෑ ගමට අල්ලපු ගමේ ලූ.ඒ මනුස්සයා එක වතාවක් කොහෙදෝ මන්දා තැනක රස්සාවකට සම්මුඛ පරීක්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ මනුස්සයාට සුදුසුකම් තිබිලා තිබ්බත් ඒ වෙනකොට පුරප්පාඩු පිරවිලා තියෙන නිසා රස්සාවක් ලැබිලා නෑලු.සීයා කියපු විදිහට ඒ ...
දෙමට මල් විහාරයෙන් යුදගනාවට මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගෙයි අපේ අප්පොච්චාගෙයි ඌව චාරිකාවේ අන්තිම් කොටස ලියන්ඩ ඕන කියලා හිතාගෙන උන්නට ඒක ලියන්ඩ උනේ නෑ.එක එක වැඩ සෙට් වෙලා ඒක මග ඇරුනා. මග ඇරුන ඒ කොටස අද කොහොමහරි ලියලා ඉවර කරන්ඩ ඕන කියලා තමා කොම්පීතරේ ගාවට ආවේ.මේක දවස් හතරක විතර ලොකු චාරිකාවක් නිසයි මම කොටස් වලට වෙන් කරලා ලීවේ.හරි... ඒවයින් කාරි නෑ.බුත්තල යුදගනා විහාරය පිහිටලා තියෙන්නේ බුත්තල නගරය කිට්ටුවම ...
සති අන්තයේ මගේ චාරිකාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගිය සති අන්තයේ අපි බතලේගලයි උතුවන්කන්දෙයි නැග්ග හන්දා එදා ගෑල්ලමයා හම්බ වෙන්ඩ යන්ඩ උනේ නෑ.. ඒ නිසා ඒයැයි මාත්තෙක්ක නෝක්කාඩු වෙලා උන්නේ. යාන්තන් කෝල් එකක් දීලා නැවු ගනන් ටෝක් ඉෂූ කරලා ෂේප් කරගත්තා.ෂේප් කර ගත්තේ මාත්තෙක්ක කොහේ හරි ඇවිදින්ඩ යමුයි කියලා.. එයාලෑ ගෙදර ගියහම මගේ නෑනන්ඩි අපි දෙන්නා මැද්දේ බාදකයක් වගේ ඉන්න හන්දා නිදහසේ කතා කරන්ඩ නෑ.. අනිත්තෙක නැන්දම්මා පොලෝසියෙන් ...
තැඹිලි තොරණ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කට්ටියම වෙසක් කාලෙට ජාතක කතා නිරූපණය කරන වෙසක් තොරණ් දැකලා ඇති නේ. මේ මම් දැකපු තොරණක් ! මේ තොරණ විෂේෂත්වයකට තියෙන්නේ මේ තොරණේ පුරාම තියෙන්නේ තැඹිලි !මේ තැඹිලි තොරණ, ගමේ පල්ලියේ මංගල්ලෙට හදපු තොරණක් ! කට්ටියට දැන් හිතනවා ඇතිනේ මේ තැඹිලි වලට මොනවද කලේ කියලා.මංගල්ලේ පූජාව ඉවර වෙච්ච හැටියේ ආගම් භේද ජාති බේද අමතක කරලා දාලා තැඹිලි තොරණෙන් තැඹිලි ගන්න ...
ගූගල් සිංහල-ඉංග්‍රීසි පරිවර්තන සේවය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වෙනදා අපි එක එක භාෂාවෙන් තියෙන දේවල් ඉංග්‍රීසියට හරවලා ඒවායේ තේරුම දැන ගත්තා. ඔන්න අද ඉදන් අපිට ඉංග්‍රීසියෙන් තියෙන දේවල් සිංහලෙනුත් සිංහලෙන් තියෙන දෙයක් ඉංග්‍රීයෙනුත් දැනගන්න දේවල් උදාවෙලා තියෙනවා.මේ සේවය තාම පරීක්ෂණත්මක තත්වයේ තියෙන්නේ. මේක තව තවත් වැඩිදියුණු වෙන්න ඕන. ඉදිරියේදි තවත් දියුණු වෙලා ඒවි. මේ සේවය ගැන කෙටි සටහනක් තියන්න ඕන කියලා හිතුන නිසයි මේ සටහන තියන්නේ. මොකද මේක ...
මෝහනය උනෙමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ සිද්ධිය වෙනකොට මම් ඉස්කෝලේ දොලහේ පංතියේ හිටියේ. එක දවසක් අපේ පංතියේ සේරම කට්ටිය එක්කගෙන ගියා වත්තල- මාබෝලේ නගර සභාවේ නගර ශාලාවට. එක්ක ගියේ මොන හේතුවටද කියලා කිව්වේ නෑ.ගියාට පස්සේ නගර ශාලාව දැක්කට පස්සේ තමයි හිතුනේ මොකක් නමුත් දේශනයකට තමා එක්ක ගියේ කියලා.ඉතින් අපිත් වාඩිවෙලා දේශනෙ පටන් ගන්නකන් හිටියා.ඒක මනෝවිද්‍යා දේශනයක් !!!මුලින්ම දේශකවරයා ඇවිත් උඩු හිත,යටි හිත,විඥානය, මනෝකාය ගැන සෑහෙන ...
හඳුන්වා දීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මං විශ්ව විද්‍යාලයේ අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්නකොට අතිරේක විෂයක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මේ විෂය සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. ව්‍යාකරණ, නිපාත පද, වාක්‍යයක් හදන විදිහ එහෙම උගන්වන්නේ නෑ.'සන්නිවේදනය සදහා ඉංග්‍රීසි' වගේ නමක් තමයි මේ විෂයට තිබ්බේ. තනිකරම කියන්නේ කතා කරන විදිහ, ව්‍යාපර වලදි භාවිතා කරන විදිහ වගේ දේවල් ගොඩක් උගන්වනවා.මම ඔය සබ්ජෙක්ට් එකට රෙජිස්ටර් උනාට මොකෝ එක දේශනයකටවත් ...
සිත නිවන කළුගල ආරණ්‍යය සෙනසුන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මාකෙළි ඇල්ල බලන්න ගිහින් සතියකට දෙකකට විතර පස්සේ මම වැඩ කරන තැන යාළුවෝ කිහිප දෙනෙක් සෙට් කරගෙන කළුගල ආරණ්‍යය බලන්ඩ යමු කියලා කතා උනා. කළුගල ආරණ්‍යය විතරක්ම ගිහින් එන එක අපරාදේ නිසා මාකෙළි ඇල්ලත් බලාගෙනම යමුයි කියලා තමයි පස්සේ අපේ සැට් එක තීරණය කලේ.මුලින් මුලින් අපේ කන්තෝරුවේ වැඩ කරපු අයගෙන් සීමිත කොටසක් තෝරා බේරාගෙන ආරාධනා කරන්නයි අපි හිතන් හිටියේ. මොකද ...
සීතාවක තෙත් බිම් උයනට ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 25 වෙනිදා අපිට අපේ කන්තෝරුවෙන් නිවාඩුවක් ලැබුනා. ඒ නිවාඩු දවසේ කොහේ හරි යමු කියලා මාත්තෙක්ක එකට වැඩ කරන අපේ සගයෝ ටික කලින් කතිකා කරගෙන තිබුනා. මේ සැරේ කතා කරගෙන තිබ්බේ කොහේ හරි ළඟ පාතකට ගිහින් එමුයි කියලා.මුලින්ම කතා උනේ මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුයි කියලා. ඒ දවස්වල සෑහෙන්න වැස්ස නිසා ඒ ගමන කල් දාන්න සිද්ද උනා. ...
මුනි සිරිපා සිඹිමින්නේ.... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මුනි සිරිපා සිඹිමින්නේසමනොල ගිර පෙදෙසින්නේමඳ සුළඟයි මේ එන්නේමගේ පුතා නැලවෙන්නේ------------------------------------------------------------ප.ලි. - මේ කවිය මම දැක්කේ නුගේගොඩ ළමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉස්සරහා තිබ්බ පෝස්ටරයකින්. මේ කවියට සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇඳලා තිබ්බ චිත්‍රයත් එක්ක මේ කවියේ අර්ථය තවත් වැඩි කරනවා.නමුත් ඒ චිත්රයේ පින්තූරයක් ගන්න නම් බැරි උනා.ලස්සන දරු නැළවිලි ගීයක් නිසා පෝස්ට් කරන්න හිතුනා. ! ...
සංසර්ගයෙන් පසුව එන ආදරණීය නිදිමත මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ලියන්න යන්නේ මට කාලෙක ඉදන් හිතේ තිබ්බ ප්‍රශ්නයක් ගැන. මම ඒ ප්‍රශ්නෙට මෙහෙම ප්‍රවේශයක් ගන්නම්කෝ. ගොඩක් 18+ චිත්‍රපටි වල නළු නිලි දෙන්නගේ "මහ කාරිය" ඉවර උනාට පස්සේ අනිවාර්යෙන්ම දෙන්නා එකට නිදාගෙන ඉන්න දර්ශනයක් පෙන්වනවාමයි. මට තිබ්බ ප්‍රශ්නේ තමා ඇයි එහෙම දෙන්නා නිදාගෙන ඉන්නේ කියලා. ඒ දවස්වල 18+ චිත්‍රපටියක් (තනිකරම පෝර්න් නෙමේ.) බලනකොට විතරයි ඒ ප්‍රශ්නේ තිබ්බේ..බැන්දට පස්සේ නම් ඒ ...
හඳුන්කූරු වෙළෙන්දා හා විනෝද සමය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය සතියේ ඉරිදා දවසක මායි අපේ තාත්තයි කොළඹ එන්න පානදුරෙන් කෝච්චියට ගොඩ උනා. පානදුරේ ඉදලා මරදාන දක්වා යන මන්දගාමී දුම්රියකටයි අපි ගොඩ උනේ. ඔන්න ටික වෙලාවකට පස්සේ හඳුන් කූරු විකුණන මනුස්සයෙක් ගොඩ උනා. වෙන මනුස්සයෝ වගේ නෙමේ. මේ මනුස්සයා හඳුන් කූරු විකුණන ගමන් පොඩි පොඩි විනෝද කතා එහෙමත් කියනවා.සරලව කියනවා නම් ජොලි පොරක් !මේ මනුස්සයා කියපු එක කතාවක් බ්ලොගයේ අමුණන්න ...
අපි ගැරඬි වගේ වෙලිලා ඉමු. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නිවාඩු දවසේ දවාලට කාලා චුට්ටක් ඇහැ පියවගන්ඩ ගියා විතරයි අපේ අම්මා ගේ දෙවනත් වෙන්ඩ කෑ ගහන්ඩ ගත්තා. අම්මා එකවතාවෙම කෑ ගහන්නේ මොකෑ කියලා බලන්ඩ මාත් ඒ පැත්තට දිව්වා.බැලින්නම් ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නවා. ඔය ආදරේ කරන අයත් කියන්නේ අපි දෙන්නා ගැරඬි වගේ වෙලිලා ඉමුයි කියලා. අන්න ඒ වගේ ගැරඬි දෙන්නා වෙලිලා උන්නා.මම උන් දෙන්නා දිහෑ ටික වෙලාවක් බලාගෙන ඉදලා ටාර් ...
ගෙවල් හැදිල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගෙවල් හදනවා කියන්නේ ලොකු වලක් කපලා ඒ වලට සල්ලි දානවා වගේ වැඩක්. කොච්චර සල්ලි වියදම් කලත් මදි.මාත් පොඩිවට ගේ කෑල්ලක් හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා තමා සුබ නකතින් ගෙපැල කපන්න පටන් ගත්තේ. මේ වෙනකොට ටිකෙන් ටික වැඩ කරලා ගෙයි සම්පූර්ණයෙන්ම වාගේ වැඩ ඉවරයි.අන්තිමේදී ෆිනිෂින් වහලෙකුත් ගැහැව්වා. අම්බෝ ඒකට තමා ලොකුම වියදම ගියේ. ලීවලට සෑහෙන ගානක් ගියා. ඉතුරු ...
අප්සැට් මූඩ් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා තමන් ලඟින් ආශ්‍රය කරන යාළුවෙක් මොනම හරි ප්‍රශ්නයක ඉන්නවා නං ඒක උගේ මූනෙන්ම පේනවා. වෙනදට හිනා වෙලා ඉන්න එකා මූඩ් ගහලා ඉන්නකොට ඉවෙන් වාගේ දැනෙනවා මූ ඉන්නේ මොකක් නමුත් ලොකු ප්‍රශ්නෙක කියලා. අපිත්තෙක්ක එකට වැඩ කරපු එකෙක් ඊයේ පෙරේදා ඉදන් හෙන අමුතු වෙලා.කතා කලාට මූන බලං කතා කරන් නෑ. මූනේ හිනා කඳුලක් නෑ. කොයි වෙලේත් කල්පනා කරගත්තු ගමන්මයි. හරියට කෑමක් ...
සුබ නව වසරක් වේවා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් විතරයි. මේ අවුරුද්දේ සිංහල අවුරුද්ද උදාවෙන්නේ පූර්ව භාග 2.09ට. ඒ කියන්නේ හවස 2.09ට.එහෙනම් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සහජීවනය පිරි සුබ නව වසරක් වේවා !! ...