අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් දල්වමු… It is better by far to light a solitary candle , than to curse the darkness … මට මතක හැටියට හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ… මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්… මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු… ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට… වෙළෙන්දෙක් වෙච්ච මට ඉතින් හැමෝටම නිවාඩු සති අන්තය තමා සතියෙ ...
අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් දල්වමු… It is better by far to light a solitary candle , than to curse the darkness … මට මතක හැටියට හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ… මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්… මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු… ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට… වෙළෙන්දෙක් වෙච්ච මට ඉතින් හැමෝටම නිවාඩු සති අන්තය තමා සතියෙ ...
ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද…? මට මතක හැටියට තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල හිතෙන නිසා පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත… ඒත් ඒක ඉවර කරන්න කලින්.. ඊයෙ සිද්ධවෙච්ච දෙයක් නිසා පොඩි ආගිය කතාවක් ඉස්සෙල්ල ලියල දාන්න හිතුව…මේක බොහොම පොඩි සිද්ධියක්… ඒත් සිද්ධිය කිය්න්න කලින් පැහැදිලි කරන්න පොඩි දෙයක් තියෙනව… මොකද මාතෘකාව දැක්කහම වැරදි අදහසක් [...]
Negative thinking හොඳම එක සහ මැරෙන්න කලින් බලන්න වටින තැනක් ගැන සටහනක්… මට මතක හැටියට අලුත් බ්ලොග් එක සින්ඩිවල ඇතුල් කරගන්නා තෙක් මේ කරදරය ගැන ඉවසලා.. මෙතන කොටල අලුත් බ්ලොග් එකට එන්න… Filed under: Uncategorized
රට්ටුන්ගෙ කතා අසා දීගය කඩා ගැනීම හෙවත්.. මහමුදලිකමටත් වඩා ලොකු විලිලැජ්ජ නැතිකම… මට මතක හැටියට සමාවෙලා මේ ලින්ක් එකට කොටල අලුත් බ්ලොගේට යනවද… වැඩි විස්තර එහේ… Filed under: Uncategorized
කාලය මැව් වෙනසක අරුමේ… Happy Birthday !!! මට මතක හැටියට පුංචිම කාලෙ, එදාට අම්ම තාත්ත ලස්සන ඇදුම්, පුංචි බෝනික්කො ගෙනැත් දෙනකං බලා ඉන්න ඇති… ගෙනැත් දුන්නම ඒව බදාගෙන සතුටින් උඩපනින්න ඇති…. ඊට පස්සෙ කාලෙක, එදාට හොස්ටල් එකේ යාලුවො එකතු වෙලා, රෑට හොරෙන් කොට්ටෙ යට තියන උපන්දින කාඩ්, පුංචි තෑගි හම්බවෙලා උදේම සතුටින් හිත පුරවගන්න ඇති… ඊටත් පස්සෙ, පෙම්වතියක් වෙලා, එදාට පෙම්වතා මල් පොකුරු චොකලට් පතුරු ගෙනැත් දුන්නම සතුටින් ඉපිලෙන්න ...
ටී.එම් ජයරත්න Reggae සින්දු කියල තියෙනවද… ? මට මතක හැටියට අප්පේ… මේ බ්ලොගේ මකුළු දැල් බැඳිල පුස් කාල යන්න නොදී මුකුත් ලියන්න ඕනැ කියල හිත හිතා හිටියත් පහුගිය දවස් වල නෙට් එකේ ගත කරන්න ලැබුණ වෙලාව බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවන්න යෙදෙව්ව නිසා ලිවිල්ල අමතක වෙලාම ගියා… ඒවයින් කාරි නෑ… අදත් පොඩි ආගිය කතාවක් එක්ක ගීතයක් ගැන පොඩි සටහනක් දාන්නයි හදන්නෙ… ඊයෙ හවස දුකා මැසේජ් එකක් එවල තිබුණ හවස ...
සුනාමියක් ආවෝ… !! මට මතක හැටියට මෙච්චර කල් කුරුටුගාපු සටහන් කීපයට වඩා මේක වෙනස්… මේක පුද්ගලික සටහනක්…. ඒත් ඉතින් අර කවුද කිව්ව වගේ සිංහල බ්ලොග් අවකාසෙ ඉතින් දැන් සමාජ ජාලයක් වගේ වෙච්ච් කොට මේකත් ලියල දැම්මම හොඳයි කියල හිතුන… මේක ඉස්සරහට ලියන්න තියෙන තවත් පුද්ගලික සටහන් වලට ආරම්භයක් හැටියටත් ගන්න පුලුවන්… පහුගිය දවස්වල ටිකදවසකට ජාලෙ පැත්තෙ එන්න බැරිවුණා… එහෙම වුනේ මගෙ මේ එකම ලතාවට හීන් ...
දුකට කරන විහිලු… Angel of Death ..!!! මට මතක හැටියට අද තිස් වෙනිදා… මාසෙ අන්තිම දවස… අලෙවි ඉලක්ක මත වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස… අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ… මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ මාසෙ සොරි තමා… එක හේතුවක් ඉතින් එහෙම අලෙවියක් ...
ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද…? මට මතක හැටියට “මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්රදර්ශණය වීමක් සිදුවේ… මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි… මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි… - සපතේරු ” තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල ...
සතෙන් සතේ…රුපියලෙන් රුපියල…… තවාන් & the story of baseball glove.. මට මතක හැටියට ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ… මොකදැ කරන්නෙ… දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල… මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව… ඒත් මොකදැ කරන්නේ… මම පටන් ගත්තෙම මට මතක හැටියට පරණ දේවල් ...
ටැක්සි රියදුරා සහ ආයතනික ප්රතිපත්ති මට මතක හැටියට මේක මම අහපු කතාවක්… මට නම් හොඳින් මතක හිටපු කතාවක්… මම මේකෙ තාම කතන්දරයක් දැම්මෙම නෑනෙ.. ඉතින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුව… මට මෙ කතාව කිව්වෙ ජොර්දානයෙ අම්මාන් නගරයෙදි කුලී රථ රියදුරෙක්… ජොර්දානය ඇවිල්ල මැදපෙරදිග තියෙන වෙනස්ම රටක්…තුන්වෙනි ලෝකයෙ කියන්නෙ.. ආයි ඒකෙ හොඳම එක… ඒ තරම් ආදයම් විෂමතාවයක් තියෙන රටක් මගෙ ජීවිතේට දැකල නෑ… හොඳම උදාහරණයක් කියන්නම්… මමයි ...
ඔන්න අමාරුවෙන් එකක් අටව ගත්ත… මට මතක හැටියට කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන හිතාගෙන හිටපු වැඩක් තමා බ්ලොග් එකක් ලියන එක.ඒත් නොයෙක් හේතු ( මට ඔය creative වැඩ බෑ කියල වගෙ ) මමම හදාගෙන කල් යව යවා හිටියෙ .පහුගිය දවසක දුමී ගෙ 50 වෙනි පෝස්ට් එකට wish කරන්න comment එකක් දාපු වෙලේ දුමී දුන්න reply එකක් නිසා තමා හිත හදාගෙන වැඩේට බැස්සෙ. මම අහල තියෙනව ගොවියෙක් කුඹුරු කොටනව ...
මේ ගීතය ඔබටත් මග හැරුනාද ? මට මතක හැටියට මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්… ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ… කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන… අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ.. අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්… සිද්ධිය මේකයි… මම බ්ලොග් ලියන්න හුඟක් කලින් කියවපු බ්ලොග් එකක් තියෙනව “ජනූගෙ සටහන්” [...] ...
ඔබ කවුද… ? මට මතක හැටියට රාමදාන් කාලය නිසා තරමක විවේකයක් ලැබේය, ඒක නිසා ටිකක් වැඩිපුර ලියන්න ලැබේය කියල හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ලැබුණෙ ඉතාම අවිවේකී කාලයක්… මේ මාසෙ ඇතුළත රුපියල් කෝටි හයක විතර සපත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අලෙවිකිරීමේ ඉලක්කයක් ලැබුණ..( ලේසි වැඩක් කියල හිතන්ට එපා ඩුබායි වල වුනත්..) ඉතින් ගතින් තරමක විවේකයක් තිබුණත් හිතින් ” full time engaged in business “. [...] ...
සතෙන් සතේ…රුපියලෙන් රුපියල…… තවාන් & the story of baseball glove.. මට මතක හැටියට ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ… මොකදැ කරන්නෙ… දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල… මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව… ඒත් මොකදැ කරන්නේ… මම පටන් ගත්තෙම මට [...] ...
ටැක්සි රියදුරා සහ ආයතනික ප්රතිපත්ති මට මතක හැටියට මේක මම අහපු කතාවක්… මට නම් හොඳින් මතක හිටපු කතාවක්… මම මේකෙ තාම කතන්දරයක් දැම්මෙම නෑනෙ.. ඉතින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුව… මට මෙ කතාව කිව්වෙ ජොර්දානයෙ අම්මාන් නගරයෙදි කුලී රථ රියදුරෙක්… ජොර්දානය ඇවිල්ල මැදපෙරදිග තියෙන වෙනස්ම රටක්…තුන්වෙනි ලෝකයෙ කියන්නෙ.. ආයි ඒකෙ හොඳම එක… ඒ තරම් ආදයම් විෂමතාවයක් තියෙන රටක් මගෙ ජීවිතේට දැකල නෑ… [...] ...
පාදඩයා – 2 – සාපේක්ෂතාවාදය මට මතක හැටියට මේ දවස්වල පට්ට බිසී.. අපි ඉන්න අරාබි හන්දියෙ ( වචනෙ දුමීගෙ ) මුදල් වර්ෂය ඉවර වෙන්නෙ ජූනි මාසෙන්. ඉතින් මේ දවස්වල පහුගිය අවුරුද්දෙ වෙළඳාමෙ ප්රගති සමාලොචන, එන අවුරුද්දෙ වෙළඳාමට උපාය මාර්ගික සැලසුම් හදන්න, වගෙ අටෝරාසියක් වැඩ… එත් ලියන්න පටන්ගත්ත මුලම නොලිය අරින්න හොඳ නැති නිසා පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවෙ.. මේකෙ නමට සාපේක්ෂතාවාදය කියල දැම්මට [...] ...
ලොං දුන්න මට මතක හැටියට මේක මං පොඩිකාලෙ වෙච්ච සිද්ධියක්.. ඒත් එදා මට දැනුණු ඉතාම සියුම් කම්පනය එදා ඉඳන්මත් ,අවුරුදු 23 ක් විතර ගෙවිලත් තාමත් මට මිනිස්සුත් එක්ක තියෙන හිතවත්කම් වලදි කාගෙවත් හිත් නොරිද්දන්න පරිස්සම් වෙන්න උදව් වෙනව….. ඒක නිසා වෙන්න ඇති මාව කිට්ටුවෙන් ඇසුරු කරපු ඕනෙ කෙනෙක් මං ඈත් වෙද්දි දුක් වෙන්නෙ… මේක වෙන කාලෙ මම ඉස්කෝලෙ හොස්ටල් එකේ [...] ...
පාදඩයා – 1 – වෙනස මට මතක හැටියට පළවෙනි කතාව කොළඹින් පටන් ගන්න ඕනි කියල හිතුව.මොකද ඉස්කෝලෙ යද්දිත් ,ඉස්කෝලෙන් අයින් වෙලත් ඉස්සෙල්ලම මිනිසුන් අතරට යන්න ලැබුණෙ කොළඹ නගරයෙදි හින්ද. මට පහුගිය අවුරුදු දහතුනක කාලෙට රස්සාවල් කරන්න ලැබුණු කොම්පැනි වලට පින් සිද්දවෙන්න හරි ප්රයෝජනවත් ඒ වගෙම practical( එහෙම කියන්නෙ මෙලෝ රහක් නැති power point presentations වලට විතරක් සීමා වෙච්ච ඒවත් තියෙන නිසා ) management [...] ...