වයස..අසරනකම සමග මිනිස්සු නිසල් ගේ සිතුවිලි.. වෙලාව හවස 6.15තාමත් මම ඔෆිස් එකේ.අදත් ගෙදර යන්න කියල නම් හිතම් නැති හැඩක් තමයි තියෙන්නෙ..කාටහරි හිතෙවිද දන්නෙ නැ මොන පෙරේතයෙක් ඩ මේ කියල..එත් ගෙදර කියන දෙ අනිත් හැමොටම වගේ හිතට සතුටක් ගෙන එන තැනක් නොවෙන හින්දම මම දැන් රැ වෙනකම් මෙතනට වෙලා ඉන්න හුරු වෙලා..හරි ආයෙත් කියන්න ගිය දේ කියල එන්නම්කො..මෙ ලිපිය ලියන්න හිතුනෙ අලුත් රස්සාවට ආවම දැකපු,විදපු දෙවල් නිසා..මෙතන ...
හෙට දවස? නිසල් ගේ සිතුවිලි.. ආයෙත් ලියනවද නැද්ද..හැමදාම හිතේ හිරවෙලා තියෙන හැගීමක්..ගොඩාක් කාලයක් නොලියා ඉදලා ආයෙත් පාලුව මකා ගන්න කියල ලියන්න හිතුනා..ජිවිතී වෙනස් වෙලා..හිතාගෙන හිටපු දෙවල් වෙනුවට කවදාවත් නොහිතපු තැනකට ජීවිතේ අද ඇවිදින්.ගොඩාක් හිර වෙලා තිබුන බලාපොරොත්තු අද වෙනකොට සම්පුර්න්යෙන්ම වාගේ නැති වෙලා ගිහින්..ජීවිතෙ කලින් නම් ඇත්තටම සුන්දරයි.ඒත් අද හිස් අවකාශයේ ජිවිතෙයි අතරෙයි ලොකු වෙනසක් නෑ..හෙට දවස? ...
වෙනසක්... නිසල් ගේ සිතුවිලි.. "teenage" කියන්නෙ ටිකක් බරපතල වයසක් ලු.. ගොඩක් දේවල් කරන්නයි අනාගන්නයි , හරියන්නයි හැම දේටම සෙට් වෙන වයසක් ..හෙටින් පස්සේ ඔය කියන අපල කාලෙන් මන් නිදහස් වෙනවා..අව්රුදු 20... ඇත්තටම ලොකු කාලයක්..ලොකු කාලයකටත් වඩා ජීවිතේ වැදගත්ම කාලයක් කිව්වොත් හරි!මේ අව්රුදු 20 ඇතුලත් උන දේවල් වල "සතුට","දුක" නම් කියල නිම කරන්න බැර් තරම්..ජිවිතයේ 3 වෙනි decade එක පටන් ගන්නෙ ටිකක් වෙනසකුත් එක්ක..හා හා ...
ජීවිතයක් වෙනුවෙන්.. නිසල් ගේ සිතුවිලි.. අපි හැමෝම ජිවිතේ ගොඩක් අවස්තාවදි අසරන වෙනවා..සමහර දෙවල් අපි තනියම විසදගන්නවා සමහර දේවල් අපි යාලුවන් ගෙ,දෙමාපියන්ගෙ මාර්ගයෙන් විසදගන්නවා ..මේත් එ වගේ අපේම සහෝදරයෙක් ගෙ ජිවිතයක් වෙනුවෙන් ආයාචනයක්..ඉලන්දාරියා..බ්ලොග් කියන ගොඩක් අය අදුනන චරිතක්..මේ ඉලන්දාරියාගෙ ජීවිතයට උදව්වක් ඔන කරන වෙලාවක්..අපි කවුරුත් කෝටිපතියො නෙවෙ.එත් මේ උදව්ව අපි හිතුවොත් කරනන් බැරි දේකුත් නෙවෙ..පුලුවන් විදිහකින් මෙ වගෙ දක්ෂ සහෝදරයෙක් ගේ ජිවිතයක් වෙනුවෙන් එකතු වෙමු..දුකා ගේ ...
නුබට ලියන වග නම්... නිසල් ගේ සිතුවිලි.. ආදරය..ජීවත් වෙලා ඉන්න කාලෙ වැඩියෙන්ම පාවිච්චිවෙන වචනක් වෙන්න ඇති..ගොඩාල් කාලෙකින් මොකුති නොලිවේ නුබව අමතක වෙලා නෙවේ.ඒත් ලිය ලිය මේ හිත රිද්දගන්න තවත් බැර් නිසා..ඒත් සමහර වෙලාවට ඒ වේදනාවත් මොකුත් ම නොලියා ඉන්නකොට දැනෙන කාන්සියට වඩා සොදුරුයි.."නුබ" මන් හිතුව ගොඩක් දුරට ගිහින් කියල මේ හිතෙන්.එහෙම හිතල හරි ජීවත් උනා..එත් කවදාවත්ම නැති විදිහට අද පාලුවක් දැනෙන්නෙ නුබ මුලු හිත පුරාවටම ලැගුම් ...
උසස් පෙල.... නිසල් ගේ සිතුවිලි.. තව දුරටත් ලියනවද නැත්ද... පහුගිය ටිකේ හිතේ නලියමින් තිබුන අදහසක්..තාමත් ඒ ප්රස්නෙටනම් මන් ගාව හරි හම්න් උත්තරක් නෑ..ඒත් අදනම් දෙයක් ලියල යන්නම ඔන කියල හිතුනා..2010 දෙසැම්බර් මාසෙ 7 වෙනිදා..මේ අව්රුද්දත් අවසානයට ඇවිත්..මේ වසරේ ඇත්තටම ජීවිතේ උන වෙනස් කම් නම් බොහෝමයි..මේ ලියන්න යන්නෙ නම් ඒ ගැන දෙයක් නෙවේ..මේ මොහොතෙ මගෙ හිතට තදින්ම දැනෙන දෙයක් ගැන. අද මගෙ වයසේ ගොඩාක් අයට පුදුම විදිහෙ ...
නුබ මට හිමි නැති බැවු.. නිසල් ගේ සිතුවිලි.. " නුබ මට හිමි නැති බැවුසිත නෑ අදහන්නෙ ..සිත හැඩුවා ඇති දැන්නුබ නෑ යලි එන්නෙ" මේ සින්දුව හිතට ආවෙ කොයි වෙලාවෙද , හෝ ඇයිද කියන එක නම් මට මතක නෑ,ඒත් දැන් දවස් දෙක තුනක එදන්ම ඔය සින්දුව හිතේ දෝන්කාර දෙනව කියලනම් මතකයි..සින්දුවේ ඔය පද දෙකයි මගේ ජීවිතේ අතරෙයි කොයිතරම් ලොකු සම්බන්දයක් තියෙනවද කියල මටම හිතාගන්න බෑ..කාලය ගොඩක් ඈතට ගෙවිලා ගිහින්..ගොඩක් ...
සිහින..බලාපොරොත්තු! නිසල් ගේ සිතුවිලි.. තවත් මොකුත් ලියනවද නැද්දකියල හිතාගන්න බැරි තරමට හිත කාන්ස්යෙන් පිරිල..ඒත් එකට හේතුවක් හරියට මම වත් දන්නෙ නෑ..ඒත් මේ කාන්සිය මගේ හිතේ හිබුන "සිහින" , "බලාපොරොත්තු" තව දුරටත් නැති නිසාද?ජීවිතේට "බලාපොරොත්තු"කියන දේ කොච්ච්චර වැදගත් කමක් තියෙනවද?මන් හිතන්නෙ නෑ කාටවත් 100% සාර්ඨක උත්තරයක් නම් දෙන්න පුලුවන් වේවි කියලඒත් මම හිතන හැටියට ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න බලාපොරොත්තුවක් තියෙන්නම ඔන,බලාපොරොත්තුවක් නැති ජීවිතේ හරියට මල් ...
ඔයාට තාමත් පුලුවන්..ඔයා විස්වාස කරනවනම්! නිසල් ගේ සිතුවිලි.. අපිට ජීවිතයෙදි ගොඩාක් වෙලාවල් වලදි හිතෙනවා අපි මොනා හරි කරන්න ගියාම අපිට ඒ දේ කරගන්න බැරි වෙයි කියන හැගීම! අනේ මට මේ exam එක පාස් වෙන්න බැරි වේවි , මට මේ කෙල්ලවනම් යාලු කරගන්න බැරි වේවි,මන් මේ දේ කලොත් අරයා මෙයා තරහ වෙවී..ඔය වගේ නානාප්රකාර දේවල් අපි දෙයක් කරන්න යද්දි අපිත හිතෙනවා නේද?අපී ඒ හැගීම් නිසාම අපි කරන්න හිතාගෙන ඉන්න ...
මල නොමැත එදා මෙන්... නිසල් ගේ සිතුවිලි.. නෙත් කැලුම් පුබුදු වනරතු රොස මල් කැකුලගෙන එවි තුටු හැගුම්හද පුරා ගෙන සතුටනෙක සුවද විහිදෙමින්වැජබෙනා සොද කුසුමපෙම් බදිමි නෙතු අයාඑ සුවද මල වෙතමලැබ ගන්න පාරමීපිරූ වෙමි මා තනිවසිපගතිමි රොස මලවිදින්නට එ මිහිරඑහෙත්මල නොමැත එදා මෙන්සුවද දෙන්නට තාමනෙලා ගෙන ඇත රෝසඉතිරිකර කටු ඉත්ත... ...
සදක් ඇවිල්ලා නිසල් ගේ සිතුවිලි.. "තවත් දවසක් ඉවර වෙලාඈත කොනෙන් නුබ බැහැල යනවා මන් බලා උන්නෙහිත සන්තාපයෙන් වෙලෙද්දි..හීන් කලුවරත් අරගෙනෙ නුබ නොපෙනී යද්දිහරියට දැනුනෙ මුලු ජීවිතයම ඒ එලියත් එක්කමමැරිල යනවා වගෙ..එත් මන් නුබට යන්න එපා කියල බල කලෙ නෑමොකද මන් දන්නවා නුබට යන්නම සිද්දවෙනවිත්තිය..එත් නුබ නොපෙනී යන අන්තිම මොහොත වෙද්දිවත්මට හිතා ගන්නෙ බැරුවයි උන්නෙ නුබ නැතිව මන්ජීවත්වෙන්නෙ කොහැමයි කියල..නුබටනම් ඒ ගැන හාන්කවිස්සියක් නැතිව වාගෙ නුබඅදුරු ...
ආසා නැතිද මාත් එක්ක.. නිසල් ගේ සිතුවිලි.. කසුන්..ඇත්තටම අද්විතීය ගායකයෙක්..වැඩි විස්තර ඔන නැ මේ සින්දුව ඇහුවම ඔයාලටම තේරෙවී.