Who wil cry when i die ? නිසල් ගේ සිතුවිලි.. යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න.. මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..හරි මාතෘකාවට.. මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද? මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට දැනෙන ...
අක්කණ්ඩිය නුබ වෙනුවෙන්.. නිසල් ගේ සිතුවිලි.. ලස්ස්නන පවුලක්..ජිවිතෙ පටන් ගත්තු කාලෙ ඉදලම හැම කෙනෙක් ගෙම හිතෙ තියෙන අහින්සක බලාපොරොත්තුවක්.. ඒත් මේ ජිවිතේ හැමොටම සුරන්ගනා කතා වල වගෙ ලස්ස්න පවුලක්.. එ අහින්සක සෙනහසක් ලැබෙන්නෙ නැ....මම මේ ලියන්න යන්නෙ මගෙ අක්කා ගැන..ඔව්...මට එක කුසින් උපන්න අක්ක කෙනෙක් හිටියෙ නැ..හැබැයි මුලු ජිවිත කාලෙම මම ආසවෙන් හිටපු කෙනෙක් තමා ලොකු සහොදරියෙක් ...ජිවිතෙ තිරනයක් ගන්න බැරි වුනාම.. හිතෙ තියෙන දුක තනියම ...
ටුවිටරෙ ජිවිතය නිසල් ගේ සිතුවිලි.. ටුවිටරෙ ජිවිතය.. ටිකක් වෙනස් මාතෘකාවක්.. ලියන්නම ඔන කියල හිතෙ ටිබුන ලිපියක්..Twitter කියන්නෙ මොකක්ද?wikipedia එක කියන හැටියටනම් මෙන්න මෙකයි කතාව http://en.wikipedia.org/wiki/Twitterහබැයි ලන්කාවෙ ටුවිටරෙ ට ඊටම ආවෙනික වෙච්ච ගතියක් තියෙනවා,ටුවිටරෙ එක එතකින් පොඩි පවුලක් වගෙ.කොච්චර followers ල හිටියත් 50% වැඩි සාමජිකයොත් එක්ක අතරෙ ගොඩක් හොද සම්බන්දයක් තියෙනවා..පිට ඉදන් බලන කෙනෙකුට ටුවිටරෙ කිසිම තෙරුමක් නැති වැඩක් වගෙ පෙන්න පුලුවන්..එත් එකට සම්බන්ද වෙච්ච කෙනෙක්ට ...
ජිවිතයෙන් අපි ලබා ගත්තෙ මොනාද.. නිසල් ගේ සිතුවිලි.. සෙනසුරා..සති අන්තයෙ ..අදත් ඔෆිස් එකෙ .. වැඩක් නම් නැ එත් ගෙදර ඉන්න හිතෙ දෙන්නෙත් නැති නිසා ආව මේ පැත්තෙ..මෙහෙම ඉන්න වෙලාවක තමා මෙ අදහසත් ඔලුවට ආවේ..මෙ වෙද්දි ඔයාල ජිවිතෙට ලබාගෙබ තියෙන්නෙ මොනාද..පොඩි කාලෙ .. ඉස්කොලෙ යද්දි හිතෙ තිබුන බලාපොරොත්තු අද වෙද්දි ඉස්ට වෙලා තියෙනව ද? තමන්ගෙ සිහින වෘර්තිය ඔයාලට ලැබිලා තියෙනවද? නැත්තම කවදාවත් හිතපු නැති තැනකද ඔයාගෙ ජිවිතය අද නැවතිලා ...
අවුරුද්දකට පසුව.. නිසල් ගේ සිතුවිලි.. 2011 අප්‍රෙල්.. අපි දෙන්නා වෙන වෙලා අවුරුද්දක් ගත වෙලා..අවුරුද්දක්..මම දන්නවා කාලය කියන දෙ හරි ඉක්මනට ගලා යන දෙයක්.. එත් ඔයා ගැන ඇතිවුන සිතුවිලිත් හිතේ දරාගෙන ගත වුන මෙ අවුරුද්දනම් නොදනුවත් ව ගලා ගෙන ගියපු අවුරුද්හක් නෙවෙ..මම දන්නවා ඔයා අද ඔයාගෙ ජිවිතෙ ගොඩක් දුර ගිහින්.. මට තාමත් මතකයි ඔයා මුනු පොතෙ මෙසෙජ් එකක් දාල වෙන කෙනෙක් ට ආදර කරනවා කියපු දවස ...
වයස..අසරනකම සමග මිනිස්සු නිසල් ගේ සිතුවිලි.. වෙලාව හවස 6.15තාමත් මම ඔෆිස් එකේ.අදත් ගෙදර යන්න කියල නම් හිතම් නැති හැඩක් තමයි තියෙන්නෙ..කාටහරි හිතෙවිද දන්නෙ නැ මොන පෙරේතයෙක් ඩ මේ කියල..එත් ගෙදර කියන දෙ අනිත් හැමොටම වගේ හිතට සතුටක් ගෙන එන තැනක් නොවෙන හින්දම මම දැන් රැ වෙනකම් මෙතනට වෙලා ඉන්න හුරු වෙලා..හරි ආයෙත් කියන්න ගිය දේ කියල එන්නම්කො..මෙ ලිපිය ලියන්න හිතුනෙ අලුත් රස්සාවට ආවම දැකපු,විදපු දෙවල් නිසා..මෙතන ...
නුබ මට හිමි නැති බැවු.. නිසල් ගේ සිතුවිලි.. " නුබ මට හිමි නැති බැවුසිත නෑ අදහන්නෙ ..සිත හැඩුවා ඇති දැන්නුබ නෑ යලි එන්නෙ" මේ සින්දුව හිතට ආවෙ කොයි වෙලාවෙද , හෝ ඇයිද කියන එක නම් මට මතක නෑ,ඒත් දැන් දවස් දෙක තුනක එදන්ම ඔය සින්දුව හිතේ දෝන්කාර දෙනව කියලනම් මතකයි..සින්දුවේ ඔය පද දෙකයි මගේ ජීවිතේ අතරෙයි කොයිතරම් ලොකු සම්බන්දයක් තියෙනවද කියල මටම හිතාගන්න බෑ..කාලය ගොඩක් ඈතට ගෙවිලා ගිහින්..ගොඩක් ...
සිහින..බලාපොරොත්තු! නිසල් ගේ සිතුවිලි.. තවත් මොකුත් ලියනවද නැද්දකියල හිතාගන්න බැරි තරමට හිත කාන්ස්යෙන් පිරිල..ඒත් එකට හේතුවක් හරියට මම වත් දන්නෙ නෑ..ඒත් මේ කාන්සිය මගේ හිතේ හිබුන "සිහින" , "බලාපොරොත්තු" තව දුරටත් නැති නිසාද?ජීවිතේට "බලාපොරොත්තු"කියන දේ කොච්ච්චර වැදගත් කමක් තියෙනවද?මන් හිතන්නෙ නෑ කාටවත් 100% සාර්ඨක උත්තරයක් නම් දෙන්න පුලුවන් වේවි කියලඒත් මම හිතන හැටියට ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න බලාපොරොත්තුවක් තියෙන්නම ඔන,බලාපොරොත්තුවක් නැති ජීවිතේ හරියට මල් ...
මල නොමැත එදා මෙන්... නිසල් ගේ සිතුවිලි.. නෙත් කැලුම් පුබුදු වනරතු රොස මල් කැකුලගෙන එවි තුටු හැගුම්හද පුරා ගෙන සතුටනෙක සුවද විහිදෙමින්වැජබෙනා සොද කුසුමපෙම් බදිමි නෙතු අයාඑ සුවද මල වෙතමලැබ ගන්න පාරමීපිරූ වෙමි මා තනිවසිපගතිමි රොස මලවිදින්නට එ මිහිරඑහෙත්මල නොමැත එදා මෙන්සුවද දෙන්නට තාමනෙලා ගෙන ඇත රෝසඉතිරිකර කටු ඉත්ත... ...
ගුගල් + ඇත්තටම වෙනසක් කලාද? නිසල් ගේ සිතුවිලි.. Google + !මේ දවස් වල හැමොගෙම කටෙ රැදිලා තියෙන වචනයක්..මුනු පොතෙ බැලුවත්..ටුවිටරෙ බැලුවත් මේ නමම තමා දකින්න තියෙන්නෙ.මේ වෙලාවෙනම් ගුගල් + කියන්නෙ මොකක්ද කියල තෙරුම් කරන්න දෙයක් නෑ නෙ මොකද මෙ වෙද්දි හැමොම මේ ගැන දන්නවා.. හැබැයි මේ ලිපියෙ තෙරුම ගුගල් + හදුන්වා දීම නෙවෙ.. අපි දැනට පාවිච්ච් කරන social sharing network වලට වඩා ගුගල් + වල වෙනසක් තියෙනව..දැනට පාව්ච්ච් ...
ටුවිටරෙ සහ ලාන්කීය වෙළද නාම.. නිසල් ගේ සිතුවිලි.. ඊයෙ රත්තිරියාමෙ සිද්ද වුන සිද්දියක් අලලා තමා මේ ලිපිය ලියනන් හිතුනෙ. ඇත්තටම ලියනනද නැද්ද කියලත් කිහිප සැරයක් ම කලපනා කලා මොකද සමහර විට මෙකෙන් සමහරෙක් ගෙ හිත වුනත් රිදෙන්න බැරි කමක් නැති නිසා..එත් ඉතින් මෙකෙන් කියන්නෙ මගෙ අදහස විතරක් නිසා කමක් නැ කියල හිතෙනවා.. දැන් දැන් ලන්කාවෙ වෙලද නාම සමාජ ජාල වෙබ් අඩවි වල Marketing කියන දෙට යොමු වෙමින් ...
අපිට ඇති..ඇයට නැති නිසල් ගේ සිතුවිලි.. මම ජිවිතෙ මෙ වෙනකම් කරපු දෙයක් තමා මට නැති, නැතිවුන දෙවල් ගැන හිත හිතා දුක් වුන එක.. එත් මෙ ලගකදි මට හම්බුන එක ගැනු ලමයෙක් නිසා මන් ඒ කරපු වැඩෙ කොච්චරනම් මොඩ වැඩක් ද කියල එක මට තෙරුම් ගියා.. මෙ කතාවට මුලික වෙන ගැනු ලමයා මට ඇත්තටමනම් හම්බෙලා නැ..කිසිම දවසක හමුවෙන එකකුත් නැ..සමහර විට....මන් මෙ ලමයවත් අදුන ගත්තෙ එක්තරා ආකරයක ...
හීන... නිසල් ගේ සිතුවිලි.. හීන...මන් මෙ කතා කරන්න යන්නෙ නම් රැට දකින හීන ගැන නම් නෙවෙ. ජිවිතෙ ජිවත් කරන්න ..ජිවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තු,හීන ගැන.ජිවිතෙ එක එක කාල වලදි අපි එක එක හීන දකිනවා.. එත් මම හිතෙන්නෙ ඊ හින වලින් ජිවිතෙට ලොකුම බලපැමක් කරනන් පුලුවන් අවුරුදු 15-20 අතර කාලෙ අපෙ හිතෙ ඇති වෙන බලාපොරොත්තු හීන වලට තමා..මොකද ජිවිතෙ ඉස්සරහට අපි කරන දෙවල් තිරනය වෙන්නෙ ...
Who wil cry when i die ? නිසල් ගේ සිතුවිලි.. යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න.. මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..හරි මාතෘකාවට.. මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද? මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට ...
අක්කණ්ඩිය නුබ වෙනුවෙන්.. නිසල් ගේ සිතුවිලි.. ලස්ස්නන පවුලක්..ජිවිතෙ පටන් ගත්තු කාලෙ ඉදලම හැම කෙනෙක් ගෙම හිතෙ තියෙන අහින්සක බලාපොරොත්තුවක්.. ඒත් මේ ජිවිතේ හැමොටම සුරන්ගනා කතා වල වගෙ ලස්ස්න පවුලක්.. එ අහින්සක සෙනහසක් ලැබෙන්නෙ නැ....මම මේ ලියන්න යන්නෙ මගෙ අක්කා ගැන..ඔව්...මට එක කුසින් උපන්න අක්ක කෙනෙක් හිටියෙ නැ..හැබැයි මුලු ජිවිත කාලෙම මම ආසවෙන් හිටපු කෙනෙක් තමා ලොකු සහොදරියෙක් ...ජිවිතෙ තිරනයක් ගන්න බැරි වුනාම.. හිතෙ තියෙන දුක තනියම ...
ටුවිටරෙ ජිවිතය නිසල් ගේ සිතුවිලි.. ටුවිටරෙ ජිවිතය.. ටිකක් වෙනස් මාතෘකාවක්.. ලියන්නම ඔන කියල හිතෙ ටිබුන ලිපියක්..Twitter කියන්නෙ මොකක්ද?wikipedia එක කියන හැටියටනම් මෙන්න මෙකයි කතාව http://en.wikipedia.org/wiki/Twitterහබැයි ලන්කාවෙ ටුවිටරෙ ට ඊටම ආවෙනික වෙච්ච ගතියක් තියෙනවා,ටුවිටරෙ එක එතකින් පොඩි පවුලක් වගෙ.කොච්චර followers ල හිටියත් 50% වැඩි සාමජිකයොත් එක්ක අතරෙ ගොඩක් හොද සම්බන්දයක් තියෙනවා..පිට ඉදන් බලන කෙනෙකුට ටුවිටරෙ කිසිම තෙරුමක් නැති වැඩක් වගෙ පෙන්න පුලුවන්..එත් එකට සම්බන්ද වෙච්ච කෙනෙක්ට ...
ජිවිතයෙන් අපි ලබා ගත්තෙ මොනාද.. නිසල් ගේ සිතුවිලි.. සෙනසුරා..සති අන්තයෙ ..අදත් ඔෆිස් එකෙ .. වැඩක් නම් නැ එත් ගෙදර ඉන්න හිතෙ දෙන්නෙත් නැති නිසා ආව මේ පැත්තෙ..මෙහෙම ඉන්න වෙලාවක තමා මෙ අදහසත් ඔලුවට ආවේ..මෙ වෙද්දි ඔයාල ජිවිතෙට ලබාගෙබ තියෙන්නෙ මොනාද..පොඩි කාලෙ .. ඉස්කොලෙ යද්දි හිතෙ තිබුන බලාපොරොත්තු අද වෙද්දි ඉස්ට වෙලා තියෙනව ද? තමන්ගෙ සිහින වෘර්තිය ඔයාලට ලැබිලා තියෙනවද? නැත්තම කවදාවත් හිතපු නැති තැනකද ඔයාගෙ ජිවිතය අද නැවතිලා ...
අවුරුද්දකට පසුව.. නිසල් ගේ සිතුවිලි.. 2011 අප්‍රෙල්.. අපි දෙන්නා වෙන වෙලා අවුරුද්දක් ගත වෙලා..අවුරුද්දක්..මම දන්නවා කාලය කියන දෙ හරි ඉක්මනට ගලා යන දෙයක්.. එත් ඔයා ගැන ඇතිවුන සිතුවිලිත් හිතේ දරාගෙන ගත වුන මෙ අවුරුද්දනම් නොදනුවත් ව ගලා ගෙන ගියපු අවුරුද්හක් නෙවෙ..මම දන්නවා ඔයා අද ඔයාගෙ ජිවිතෙ ගොඩක් දුර ගිහින්.. මට තාමත් මතකයි ඔයා මුනු පොතෙ මෙසෙජ් එකක් දාල වෙන කෙනෙක් ට ආදර කරනවා කියපු දවස ...
මේ දවස් වල.. නිසල් ගේ සිතුවිලි.. මේ දවල් වල ජීවිතය.. පරන යාලුවො හම්බුනාම අනිවර්යෙන්ම අහන ප්‍රස්නයක් තමා " කොහමද මේ දවස් වල ජීවිතය?"සාමන්‍ය උත්තරය තමයි" හොදයි බන්..ඔහෙ ඉන්නවා"එකෙනුත් ශේප්..මම අද මගෙන් ම අහගතත ඇත්තටම කොහමඩ බන් මේ දවක් වල ජීවිතය... හැමොටම සරල විදිහට උත්තර දුන්නට " ඔහෙ ඉන්නව බන් " කියල ඇත්තටම උත්තරේ මොකක්ද... දැන් තමයි ටිකක් බැරැරුම් විදිහට මේ ප්‍රස්නෙ ඔලුවට ආවෙ...ජිවිතේ.. කොහෙටද ගලන්නෙ.. ...
ටුවිටරේ අපි සෙට් වෙලා නිසල් ගේ සිතුවිලි.. ඊයෙ , එ කියන්නෙ මර්තු 25 , තවත් සාමන්‍ය වැඩ කරන දවසක්..පුරුදු විදිහටම ට්වීට් පරක් දාගෙන වැඩට ගිහින් ඉතින් ඔහෙ තියෙන වැඩ ටිකත් කරගෙන හිටියා..හවසට ටිකක් ෆ්‍රී වෙලාවක් හම්බුනාම අයෙත් ගියා ටුවිටරෙ පැත්තී.. මෙන්න කට්ටිය හොරෙන්ම සෙට් වෙන්න කතාව වෙනවා..මටත් ඉතින් ඔන නැති දෙයක් නැති නිසා මමත් පොඩ්ඩක් මැදින් පැනල ඇහුවා "ආ කට්ටිය අද සෙට් වෙන්නද යන්නෙ කියල.."විනාඩි දෙක තුනක් ...