උසස් පෙල.... නිසල් ගේ සිතුවිලි.. තව දුරටත් ලියනවද නැත්ද... පහුගිය ටිකේ හිතේ නලියමින් තිබුන අදහසක්..තාමත් ඒ ප්රස්නෙටනම් මන් ගාව හරි හම්න් උත්තරක් නෑ..ඒත් අදනම් දෙයක් ලියල යන්නම ඔන කියල හිතුනා..2010 දෙසැම්බර් මාසෙ 7 වෙනිදා..මේ අව්රුද්දත් අවසානයට ඇවිත්..මේ වසරේ ඇත්තටම ජීවිතේ උන වෙනස් කම් නම් බොහෝමයි..මේ ලියන්න යන්නෙ නම් ඒ ගැන දෙයක් නෙවේ..මේ මොහොතෙ මගෙ හිතට තදින්ම දැනෙන දෙයක් ගැන. අද මගෙ වයසේ ගොඩාක් අයට පුදුම ...
උසස් පෙල.... නිසල් ගේ සිතුවිලි.. තව දුරටත් ලියනවද නැත්ද... පහුගිය ටිකේ හිතේ නලියමින් තිබුන අදහසක්..තාමත් ඒ ප්රස්නෙටනම් මන් ගාව හරි හම්න් උත්තරක් නෑ..ඒත් අදනම් දෙයක් ලියල යන්නම ඔන කියල හිතුනා..2010 දෙසැම්බර් මාසෙ 7 වෙනිදා..මේ අව්රුද්දත් අවසානයට ඇවිත්..මේ වසරේ ඇත්තටම ජීවිතේ උන වෙනස් කම් නම් බොහෝමයි..මේ ලියන්න යන්නෙ නම් ඒ ගැන දෙයක් නෙවේ..මේ මොහොතෙ මගෙ හිතට තදින්ම දැනෙන දෙයක් ගැන. අද මගෙ වයසේ ගොඩාක් අයට පුදුම විදිහෙ ...
නුබ මට හිමි නැති බැවු.. නිසල් ගේ සිතුවිලි.. " නුබ මට හිමි නැති බැවුසිත නෑ අදහන්නෙ ..සිත හැඩුවා ඇති දැන්නුබ නෑ යලි එන්නෙ" මේ සින්දුව හිතට ආවෙ කොයි වෙලාවෙද , හෝ ඇයිද කියන එක නම් මට මතක නෑ,ඒත් දැන් දවස් දෙක තුනක එදන්ම ඔය සින්දුව හිතේ දෝන්කාර දෙනව කියලනම් මතකයි..සින්දුවේ ඔය පද දෙකයි මගේ ජීවිතේ අතරෙයි කොයිතරම් ලොකු සම්බන්දයක් තියෙනවද කියල මටම හිතාගන්න බෑ..කාලය ගොඩක් ඈතට ගෙවිලා ගිහින්..ගොඩක් ...

සිහින..බලාපොරොත්තු! නිසල් ගේ සිතුවිලි.. තවත් මොකුත් ලියනවද නැද්දකියල හිතාගන්න බැරි තරමට හිත කාන්ස්යෙන් පිරිල..ඒත් එකට හේතුවක් හරියට මම වත් දන්නෙ නෑ..ඒත් මේ කාන්සිය මගේ හිතේ හිබුන "සිහින" , "බලාපොරොත්තු" තව දුරටත් නැති නිසාද?ජීවිතේට "බලාපොරොත්තු"කියන දේ කොච්ච්චර වැදගත් කමක් තියෙනවද?මන් හිතන්නෙ නෑ කාටවත් 100% සාර්ඨක උත්තරයක් නම් දෙන්න පුලුවන් වේවි කියලඒත් මම හිතන හැටියට ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න බලාපොරොත්තුවක් තියෙන්නම ඔන,බලාපොරොත්තුවක් නැති ජීවිතේ හරියට මල් ...

ඔයාට තාමත් පුලුවන්..ඔයා විස්වාස කරනවනම්! නිසල් ගේ සිතුවිලි.. අපිට ජීවිතයෙදි ගොඩාක් වෙලාවල් වලදි හිතෙනවා අපි මොනා හරි කරන්න ගියාම අපිට ඒ දේ කරගන්න බැරි වෙයි කියන හැගීම! අනේ මට මේ exam එක පාස් වෙන්න බැරි වේවි , මට මේ කෙල්ලවනම් යාලු කරගන්න බැරි වේවි,මන් මේ දේ කලොත් අරයා මෙයා තරහ වෙවී..ඔය වගේ නානාප්රකාර දේවල් අපි දෙයක් කරන්න යද්දි අපිත හිතෙනවා නේද?අපී ඒ හැගීම් නිසාම අපි කරන්න හිතාගෙන ඉන්න ...

මල නොමැත එදා මෙන්... නිසල් ගේ සිතුවිලි.. නෙත් කැලුම් පුබුදු වනරතු රොස මල් කැකුලගෙන එවි තුටු හැගුම්හද පුරා ගෙන සතුටනෙක සුවද විහිදෙමින්වැජබෙනා සොද කුසුමපෙම් බදිමි නෙතු අයාඑ සුවද මල වෙතමලැබ ගන්න පාරමීපිරූ වෙමි මා තනිවසිපගතිමි රොස මලවිදින්නට එ මිහිරඑහෙත්මල නොමැත එදා මෙන්සුවද දෙන්නට තාමනෙලා ගෙන ඇත රෝසඉතිරිකර කටු ඉත්ත... ...

සදක් ඇවිල්ලා නිසල් ගේ සිතුවිලි.. "තවත් දවසක් ඉවර වෙලාඈත කොනෙන් නුබ බැහැල යනවා මන් බලා උන්නෙහිත සන්තාපයෙන් වෙලෙද්දි..හීන් කලුවරත් අරගෙනෙ නුබ නොපෙනී යද්දිහරියට දැනුනෙ මුලු ජීවිතයම ඒ එලියත් එක්කමමැරිල යනවා වගෙ..එත් මන් නුබට යන්න එපා කියල බල කලෙ නෑමොකද මන් දන්නවා නුබට යන්නම සිද්දවෙනවිත්තිය..එත් නුබ නොපෙනී යන අන්තිම මොහොත වෙද්දිවත්මට හිතා ගන්නෙ බැරුවයි උන්නෙ නුබ නැතිව මන්ජීවත්වෙන්නෙ කොහැමයි කියල..නුබටනම් ඒ ගැන හාන්කවිස්සියක් නැතිව වාගෙ නුබඅදුරු ...
ආසා නැතිද මාත් එක්ක.. නිසල් ගේ සිතුවිලි.. කසුන්..ඇත්තටම අද්විතීය ගායකයෙක්..වැඩි විස්තර ඔන නැ මේ සින්දුව ඇහුවම ඔයාලටම තේරෙවී.