ටයි මාමා නිකමට ලියූ පද වැල් නොයෙකුත් භූමිකම්පා සුළි සුළං ගැන ගිනිගත් සටන් හා මහ අවපාත එන දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ රේඛාවකින් ඇරඹුණු දිගු ගමන් පෙත පළලින් උසින් පැතිරී ඇත සතර අතමහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත කැලේ මැදින් දුවගෙන ආ හරි හාවා වීනාවක් වයා දුක් ගීයක් ගැයුවා පිස්සු වුනත් පූසන් බක්කිය ...
ඉතිරි මුදල නිකමට ලියූ පද වැල් ඇරුණු දොරින් කොරිඩෝවට බිත්තියකින් කෙළවර වෙන අසිහියඅන්ධකාරය රෝද පුටුවවිස්මය කන් අදහන්න බැරි ඒ වචන පේලිය කරුණා බරිත නපුරු මුහුණ දොස්තර ටික් ටොක් ටික් ටොක් දුඹුලු බැඳුනතඩි ඔරලෝසුව "පුතා අපි යමු තව කොහේ හරි""හ්ම්ම්ම්""මේ දොස්තර විශ්වාසද?""දොස්තර මොනව කරන්නද අම්මේ?"පසුබිමින් කතා බහ හිත යටින් නිහැඬියාව සීතල නුහුරුවහිතට නුහුරු සිතිවිලිමටත් හොරෙන් නියම කරපු ගමන පුංචි එවුන් ...කඳුළු...දඩස් දඩස් රෝද පුටුව කොරිඩෝවේහැල්මෙ දුවන ඒ ...
සමන්තයා නිකමට ලියූ පද වැල් මල් වට්ටියෙන් පිරිකරයෙන් ගොඩ දැම්ම පන්සල් පෙට්ටි කඩ පරයා පැන පිම්ම ඉල්ලන දෙයක් ඇති ෆුඩ් සිටියක් දැම්ම මල් මල් වෙළෙන්දෙකි සමන්ත සිරිධම්ම කොපමණ ඇතත් කරනා අකුසලෙහි බල සිල්ලර කාසියක් දී අවලංගු කළ නිර්ධනයින්ට නිර්වාණය අහිමි කළ දැක්කද දහම් පදයට ඔහු කියපු මිළ ස්පෝකන් රහත් පන්තිය මාස තුනේ ඔහුගේ දෙතිස් ලක්ෂණයෙන් එලිය උනේ සමන්ත සමිඳුන් බුදු බව ලබපු දිනේ චෞර රැජිනියෝ ...
මී රාළට නිකමට ලියූ පද වැල් මී රාලඔන්න ඇටෙව්වා උගුලක් අහුවෙන එක ඔහෙගේ වැඩක්පනට ආදරේ ඇත්නම් ඔහේ දාන දාන වෙට්ටුවලටඋගුල් අටවගන්න තරම් අපි මහ උගුල් කාරයින් නොවේය ඔහෙත් එක්ක ඔට්ටු සෙල්ලමක් කරන්න අපිට නොමැත වෙලාවකුත් මෙහෙම සමාවක් දෙන්නෙත් පින පව අදහලා නොවේ මේ පොළොවේ පය ගහන්න අපිත් එක්ක ඔහෙටත් ඇති උරුමෙ නිසා.එක ගෙදරක ඉන්න බැහැනෙඅපිටත් ඇත දරු මල්ලෝ ඔහේ ගේන ලෙඩ එක්කල අනික ඉතින් තමුසෙ හරිම ...
ඔබා නිකමට ලියූ පද වැල් කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර අදහස් මිටක් සිනහවකින් අකුරු කර හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර දැනුමට දේශපාලනයට ආගමට ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමටසිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට ආවත් වරක් කියවා සටහනක් ලියා ආයිත් ඇවිත් තව ලියලද බලන ඔයා කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා කාටත් හොරෙන් ...
වික්ටෝරියා නිකමට ලියූ පද වැල් වික්ටෝරියා සංස්කෘතිය සභ්‍යත්වය උද්‍යානය තණකොළ නිකම් නොවේ රට තණකොළ වික්ටෝරියා කොලු කෙල්ලන් ආදරයට බිය වද්දනඒ වුණාටපෙම් කරන්න උයන සදන තණකොළ ටික පෙන්න පෙන්න කන එවුන් ව හණ ගස්සන වික්ටෝරියා එක පාර ම විහාරමහදේවිය වී ගැමුණු කුමරුවන් රවටන උන් ලව්වා අනාචාරයේ තණකොළ සුද්ද කරන තණකොළ ටික උනා දමා පිරිසිඳුවට නිරුවත් වන වික්ටෝරියා ජීවිතයේ ඉඟි නළුවේ සංස්කෘතික රඟහල ළඟ තව රඟන්න හෙට ...
චන්දය නිකමට ලියූ පද වැල් පොන්ටියස් පිලාත්ඒ මමපාපතර යුදෙවු ජනතාවමේ ඔබතෝරන්න ඉතින්ලිස්ට් ඒක පිරෙනකම්මෙන්න මේ කූඩුවේබරබ්බස්ගෙවල් බිඳුම් මිනි මැරුම් ස්ත්‍රී දූෂණඑතකොට මෙයාවීරප්පන්අලි මරාපුමිනි මරාපුපොලිසියට වෙඩි තියාපුතව ඉන්නව අජාසත්තදේවදත්තඉඩි අමිනුයිබොකාසා යිඔසවන්න අත්දෙන්න ඔබේ වටිනා චන්දයහොරු ද මිනි මරුවෝ දතක්කඩි ද කසිප්පු මුදලාලිල දතොග වශයෙන් කුඩු ගෙන්වනබෙදාහරිනකැලෑ කපා දඩමස් දෙනරට පටවන මිනිස්සුන්ව බෝට්ටුවේකාවද ඉල්ලුවේ?ඇයි මතක නැද්දඔහෙලගෙ චන්දෙන් නේඅපි ඒකව ඇණ ගැහුවේ කුරුසියකටඉතුරු වුනේ මේ කට්ටියනැහැ නැහැ නැහැරොබින් ...
විරහවේ පාට නිකමට ලියූ පද වැල් විරහවේ පාට අවර්ණයිඇල්කොහොල් මිශ්‍රකිරීමෙන් වර්ණ ගැන්විය හැක[මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]
මී රාළට නැවත වරක් නිකමට ලියූ පද වැල් ඉස්තුතියි අහුවුනාට අපි අටවපු මී උගුලට ඔන්න ගිහින් දැම්මා වල්බිහි වුන වෙල් යායටසමෘද්ධියට තව චුට්ටයි නගර සභා කුණු ලොරියෙන් ඇවිත් හලන මං දන්නවඔහේ කැමති නැති බව නම් ඔහේ ඉතින් හිතන් ඉන්නෙඔහෙයි අපියි එක මේසෙක වාඩිවෙලා අහර බුදින දවස ගැනනෙඒත් මීයොඑහෙම දිනක් හදා ගන්න ගත්තු හෑම මහන්සියම වතුරෙ ගිහින් අපට ලැබුනෙමහමාරිය වගේ දරුණුසමාජගත වසංගතයිඊට වඩා මෙහෙම හොඳයි.මේ විදිහම පෙරට වඩා යහපත් ...
ලීස්තර නිකමට ලියූ පද වැල් [මුහුණු පොතේ සොඳුරු කවිකාරිය රසිකා ගුණවර්ධනගේ පදපෙලක ඉතිරිය මෙහෙම සටහන් කලෙමි. කවියේ පළමු පද පෙළ රසිකාගේ. මෙහි පල කරන්නේ අවසරය සහිතව]මධ්‍යාහ්න හිරු තාප ඉවසමින් ඉස්තෝප්පු වල රංචු ගැසීඋකුණන් බලන ගැහැණු ඉරිතැලුණු දාර දිගේ බින්කුණ්ඩන් කළු කූඹින්ට ඔච්චම් කරන කොළ පාට රතුපාට සිමෙන්ති පොලොවවල්බීරළු ලීස්තර කොන් ගැලවුණු ලැටිස් පටි පත කොස් උළුවහු සාලෙකට දෙක තුනක් දඩස් බඩස් ලී සොල්දර කාලය නිසොල්මන්ව ...
සුනිල් අයිය... දන්නෙ නැද්ද? නිකමට ලියූ පද වැල් "හලෝ හලෝ කොහොමද'තින්...උඹට මතක නැද්ද මාව?කාලෙකින්නෙ කෝල් කළේහපොයි උඹල හොහ් හොහ් හොහ් දන්නෙ නැද්දසුනිල් අයියමම මතුගම""ඔව්වොව්වොව් මහ වත්තේ බිස්නස් කළතැඹිලි තමයි තැඹිලි තමයි""කොහොමද ඔය පැත්ත ඉතින්" "නැහැනෙ මල්ලි විවේකයක්අමත්තියන්සේ කටයුතු""ඔව්වොව්වොව් අපේ එතුම ගත්තනෙ මං එයා ළඟට""ගණ සැරේට වැඩ නෙ මල්ලිඑතන වැඩයි චන්ද වැඩයි""ගිය චන්දෙද?සතියක් මං එහේ උන්නෙ මං ගැන නොවැ විස්සාසේඅදයි ඔන්න වැඩට යන්නෙ""නිවාඩුවත් නැතුව හිටියෙඕටී හා බටා එක්ක ඔව්වොව්වොව්නැතුව ...
ලොකු බල්ලෝ පොර කති නිකමට ලියූ පද වැල් මහ උන් පැටව් රට හැම තැන පැතිරීමඑහෙයින් උනුන්ගේ අතපය පැටලීමඑනයින් එකිනෙකා නොදැනම පොර කෑමදුහුනන් හට බලන්නට ටෙලි සැපයීමඅප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේකප්පරකට අහිංසක කම තවම තියේ ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේඋන්ටත් උන් ව අමතක වී ගියපු සඳේ දැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේමෙපමණ කලක් ...
බුකි කවි නිකමට ලියූ පද වැල් නොකවී කවි වන කුකවි කිවි වන බුකිය හැමතැන දමනු බැරිකම ලයික් මල්දම් පට්ට සැරසුම් මිතුරු පැසසුම් රැගෙන පළඳින් එකෙක් ඉඳහිට දකියි එහි කැත කියනු ඔහුහට මගෙයි මෙම බිත රිසි ය කරනට රිසි දෙයක් මට පාන් දෝ තොට මගේ කවිකට අකුරු ලියවෙති අදහසක් නැති කිවිදු වැජඹෙති කවිය වැළලෙති ...
තවත් එක ජෝඩුවක් නිකමට ලියූ පද වැල් සිප ගන්න නැවෙන විටතව ටිකක් ඈත් වෙනආයිමත් උනුහුමටතුරුල්ලට වක ගැහෙනකිසිදාක එක් නොවුණුතවත් එක ජෝඩුවක්මුහුදු හුළඟට තැවෙනඋන්ගෙ මග අවුරානරතු ලයිට් ඔරවගෙන [කස්සප ජයසිංහ ගේ ඉස්තරම් පින්තුරයකට ලියවුනු කොමෙන්ටුවකි. ස්තුතිය ඔහුට] ...
ආර්ථිකේ ["අපි" කියන්නෙ] නිකමට ලියූ පද වැල් නිදහස් යයි කියා ගත්තආර්ථිකේ ගිනි එන්ජිමතවම අඳුරු කාමරයේකවුළුව විතරයි විවෘතඑතනින් නිතරම හමන්නෙවටේ පිටේ කාණු දුගඳ[හුළං හමන මග කියන්නෙහුළං මිසක් අපි නොවෙයිනෙ]කාලයාගෙ දූෂණයටදුම් කවුළුව වැහිල ගිහින්කිරිං කිරිං ගගා දුවනගිනි එන්ජිම නගන දුමින්කහින ගමන් "අපි" කියන්නෙවහමු කියල ජනේලයත් ...
රජ කතාවක් නිකමට ලියූ පද වැල් සිතේ අනුලාවන්සොයතිය විශාකාවන්කලකට පසු ඉතින්යශෝදර හැර කරති නික්මන්මහරජු එතැන් සිටරැය නෙක ලෙනෙහි ගත කොටගෙන දරු බර කරටසෝමාව බැස ඇතේ පාරට
අහඹු සිතුවමක් [DJPට ලියු පිළිතුරක්] නිකමට ලියූ පද වැල් දැන දැන ම නුවූවත්අප අඳින සිතුවමක්ඉතුරු වනු ඇත දිනෙකඑහෙත් එය අඳින්නේවෙන ම තිරයක නොවේඑහි අඳින වර්ණ හැඩඅපට රිසි ලෙස නොයේනෙක වර්ණ පැටලවූකැමෆ්ලාජ් හැඩි බිමකඅහු වෙච්ච පාටකින්අහඹු ලෙස කලබලෙන්රිසි නොරිසි බව නොදැනසිතුවමක් අඳිනු ඇතජීවිතේ පිණි බිඳටහිරු ගින්න එන්න පෙර ...
මාර්තු අට නිකමට ලියූ පද වැල් හෙලු කඳුළු එකතු කලොත් මහ මුහුදත් ගොඩට ගලයිවිඳින දුකට නින්දාවටමහ පොළොවත් කම්පා වෙයිහැම දා හැම දේ විඳ ගෙන උන්නු එකට වන්දි ලෙසටඑක දවසක් සමරන්නටමහ අයිතිය නුඹට හිමියි කිසා ගෝතමීල එක්ක පටාචාර වැලපෙන කොටකොසොල් රජුගෙ බිසෝ උන්දැ පාර දිගේ උද්ඝෝෂණදියවු අපට අපේ රයිට්ස් එක දවසක් කෑ ගැහුවම අවුරුද්දම බඩ පිරෙයිද? ...
සළු පාළිය නිකමට ලියූ පද වැල් අතුරු මිතුරු දඹදිවතුරුරෙදි විකුණන හෙට්ටියෝඅළුත ගෙනාමෝස්තරෙන්රෙදි මිට මිට කපාලාගල් මිටියක් ඔතාලාලණු පැදුරක් වියාලාඉහළ ගෙටයි පහළ ගෙටයි මුළු ගමටයි කියාලාමග දිගටම පිරීලාමිනිස් ගඟක් ගලා ලාජරමරයක් හැදීලානෝනගෙ හැඩටම අන්දන වෙළඳ කෙල්ලො නැළවිල්ලේහොර කෙල්ලන් දණ ගස්සනකංකාණිය දොර මුල්ලේසල්ලි ගෙවන කූඩුව ළඟමහ පෝළිම එක එල්ලේහරි ම ස්වීට් ෆිට්ස් ෆො යූමේක ගෝඩිමෙන්න ෆැෂන්වට්ට ක්රව්ඩ්ඕ මයි ගෝඩ්මෙන්න මේක ගන්න ගන්නඑහෙන් ගිහින් මෙහෙන් ගිහින්වට්ට ක්රේසිකන්ට්රි මේකඔක්කොමලාඑන්නෙ ඉතින් ...
සේකරලගේ කාලේ නිකමට ලියූ පද වැල් [සේකර ගේ උපන්දිනය නිමිත්තෙන් ආදිවාසියනි, අවදි වෙව් අඩවියේ පල කර තිබු පින්තුරයකි. සටහන අපට පෙනෙන්නට ශෙයා කල අමන්දා අබේසූරියටත් ස්තූතිය]තාමත් ඒ නුවරපාර අධිවේගී වෙන්න කලින් ඒ කළු දුම්රොටු අස්සෙන් ඒ තරම්ම අලුත්ම නැති කැළණි පාලම උඩඒ විදුලියමේ විදුලිය චීන විදුලිය දෙසිය තිහෙන් බර ගානක් කොමිස් ගහලා වෝල්ටේජ් එක එක ගානක නැහැ බලුප් වගේ ගැහෙන්නේ අපේ හිත දශක කීපයක් දුම්මැස්සේ වේලෙමින් ...