ඒ රටේ මිනිස්සු . . . ! දුකා.. අපි මෙහේ (ඩුබායි - අබුඩබි ) ඉන්න පිලිපීන් ජාතිකයින්ට හිනාවෙනවා මුන් උපයන ගාන වගේ දෙගුනයක් තුන්ගුනයක් ජීවත් වෙන්න වියදම් කරනවා ඇති කියලා. මුන්ට කිසිම බරපතලක් නැති දියුනු වෙන්න කිසිම උනන්දුවක් නැති ෂෝ එක විතරක් තියෙන සෙල්ලක්කාර ජාතියක් කියලා. උන් අඳින්නේ ලකොස්ටේ, ලී කූපර්, ජෝර්ඩානෝ වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්මයි. දාන්නේ නයිකි, ඇඩිඩාස්, මෙරිල්, කොන්වර්ස් වගේ බ්‍රෑන්ඩ්ස් වල සපත්තු තමයි. ගාන්නේ ...
උරය පලා සැතකින් . . . .! දුකා.. කෝට්ටේ රජමහා විහාරයේ පිටිපස්සේ මායිමේ පන්සල් වත්ත මායිමේ මැදට වෙන්න තියෙන කාක බෝධියට ලම්බකව තියෙන පාරට අපි කිව්වේ වතුර ටැංකිය පාර කියලා.ඒ පාරේ වම් අත පැත්තේ දෙවෙනියට හෝ තුන්වෙනියට තිබුනු ගෙදර ඒ කාලයේ හැටියට ලොකු ගෙයක්. ඇස්බැස්ටොස් තහඩු හෙවිල්ලපු, ගේ ඉස්සරහා ලස්සනට මල් වවපු, අඩි පහක් විතර උසට තාප්පේ ගහපු ලස්සන ගෙයක්."සිරි අයියේ . . ජාති ආල කාරයෝ ටැංකිය පාරේ ...
ගාමන්ට් කෑලි වල නියම අගය පෙන්වූ නුඹ . . ! දුකා.. අපෝ ගාමන්ට් කෑලිද - උන් හොඳ සොමියක් ගන්නගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ - මෙලෝ රහක් නෑ චා මැක්ස් මෙසේ කියමින් උගතුන් වියතුන් - පැෂන්කාර පොෂ් පොරවල්දෙකේ කොලේට දමා තිබූ නමුත් - වචනයේ පරිසමාප්තියෙන්ම නියම කම්කරුවන් වූ - අපේම සහෝදරියන් සහෝදරයන් කොන්ද පන ඇති - නියම මිනිසුන් බවලෝකෙට පෙන්වාදුන් - සලකුණ නුඹයි සොයුරහැම අවුරුද්දෙම මැයි පලමුදාට - පක්ෂ සාමාජික පොරවල් රතු නිල් කොල ...
හැපි බර්ත්ඩේ ඩාලිං . . . ! දුකා.. පලංචියේ ලී ඉරුවේ . . අහ් නෑ නෑ වැරදුනාඋදේ හවා වලි ඇද්දේ අපි එකට කොල්ල ඇවිත් වලි චොර කෙරුවේ අපි මැදටවලි නවතා ජොලි කෙරුවේ අපි හොඳට අද නෝනේ උඹෙ උපන් දිනේ මං නැතුව . . .. !උඹ දැන් ඔහෙට වී මා දැන් මෙහෙට වීදෙන්නා දෙපැත්තේ පාලුවේ දුකින් තැවීඅපි තුන්දෙනයි දෙමව්පියොයිරැකිය යුතුයි . . . එක වහලක ඉන්නට තව කලක් ...
සුලැඟිල්ලට කිරි එරෙන මාමා . . ! දුකා.. ලේන් පැටියෙක් තරම් දා නුඹ වඩා ගත් දා පෙමින් දෝතටහදේ උතුරා ගැලූ සෙනෙහස මෙතෙක් වේ යැයි කෙසේ කියමිද ලොවේ ඉපදුනු සියලු දරුවන්ගැන දයාවෙන් සිතනු හැකි මුත්විශේෂිත වූ සෙනේ හැඟුමන්කෙසේ ඉනුවා දැයි නොදන්නෙමිකිරි සිනා පා කෝල හැඟුමින්බදා ගන්නා විට ගෙලේ නුඹ පියා නොවුනත් දරු සෙනේහෙට සුලැඟිල්ල කිරි බර වුනේ අම්මා අප්පා සෙනේ පෑමුත් මයිලනූගේ සෙනේ මදිවෙදකෙලි පැටික්කී සුරතලී නුඹ මගෙම දෝනියි ...
බලන්න අප්පිරිය ෆේස්බුක් සහ බ්ලොග් වැඩ කිඩ දුකා.. බොහෝ කාලයක් කසිප්පු පෙරූ මනුස්සයෙක් ඒ ජාවරාම නතර කර ඒ සඳහා යොදාගත් උපකරන වත්තේ ගොඩ ගසා තැබුවේලු.මේ දුටු ඒ පලාතේ පොලිසිය ඔහු කස්සිප්පු ජාවාරම් කරන්නෙක් ලෙස නඩුවක් පවරා ඇත්තේ ඒ ජාවාරම නවතා බොහෝ කල් යැයි කී ඔහුගේ බස් ප්‍රතිකේශ්ප කොටය.පොලිසිය උසාවියෙන් ඉල්ලා ඇත්තේ කසිප්පු පෙරීමට ඇවැසි සියලු උපකරන ඔහු සතු නිසා ඔහු වැරදි කරු ලෙස නම් කරන ලෙසයි.විනිශ්චයකරු තීන්දුව දීමට ...
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය . . . ! දුකා.. ඇන්ජි (ඇන්ජලීන් ගුණතිලක මහත්මිය)ගේ "පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ . . මුල්ම දවස අද වේ" ගීයේ "පුංචි ඇස් දෙකේ . . .කඳුලු බිඳු දෙකක් . . ඔන්න වැටෙන්නට . . මෙන්න වැටෙන්නෙට" කිව්වම මට නම් මැවිලා පෙන්නේම ගෙදර ඉඳගෙන අම්මගේ තාත්තගේ හුරතලෙන් මිදිලා ස්කෝලේ එන්න වුනු නිසා මූන බෙරි කරගෙන අඬන්න ඔන්න මෙන්න ඉන්න පුංචි පුතෙක්ව.ඇන්ජිගේ ...
මා සැබෑ වාසනාවන්තයෙක්මි. . .! දුකා.. ජීවිතයේ සිදුවන . . . . . . . . කඩාවැටීම් බිඳවැටීම් ඉඳහිටඒකාකාරී දිවියේ රිද්මය . . . සුලුවෙන්වෙනස් කෙරුමටසිදුවන සිදුවීම් යැයි . . . . . . විඳගත හැකි නමුත් මටමගේ දුකට හඬනා ඔබ ගැන . . කියන්නට වචන නැත මට මා නුහුලන මහාමේරුව . . . . හිසමත තබාගත් ඔබටදියයුතු නොවේද ඉසුඹුවක් . . . . . ...
දොරක් වැසී . . දොරක් ඇරේ . . ජීවිතේ . . !! දුකා.. ජොබ් එකට කෙල උනාම ඒකත් සතුටු වෙන්න පුලුවන් හේතුවක් කියලා හිතලා පාර්ටි දන්න පුලුවන් ජාතියේ උන් ඉන්න පුලුවන්ද??ඔව් ඔව් මේ පහල පික් එකේ ඉන්නේ එහෙම එකෙක් . . . හෙ හෙ හේ . . .ගොඩක් අය දන්නවා මම මාසයක් නිවාඩුව ගතකරලා ආපහු අබුඩාබි ආවේ මේ මාසේ 5 වෙනිදා කියලා. 6 වෙනිදාටත් මගේ නිවාඩුව තිබුනු නිසා ගෙදරට වෙලා හොඳට නිදාගෙන ...
නොපෙනෙන දෙනෙතට දෙනෙතක් දිය හැකි නම් . . . !! දුකා.. නොපෙනෙන දෙනෙතට දෙනෙතක් දිය හැකි නම් . . හඬ නැති මුවඟට කට හඬ දිය හැකි නම්අහිමිවු දෙපයට පා යුග විය හැකි නම්පොඩි මිතුරෝ මම නුඹ සිප ගන්නම් . . . නංදා මාලනී මහත්මියගේ මේ ගීතය අහන අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ යුද්ධය නිසා අත් පය අහිමිව ඇස් කන් අහිමිව තාවකාලික කූඩාරමක් අසල බිම ඉඳගෙන ඉන්න පුංචි එකෙක්ව. ඒ සිදුවීම ...
මදුරු උගුල . . ! දුකා.. ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කන්ඩායමක් පරාද කරපු සිරි ලංකා "ප්රජාතන්ත්රවාදී" "සමාජවාදී" ජන රජයට ඒ තරම්ම භයානක ත්‍රස්තවාදියෙක් තාමත් මේ සිරි ලංකාවේ ඉන්නා බව අමතක වෙලාද එහෙම නැති නම් විවෘත ආර්තිකයෙන් පස්සේ ආපු ඔක්කෝම සිරි ලංකා "ප්රජාතන්ත්රවාදී" "සමාජවාදී" ජන රජ නායකයෝ මදුරු කොයිල් නිෂ්පාදකයෝ එක්ක නිදි වැදලද මේ මොකද්දෝ මන්දා හේතුවක් හින්දා මදුරු ත්රස්තවාදියා තාමත් දැහැමෙන් සෙමෙන් සනීපයෙන් අපේ ...
ආදරේ ආදරේ . . රත්තරන් ආදරේ . . . !! දුකා.. ආදරේ රත්තරන් වලට සමාන කලාම රත්තරන් වල හදිසියකට උකස් තියන්න හැර වෙන මහා ලොකු වටිනාකමක් දැනෙන්නේ නැති මම වගේ අයට තරහත් හිතෙනවා ඇති. රත්තරන් වලට වඩා වටින ලෝහ. . . නෑ මම කිව්වේ ප්ලැටිනම් වගේ දේවල් තිබුනා උනත් ඇයි අපි "මගේ රත්තරන්" කියලා විතරක් කියන්නේ "මගේ ප්ලැටිනම්" කියන්නේ නැතුව? ඒකත් හරියට මැණික් වලට වඩා දියමන්ති වටිනවා උනත් "මගේ දියමන්තිය" නොකියා ...
සතුට, දුක, කඳුල, සිනහව . . .! දුකා.. සතුටදෑත අද්දරටම පැමිනඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ ගෑවී නොගෑවී මෙන් ඉඳඔච්චම් පා ඈතටම ඇදී යන . . . !දුකආත්මයම තුරුළු කරඉරා කීතු කොට හද දවා හළු කර බිඳෙන් බිඳකැඳවන ඒ වෙතටම තවත් . . . !කඳුළරූරා වැටෙන්නට ඉඩ නොදීකොපුල් තල තෙමාගෙනබොඳ කරනට දෑස් තුලමමහත් වෙහෙසක් දරන . . . !සිනහවදුක් කඳුළු බිම දමාදූලි ගා පාගා දමාහද කවුළු විවර කරපිබිදෙන්න ඉඩ සොයන ...
උඹේ කරුමෙට අපි මොනව කරන්නද . .. !!!! දුකා.. මතක ඇති කාලේ පටන් අග හිඟ දුක් කරදරම විඳ අල්ලට සීනී කා කහට බී කල්ගිය රෙදි වැරලි ඇඳ ගහ මරා ගත්තත් පොඩි දේටත් උන්නම එක පොදියට ගුලිවී දුක දුකක්ම නෙමේ කියා හිතුනා නේද බන් කියපන්මහාමේරුව අල්ලන්න නොව රස්සාවක් හොයා ගනින් ගෝරනාඩුවෙන් ගැලවෙන්ටත් මහ උන්ගේ බර ඩිංගක්වත් හෑල්ලු කරන්න වත් කියල උඹ තීරණේ ගන්න ඇතිඅතාරින්න බෑ කියා හිතා හිටි සියලු දේ ...
Facebook වෝල් පුරවන බෞද්ධ යැයි කියා ගන්නා වානරයෝ . . . ! දුකා.. අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . ! වානරයෝ නිතරම බලය මත තමන්ගේ පැවැත්මේ තත්වය රඳවා ගන්නා ජාතියක්. වානර රැලක නායකත්වය – ගැහැනු සතුන්ගේ අයිතිය වගේ දේවල් හිමිවෙන්නේ කාය ශක්තිය හෝ බලය වැඩි වානරයාට. අනෙක් වානරයෝ ඔහුගේ නායකත්වය පිලිගෙන ඔහුගේ අණට අනුව ජීවත්විය යුතුයි. ඒ අණට අකීකරුවෙන එකා එක්කෝ පහරකා වැනසෙන්න ඕන නැති නම් වානර රැල අතහැර තනිවම කැලෑ ...
රවුමක දුවන ආදරවන්තයෝ දුකා.. හදිසියේ ලංකාවට ගිය ගමන් බොරදිය පොකුණ ෆිල්ම් එක බලලා ඒ ෆිල්ම් එක ගැන මට හිතුනු දේ බ්ලොග් එකේ ලියද්දී පරන කතාවකුත් ඒකට එකතු කලා . .//යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ"මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා.වටිනාම කෙනා ...
හස්බන්ඩා සහ වයිපරේ . . . !! දුකා.. කස්ටිය තරහා වෙන්ට එපා ඕන් ඈ . . අදත් ඊමේල් එකකින් ආපු එකක් දැක්කාම මට මේකත් ඔයාලත් එක්ක බෙදා හදා ගන්නේ නැතුව බැරි උනා . . .මේක කියවද්දීත් මැරෙන්න හිනා උනා හැබැයි . . .සමහර ඒවා නම් කලින් අහලා තිබ්බ ඒවා . . .කොහොම නමුත් කියවලා ම බලන්නකෝ . . .මේකේ තියෙන ඒවා සකච්චා කරන්න ගිහින් 3 වෙනි 4 වෙනි ...
සඳුදා ඉඳන් . . .හැමදා උදේ . . . ! දුකා.. තුෂාරිලගේ ගෙදරට යන්න තියෙන්නේ අපේ ගෙදරට යන පාරේ මගින් තියෙන පොඩි පොඩි ලේන් වලින් එක ලේන් එකකින් හැරිලා."මොකො උනේ අදවත් ඇහුවද?" එදත් සුපුරුදු පරිදි මම ඔෆිස් ඇරිලා එන කම් එයාලයි ගෙදර ඉඳන් පොඩි ලේන් එකෙන් ටික දුරක් ඇවිත් පාරේ අයිනේ හිටපු තුෂාරි කටේ හිනා පුරෝගෙන ඇහුවා."නෑ හලෝ . . . අදත් ඒ ළමයා දැක්කම මට වෙනදට හැදෙන ලෙඩේ හැදුනනේ. මාර ...
සිහින ! දුකා.. ඇත්තෙන්ම ජීවිතේ සමහර සිහින - සිහින විදිහට සදහටම තියෙනවා.නමුත් සමහර සිහින හැබෑ කරගන්න වාසනාව උදා වෙනවාමගේ බ්ලොග් එකේ හෝ ෆේස්බුක් එකේ දාපු තොරතුරු අනුව ගොඩක් අය දන්නවා අපේ "විරූස් - Virooz" සිහිනයේ තොරතුරු.නොදන්න අයට දැන ගන්න කෙටියෙන් ලියන්නම්කෝ.අපි ඇඳුම් ගන්න ගියාම මුහුණ දුන්නු ලොකුම ප්‍රශ්නයක් තමා පොකට් එකට දරන්න පුළුවන් ගානට හොඳ කොලිටියේ ඇඳුම් සපත්තු නැතිකම.ලොකු ගණන් දීලා නදීෂාට ඇඳුම් ...
සහන සංවිධානය සහ මුදලට ආත්මය බිලි නොදුන් නීලා . . ! දුකා.. සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.සංගීතයේ ආශ්චර්ය එයයි. ...