දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
ඩොලර් පවුම් හීන Quick රුපියල්වලින් හැබෑකරගන්න Political ජිල්මාට් ඉගෙනගන්න එන්න අපේ මැයි රැලියට දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අද වන්දනාගමන බයිබරි කොමිසන් එක හරහා හයිඩ් පාක් එකටහෝව්!... හෝව්...!නිවැරදිකිරීමයි!නාරාහේන්පිටටයි යන්න ඉන්නෙ.ගිහියන් සුදු වතින්දපොඩ්ඩක් හෝව් තවම තීරනය කර නැති නිසානන්නත් වර්ණයෙන් සැරසීගිහියන් නොවන අය අදාලවර්ණයෙන් සැරසීඑන් ජී ඕ කාරයින්ගේ උගුල්වලට නොරැවටීවිශ්වාස තැනකින් සහතික කල ජාතික කොඩියක්දබීමට ගන්නා වතුර බෝතල්දතිබේ නම් පුස්කාපු පරණ ෆයිල්ද රැගෙනකොළඹ කනත්ත අසලට දහස ගනනින් පැමින රොක්වන්නඒ එස් පීගේ සල්ලිවල බරට අපේ සල්ලි යටවීඇතිබැවින් ඇදීම ඇබීන්දක් අමාරුවී ...
හංසය බිල්ලට- හූනියම කැපුවා- කපුවා කපෝති ? Is Swan Bleeding ? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අම්මේ යාන්තං ඇති, 1978 ඉඳන් අල්ලපු විලිරුජාවේ එක බබෙක් ලැබුනා.ඒ අතරතුර ජන සංහාර, ආර්ථික හා සමාජ පරිහානි ආදී එකි නොකී දේ දහසක් සිදු උනා. ලංකාවට හෙණ ගැහුව. ඇත්තටම මොනවද නූනේලස්ස 62ක් වූ හංසයාට ආදරය කළ ජනයා වෙනුවෙන් යම් සාධාරණයක් කිරීමට මෛත්‍රීත්, 19 සම්මත කරගැනීමට වැඩ කළ සැම සමත් වී තිබෙනව. බලාපොරොත්තු වූ පරිදිම එය ඉතාම දුෂ්කර කර්තව්‍යයක් විය. එය කාටත් ...
නේපාලයට නැවත බුදු කෙනෙකුන් අවශ්‍යය වී ඇත. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! නේපාලයේ දුකට පත් ජනයා ගැන දුක්වෙමි.හසන්ත මහත්තය කියනව නේපාලය බෞද්ධ රටක්ලු.වැරදියි!බෞද්ධයො ඉන්නෙ 10%ක් පමණයි80%ක් හින්දු කස්ටිය.ජනවාරි 8දට කලින් තිබුනු විදියට ලංකාවත් නවතින්නේ නේපාලය වගේ තත්වෙක. නායකයො මිථ්යාදෘශ්ටිකයොකක්ක කරන්නත් රාහු ඉන්න දිශාව බලල තමයි කක්කුස්සියට යන්නේඒවායේ හොඳ පැත්තකුත් තියෙනව.එහෙම නොවුනනම් 2016 වෙනකම් මිථ්යාදෘශ්ටිකයො ඉන්නව. ...
සුදු කොඩි සන්නිය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (සුදු කොඩියක් අතැති සුදු ඇඳගත් විශාල මිනිසෙක්වැනි වැනී ගීයක් ගයමින් කොඩියත් හිසින් ඉහලට දෙපසට වනමින් එයි මැණික් කටුවට යටින් පිරිත් නූල් අතරින් රන් පාටට යමක් දිලිසේ )මං අලි චූටි බබාමං වැරදි ගොඩක් කොලාකුපාඩියන්ගේ කුපාඩිකම් වහලාවලත්තයන්ගේ වලත්ත කම් වහලාහොරුන්ගේ හොරකම් වහලාමං චූටි අලි බබා වැරදි ගොඩක් කොලාආයි නං ඉතිංවැරදි නං කොරන්නෑ ආයිබෝංමයිත්රී ( සෙමින් තමාටම කියාගනී ඕකගෙ මෑණියන්ටත් ආදරෙයි මං ) ...
සාදුකින් පෙලනවුන් දැන් ඉතින් ලෙමන් පෆ් කන්න නැගිටියව් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! උපවාසයක් ලු දියවන්නාවේඅපොයි ගිය කලක් රටේ ජනයාගේ ඡන්දය දී පත්කල ජනයාගේ බදු මුදලින් නඩත්තු වන දේශයේ වගාඩම්බර දේවස්තානයලංකාවේ නීති හදන උත්තරීතරම තැන අරක්ගෙන සිටින බහිරවයින් කීපදෙනෙකුලෝකයා ඉදිරියේ රෙදි ගලවාගන්නායුරු බලව්උඩ බලාගෙන කෙලගහගන්න අපූරුව බලව්මෙයදසොරුන්ව රකින ශ්‍රී ලාංකික අනන්‍යතාවය අවසන් පාර්ලිමේන්තු දින කීපය විය හැකි නිසා මෙහි සිටින බොහෝ දෙනාගේ;දැන් හැකි තරම් කාලයක් සැතපීම හොඳයි.රටට ජනතාවට සේවය කරන්නනේ ඉතින් මේ, අවසන් ...
රතන සූත්‍රය -රැවුල කැපූ මහින්ද වෙනුවට රැවුල කැපූ ඔසාමා ?? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැන් හූ කියන්න වෙලාතියෙන්නෙත් හෙමිහිටනීතිය තදයි. ඒතරමට. හ්ම්..සෙල්ලන් නෑ. * * *ලංකාවට ඉතාම වාසනාවන්ත දොරටුවක් විවෘත කළ 2015 වේ,සිංහල අවුරුදු ලබන්නත් ලඟයි.හැමටම සුභ නව වසරක් වේවා ! යිපතමින් උක්ත කාරණාවට එමු.2015 වසර ලංකා ඉතිහාසයේ නොවූවිරූ වෙනසක් ඇතිකල වසරක්.එහි ප්‍රතිපලයක් ලෙස ලඟදීම නිදහස් පාර්ලිමේන්තු ඡන්දයක් එනු ඇත. * * * *අගමැති රනිල්වන ජාතික ආණ්ඩුවක කටුසටහනක් දැන් තිබේ. නුදුරු අනාගතයේදී ඡන්දයෙන් ...
හොරු හිටං හොරුන්ට හූ කියති, පුදුමයි! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හොරුන්ට හොරු හූ කියතිහොරු හොරු හොරුන්ගෙ පන්සල්වලට යත්හොරු හොරකම්වලට සමාවදේ යයි කියත්ලෝකෙට හොඳ රටට හොඳ ජනයාට හොඳ යයිඕනම බූරුවෙකුටෙ පෙනෙන දෙයක් වෙනුවෙන්හොරුන්ට කප්පම් දෙන්න වෙලා තිබෙන රටක්පුදුමයි.!පක්ශ ලේකම් යයි කියන කෙනෙකුකියා තිබුනේ කියන්නේ අපි බැඳුම්කර සීමා වැඩිකිරීමේයෝජනාව පරාජය කලේ රවීගේ කයිවාරුව නිසා බවය.(රට ගැන සිතා නොවේ)පුදුමයි.!කරන්නට තිබෙන අකටයුතුකම් සියල්ලම කලත්ඡන්දෙන් පැරදුනු දුෂ්ඨයෝ සිල් සුදු රෙදි පොරෝගෙනබුදුන්ගේ සිවුර කිලුටු කල සමහරුන් ...
දැං හිටං මෙහෙම නං දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මෛත්‍රී ඔබ දැන් ඉවසුවා ඇතිරැජිනත්, චීනත්, ඉන්දියාවත්, ඇමරිකාවත් දැන් ශේප්දැන් ඡන්දෙ දීපු 62ලස්සයක් ජනතාව ශේප්කරගන්න වේලාවයි.දැන් හොරු හුරතල් නොකරදැන් රට සවාරි නතර කොටදැන් කරුණාකර වාඩිවෙනු මැනවිදැන් පාර්ලිමේන්තුවේවැඩේ කරනවද නැද්ද දැන්ජේ ආර් මහින්ද මේ අයව සිග්නල් කණු කලේ ඇයිද හිටං කියල අසනු මැනවි.දැන් නොකෙරෙන වෙදකමටකෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකකුත් ඕනලුද දැන්ජේ ආරුයි එම් ආරුයි මේ අයව සිග්නල් කණු බවට පත් ...
නෙලුම් යාය, මාතලන්, බස්සී හා සම්මාන ලාභීන්-Congratulations! ( late but not too late.) දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අද හඳ පායලහොඳටම නොවුනත්සෙවනැලිකලුවරලස්සනේ බෑ,හඳ දිහා බලාගෙන හිටිය.වලාකුලු ඇවිදින් වහගන්නවසුලඟට ඒවා ගහගෙන යනව බෝම හෙමින්ආයි හොඳට එලියයිපසන්,සිරිලාල්,මහගෙදර ලොකු අයිය(තිස්ස අබේසේකර ),කරුණාසේන ජයලත්,ජෝති,මිල්ටන් ඩබල,ක්ලැරන්ස්ඇයි මැරෙනකම් බිව්වේ නැතිනම් මැරෙන්නම බිව්වේ ?කැතාසිස් නැතිනම් භාව විසුද්ධිය පතා නිර්මාන කරන බොහෝ අයගේ ස්වභාවය.තමුන් වෙනුවෙන් නොවෙයි අනුන් වෙනුවෙන් නිර්මාන කරන ඇත්තන්ගේ ජීවිතේ ලේසිනෑ.මයිකල් ජැක්සන් තව කෙනෙක්...ගස්ලබ්බාගෙ බ්ලොගෙට මං දාපු කොමෙන්ට් දෙකක් හා උගේ පිලිතුරු මෙහි දක්වමි.Dayal ...
Untitled Post දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලංකාවේ අනාගතය ගැනපැහැදිළි සැලැස්මක්ඉදිරි දැක්මක් නැතිසුදු රෙදි ඇඳන් ඉන්නගිලිහුනු බලය ගන්නඕනම දෙයක් කරන්න ලෑස්තිකරන ලද මගෝඩිවලින් බේරෙන්නෙභයට සෙනග වටකරගන්නදෙතුන් දෙනෙකුගේඋවමනාවන්ට රැවටීගෑනු මිනිස්සු පිටරටට විකුණාඅනුන්ගෙන් කකා බිබී ඉන්නකරන්න වැඩක් නැතිගස් ගල් වන්දනාවේ යමින්හැම දෙයකටම සාදුකාරදෙමින්ඉදිරියක් නොපෙනෙන මිනිසුන්අරක්කු කාලට බත් පාර්සලේටනොමිලේ ලැබෙන වන්දනා ගමනට....**ඇහැලේපොල කුමාරිහාමි ලව්වසිය පුතු වංගෙඩ්යේ දාකොටන්නමද්දුම බණ්ඩාරලගෙ හිස් ගැසූනපුරු වඩුග රජුන් සිටි යුගයන් ඉවරයිබටලන්ද සුදුවෑන් භීෂණ, ආර්ථි
සංඝක්කාර- මහේල හා මෛත්‍රී-රනිල් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! රටේ ප්‍රධාන ධාරවේ සිදුවු හා සිදුවන අද දවසට වැදගත් යයි පෙනෙන අංශ දෙකක්ම සංවේදනය වූ බැවින් නැත්නම් නාථ දෙවියන් විසින් හීනෙන් ඇවිත් කියූ බැවින් යමක් ඒ ගැන කීම වටී යයි හිතුනා.සංඝක්කාර හා මහේලගේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැන්ම ඒ ඇත්තන්ගේ ක්‍රීඩාවේ සිය දස්කම් පිරිහෙමින් පවතින නිසාම සිදුවන දෙයක් නොවන බව අපව නොසිතූ ලෙස කූජිත ලෙස එලියට විසිවුනු තරඟාවලියෙන් පෙනේ. මතුපිටින් පෙනෙන ...
ජනවාර්ගික සුහදතා කොමිසමක් පිහිටුවීමේ වැදගත්කම! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! http://www.divaina.com/2015/03/20/feature01.htmlමේ ආණ්ඩුව පත්වුනු අලුත අජිත් පැරකුම් ජයසිංහ ගේ බ්ලොග් එකක සාකච්ඡා වෙමින් තිබුන පැරණි 17වන සංශෝධනය යටතේ තිබුනු කොමිශන් සභා නැවත බලාත්මක කරන්න අවැසියි යන්නට සමාන මාතෘකාවක්. මා එහිදී කොමෙන්ට් එකක සඳහන් කලා කලා කියල යම් මතකයක් තියෙනව සමානාත්මතා කොමිසම ට සමාන අදහසක්.පහත දැක්වෙන්නේ එවැනි ලිපියක්. ගත්තේ දිවයින් පත්තරෙන්-------------------------------ජනවාර්ගික සුහදතා කොමිසමක් පිහිටුවීමේ වැදගත්කමකැඩී ඉරිතැලී ගොස් සිsටින අපගේ සමාජයේ වාසය කරන ...
රාජපස්සලාගේ ෆයිල් තිබේ නම් උඹ ගොඩ මල්ලියේ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මාර්තු 15 ප්රඥප්තිය එනම් බොහෝ පක්ෂ එකතුව අත්සන්කොට එකඟවූ පාර්ලිමේන්තුවට, පලාත් සභාවට හා පලාත් පාලන ආයතනවලට අපේක්ෂකයින් තේරීමේ නිර්දේෂ මධ්‍යයම කාරක සභාපත්වීම්වලට අදාල නැත. මයිත්‍රී විසින් මර්වින්ව ශ්‍රී ලනිපයේ මධ්‍යයම කාරක සභාවට පත්කරලාලු. පසුව පහල උසාවිවල නඩු අහපු ලොකු පෙරකදෝරුවන් හා ගොඩ පෙරකදෝරුවන් විසින් මේ තර්කය ගෙන එනු ලැබේ. මධ්‍යයම කාරක සභාවේ ඉන්නට හොඳ නම් පාර්ලිමේන්තු ගියාම මක්කද? ඊට ...
අරූටත් මට කියන්න්ට තිබෙන්නේ එයයි.! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මට මතකයි මාතලනුත් වරක් ඔහොම සමුගත්තාඑදා මං ලීවේ ඔබ එනතුරු මා දන්න හැටියට කරගෙන යන්නම් කියලයිඒ වගේම මාතලනුත් නැවතත ආවා.මාත් හිටියා.ඒවගේම ටැබූත් වරක් විස්සෝපයට පත්වී සිටියා.එදා මා කීවේත් අපි මෙය කරන්නේ එනම් බ්ලොග් ලියන්නේ සද් පරමාර්ථයෙන් නම් මේ කර්තව්‍ය අතනොහැර කරගෙනයා යුතුයි කියල.අරූටත් මට කියන්න්ට තිබෙන්නේ එයයි.ඔබ නැවත එනතුරු මේ වැඩේ දන්න හැටියට කරගෙන යන්නම්!ඔබගේ රචනා විලාසය පරදවන්න නම් මට ...
කියන්න එකක්. කරන්න එකක්. කමක් නෑ; කරන්න හොරෙන්! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පසුගිය දවස් කීපයේ,ජීවිතයේ පලමු වතාවටඅපි ශ්‍රී ලාංකිකයින් විසින් අවුරුදු දහස් ගනනක් පුරාවට රැක ගෙන ආ සංඝ පරපුර ගැන මට හෘදයංගම, අවංක ආදරයක් ඇති උනාමැදපෙරදිග ගොස් අපේ සහෝදරියන් විඳින දසවද පෙනුනත් මෙතුවක් කල් නොපෙනුනා සේ සිටි තක්කඩි පාලකයින්ගේ ව්‍යාපාරිකයින්ගේ ඇස් කන් අරවමින් සෝභිත හිමියන් කල ප්රකාෂයට මාගේ ප්‍රණාමය.තවත් හිමි නමක් ප්‍රකාෂ කරලා තිබුනා අලි ඇතුන් බැඳ ගෙන උන්ට කරනා කරදර අඩං ...
ශ්‍රී ලංකාව පැරදුනාද? නැත. loss that Choreographed. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අද සිඩ්නි ක්‍රිකට් පිටියේ මොකක්ද උනේ.මං ගොං කමට හැමදාම කියන එක.''Big Picture story'' and cricket market පිළිබඳව කතාවකි.ලංකාව තමන් දිනීමට වඩා වඩා උත්සහ කලේ තමන් ඔස්ට්‍රේලියාව තරම්ම හොඳ බව පෙන්වීමටයි. ඉස්සරහට එන්නට තිබෙන තරඟවල තත්වය පෙන්වීමටයි. ඒවගේම ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟය දින්නා කියා ලංකාවට අත්වන විශේෂ වාසියක් නැත.ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙළඳ පොල කඩා වැටුනොත් එයින් පීඩාවට පත්වෙන්නේ ඔස්ට්‍රේලියාව පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ ...
කටවහගෙන හිටියොත් ශේප්කරල දෙන්නම්! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැන් මේකද ප්‍රතිපත්තිය?
Isis අපේ අන්තවාදීනෙගෙන් පාඩම් උගත යුතුය. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඉස්ලාම් අන්තවාදීන් ලන්කාවේ අන්තවාදීන් එක්ක බලනකොට නිකන් ලදරුවන්.අපේ හිටපු අන්තවාදීන් මරනයට නියමිත මෑන්ස්ලගේ බෙලි සීරුවට ලස්සනට මුවහත් පිහිවලින් කපන්නේ නැත. අනෙක කැපූ බෙලි නිකන් තියෙන්න අරින්නේ නැත.පාරවල් අයිනේ කොසු පොලුවල හිටවා මහජනයාගේ ගෞරවය පිණිස පේලියට සිටුවති.සමහරවිට රාත්‍රිය සීතල නම් මරණකරුගේ ගෙල වටා පරන ටයරයක් දමා ගිනි තබා මැරෙන එකාත් මරන එකාත් සහයෝගෙන් ගිනි තපිති.සීතලේ මැරෙනවාට වඩා මරණකරුට මෙය මඳක් සනීප ...
බිරිඳ මරා දමා තමාවත් මරාගත් ඝාතකයා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජනතාවගේ, දේශප්‍රේමීන්ගේ පිනට පහල වූ පසු ගිය ආණ්ඩුව ජනයාගේ හිත සුව පිණිස ඝාතකයන් වර්ග කීපයක්ම නඩත්තු කළ බව දැන් දැන් පෙනී යයි.1. මාධ්‍යවේදී ඝාතකයින්2. සුදු වෑන්ඝාතකයින්3. සිඟන්නන් ඝාතකයින්4. රතුපස්වල ඝාතකයින්5. වැලිකඩ සිරකරුවන් ඝාතකයින්6. ආර්ථික ඝාතකයා7. ආණ්ඩුව පෙරලුනාට පස්සේ අපට පෙනී යනවා සමහර ආණ්ඩුවේ ලොක්කෝ ඒ අස්සෙ උප්පැන්න සහතිකවල ඉලක්කන් එහාට මෙහාට කර ඒ ඒ දිනවල ඉපදුනු අය ''ඝාතනයකර දමනවා.''ඇත්තටම මේ ...