මුලික බලු අවශ්‍යතා කැඩපත අදහස් ප්රකාශකිරිමේ අයිතිය, ඔනැම තැනම යැමේ ඒමේ නිදහස, මුලික මිනිස් අවශ්‍යතාවයන් - Freedom of speech, assembly, association, movement & etc. (Chapter 3- 14), 1978දි රිචර්ඩ් ලොකු මාමා, සම්මත කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම. එහෙත් අවාසනාවකට නැත මුලික බලු අවශ්‍යතා, 78 ව්‍යවස්ථාවේ. මහින්ද මාමේ, ලගදි එන 13+ සංශෝධනයන්වත් නැති කරමුද ඒ අඩු පාඩුව, කකුල් සතරේ බලු අපිට අහිමි. නිරුපණය:ටොමියා ...
ඉඹුල් කිරිබත් කැඩපත සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! බ්ලොග් එකට තවත් අංගයක් එකතු කරනන් හිතුවා. ගෙදර ඉන්න කාලේ අම්මා උයල දෙනා දෙයක් කාල හිටියට දැන්නම් උයල දෙන්න කෙනෙක් නැ, අපිම උයාගෙන කනවා. ගෙදරින් විතරක් නෙමේ රටිනුත් ඇත් වෙලා ඉන්නවා උනාට ලංකාවේ කැම බිම වලින් නම් ඇත් වුනේ නැහැ. මිට ටික කාලේකට උඩදි පබ්ලිස් සිල්වා මහත්මයා රුපවාහිනි වැඩසටහනකදි ප්‍රකාශ කලා දෙමවුපියෝ තමන්ගේ ...
කුඩම්මාගේ සැලකිලි ලබන විදෙස්ගත සේවා නියුක්තිකයෝ කැඩපත ශ්‍රි ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාධ්‍ය වන්නේ මිලියන 1.8ක් පමණ වන විදෙස්ගත සේවා නියුක්තිකයන්ය. ඔවුන් විසින් මෙරටට එවු මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන වලින්, 2008 වසරේදි 2.8ක් ද, 2009 වසරේදි 3.3 ක්ද වු අතර එය 2010දි 3.8ක් වැනි අගයක් විය. 2012 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන 5.0ක් වැනි ඉහල අගයක් ගත් එය 2016දි ඇමරිකානු ඩොලර් බිලියන 7.0ක් වන බවට ...
කුශාන් වෙනුවෙන් පාසලට විද්‍යාගාරයක් කැඩපත අපේ මේ ජිවිතය හරියට තණ අග රැදි බිදු වගේ.කොයිවෙලේ නැති වේවිද දන්නැ.එක මේ මොහොතේ වෙන්නත් පුලුවන්, නැතිනම් හෙට අනිද්දා වෙන්නත් පුලුවන්.එක නිසා ජිවත් වෙලා ඉන්න කාලේ, යන තැනකට ගෙනියන එකම දේ වෙන "පින්-පවු" දෙක ගැන හිතලා වැඩකටයුතු කරන එක අපි කාටත් හොදයි. මෙහෙම අනිත්‍ය ගැන කතාකරන්න වුයේ මිට මාස කිහිපයකට ඉහතදි අපෙන් සමුගත්තු එක් හිතවතෙක් නිසාවෙන්.මතකද මම මිට කලින් ...
සම්ප්රයෝගය කැඩපත "දුවෙක් ලැබිලා තියෙන්නේ, වාට්ට්ටුවට යන්න, අපි බබාවයි අම්මවයි තව ටිකකින් වාට්ටුවට එවන්නමි"ගැහෙන හදින් රෝහලේ කොරිඩෝවේ බිත්තියකට බරවඋන් පියසෝමට හෙදියගේ ඒ වචන ගෙනදුන්නේ මහත් සතුටකි, අස්වැසිල්ලකි.පියසෝම වාට්ටුවට යනවිට එහි සිටියේ පියසොමගේත් දයානිගේත් දෙමවුපියන් මෙන්ම භුමිතෙල් කඩේ ජයසිරිත් පමණක්ම නොවේ, ජයසිරිට මදක් පිටුපසින් සිටි යුවල ජයසිරි මිට මාස කිහිපයකට පෙර පියසෝමලාට හදුන්වාදුන් පොලිසියේ රාජපක්ශ මහත්තයා හා ඒ නෝනා බව හදුනාගැනිමට පියසෝමට වැඩි ...
ලොතරැයිය කැඩපත විමලක්කේ,විමලක්කේ........... ටොපි ගෙදර සුසිලාගේ කැ මොරදිමෙන් තැති ගත් නින්දේ සිටි විමලා, ඇදවුන් කඩමල්ල උඩින් චිත්තයක් දවටාගෙන හනික දිව ආවාය.ඇයි සුසිලක්කේ, මුකුත් කරදරයක්වත්ද?අක්කේ, අන්න උඹේ පොඩි එකා ඉස්කොලේ අඹ ගහෙන් වැටිලා, ඉස්පිරිතාලේ ගෙනිහින්ලු, පලතුරු නැන්දගේ ලොකු එකා අතේ තමයි ඉස්කොලේ අමරා ටිච පණිවිඩේ එවලා තියෙන්නේ. ඌ මෙහාට ඇවිත් දෙතුන් වංගියන් කැමොරදිලා කවුරුත් නැතෙයි කියලා හිතාගෙන් යන්න යනකොට තමයි මට මගදි මුලිච්චි ...
තුංමං හංදිය (සා/පෙළින් පසු....) කැඩපත ගලාආ ජිවිතයනැවතඇත අසල තුංමං හංදියකඑකමගක් හරිම පහසුයියන්නආසා හිතෙයිඑහෙත්නැ ඵලක්, සමාජය මට කියයිතවමගක් දුෂ්කරයිඑනමුත්අවසන සුන්දරයිඅනෙක්මග මැද මගයිබොහෝදෙන එහි යනු පෙනෙයිපෙන්වනුමැන මාවතක්නොවරදින්නටකිසිදිනක ...
අනාගත වෙදදුරු හඩ කැඩපත හිතවත, නවතින්න මදකට,ඔබ මා වෙහෙසුන අරමුණ මතකද?,වෙදදුරෙක් වන්නට, ගත සිත සුවලනදනන්ගේ ඇප උපකාරවු හෝඩියේ සිටඔබ දිනා තරගයෙන් පිවිසියා රජයේ වෙද විදුහලටමා මදක් පසුබැ නිසා නොහැකිවිය එය ලබන්නට,මට පසුපසින් සිටි බොහෝ දෙන එය ලබන විට දුශ්කර පදනමින්,එහෙයින්,නොමැතිද අයිතියක් මා හට පෞද්ගලික වෙද විදුහලට පිවිස වත්ඒ හීනය යථාර්තයක් කරගන්නටමේ සිරිලක මුදල්ඉතිරි කර මේ රටේගන්නා සුදුසුමක් කිමද නොවටින්නේපර දේශ සුදුසුමක් තරම්වත්?රැකගත යුතු නොවේද ...
පොකුණ කැඩපත ගොඩ පොරගසේ පාමුල උල්පත් පෙලකඋනන දියෙන් පිරෙනාලිද තිබේ ගල්හෙනේ කොනෙකඑන්නේ නාන්නටගමේ කවුරුත් හැම දිනකඅඩුවක් නැතිවසැමටම දෙන වින්දනේ, සිතල ජල කදකගොඩ පොරපාවෙයි ලිදේ ජලය උඩසමහර ඒවාගලනවා කාණුවේ මඩදියබරි ගැවත්ඉද හිට එහෙ මෙහෙට බඩනැ කිසිදිනක නෙත ගැටි විසකුරෙක් ලිද බඩසිතල ජලපහස පමණක් නොවේ දෙන්නේ මෙතනගම හැම විස්තර හුවමාරුව වෙන්නේ මෙතැනයන එනමග දෙපස ගල් අන්නාසිත් ඇත අපි නොකනකජු, පේර වෙරලුත් ඇත පාරදිගට යනඅප ...
අනුරාධපුරය චාරිකාව කැඩපත දිනය : 2017 ජුනි 12කණ්ඩායම: වැඩිහිටි 7, ලමා 3යිනවාතැන්: අදාල නැතප්රවාහන මාධ්‍ය: කුලි වැන් රියක්ක්රියාකාරකම්: ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹිමකාලගුණය: දින දෙක පුරාවටම වර්ශාවෙන් තොර පැහැදිලි කාලගුණයක්තොරතුරු ලබාගත් මාධ්‍යයන්: අන්තර්ජාලයේ විවිධ ලිපි,ටි.බි අරන්ගල්ල හා රුක්මණි අරන්ගල්ල ගේ සිරිලක සිරි චාරිකා කෘතිය. මාර්ගය: ගිරිතලේ> හබරණ>මරදන්කඩවල> අනුරාධපුරය> මිහින්තලේ නැරඹු ස්ථාන දැක්වෙන සිතියම්:අනුරාධපුරය රාජධානිය මහාවංසයට අනුව අනුරාධපුරය ප්‍රථම වරට ජනාවාස කරගෙන ග්‍රමයක් පිහිටවුයේ ...
කටාර් වලින් නිත්‍ය ලෙසම පිටවිමට පෙර...... කැඩපත කටාර් වලින් නිත්‍ය ලෙසම පිටවන්නේ නම් යැමට පෙර විසා අවලංගු කරගෙන් යායුතුය. විසා අවලංගු කිරිමට පෙර මෙහි ඇති සියලු ගිවිසුම් අවලංගු කරගත යුතුවේ.එසේ ප්‍රධාන වශයෙන් අවලංගු කරගත යුතු ඒවා නම් සේවා ගිවිසුම(Employment contract), බැංකු ගිණුමි, ණය පත්, නිවාස කුලී ගිවිසුම්, ජල හා විදුලි ගිවිසුම්ය.සේවා ගිවිසුම(Employment contract)සේවා ගිවිසුමේ එය අවලංගු කිරිමට දැනුම් දිය යුතු කාල සිමාව සදහන් වෙනවා. සාමානයෙන් එය මාසයකට ...
මමී කැඩපත මවක් වියඇ මා පියා හට'මමී' වියගම්තුලානේ නැ නොනැ හැම හටකුදුවි නිසාඇ වැටි අපේ ගේ ඉස්සරහ පිටයයි සැමතැන ගාටමින් හිම් හිටඉපදුනේ දකුණේ අම්බලංගොඩදිවි ගෙවුනිදුවේ ‘තිනිය’ නුදුරුව මුහුදු බඩපෙර පැමිනුමටනිවසට නිමකෙරුව අඩපිහිටිය නුදුරුවබෝමිරියේ මන්ඩියට කඩඇ විසුවේසිය ලොකු පුතු සමගින්යඒ නිවසේ සැමදිනකම නැ සියෝ පිරිලායලබමින් ඒසැමගේ ආදර බර ගෞරවයඇ සිටියාඑනතුරු ලොකු පුතුගේ නොපැතු මාරකයමරණෙන් පසුඒ නොසිතපු කිසි විටෙකඇ විසුවේසමගින් පොඩි පුතු හා දෙවනුව ...
වැරදුනු (නිවන්) මග කැඩපත ඉමක් කොනක් නැතිබියකරු සසරේභවයෙන් භවයටඅපි යනවාලොවුතුරු බුදුහිමිපෙන්වු මග හැරඅපේ මගක අපිදිව යනවාමෝහය දුරලනු වෙනුවටඅනෙකාට වඩා ඉහල බවපෙන්වන්නට අපිවෙහෙසෙනවාපහ කල යුතු ද්වේශයජී ගූ ලෙසින් ඉවතටහිසේ තබාගෙනවැජබෙනවාරාගය වඩමින්ඉදුරන් පිනවාභව හදමින් තව තව අපිසැනසෙනවා ...
SAITM විසදුම හා GMOA යථාර්තය කැඩපත රජයකට රටේ සියලුම පුරවැසියන්ගේ තෘතියියක අධ්‍යාපන අවශ්‍යතා මහජන මුදලින් නොමිලේ ලබාදිම ප්‍රයෝගික නොවේ, එසේම එසේ කිරිම අවශ්‍ය වන්නේද නැත. අවශ්‍ය වන්නේ ආර්ථික අපහසුතා ඇති අයට පමණක් මහජන මුදල්වලින් තෘතියියක අධ්‍යාපනය නොමිලේ ලබාදිමයි.වර්ථමානයේ ඇත්තේ ඉහත අවශ්‍යතාවය පරිපුර්ණවම ඉටුනොවුනද, අර්ධ වශයෙන් ඉටුවන ක්රමයකි. එනම් උසස් පෙළ ප්‍රථිපල මත, ඉහල දක්ශතාවය දක්වන පිරිස රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුලත් කර ගෙන තෘතියියක අධ්‍යාපනය ලබා දිමයි.එවන් ...
කතරේ රියදුරු කැඩපත දියබිදක් නෙත නොනැගෙටෙනහැරමිරිගුවක,නවතාදිවි රකිනා අවියහාරනකර්කශ මහ පොලව,සැගවෙතිඑය යටමබේරෙන්නටහිරුගෙන් එන අවු හී සැරෙන්,මදකටගියොත් ඉදිරියටඒ වාහනයේ සක, නොහැකියරකින්නට මිහිපිට කිසි දෙවියෙකුට. ...
ජාති/වර්ග/ජාතික වාද හා බෞද්ධ ත්‍රස්ථවාදය කැඩපත බෞද්ධ ත්‍රස්තවාදය, අහලා තියෙනවාද එහෙම වචනයක්? මගේ ජිවිතයේ ප්‍රථම වතාවට එහෙම වචනයක් ඇහුවේ මිට දින කිහිපයකට කලින්. එක ගැන වැඩි විස්තර කතාකරන්න කලින් එයට අදාල වචන කිහිපයක් තෙරුම් ගමු.ත්‍රස්තවාදය(terrorism) යනු කුමක්ද?ඒ සදහා විවිධ අර්ථකතන ඇති අතර, ඒවායින් එකක් නම්, “භය ඇති කිරීම තුළින් දේශපාලනික හෝ මතවාදීය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා මහජනයාට එරෙහිව සිදු කරන ප්රචණ්ඩත්වය1”කෙම්බ්‍රිජ් ශබ්ද කෝෂය terrorism අර්ථ ...
මැෂිම කැඩපත සන්නාලිඅමිමාගේ මුදල්වු දහඩියේ සවියෙන්දසවසකට පෙර කැන්දන් ආ නුඹ,ඉරිච්චකලිසම, දිරච්ච කමිසයමේසැම පිලියම් කල නුඹ,තෙල් වෙනුවටකදුලු බිබිහනිකදිවුව නුඹ,අන්තිමට, අපේකුසගින්නටඋකස්කඩේට සින්නවු නුඹ ...
ස්ථාවර තැමිපතු ඇපයට තබා ණය ගැනිම වාසිදායකද? කැඩපත බැංකුවලින් ණය ගන්න එක දැන් නම් ටිකක් අඩුවෙලා. ඒ ණය සදහා අය කරන අධික පොලි අනුපාතිකයන් නිසා. පෞද්ගලික ණය සදහා නම් එය දල වශයෙන් 16.5%-17.5% පමණ අගයක් වෙනවා.නමුත් කවුරු හරි තමන්ගේ දැනට ඇති ස්ථිර තැම්පතු ඇපයට තියලා ණයක් ගන්නවා නම් පොලිය වෙන්නේ එම ස්ථිර තැම්පතුවේ පොලිය ට වඩ තවත් 2.5% ක අගයක්.එය දල වශයෙන් 11.5% (9%+2.5%) පමණ අගයක් වෙනවා. ...