පලායමි මම.... කතා පොත පලායමි මම....මගේ දුක අසන්නට කෙනෙකු නැති හැටි...ලඟින් උන් හැම දමා ගොස් අද....තනිවෙලා කඳුළැල් අතර මම....විඳිනවා දුක් පෙර නොවිඳි ලෙස...නිමා කෙරුමට විඳින මේ දුක....පලායන්නට සිතෙයි දුරකට....යලි නොඑන්නට කිසිදු දිනයක.... ...
මගේ අම්මා , මට ලිව්ව කවිය.... කතා පොත හැමදාම ආදරේ , ජීවිතේ ,දුක , සතුට ගැන ලිව්ව මම , අද ටිකක් වෙනස් දෙයක් ගැන පොඩි සටහනක් තියන්නයි මේ සූදානම.ඒ මගේ ජීවිත කතාවේ සුවිශේෂී සංධිස්ථාන සහ මගේ අම්මා,මං ගැන ලියපු කවියක් ගැන. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු( පියා සහකාර විදුහල්පතිතුමෙක්.දැනට නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ සේවය කරනවා : මව සාමාන්‍යපෙළ ගණිත ගුරුවරියක්.දැනට කොට්ටාව ධර්මපාල ම.වි. යේ සේවය කරනවා ). ...
අමතකයි මට මාව... කතා පොත ගොඩක් දවසක් බලන් හිටියාමුකුත්ම නොලියා බය හිතුනාමට මං ගැනම සැක කලා මමඅමතකද මට මාව??සිතුනා නෙකවරක්මැකීයයි මාසදාතනිකවකාලයේ වැලි තලාවෙන්...කියන්නට යලි මගේ හැඟුමන්ගොතන්නට තව කතා අහුරක්ආවා යලිත් සුපුරුදු සෙහනෙහසින්ඒත්අමතකයි මට මාව... මතක් කරලා දෙනවාද මට මාව? ...
නිමක් නැති කතාවක් - පිටු අංක 06 කතා පොත ~~ නිමක් නැති කතාවක් - පිටු අංක 06 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < - නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න < - නිමක් නැති කතාවක් - > පිටු ...
එදා , අද සහ ඔබ.... කතා පොත එදා , අද සහ ඔබ....එදා,මුව පුරා,සිනා මැව්,සිත තුටින් පිරවූ,ඔබේ රුව,අද,නෙතු පුරා,කඳුළු බිඳු,පුරවා,ඒ සිත ම,හඬවයි....
"නිමක් නැති කතාවක්" , ලියන්නට පූර්විකාවක්.... කතා පොත "නිමක් නැති කතාවක්" , ලියන්නට පූර්විකාවක්.... අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කතාපොතේ ලියවෙන පලවෙනි ලිපිය තමයි මේක...ඉතිං බ්ලොග් අවකාශේ ඉන්න හැම කෙනෙක්ටම , මේ ලැබුවා වූ නව වසර, කිරි පැණි උතුරන , සුබ සිතිවිලි සියල්ල ඉටුවන සුබම සුබ ,ඇති සාර්ථක වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම.... කතාපොත පුරාවටම ගොඩක් දේවල් ලියවුනා පහුගිය අවුරුදු දෙක තුළ.ඒ අතරතුර කෙටි කතාවකුත් ...
මටම පුදුමයි!!! - නිමක් නැති කතාව අතරතුර තවත් අතුරු කතාවක් - කතා පොත ~~ නිමක් නැති කතාවක්... ~~[ ... අතරතුර තවත් අතුරු කතාවක්... ] නිමක් නැති කතාවක් ලියන මට නොහිතපු වෙලාවක මුහුණ දෙන්න සිද්ධ වුනු සිද්ධියක් ගැනයි කියන්න හදන්නේ.ඊයේ අළුත් අවුරුදු සැමරුම් අතරේම මම කලබලේට වගේ "නිමක් නැති කතාවක්... පිටු අංක 3" කොටස ලියලා දාලා මහා රෑ වෙනකං සිංදු අහ අහා , මූණු පොතේ පිටු පෙරලා පෙරළා ඉන්නකොට හදිසියේම මට දුරකථන ඇමතුමක් ...
මගේ අලුත් අවුරුදු පැතුම... කතා පොත මගේ අලුත් අවුරුදු පැතුම...සාමය දසත පැතිරුණු මේ අවුරුද්දේවියවුල් ආරවුල් ක්‍රෝධය වියැකෙන්නේසිත් තුල ආදරය සෙනෙහස ලියලන්නේසතුටු සිනා මල් මුව අග පිබිදෙන්නේසිංහල දෙමළ මුස්ලිම් වෙනසක් නැහැනේඅප හැම එකම බැම්මෙනි එක්වී අත්තේමිනිසත් කමයි හැමතැන මුල්තැන ගන්නේඑක රට,එක කොඩිය යට අප අද ඉන්නේවෙඩි හඬ,වෙඩි බෙහෙත් ගඳ අද නැහැ ඇත්තේහැම සිත් වලින් මර බිය පහ වී ඇත්තේතැන තැන මිනිස් ඝාතන නැහැ සිදු වන්නේරණවිරු සොයුරන්ට අප ...
අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම.... කතා පොත අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවමසහසකුත් කල්පනා මැද,දහසකුත් සිතිවිලි වලින් තෙරපී,තෙහෙට්ටුවෙන් අකර්මන්‍ය වු,මගේ ඔත්පල සිත,තවමත් සොයන්නේ ඔබේ රුවයි....අමතක කළා යැයි,පාරම් බෑවාට,තුන්හිතින් එළවලා ගොඩක් කල් කීවාට,විටින් විට එබී එබී ,සිතට දුක් ගිනි දිදී,ආත්මෙට වධ දිදී,මගේ ජීවිතේ එක්ක,සෙල්ලම් කරන්නට තරම්,ඇයි ද මතකය නපුරු ඔබගේ....ඔහුගේ දෑතේ වෙලී,පෙම් බසින් උදම් වී,ඔබ තුටින් ඉන්නා බව දැන දැනත්,දෑස් පියවෙන හැම මොහොතකම,මගේ තුරුලට ...
දුකත් දැන් සතුටක් කතා පොත දුකත් දැන් සතුටක්සසල වුනු සිතදෑස් මානේපතයි නුඹ රුවපුරුදු සෙනෙහෙන්...මග බලයිඑබී එබීපුරුදු රුව 'ඈ' දැන් එතියිසිත සිතා....නොදනිති ඇස්නුඹ නොඑන වගයලිත් මා වෙතකිසිම දිනයක....දැන දැනත්නොඑන වගනිහඬ මහ රෑ ඉකිබිඳුම් දෙන සිතටනොනිඳ දුක් දීසතුටු වෙමි මමපතා මේ ඇස්සදා පියවෙන්නතවත් එක්නිමේෂයකින්....ප.ලි. : මොන දේ කිව්වත් , ඔයා ආපහු එන්නේ නෑ... ඒක මම දන්නවා... ...
ආදරේ විකිණුවා..... කතා පොත ~~ ආදරේ විකිණුවා ~~සල්ලි දීලා ගන්න බැරිමගේ ආදරේඔයාගේ අප්පච්චිගේසල්ලි ඉස්සරහාඅසරණ වෙද්දීහිනාවෙවී බලං ඉන්නබැරි හන්දදකඳුළු පුරෝගෙනබොරුවට ඇඬුවේ??ඒ කඳුළුවලලියවිලා තිබුනේඅපේ ආදරේට වඩාඔයාට ඔයාගේසල්ලි ලොකුයි කියලාමම කවදාවත්හිතුවේ නැහැඔයාට මාව ඈත් කරන්නමෙච්චරටම ඕනි වෙයි කියලාඒත්සල්ලි පුරෝගෙන ආපුවාහනවලින් බැහැපුඋදවිය ගෙනාපුයෝජනා ඉස්සරහාඔයා අපේ"ආදරේ විකුණුවා".........මතක තියාගන්නකවදාහරි ඔයාටසල්ලියි කඳුළුයි විතරක් ඉතිරිවෙයිඅන්න එදාටඔයාට ආයෙමත්මාව ඕන වෙයිඒත්එදාට ඔයාපරක්කු වැඩියි.... ...
ජීවිතේ ඇත්ත... කතා පොත උතුම් වූ සමාජ සත්කාරයන් වෙනුවෙන් සැම විටම පෙනී සිටින IMCD හෙවත් සමාජයීය සංවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර එකමුතුව පසු ගිය දිනක (2013 දෙසැම්බර් 28 සෙනසුරාදා) තවත් අපූරු වැඩකට සම්බන්ධ වුනා.සමාජයේ කාටත් අමතක වෙලා , තමන්ගේ ලෝකෙක පාලුවෙන් තනි වෙලා ඉන්න අපේම ආදරණීය සහෝදර සහෝදරියන් සහ වැඩිහිටියන් පිරිසක් සොයාගෙන ගිහින් , ඔවුන් එක්ක එකතු වෙලා නත්තල් අසිරිය බෙදා හදා ගනිමින් ඔවුන් ...
නිමක් නැති කතාවක්... පිටු අංක 05 කතා පොත ~~ නිමක් නැති කතාවක්... පිටු අංක 05 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න < -උදේ පාන්දරම අපේ පංති භාර මැඩම් ඇවිත් අපේ පංතියට ...
හිත ද කුණුබක්කිය ?? කතා පොත නොයමි මම කිසිදිනක,පැතු පැතුම් බිඳදමා,කිව්ව ඔබ යන නිසා,යදිමි මම මතකයන්,සොඳුරු සිහිනයන්....ඒ හැමදේම,ඔතා , දවටා,මග දමා යාමට,කසල කූඩය වීද,මගේ හිත ????ප.ලි. : ගොඩක් රිදුනා... තාමත් රිදෙනවා... මගේ "කුණු බක්කිය!!!" ...
කලකට ඉහතදී , ඈ මට ලියූ පද පෙලක්.... කතා පොත ඈ මට ලියූ පද පෙලක්....පින්න මල් කැකුළු මතසැලෙන පිණි පොද වෙලා,කඳු සිරස සිප හමනසුළං රැල්ලක් වෙලා,ගිනි ගැනුණු කතරකටඋදක සිසිලස වෙලා,ලෙලෙන මල් යාය සේනුඹේ දිවි සරසලා....පතා ආ ජීවිතයඔය දෑතේ රඳවලා,සදාකල් සිටින්නටආදරෙන් එක්වෙලා,තරු පිපුණු රෑ අහසේසඳක් සේ ලංවෙලා,අවසරද රැඳෙන්නටඋණුහුමේ දැවටිලා.....****** ...
නිමක් නැති කතාවක්... පිටු අංක 04 කතා පොත ~~ නිමක් නැති කතාවක්.... පිටු අංක 04 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < - "ඔයානං ඉස්සර හිටපු ෂමිරුමයි!!! පොඩ්ඩක් මහත් වෙලා,උස ගිහිල්ලා... එච්චරමයි වෙනස... දඟ පාටයි තාමත්!!!""ඔයා මාව දැක්ක වගේනේ කතාව""ඔව්..! , ෆොටෝස් ...
සහෝදරයෙක් , මිතුරෙක් ..... කතා පොත කැම්පස් ආපු මටදුක හිතුණා නැහැ කියලාමටම ගැලපෙන මිතුරෙක් හමුවුණාම උඹ මටඒ දුක නැතිවුණා මොකද උඹමගේම සහෝදරයෙක් තරංසමීප වෙච්ච නිසා...
එදා ආගන්තුක ඈ , අද මගේ තරහකාරිය.... කතා පොත එදා ආගන්තුක ඈ , අද මගේ තරහකාරිය.... දිනෙක ඈ,ආගන්තුකයෙක්,නොදුටු නොහඳුනන රුවක්,සතියකින් ඈ,සමීප මිතුරියක්,දන්නා හඳුනනා චරිතයක්,සමසකට පසුව,හොඳම මිතුරිය,දිනක්වත් නොදැක ඉන්නට බැරි,වසරකට පසු,පෙම්වතිය ඈ මගේ,පපුතුරට තුරුල වී උණුහුම විඳින,පසුව ඈ,පොලිස්කාරිනිය මගේ,සැකයේ වෛරයේ ප්‍රතිමුර්තිය,අද ඈ,මගේ තරහකාරිය,මුහුණවත් නොබලන , දුටු තැන මඟ හරින,.... හෙට???******* ...
මැරෙයි මම.... කතා පොත නෙක පාට සිහින මට මවාදීඇය ගියා මා දමා ඉගිල්ලීදුකද මට?දන්නේ නෑ!ඇඬුවා ද?කියන් නෑ!හිත හිතාඇය ගැනමමැරෙයිමමඅද හෙටම.....
මගෙම වෙනු මැන.... කතා පොත මගෙම වෙනු මැන....හීන හිරිමල් හිත පුරා යනආදරෙන් සිත නහවලා...ලංවෙලා මගේ ලොවට රහසින් හිමින් නුඹ මට ඉඟි කළා...පාළුවෙන් උන් අඳුරු කාලයසිනහවෙන් නුඹ එලි කළා...නුඹේ සෙනෙහස හිරිවැටුණු මගේසිත් හැඟුම් උණුසුම් කළා....කොහෙන්දෝ විත් අමුතු සුවඳක්,මගේ හද තුල නැවතිලා....සිතම රිදවන වේදනා දුක්,මගෙන් ඈතට පා කළා...පුරුද්දට මෙන් සසර පෙර සේ,මෙදත් ඔබ මා එක්වෙලා...සදාකල් මේ ලෙසින් ඉන්නට,පැතුම් හද තුල පොදි කළා...හිත පුරා රැඳී නුඹේ සුවඳින්,හදවතම කිති ...