රූපයට නොව හදවතට ආදරය කරන්න… ආදරණීය මේක මම ලියපු එකක්නම් නෙමෙයි. ඊමේල් එකකින් ආවෙ. ලස්සන කතාවක් නිස බෙදාගන්න හිතුනා. ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු ...
ඇමරිකාවෙ ජීවිතේ – අලුත් ගෙදර ආදරණීය ඉතින් ආයෙත් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් හිටපු විදියටම සිද්ද උනා. ඒගැන සතුටුයි. අලුත් ගෙදරකට යන්නත් පුලුවන් උනා. ඒකනම් එපාවෙන වැඩක්. මාස ගානක් යනව ඔක්කොම වැඩ ඉවරවෙන්න. මුලින්ම බැංකුවකට ගිහින් ලෝන් එකක් ගන්න බලන්න ඕනෙ. අපේ පරණ ගනුදෙනු, අපි කලින් පොලු තියල තියෙනවද වගේ බලල එහෙම නැතනම් අපිට ලෝන් එකක් දෙන්න කැමතියි කියල ලියුමක් දෙනව. ඊට පස්සෙ ...
සමාවෙන්න යාළුවනේ… ආදරණීය ගොඩාක් කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. මේ මගෙ MSc එකේ අන්තිම සෙමෙස්තරය. අලුතින් university වලට අයදුම් කරන වැඩ, තිසිස් එකේ වැඩ ඔක්කොම ගොඩ ගැහිල. පුලුවන් උන ගමන් ආයෙත් ලියනව… ...
ඇමෙරිකාවෙ ජීවිතේ-14 (චිකාගෝ-ලින්කන් පාර්ක් සත්ව උද්‍යානය ) ආදරණීය සඳුදා අපේ අලුත් සෙමෙස්තරය පටන් ගන්නව. එතකොටනම් ගොඩාක් වැඩ තියෙයි. මොකද මම මගෙ තිසිස් එකත් පටන් ගන්නෙ මේ සෙමෙස්තරයෙනෙ. ඒක නිසා මේ සෙමෙස්තරය ගොඩාක් වැදගත් එකක් වේවි. මොනව වුනත් චිකාගෝවලදි මම ගිය තවත් තැනක් ගැන කියන්නම්කො. ඒ තමයි ලිංකන් පාර්ක් සත්ව උද්‍යානය. මේකට වඩා ගොඩක් විශාල සත්ව උද්‍යාන චිකාගෝවල තියෙනව. නමුත් මේක නොමිලයේ බලන්න පුලුවන්වීම [...] ...
ඇමෙරිකාවෙ ජීවිතේ-12 (චිකාගෝ-නේවි පියර්) ආදරණීය කලින් පෝස්ට් එකකදි මම පොරොන්දු වුනානෙ මම චිකාගෝ වල බලන්න යන තැන් ඔයාල එක්ක බෙදාගන්නව කියල. අද ඉස්සෙල්ලම කියන්න යන්නෙ චිකාගෝ වලට විශේෂම තැනක් ගැන. ඒ තමයි “නේවි පියර්”. නේවි පියර් හැඳින්වෙන්නෙ චිකාගෝ භූමිලකුණ (land mark) විදියට. මෙය ඉදිකිරීම සම්පූර්ණ කරල තියෙන්නෙ 1916. මෙහි විශේෂත්වය තමයි මෙය අඩි 292 පමණ පළලින්, අඩි 3000 පමණ මිචිගන් [...] ...
ඇමරිකානු ජීවිතේ – Thanksgiving සහ අලුත් රස්සාව ආදරණීය ගොඩක් කාලෙකින් ආයෙත් ලියන්න ගත්ත. අද ගොඩක් වෙලාවක් නැහැ. ඒත් පොඩ්ඩක් හරි ලියනව කියල ආව. පහුගිය දවස් දෙකේ මෙහෙ නිවාඩු “Thanksgiving” වලට. නවීන “thanksgiving” සමරන්නෙ තෑගි දිනය(present-day) පදනම් කරගෙන උනත් මේකෙ ආරම්භය ඊට වඩා එහාට යනව කියල තමයි කියන්නෙ. රතු ඉන්දියානුවන් අස්වැන්න නෙලාගෙන ඉවරවෙලා දෙවියන්ට ස්තුති කිරීමක් විදියට උත්සව පවත්වල තියෙනව. ඒක තමයි “thanksgiving” වල ආරම්භය කියල කියන්නෙ. පොඩ්ඩක් විකිපීඩියා ...
ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ… ආදරණීය මේක මට හම්ඹුනේ ඊමේල් එකකින්. අපේ සෝම හාමුදුරුවො ගැන. මේක ගොඩක් අය අහල දැකල ඇති. ඒත් නොදැකපු කාට හරි දැකගන්නත් එක්ක පෝස්ට් කරන්න හිතුන… පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන් වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද ...
ගෙදර ඉදන් වැඩ… COVID-19 ආදරණීය ඉතින් ආයෙත් ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. වෙනස්කම් ගොඩාක් මේ කාලය ඇතුලත වුනා. ඒව පස්සෙ කියන්නම්කො. මම දැන් ඉන්නෙ වෙන ප්‍රාන්තයක. New York වල ඉදන් පැය 6ක් වගේ මෙහෙට තියෙන්නෙ. තාම මම ඉන්න නගරයනම් ආරක්ෂිතයි. හැබැයි ඉතින් මොනව වෙයිද දන්නෙ නැහැ ඉස්සරහට. මම මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන්නෙ. එලියට යන්න බැරි එකනම් ඔළුවට ලොකු බරක්. ඒත් ඉතින් ඉවසන් ...
ඇමරිකානු ජීවිතේ – අලිගැටපේර ආදරණීය මාස ගානකින් පොඩි නිවාඩුවක් හම්ඹුනා. මේක ලියන ගත්තෙ සතුටුදායක ආරංචියක් දෙන්නත් එක්ක. මම මගෙ තිසිස් එකත් ඉවර කලා. කලින් උපාධි උත්සවය තිබුනත් නිල වශයෙන් උපාධිය සම්පූර්ණ උනේ අගෝස්තු පළවෙනිදා. රැකියා අවසර පත්‍රයක් අයදුම් කරල තියෙන්නෙ. ඒක හම්ඹෙනකල් වැඩ කරන්න තහනම්. ඒක නිසා සති 2ක වගේ පොඩි නිවාඩුවක් තියෙනව. උපාධිය සම්පූර්ණ කිරීමේ සතුටත් එක්ක හිතට පොඩි [...] ...
සිත රිදුන තැන්… (උපුටාගැනීමකි) ආදරණීය මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මට අගෝස්තු වෙනකල් මුකුත් ලියන්න වෙලාවක් හම්බෙන එකක් නැහැ. ඒත් අගෝස්තු වලින් පස්සෙ ටිකක් නිදහස් මගෙ තිසිස් ඉවරවෙන නිසා. කොච්චර වැඩ තිබුනත් ඊමේල් එකකින් ආපු මේ ලිපිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන ගොඩක් සංවේදී ලිපියක් නිසා. මේවගේ දේවල්, මේ අසරණ හැඟීම අද ගොඩක් දෙනෙකුට අත්දකින්න වෙනව ඇති. ඔයාලත් කියවල බලන්නකො. ...
MSc – ඇමරිකාවෙ අවුරුදු දෙකක ප්රථිඵලය… ආදරණීය ගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න වෙලාව හොයාගත්ත ගොඩක් අමාරුවෙන්. පහුගිය දවස්වල ගොඩාක් වැඩ තිබ්බ. නිවාඩුවක් නැතුව එකදිගටම exams, presentations තිබුනා. ඒ අතරෙම අපේ MSc එකේ උපාධි ප්‍රධානෝත්සවය තිබ්බ. ගොඩක් සතුටුයි අවුරුදු දෙකක මහන්සියෙ ප්රථිඵලය ගැන. දැන් ඉතින් මාස දෙකක් ඇතුලත තිසිස් එක ඉවර කරන්න ඕනෙ. ඒකත් හොඳින් කෙරීගෙන යනව. ගොඩක් වෙලාවට publish කරගන්න පුලුවන් වෙයි. එහෙම උනොත් [...] ...
කාලෙකට පස්සෙ ගෙදර යන ගමන් ආදරණීය ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනා. මගෙ තිසිස් එක පටන් ගත්තු නිසා ගොඩක් වැඩ තිබ්බා. කොහොමහරි ඉතින් සෙමෙස්තර් එක ඉවරවුනා. ඒත් තිසිස් එකනම් ඉවර නැහැ. ඊලඟ සෙමෙස්තරය මීටත් වඩා ගොඩාක් වැඩතියෙන එකක් වේවි. කොහොම වුනත් අද මම මේ ලිපිය ලියන්නෙ වොෂින්ටන් ගුවන්තොටුපොලේ ඉදන්. අවුරුදු එක හමාරකට වගේ පස්සෙ මම මේ ගෙදර එන ගමන්. මට එන්න නියමිතව තිබුනෙ [...] ...
ඇමෙරිකාවෙ ජීවිතේ-13 (චිකාගෝ-මිලේනියම් පාර්ක්) ආදරණීය චිකාගෝවලට විශේෂිත ස්ථානයක් වුන “නේවි පියර්” ගැන කලින් පෝස්ට් එකෙන් කිව්වනෙ. මෙහෙදි මගේ හිත ගත්තු තවත් තැනක් තමයි මිලේනියම් පාර්ක්. ඒක ගැන තමයි අද මම කියන්න යන්නෙ. චිකාගෝ කියන්නෙ උද්‍යාන කළමනාකරණය ගැන විශේෂ අවධානයක් යොමු කරල තියෙන නගරයක්. නගර සැලසුම්කරණයේදි ඒ පිළිබඳව හොඳ සැලකිල්ලක් දක්වල තියෙනව. සංචාරක ආකර්ශනය අතින් නේවි පියර් වලට පමණක් දෙවෙනිවන මිලේනියම් [...] ...
ඩෙංගු වලට එරෙහිව ගස්ලබු කොල ඉස්ම… ආදරණීය ගස්ලබු කොල ඉස්ම ඩෙංගු වලට ගොඩක් හොඳ බේතක්ලු. මම මේක දැක්කෙ දුමී ලියල තිබුන “ඩෙංගු මාරයා පරද්දමුද ?” ලිපියෙන්. ඔයාලත් කියවල බලන්නකො. ඔයාලත් තමන්ට පුලුවන් විදියට මේක ප්‍රචාරය කලොත් හොඳයි නේද? එක ජීවිතයක් හරි මේකෙන් බේරගන්න පුලුවන් උනොත් මොනතරම් දෙයක්ද… ...
ඇමරිකාවෙ ජීවිතේ – අලුත් ගෙදර ආදරණීය ඉතින් ආයෙත් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් හිටපු විදියටම සිද්ද උනා. ඒගැන සතුටුයි. අලුත් ගෙදරකට යන්නත් පුලුවන් උනා. ඒකනම් එපාවෙන වැඩක්. මාස ගානක් යනව ඔක්කොම වැඩ ඉවරවෙන්න. මුලින්ම බැංකුවකට ගිහින් ලෝන් එකක් ගන්න බලන්න ඕනෙ. අපේ පරණ ගනුදෙනු, අපි කලින් පොලු තියල තියෙනවද වගේ බලල එහෙම නැතනම් අපිට ලෝන් එකක් දෙන්න කැමතියි කියල ලියුමක් දෙනව. ඊට පස්සෙ ...
රූපයට නොව හදවතට ආදරය කරන්න… ආදරණීය මේක මම ලියපු එකක්නම් නෙමෙයි. ඊමේල් එකකින් ආවෙ. ලස්සන කතාවක් නිස බෙදාගන්න හිතුනා. ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු ...
ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ… ආදරණීය මේක මට හම්ඹුනේ ඊමේල් එකකින්. අපේ සෝම හාමුදුරුවො ගැන. මේක ගොඩක් අය අහල දැකල ඇති. ඒත් නොදැකපු කාට හරි දැකගන්නත් එක්ක පෝස්ට් කරන්න හිතුන… පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන් වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද ...
ඇමරිකානු ජීවිතේ – Thanksgiving සහ අලුත් රස්සාව ආදරණීය ගොඩක් කාලෙකින් ආයෙත් ලියන්න ගත්ත. අද ගොඩක් වෙලාවක් නැහැ. ඒත් පොඩ්ඩක් හරි ලියනව කියල ආව. පහුගිය දවස් දෙකේ මෙහෙ නිවාඩු “Thanksgiving” වලට. නවීන “thanksgiving” සමරන්නෙ තෑගි දිනය(present-day) පදනම් කරගෙන උනත් මේකෙ ආරම්භය ඊට වඩා එහාට යනව කියල තමයි කියන්නෙ. රතු ඉන්දියානුවන් අස්වැන්න නෙලාගෙන ඉවරවෙලා දෙවියන්ට ස්තුති කිරීමක් විදියට උත්සව පවත්වල තියෙනව. ඒක තමයි “thanksgiving” වල ආරම්භය කියල කියන්නෙ. පොඩ්ඩක් විකිපීඩියා ...
ඇමරිකානු ජීවිතේ – ඇමරිකානු විවාහය ආදරණීය ඉක්මනට ලියනව කියල කිව්වට ඉක්මනටනම් ලියන්න බැරිවුනා. ඒත් අද කොහොමහරි ලියන්න වෙලාවක් හොයාගත්ත. ගිය මාසෙ මගෙ ඔෆිස් සඟයගෙ විවාහ උත්සවය තිබුන. මට පළවෙනි වතාවට ඇමරිකානු විවාහයක අත්දැකීම ලබන්න පුලුවන්වුනා. ඒ අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න හිතුන අද පෝස්ට් එකෙන්. ආරාධනා පත්‍රයම මාව ටිකක් පුදුමයට පත්කලා. ඒකෙ තිබුනෙ විවාහය උදේ 10ට කතෝලික පල්ලියෙ. ඊට පස්සෙ රෑ කෑමට සහ නැටුමට වෙනම ආරාධනයක් තිබුනා. ...